KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Asirimath Sambudhu Maga - Ven B.Shasanawansha Thero
සම්මා සම්බුද්ධත්වය පතා..දුර්ලභව ලැබූ මිනිස් ආත්ම භාවයේදී සියලු සත්වයන් කුසලයේ යෙදවීම උදෙසා ... සමතිස් පාරමී පුරමීන්...
අසිරිමත් සම්බුදු මග
පූජ්‍ය බලංගොඩ ශාසනවංශ ස්වාමින් වහන්සේ..
1:02:04
බුදුගුණ... දහම්රස වෑහෙන. ... #පූජාවලිය / 35 කොටස(1033)#Balangoda_Shasanawansha_Thero
2 сағат бұрын
18:44
කාන්තාවන් 32කින් සතුටු නොවූ මිත්තවින්දට සිදු වූ දේ../මිත්තවින්ද ජාතකය(1032)#Shasanawansha_Thero
7 сағат бұрын
30:09
ආහුනෙයිය පාහුනෙයිය ආදී.. ගුණ උතුමන් 7ක්../චක්ඛූ අනිච්චානුපස්සී සූත්‍රය(1031)#Balangoda_Shasanawansha
9 сағат бұрын
19:56
සාදු නාද පවත්වමින් බණ ඇසීමේ විශේෂ ආනිසංසයක් ලැබූ උත්තමයන් වහන්සේ(1030)#Balangoda_Shasanawansha_Thero
12 сағат бұрын
41:04
ලෙඩ රෝග කර්මයෙන් නොවන වගත් හේතු 8ක් ඇති බව./මෝළිය සීවක සූත්‍රය(1025)#Balangoda_Shasanawansha_Thero
14 сағат бұрын
1:07:46
බුදුගුණ... දහම්රස වෑහෙන... #පූජාවලිය / 34 කොටස(1024)#Balangoda_Shasanawansha_Thero
16 сағат бұрын
9:41
සෝමාවතිය පුදබිමේ විරාජමානව වැඩ සිටින සෑ රදුන් #Asirimath_Sambudu_Maga
19 сағат бұрын
31:47
අනාගතයේ ඉපදෙන මිනිස්සුන්ට දේශණා කර ඇති../සත්ථු සාසන සූත්‍රය(1023)#Balangoda_Shasanawansha_Thero
19 сағат бұрын
25:20
තම දියණියගේ කුමරි බඹසර ඇත්දැයි බැලූ පියතුමා./ පණ්ණික ජාතක දේශණාව(1022)#Balangoda_Shasanawansha_Thero
Күн бұрын
32:18
බුද්ධත්වයට පලමු කිරිපිඩු දානය පූජා කල../ සුජාතා සිටු දියණිය(1021)#Balangoda_Shasanawansha_Thero
Күн бұрын
1:01:13
බුදුගුණ... දහම්රස වෑහෙන... #පූජාවලිය / 33 කොටස(1020)#Balangoda_Shasanawansha_Thero
Күн бұрын
23:26
විවිධ අතට හමන සුලන් වගේ.. අපටත් නොයෙක් දේ වලින් ලැබෙන වේදනා/ආකාස සූත්‍රය(1019)#Shasanawansha_Thero
Күн бұрын
1:28:47
01 ඉරකින් මෙහෙම ඉන්න බැරිව 7ක් පෑව්වහම./සප්ත සුරියග්ගමන සූත්‍රය(1018)#Balangoda_Shasanawansha_Thero
14 күн бұрын
31:38
අසාතරූප ජාතකය../ බෝසතුන්ගේ පුතු හා බිරිය වූ සීවලී කුමරු හා සුප්පවාසා/ (1017)#Balangoda_Shasanawansha
14 күн бұрын
47:02
සුමන ලොව්තුරා බුදු පියාණන් වහන්සේ(1016)#Balangoda_Shasanawansha_Thero
14 күн бұрын
1:01:52
බුදුගුණ... දහම්රස වෑහෙන... #පූජාවලිය/ 32 කොටස (1015)#Balangoda_Shasanawansha_Thero
14 күн бұрын
18:41
බුදු පියාණන් වහන්සේට තවත් පියතුමෙක්.. නකුල පිතූ ලැබූ අගතනතුර(1014)#Balangoda_Shasanawansha_Thero
14 күн бұрын
1:32
රාත්‍රියේ කල මල් පූජාව...🌹🌹🌹🌹#Asirimath_Sambudu_Maga
14 күн бұрын
44:25
පිරිමින්ට ඉන්න භාර්යාවරු හත් දෙනා../ සත්ත භරියා සූත්‍රය(1013)#Balangoda_Shasanawansha_Thero
14 күн бұрын
1:08:33
බුදුගුණ... දහම්රස වෑහෙන... #පූජාවලිය / 31 කොටස(1012)#Balangoda_Shasanawansha_Thero
21 күн бұрын
23:06
මහා නිරයන් පිහිටා ඇත්තේ මෙතනින් යට ද.?/පාතාල සූත්‍රය(1011)#Balangoda_Shasanawansha_Thero
21 күн бұрын
45:28
කුසේ ඉදන් පරිස්සම් කල තමන්ගේ බිරිඳ... / අන්ධභූත ජාතකය(1010)#Balangoda_Shasanawansha_Thero
21 күн бұрын
21:59
පුද්ගලිකව පැහැදෙන අය අතර අගතැන් ලැබූ බුදු රජුගේ වෛද්‍ය ජීවක(1009)#Balangoda_Shasanawansha_Thero
21 күн бұрын
1:06:29
බුදුගුණ... දහම්රස වෑහෙන... #පූජාවලිය / 30 කොටස(1008)#Balangoda_Shasanawansha_Thero
21 күн бұрын
36:44
නානත්ත කාය.. නානත්ත සඤ්ඤා වශයෙන් ඇති /සත්ත විඤ්ඤාණ ඨිති සූත්‍රය(1007)#Balangoda_Shasanawansha_Thero
21 күн бұрын
22:35
කියූ අරුත් නොතේරී/ගුරුවරයාට ගෞරව සම්මාන නොකිරීම./පරෝසහස්ස ජාතකය(1006)#Balangoda_Shasanawansha_Thero
28 күн бұрын
58:51
බුදුගුණ... දහම්රස වෑහෙන... #පූජාවලිය / 29 කොටස(1005)#Balangoda_Shasanawansha_Thero
Ай бұрын
39:22
ඉබ්බාගේ ආරක්ෂාව කටුව ඇතුලෙ ඉද්දී...අපේ ආරක්ෂාව/කුම්මෝපම සූත්‍රය(1004)#Balangoda_Shasanawansha_Thero
Ай бұрын
36:59
මෙවැනි මිතුරෙකු තමයි ඇසුරු කල යුත්තේ../මිත්ත සූත්‍රය(1003)#Balangoda_Shasanawansha_Thero
Ай бұрын
Пікірлер
@suneethasuneetha468
3 сағат бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස ලංකාවෙත් ඉස්සර හෝටල් වල මිනී මස් විකුනුවා අපේ රටේ මොන වැරද්ද කලත් මොනරු ටිකක් ඉගිලුනම ඔන්කම යට යනවනෙ තෙරුවන් සරණයි සුවපත් වේවා
@ayeshamadhushani6678
10 сағат бұрын
🙏🙏🙏
@suneethasuneetha468
20 сағат бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස මේ සසර ගමනේ දුක් විදින ලෝක සත්වයාට සසර දුක් නිවා ගැනීමට මේ උතුම් දේශනාවන් උපකාර වේවා සුවපත් වේවා
@suneethasuneetha468
Күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස සාදු නාද පවත් වමින් මේ උතුම් දර්මය සවනය කර සංසාර දුකින් එතර වන්නට සියලු ලෝක සත්වයාට මේ උතුම් දේශනාවන් උපකාර වේවා සුවපත් වේවා
@bpjayasinghe5091
2 күн бұрын
බුදුරජාණන් වහන්සේට අපහාස කරන තවත්.....???????
@BalangodaShasanawanshaThero
4 сағат бұрын
තෙරුවන් සරණයි මහත්මයා.. මා විසින් බුදු රජාණන් වහන්සේට කරපු අපහාසය මොකද්ද..? එය පෙන්වා දෙන්න.
@bpjayasinghe5091
Сағат бұрын
@BalangodaShasanawanshaThero මේ අවු 26oo කට කිසිම කෙනෙක් දෙවියකු දැක ඇත්ද ඔච්චර ලොකු දෙවියන්ට අපි පිං දෙන්න ඕන මෙව නිකම් සංකල්ප මෙවැනි දේ නිසා මිනිස්සු මොඩ යෝ වෙනවා ආත්ම ශක්තිය නැති වෙනවා බුද්ධ ආගමෙන් වැඩක් නැහැ අවශ්‍ය වන්නේ බුද්ධ දර්ශනය යයි
@ayeshamadhushani6678
2 күн бұрын
🙏🙏🙏
@ayeshamadhushani6678
2 күн бұрын
🙏🙏🙏
@suneethasuneetha468
3 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස දේශකයාණන් වහන්සේට නිදුක්ව නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා
@AshokaMalkanthi-w4l
3 күн бұрын
සාදු..සාදු..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට...
@ayeshamadhushani6678
3 күн бұрын
🙏🙏🙏
@bpjayasinghe5091
4 күн бұрын
අමනුස්සයෝ ගැන කියන උන් තමයි අමනුස්සයෝ අහින්සක මොඩ මිනිස්සු රවටන පිස්සෝ
@AshokaMalkanthi-w4l
4 күн бұрын
🙏🙏🙏🙏
@BalangodaShasanawanshaThero
Күн бұрын
Theruwan saranai suwapath wewa
@ayeshamadhushani6678
4 күн бұрын
🙏🙏🙏
@upulambulugala5617
5 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@upulambulugala5617
5 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@suneethasuneetha468
6 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස බොහෝම දේශනාවක් කර්ම විපාකයකට කර්ම විපාකයකින්ම පිලිතුරු දෙන විදිය ගිය සතියෙ මම මේ දේශනාව අර්තර්ජාලෙන් සවනය කලා බෙහෝම වටිනව තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සුවපත් වේවා
@ayeshamadhushani6678
6 күн бұрын
🙏🙏🙏
@ayeshamadhushani6678
6 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@suneethasuneetha468
6 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සස අද ඔබ වහන්සේ දේශනා කලේ අද අපි ඉන්න අන්තර් කල්පෙ මුල ඉදන් නේද මෙච්චර අාවිස අඩු වෙනකන් හිටියෙ අැයි දන්නෙ කාස්සප බුදු පියාණන් වහන්සේගේ සාසනය අවුරුදු විසිදාහයි නේද ස්වාමින් වහන්ස අායුෂ වැඩි උනාට වැඩි කාලය ගෙවිල තියෙනෙ අබුද්දෝප්පාද කාලයක් විදිහට තෙරුවන් සරණයි සුවපත් වේවා
@ayeshamadhushani6678
7 күн бұрын
🙏💐🌼
@AshokaMalkanthi-w4l
8 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා.....අපේ හාමුදුරුවන්ට..
@BalangodaShasanawanshaThero
4 күн бұрын
තෙරුවන් සරණයි පිංවන්තිය සුවපත් වේවා.
@ayeshamadhushani6678
8 күн бұрын
🙏🙏🙏
@ayeshamadhushani6678
8 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@suneethasuneetha468
8 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උතුම් පාර්ථනාව ඉටුවී ලෝක සත්වයා සසර දුකින් එතර වේවා සුවබත් වේවා
@ayeshamadhushani6678
9 күн бұрын
🙏🙏🙏
@suneethasuneetha468
9 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස බොහෝම පිං ඔබ වහන්සේට අද දේශනාවත් හරි සුන්දර දේශනාවක් කාලය ගත උනා දැනුනෙ නැ දැන් මෙහෙ වෙලාව රෑ 12 .30 ලංකාවෙ පාන්දර 3 යි හැමදාම බණ අහල ඉවර වෙලාව ඔබ වහන්සේ දේශනා කල හොද දේ මතක හිටින්නෙ නෑ නරක දේ මතක හිටිනව කියල එ්කට හේතුව ස්වාමින් වහන්ස නරක දේකින් හිත පලුදු වෙනව බණ අැහුවට හිත රිදීමක් වෙන්නෙ නෑනෙ බණ අහන එකත් භාවනා වට සම වදිනව වගේම තමා පැයක් බණ අහනව කියන්නෙ කෙලෙස් මාරයාගෙන් පැයක් නිදහස්ව සිටීම වෙනස අැස් දෙක අැරගෙන සිටීම පමනයි තෙරුවන් සරණයි සුවපත් වේවා
@AshokaMalkanthi-w4l
11 күн бұрын
නිර්මල වු ශිු සද්ධර්මය ඇතිසැටියෙන්ම දේශනා කරන නුඹ වහන්සේටසියලු ලෝ වැසියන්ගේසිත් සතන් සුවපත් කිරීමටශක්තිය ලැබෙිවා..තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට...
@ayeshamadhushani6678
11 күн бұрын
🙏🙏🙏
@BalangodaShasanawanshaThero
Күн бұрын
Theruwan saranai suwapath wewa
@suneethasuneetha468
11 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස බොහෝම වටිනා දේශනාවක් අපිත් මෙි සසර ගමනෙදි ඔය වගෙ අන්ය අාගමිකයන්ට කොපමණ නම් රැවටිලා අැද්ද තෙරුවන් සරණයි සුවපත් වේවා
@BalangodaShasanawanshaThero
2 күн бұрын
අපේ ස්භාවයම රැවටෙන එකනේ පිංවන්තිය ..😊 තෙරුවන් සරණයි සුවපත් වේවා..
@ayeshamadhushani6678
12 күн бұрын
🙏🙏🙏
@BalangodaShasanawanshaThero
2 күн бұрын
Theruwan saranai suwapath wewa
@ayeshamadhushani6678
12 күн бұрын
🙏🌼💐
@suneethasuneetha468
13 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස මේ උතුම් දේශනාව අවසානයේ කල පාර්ථනාව ඉටුවී ලෝක සත්වයා සසර දුකින් එතර වේවා සුවපත් වේවා
@BalangodaShasanawanshaThero
4 күн бұрын
තෙරුවන් සරණයි පිංවන්තිය දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා..
@ayeshamadhushani6678
14 күн бұрын
🙏🙏🙏
@BalangodaShasanawanshaThero
4 күн бұрын
Theruwan saranai suwapath wewa pinwanthiya
@suneethasuneetha468
14 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස දේශකයාණන් වහන්සේට නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබේවා මේ උතුම් ධර්මය සවනය ලෝක සත්වයා සසර දුකින් එතර වේවා සුවපත් වේවා
@suneethasuneetha468
15 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස අද දේශනාව සුන්දරයි වගේම ටිකක් ගැබුරයි සුවපත් වේවා
@BalangodaShasanawanshaThero
5 күн бұрын
තෙරුවන් සරණයි පිංවන්තිය සුවපත් වේවා.. දීර්ඝායුෂ ලැබේවා...
@ayeshamadhushani6678
16 күн бұрын
🙏🙏🙏
@BalangodaShasanawanshaThero
5 күн бұрын
Theruwan saranai suwapath wewa
@ayeshamadhushani6678
17 күн бұрын
🙏🙏🙏
@BalangodaShasanawanshaThero
7 күн бұрын
Theruwan saranai suwapath wewa
@nisadinadeema813
18 күн бұрын
🙏🙏🙏
@BalangodaShasanawanshaThero
7 күн бұрын
Theruwan saranai suwapath wewa pinwanthiya
@ayeshamadhushani6678
18 күн бұрын
🙏🙏🙏
@BalangodaShasanawanshaThero
8 күн бұрын
Theruwan saranai suwapath wewa
@ayeshamadhushani6678
18 күн бұрын
🙏🌼
@suneethasuneetha468
18 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මොනාද එ් රතුපාට මල මේ බෝ මලුව හරි වෙනස්
@suneethasuneetha468
19 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස එහෙමයි ස්වාමින් වහන්ස අද අපි ජීවත් වෙන්නෙ ලෝකය පුරාම දරුණු විපත් සහිත කාලයක සොබාදහමත් වියරු වෙලා පිරිසක් ගන් වතුරට අහුවෙලා සරණක් සොයමින් ඉන්නව තව පිරිසක් එ් ගං වතුරට ගසා ගෙන එන මාලු අල්ලන්න අර මහා දිය පාර මැද දැලකුත් තියා ගෙන අනුන් නසන්න මාන බලනව ඉතින් මෙවැනි ලෝකයකට සොබාදහම වියරු නොවී තියෙයිද තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සුවපත් වේවා
@BalangodaShasanawanshaThero
8 күн бұрын
මිනිස්සුන්ගේ කරන වැඩ පරිසරයටත් බලපානවා.ඒවා හේතු.. තෙරුවන් සරණයි පිංවන්තිය සුවපත් වේවා..
@nisadinadeema813
19 күн бұрын
🙏🙏🙏🙏🙏
@BalangodaShasanawanshaThero
10 күн бұрын
Theruwan saranai suwapath wewa pinwanthiya
@ayeshamadhushani6678
19 күн бұрын
🙏🙏🙏
@BalangodaShasanawanshaThero
10 күн бұрын
Theruwan saranai suwapath wewa
@suneethasuneetha468
19 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස ඉතා සුන්දර දේශනාවක් අද දේශනාව ලොව්තුරු බුදු බව පතා යන උත්තමයන් වහන්සේලාට දුක සතුට එකට හමු වෙන බවයක් තෙරුවන් සරණයි සුවපත් වේවා
@BalangodaShasanawanshaThero
10 күн бұрын
ඒක ඇත්ත පිංවන්තිය. තෙරුවන් සරණයි සුවපත් වේවා
@ayeshamadhushani6678
20 күн бұрын
🙏🌼💐
@BalangodaShasanawanshaThero
11 күн бұрын
Theruwan saranai suwapath wewa pinwanthiya
@suneethasuneetha468
21 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස දේශකයාණන් වහන්සේට නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා
@BalangodaShasanawanshaThero
11 күн бұрын
තෙරුවන් සරණයි පිංවන්තිය සුවපත් වේවා..
@ayeshamadhushani6678
21 күн бұрын
🙏🙏🙏
@BalangodaShasanawanshaThero
12 күн бұрын
Theruwan saranai suwapath wewa
@sadu....sadu......priyanth4241
21 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@BalangodaShasanawanshaThero
14 күн бұрын
තෙරුවන් සරණයි පිංවන්තිය දීර්ඝායුෂ ලැබේවා..
@ayeshamadhushani6678
22 күн бұрын
🙏🌼
@BalangodaShasanawanshaThero
12 күн бұрын
Theruwan saranai suwapath wewa pinwanthiya