Пікірлер
@kemameniyo817
@kemameniyo817 4 сағат бұрын
අම්මේ ඔබත්, මේ පුතු පොඩි හිමිත් ඉක්මන් ගමනින් නිවෙයි ලග දිනයේදීම.
@priyanipushpa
@priyanipushpa 6 сағат бұрын
🙏🙏🙏
@rohinlliyanage2244
@rohinlliyanage2244 6 сағат бұрын
ජීවිතයටම අහපු ලස්සනම සංවාදය බුදු සරනයි ..පොඩි හාමුදුරුවන් ඇතුලු සියලුම දෙනාටම ..❤❤
@ajithkumara-u3k
@ajithkumara-u3k 10 сағат бұрын
daksakama hodai himinamakata wedikawaka hitiwanakawi keema gelapenawada.?
@AaaShantha
@AaaShantha 11 сағат бұрын
Mewanni saduda sasaneta Mimi pahanak oba wahanseta digu gamanak yanna wasanawa labewa
@bosathtv5351
@bosathtv5351 18 сағат бұрын
උපතින් ලැබූ ජාති ප්‍රඥාව හා සාංසාරික කුසල ශක්තිය කවිකාරයෙක් වීමට නොව නිකෙලෙස් රහත් උතුමෙකු වීමටම යොමුකිරීමට කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබේවා ! තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන්ට
@LrGhanathilaka
@LrGhanathilaka 19 сағат бұрын
තෙරැවන්‍සරනයි
@jayanthajayantha1800
@jayanthajayantha1800 19 сағат бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ අනාගතයේ බුදුසසුන බබලවන තනි තරැවක් වන බව නියතයි ඒ වාගේම ඔබ වැනි සම්පතක් බුදු සසුනට පුජාකල අම්මා තාත්තාටත් ⁣ස්තුතිය පුද කරමි❤❤❤❤❤❤
@SakilaSenavirathne
@SakilaSenavirathne 19 сағат бұрын
අතිගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThilakaAbeysekara
@ThilakaAbeysekara 22 сағат бұрын
Podihimi desuwa kawi bana papuwata denune.... theruwan balen bebalewaa..himi sasune.....
@dmrathnayake2406
@dmrathnayake2406 23 сағат бұрын
තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ .
@gayanthiekuruppumudiyanse2025
@gayanthiekuruppumudiyanse2025 Күн бұрын
🙏🙏🙏🙏
@kumariweerakoon18
@kumariweerakoon18 Күн бұрын
බුදුසරණ යි පොඩි හාමුදුරුවනේ ඔබට 🙏🙏🙏🙏
@kumariweerakoon18
@kumariweerakoon18 Күн бұрын
බුදුසරණ යි පොඩි හාමුදුරුවනේ ඔබට 🙏🙏🙏🙏
@ChandraChandra-nl4gq
@ChandraChandra-nl4gq 2 күн бұрын
අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LakshithaMadusanka-u1d
@LakshithaMadusanka-u1d 2 күн бұрын
ගියෙ පෙර දාක ඔබ ගිහි ගෙය ඔය හැරදා❤❤ බබලා දෙන්න අපෙ සසුනබර මතුදා ❤❤ සරසන්නෙමි ඔබෙ ගෙල වට කවි මල් පලදා❤❤ පිහිට ලැබේවා සමිදුනි සමිදුගෙ දලදා❤❤ තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ කවි බන කියන්න නුවන ශක්තිය දයිර්ය ඔබ වහන්සේට ලැබේව ගන දෙවියන්ගේ නුවනද ලැබේවා........සියලුම දෙවි දේවතාවුන්ගේ ආරක්ශාව් ලැබේවා..........! 🙏 බුදු සරනයි පොඩි හාමුදුරුවනේ
@kumarigunasekara9996
@kumarigunasekara9996 2 күн бұрын
Anee daadu saadu
@rajithamadusanka8662
@rajithamadusanka8662 2 күн бұрын
@jayathilakark6403
@jayathilakark6403 2 күн бұрын
කිවි රැජිණිය විලස ලක්දිව පතල වුන. කිවිඳිය ලතා මව් සෙනෙහස පෙරට ගෙන. සංවාදය යසයි පොඩි හිමි සමග උන. හොඳ කවියෙක් වන්න සමිඳුනි නුදුරු දින.
@kodithuwakkuwajira3955
@kodithuwakkuwajira3955 3 күн бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@indrawathealawattha3071
@indrawathealawattha3071 3 күн бұрын
තෙරැවන් සරණයි පොඩි හාපුදුරුවන්ට ඉදිරියට වැඩි වැඩි යෙන් කවිබණ⁣ කිටන්න ෂක්තිය නැණ නුනව පහලවේවා
@namalpremathilaka5712
@namalpremathilaka5712 3 күн бұрын
පොඩි සාදු....... අනාගතය සත්‍ය බල ලැබේ වා
@jayathilakark6403
@jayathilakark6403 2 күн бұрын
නම රැන්දු.
@hemadayananda
@hemadayananda 3 күн бұрын
JAYA JAYA WAWA TARUWAN SARANAEI
@pathmakumarikapugedara9667
@pathmakumarikapugedara9667 3 күн бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@SuneththraSune
@SuneththraSune 3 күн бұрын
පොඩි හාමුදුරුවන්ට දළදා සමිඳු පිහිටයි
@SarathchandraRanasinghe
@SarathchandraRanasinghe 3 күн бұрын
ලතා මිස්,ඔබේ කවි මිහිරි හඩින් අසනවිට අපට හරි සතුටුයි .අම්බලන්ගොඩ වේනමුල්ල ටම එසෙනවා. සරත් රනසින්හ,මාදම්පේ
@sssddd4854
@sssddd4854 3 күн бұрын
අපේ පොඩි හාමුදුරුවෝ හරීම ලස්සනට ගායනා කරනවා. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයී
@ShyamaEdirisinghe-jk3pr
@ShyamaEdirisinghe-jk3pr 3 күн бұрын
දක්ෂ හැකියාවෙන් පිරිපුන් පොඩි හිමි නමක්.හැදූ වැඩූ දෙමව්පියන්ටත් ගුරු හිමිටත් හරි ආඩම්බරයක් දැනෙනවා ඇති
@ShyamaEdirisinghe-jk3pr
@ShyamaEdirisinghe-jk3pr 3 күн бұрын
අපෙ පොඩි හිමියනේ ඔබ වහන්සේ අනාගත සසුනබර බැබලේවා.
@dmsdasanayaka8513
@dmsdasanayaka8513 3 күн бұрын
හිටිවන කවි කියලද සාසනය බබලවන්නේ
@MattoPathi
@MattoPathi Күн бұрын
😂​@@dmsdasanayaka8513
@PremanandaRathnayake
@PremanandaRathnayake 3 күн бұрын
Haamuduruwo pissu olamottala kam nokara mahana unaanam pansalata yanna
@KumariPathiraja
@KumariPathiraja 3 күн бұрын
🙏🙏🙏🙏🙏
@RasikaSamantha-er8bs
@RasikaSamantha-er8bs 4 күн бұрын
බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවාකතරගම දෙවියන්ගේ පිහිටයි සුභ අනාගතයක් වේවා
@GnanaWathi-p3j
@GnanaWathi-p3j 4 күн бұрын
Saadu saadu saadu 🙏 budu saranai 🙏
@milanimotomaski8303
@milanimotomaski8303 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@WiĺsonpedricPedro
@WiĺsonpedricPedro 4 күн бұрын
සංවේදී කවි සංවාදයක් ඇස්වලට කදුලු එනව
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e 4 күн бұрын
🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤
@herathw7906
@herathw7906 4 күн бұрын
පොඩි හිමිපාණන්ට හැකියා ඔප්නංවන්න සැබෑම මවක මෙන් සංයමයෙන් සහාය දුන් ඔබතුමියටද කවි ලෝකයේ ගෞරවය හිමි වේ.
@ConfusedCookies-mu1pj
@ConfusedCookies-mu1pj 4 күн бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏 Obawahansata Tharuwansaranai, Namobudaya, 🙏🙏🙏
@ShanthaPunchihewa
@ShanthaPunchihewa 4 күн бұрын
Podi heaamuduruwanta utum niwan suwayama awaboda wewa . Teruwansarani
@ndproduction7298
@ndproduction7298 4 күн бұрын
තෙරුවන් සරණයි පොඩි සාදු 🙏🙏
@techome3925
@techome3925 4 күн бұрын
තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ .🙏🙏🙏
@RathnasiriGalapitagedara
@RathnasiriGalapitagedara 4 күн бұрын
Mechchara lassana watinawedasatahan walatacomment ne.....onna lankawe thatthwaya
@SudarshaniMalkanthi-o9k
@SudarshaniMalkanthi-o9k 4 күн бұрын
🙏🙏🙏
@DeepalBalasooriya
@DeepalBalasooriya 4 күн бұрын
මිනුවන්ගොඩ නාලන්දා රගහලද මේ
@priyankaragamage165
@priyankaragamage165 4 күн бұрын
පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි !
@DevikaMalkanthi-y8i
@DevikaMalkanthi-y8i 4 күн бұрын
Budu Saranayi❤❤❤❤🎉😂
@MadaraNilmini
@MadaraNilmini 4 күн бұрын
පුංචි සාදු හාමුදුරුවනේ ඔබවහන්සේටත් කිවිරැජින ඔබටත් සරසවි මෑනියන්ගේම පිහිටයි හරිම ලස්සනයි ඔබ දෙදෙනාට සරස්වති මෑනියන්ගේම පිහිටයි සිංහල ජාතියට හෙල බස පන මෙන් රකින්නට හැකියාව තවතවත් ලැබේවා දීගායු වේවා
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 4 күн бұрын
හරිම සුන්දරයි වගේම අර්ථවත් කවි සංවාදයක්.බුදුදහම ගෙනහැර පාමින් සමාජයට උතුම් බණ දේශනාවක් කරා කීවොත් නිවැරදියි.ප්‍රකට කිවිදියක් සමග උරෙන් උර ගැටී ලොකු දක්ෂ තාවයක් පෑවා අපේ චූටි ස්වාමීන් වහන්ස.චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් මගට පිවිසෙන්නට ශක්තිය ලැබේවායි පැතුම් ගෙනෙමි ඉතාලියේ සිට.
@chandanid2847
@chandanid2847 4 күн бұрын
ලස්සනයි ❤❤❤
@BuddhikaDayawansa
@BuddhikaDayawansa 4 күн бұрын
බුදු සරනයි ,,,,පොඩ් සාදු,,,,,,