Пікірлер
@Positive-rhythmsvlog
@Positive-rhythmsvlog 9 күн бұрын
අපේ රටේ සෙන්සර් බෝඩ් එකක් නෑ. ඉතින් ඕන බොරුවක් කියන්න පුළුවන් මේ වල ඒක හරි පවක්.
@Positive-rhythmsvlog
@Positive-rhythmsvlog 9 күн бұрын
ඇයි මේ දියසෙන් කියලා බොරු ව්‍යවස්ථාවල් හදලා මේකද දියසෙන් කියන්නේ. මේක මහ පුදුමාකාර යූටියුබ් ඇතිවෙලා බොරු ගොතගත views ගන්න හදන එක ලොකු අපරාධයක් මේ රටේ මිනිස්සුන්ගේ ඔලුවලට කරන්නේ
@sri8427
@sri8427 11 күн бұрын
දියසෙන් උදාව kzbin.info/www/bejne/n4evmn-abdWel5Y&feature=shared
@sri8427
@sri8427 11 күн бұрын
දියසෙන් උදාව kzbin.info/www/bejne/n4evmn-abdWel5Y&feature=shared
@sri8427
@sri8427 11 күн бұрын
දියසෙන් උදාව kzbin.info/www/bejne/n4evmn-abdWel5Y&feature=shared
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 18 күн бұрын
අාවර්ජය කිරීම ඉතා වැදගත් තුන්සිංහලයට ජයවේවා 🙏🙏🌷🌷🌻🌻❤❤
@resident2573
@resident2573 20 күн бұрын
My friend. If real diyasena is there, He doesn't need anyone's support including from you. Why other may not care as they know above theory. If you want to something good don't go behind others including behind any Hamuduruwo. Then you will loose your spiritual connections as you have to listen humans. Just do good to society start from your family, Relatives, town, district. Finely come to the country. This way, You will gain the respect from others.
@Diyasen-srilanka
@Diyasen-srilanka 17 күн бұрын
ස්තුතියි මාව දිරිමත් කරනවට ඔබතුමාලා දැන් පරක්කු වැඩියි? චන්දෙන් පස්සේ vidio දාන්නම්!
@roshanchandana7404
@roshanchandana7404 20 күн бұрын
Hamuduruvane diyasen innava..niyama diyasen diyasen kiyanna lejjai .eyava obavahansela idiripat keranna ona
@deepawijesooriya5602
@deepawijesooriya5602 24 күн бұрын
Thawa vedio epa minissunge kale kanna boru kiyanne nathuwa paduwe innawanam hodai
@Diyasen-srilanka
@Diyasen-srilanka 23 күн бұрын
ඔබතුමිය කියන විදිහට මම බොරැ කියලා තියන එක vidio එකක මොනවා හරි පෙන්නන්න මම කියල තියන හැම දේකටම මම වගකීම දරනවා ඔබ තුමියට එහෙම පෙන්නන්නට බැරි උනොතින් බුදු දහමට අනුව විපාක දෙන 3 ආකාරයටම විපාක ලැබේවි.. මගේ සේරම video බලන්න
@chamindapathirana3691
@chamindapathirana3691 27 күн бұрын
වික්‍රම ආරච්චි කියන්නේ පල් හොරෙක්නේ. පෑඩ් දාගෙන යක්කු අල්ලපු එකම කට්ටඩියා.
@nusaibaalbatini921
@nusaibaalbatini921 28 күн бұрын
Ane me hemaniyan pako thoge ammata kelapan diyasen thoge ammage redda
@AbhayaMegha
@AbhayaMegha 28 күн бұрын
ඔයාද දියසෙන් කුමාරයා... එන්න කරලියට ඇවිත් රටට ලෝකයට වැඩක් කරන්න....
@AbhayaMegha
@AbhayaMegha 28 күн бұрын
දියසෙන්ව විකුණගෙන කන උන් කරන්නේ දියසෙන්ට යහපතක්. මොකද මුන් දියසෙන් කියලා හිනයේ ආශ්වාදය විදින පිනත් දියසෙන්ට ලැබෙනවාකන්....මානසික සුවය
@sandyakumari9152
@sandyakumari9152 28 күн бұрын
මැතිඳුනි සංඛ විජේසුරිය මහතාද දියසෙන් කුමරු කියන්නේ මට මේ වීඩියෝ එක අහල මහා වේදනාවක් දැනුන වගේම හිස් බවකුත් දැනෙනවා
@Diyasen-srilanka
@Diyasen-srilanka 28 күн бұрын
දුක් වෙන්න එපා මගේ සේරම දේසනා අහන්න
@sandamalimedagoda9473
@sandamalimedagoda9473 28 күн бұрын
මේවා බලලා හෝ විකල්ප ක්‍රියා ත්මක කලොත් හොදයි ...🙏🙏🙏🌸🌸🌸😑😑💪💪
@PrasadChathuranga-te1zc
@PrasadChathuranga-te1zc 28 күн бұрын
boru kiyanna epa oi munta pissu
@sumedhasilva9855
@sumedhasilva9855 28 күн бұрын
226 nathuva wena kenek janapati kaloth hodanadda? Me rata GANA dukai Badubara daraganna amarui
@warunafernando6787
@warunafernando6787 28 күн бұрын
😂😂😂😂😂😂😂
@dineshviduranga7739
@dineshviduranga7739 28 күн бұрын
🙏🙏
@wajirat5221
@wajirat5221 28 күн бұрын
😊ඹබ කියන දියසෙන් ගෙ.නම මොකක්ද
@Diyasen-srilanka
@Diyasen-srilanka 28 күн бұрын
Sorry
@Diluck1977
@Diluck1977 28 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@cylonMusk-jh6to
@cylonMusk-jh6to 29 күн бұрын
අපේ රටෙි ආක්‍රමණ තෘණ වරගයක් තියෙනවා. ඒකට සිංහලෙන් කියන්නෙ "අශ්ව වලිග" කියලා. අනිත් නම් දන්නෑ.
@Diyasen-srilanka
@Diyasen-srilanka 29 күн бұрын
හරක් වල් කෑවට සින්හයා වල් කන්නේ නෑ
@kmichaminda
@kmichaminda Ай бұрын
දියසෙන් අගා් 7 වැනි දා තමයි අනුරාධපුර යට ගියේ එදා තමයි මාස 6කට පස්සේ මහා වැස්සක් වැස්සා අරංචි කර බලන්න.
@GeethaVithanage-r6p
@GeethaVithanage-r6p Ай бұрын
මේ කියන හැම දේම හොද්දක් තියෙනවා. වෙනවානම් හොදයි. එසේ වේවා කියල ප්‍රාර්ථනය කරනව.
@JanakaKumara-hl6gb
@JanakaKumara-hl6gb Ай бұрын
Oyalata diyasen hoyanna be diyasen kiyanne mewenkota bihiwela inne naganahira palathe ohu diyasen kiyala danagena welawa enakan ohu inne eye siyalu badeem awasan karala inne me athme eyata thibuna ekama badima ohu ge mawa Amma pamanai ekath eth karala ewarai ohu MITA kalin enawa ohu nawathwala inne hamuduru kenek hanmuduruwange sasthare madi lagadima enawa
@kmichaminda
@kmichaminda Ай бұрын
පට්ට පල් බොරැ
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 Ай бұрын
එතුමා කැකිරාව ප්‍රෙදෙශයේදමටත් හිතෙන කෙනෙක් එහෙ ඉන්නව
@wasanthikumari544
@wasanthikumari544 Ай бұрын
ශ්‍රී ලංකාදීපයෙහි බුදුරජානමි වහන්සේගේ ලේ ධාතූවෙන් පැවතෙන දේව කූල ශාක්‍ය යෝ ඉන්නතාක් කල් බුදුදහමද විනාශ වෙන්නේ නැත
@wasanthikumari544
@wasanthikumari544 Ай бұрын
විහාර මහාදේවිය ෂඩිභෂාපරමේස්වර තොටගමූවේ රාහුල හාමුදුරැවෝ කදවුරැ කූල දේවගේ
@wasanthikumari544
@wasanthikumari544 Ай бұрын
දේව කූලය යනු ශාක්‍ය කූලයේ උප කූලයක්❤
@ShriyanthaWickramathilaka
@ShriyanthaWickramathilaka Ай бұрын
ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හැදුවා නම්‍ ජනාධිපති තරගයටත් ඉදිරිපත් වෙන්න තිබුනා නේද ?
@kasungunasekara6441
@kasungunasekara6441 Ай бұрын
225ma pannamu kalakanni para ballo......... helayata jaya wewa...........🙏🙏🙏🙏🙏.........
@resident2573
@resident2573 Ай бұрын
Who ever can earn money by doing the his or her job efficiently and effectively. 🎉He will make it happen. 🌷🇱🇰.
@resident2573
@resident2573 Ай бұрын
Thanks for the thoughts. He might do these. Our present constitution will stay as it is in original format. People like in our country need such a one as there is no a common unity within people. He consider like that. Also, President has to have powers to do things right even others like or not if it's helpful to the country and people. Old kings did like that Even King Walagamba. Imagine if he happened to check all what he wanted to with a committee, Nothing he could do. So, Has to be a one leader for one country 🎉. Present parliament will turn in to a Tourist Hotel. All members will go home. No need people elected leaders. These leaders distroy the country and people who helped them misuse the government's money. Both are wrong. Western countries, People don't go behind the politician by asking jobs. Max 50 good people will be enough to run the country very successfully. The prisons will be cleared, All court cases will be speed up and finish. People will not be surfer and waste their time and money at courts. Law collage admit students every 5 years. 🤔🤝🌷🇱🇰.
@kamalfernando6608
@kamalfernando6608 Ай бұрын
දියසෙන් කියන්නේ ශක්තිය ක් මිස කිසි දිනෙක පුද්ගලයෙක් නොවේමයි.
@channelonephilosophy
@channelonephilosophy Ай бұрын
දියසෙන් කුමරුවා දැන්ම එන්නේ නැ .. ලෝක විනාසය අත ලගය ... නියස්ටික බෝම්බ නිසැකවම ඉදිරියේදී ගහනවා .. ලෝකේ හැම රටකටම වදිනවා . අපේ රටටත් නියස්ටික බෝම්බයක් එනවා .. කෝටි ගණනක් මිය යනවා ..ඉන්පසු විදුලිය .. ඉන්ධන... දුරකථන මෙම යුද්දෙන් විනාස වෙනවා ,,, ඉන්පසුව තමා දියසෙන් එන්නේ ... පින් ඇති නිර්මාංශ ජනයට පිහිට පිණිස එන්නේ .... මස් මංස කන මේ ඉන්නේ අමනුස්ස අය විනාස වෙලා අපාගත වෙනවා .. දැන් ඉන්න මිනිසුන්ගේ බඩ තිරිසන් සත්තුන්ගේ සොහනක් වෙලා ... මේ සියලු දෙනා අපාගත වෙනවා .. සබ්බේ තසන්ති දණ්ඩස්ස .. සබ්බෙසන් ජීවිතාන් පියන් .. අත්තානං උපමන්කත්වා .. න හනෙය්ය න ගාතයේ ...
@Diyasen-srilanka
@Diyasen-srilanka Ай бұрын
සියලුම විනාශයන් වලක්වන්නයි ඔහුගේ පැමිණිම අවශ්‍ය?
@Yehaninduwara-d8i
@Yehaninduwara-d8i Ай бұрын
ශාක්‍ය වශයෙන් එන ගුණ තියනවද මුලින්ම ඒ ගුණයයි වැදගත්
@Yehaninduwara-d8i
@Yehaninduwara-d8i Ай бұрын
ඔබ දන්න දිය සෙන් එහෙම වෙන්න ඇති නමුත් ඇත්ත දියසෙන් නෙවෙයි
@anuladayangani
@anuladayangani Ай бұрын
Sebema Miniseku Janapathi wenawanam.....
@Nethsara12
@Nethsara12 Ай бұрын
අප බුදු පියානන් වහන්සේගේ නිර්මල බුද්ද දර්මය දකින මා අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔබ මට වෙච්ච මම ඔබට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද සුවාමිපුර්ශයා දරුවො සියලු දෙනාම සමග සතුටින් ජිවත් වෙන්න පුළුවන් මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
@Rukshannikeshala
@Rukshannikeshala Ай бұрын
Diyasen kathawl okkoma boru machan 😂
@upulmanavadu5057
@upulmanavadu5057 Ай бұрын
දියසෙන් කියල කොහෙවත් යන ඇට්ටිම්බෙක් ෆෝම් කලොත් තොගෙ කන පලනව හිකනලා
@saralam.a4695
@saralam.a4695 Ай бұрын
🙏🙏🙏
@NayanaWicky
@NayanaWicky Ай бұрын
දිය සෙන් කියන්නෙම සේනාව දියවෙලා යන අරුතක් දැන් නම් සේනාව එක් වෙලා හිටි පක්ෂ කැඩි කැඩි යන කාලයක්
@Shanakamadushank
@Shanakamadushank Ай бұрын
වැරදි අර්ථ කථණයක් කරන්නෙ කියල කිව යුතුයි.. සම්මා සම්බුද්ධත්වය සඳහා පාරමිතා පුරා අවසන් උත්තමයෙක් ලෝකෙට පහලවෙන්නෙ බුද්ධ අධිෂ්ඨානයකට... මාරපාක්ෂික බලවේග ලෝකයෙන් බුදු සසුන අතුරුදහන් කරල දාන්න කලින් නැවත ගෞතම බුද්ධ රාජ්‍ය ලෝකෙ බබලවන්න මිසක් ලෞකික කරුණු වෙනුවෙන් නෙවෙයි.. මේව බලල යම් කෙනෙක් වැරදි වැහීමක් ඇති කරග්තොත් ඒකට විපාකයක් වැරදි අර්ථ දුන් ඔබටත් ඇති කරගත් අයටත් උරුම බව "youtube future" තුමා පැහැදිලිව කියල තියෙනවා.. මං මේ comment එක දැම්මෙ සම්‍යක්දෘශ්ඨික අනාගතේ ජීවත් වීමට පෙර පිං ඇති එක් අයෙක් හෝ දකී යන අරමුණින්.. මෙය දැක නිවැරැදි අවබොදයක් ලබාගත හැකියි "yotube future" නාලිකාව බලල හොඳින් අධ්‍යයනය කලොත්... ලින්ක් එක අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් rply comment එකකින් ඉල්ලන්න.. මං හිතන්නෙනම් මේ වෙද්දිත් මිනිස්සු ගොඩක් ප්‍රමාදයි කියල... බියකරු අනාගතය අත ළඟ නෙවෙයි කට ළඟ.. ලෝකයම සුද්දයක් කරන්න තමයි දැන් ලෑස්ති මං අසා අවබෝධ කරගත් විදියටනම්.. මෙතන සඳහන් කරන්න බැහැනෙ ඔක්කොම.. අවශ්‍ය වටපිටාව හැදිල ඉවරයි.. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් නාලිකාව බලල වටහාගන්න... නාලිකාව "youtube future" .... තෙරුවන් සරණයි ❤️🙏
@kusumnandasena962
@kusumnandasena962 Ай бұрын
ඔබතුමාගේ දියසෙන්ගෙ දසරාජ ධර්මය ගැන මුකුත්ම නැහැනේ අපි අහල තියන දියසෙන් දසරාජ ධර්මයෙන් තමයි රජකරන්නෙ කියල ඵතකොට ඔය එක්කොම ඇතුලත් වෙනව ධර්මය ගැන ඔබතුමා කිවීවෙම නැහැ සම්බුද්ධ ශාසනය ආරක්ෂාකර සන්සන්දනය කරන වැඩපිලිවෙල කෝ
@kusumnandasena962
@kusumnandasena962 Ай бұрын
මා විසින් කරනලද කමෙන්ට් එක සන්සන්දනය යන වචනය සංවර්ධනය යනුවෙන් නිවැරදි වියයූතූයී
@upulmanavadu5057
@upulmanavadu5057 Ай бұрын
මුන් මේවීව්ස් හිඟන්නෝ.නිකමෝ. කයිරාටික අපතයෝ.මේව බොරු කෙබර
@upulmanavadu5057
@upulmanavadu5057 Ай бұрын
​@@kusumnandasena962ම්‍රේ වීව්ස් වලින් හිඟ්ස කන හිකනලෙක්
@Monamagulakda
@Monamagulakda Ай бұрын
බ්‍රාහ්මණ කුලයේ
@harisaraharisara7828
@harisaraharisara7828 Ай бұрын
දියසෙන් නමීන් එන අයට ත ර ම ක් ව ත් දෙ ව් නැ ණ පවතිනවා !!!
@harisaraharisara7828
@harisaraharisara7828 Ай бұрын
මේ පිළිවෙත් බුදුන් දේශපාලනය ගැන දෙසා ඇති ඒවාට ස පු රා වෙනස් !!! ප ව ති න සම්ප්‍රදායන් වෙනස් කිරීම් බුදුන් නු සු දු සු වග ය් දෙසූවෙ !!! ඒ අ නු ව මේ සැ බෑ දිය සෙන් නො වන වග ඊ තා ම ත් ම මෑ පැහැදිලි ය් !!!
@NiroshaJayasundara-ob5es
@NiroshaJayasundara-ob5es Ай бұрын
කාලාම සුත්ත කියවන්න...? පවතින ක්රමය inglish ක්‍රමයක් නේද හොයල බලන්න කාටවත් බනින්න එපා
@vishwakamma9142
@vishwakamma9142 Ай бұрын
මුගේ අම්මගෙ දියසෙන් කෙනෙක් මේ කියවන්නෙ
@NiroshaJayasundara-ob5es
@NiroshaJayasundara-ob5es Ай бұрын
😆
@upulmanavadu5057
@upulmanavadu5057 Ай бұрын
වීව්ස් හිඟන්නෙක්.. නිකම් ඉඳන් කන්ඩ බලන හිඟන්නෝ