10 September 2022
32:39
Жыл бұрын
astrology class 2023
0:19
Жыл бұрын
ඉර මඞල
1:03
3 жыл бұрын
Пікірлер
@anakuma2781
@anakuma2781 3 сағат бұрын
12 ira mudun welawa
@PadminiKumari-pe3vk
@PadminiKumari-pe3vk Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤
@SevinduKavinda-kw1xz
@SevinduKavinda-kw1xz 4 күн бұрын
Mage sadu athmakaraka 5 inne 11 wannata dushti watenawa
@Shehanlhiru23
@Shehanlhiru23 7 күн бұрын
තියේ💓🙂
@lalithapriyangani892
@lalithapriyangani892 11 күн бұрын
හොඳ පැහැදිළි කිරීමක්
@sandunsampath3610
@sandunsampath3610 15 күн бұрын
ලියාගන්න පුල්වන් උනා ස්තූතියි
@DiLi1996
@DiLi1996 17 күн бұрын
ග්‍රහ බලයෙන් ශනි මිත්‍රයි නම් 🤔
@pradeepmadhusankha3325
@pradeepmadhusankha3325 22 күн бұрын
Ela
@NimeshaSewwandi-xy7yt
@NimeshaSewwandi-xy7yt Ай бұрын
Mithun laganye (ushaba raashiye ) sikuru inne 2 kotuwe taniyama inne subada
@yamunaherath5691
@yamunaherath5691 Ай бұрын
ඇත්තනෙ ඔබතුමියට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා ප්‍රඥාව වැඩිදියුණුවේවා
@milindalakshan-vm4ho
@milindalakshan-vm4ho Ай бұрын
මගෙත් 9 සදු තියෙන්නෙ 🙏
@yamunaherath5691
@yamunaherath5691 Ай бұрын
ගොඩක් පහසුයි මිස් තේරුම් ගන්න. උතුම් නිර්වාණාවබෝධය වේවා ඔබතුමියට. තවත් මේ වගේ වීඩියෝ අපි වෙනුවෙන් පළ කරන්න
@KumariReem-g3k
@KumariReem-g3k Ай бұрын
Matath thiyena wa me yoga 2.mata yoga 17 thiyenawa
@umeshshiran3916
@umeshshiran3916 Ай бұрын
මරණය ගැන පැහැදිලි කරන්න
@umeshshiran3916
@umeshshiran3916 Ай бұрын
දෙර්කාණාධිපති ගෙ බල දුබලතා අනුව බලපෑම් කොහොමද
@testhuawei-nd5ky
@testhuawei-nd5ky Ай бұрын
ඔබතුමිය දැනුවත් කරන ආකාරය ගැන සිතන කොට අපෙ පාසලෙ ගරු භවතුන් මතක් වෙනවා ඒතරමට පැහැදිලිව තෙරෙනචා ඹබ ට තෙරුවන් සරණයි අපනොදන්න ඒවා දැන් ගැනීම සදහා දූරකතන මාර්ගයක් සලසා දෙන්න
@mayuravishwanath7297
@mayuravishwanath7297 Ай бұрын
Mage chandradiyogaya lagnadiyogaya dekama tiyanawa.😊
@PradiniMadiwala
@PradiniMadiwala Ай бұрын
10 ganata
@gaminigamage696
@gaminigamage696 Ай бұрын
thanks 🙏
@SamansampathChandranayaka
@SamansampathChandranayaka 2 ай бұрын
@ShjAjm-hu4cr
@ShjAjm-hu4cr 2 ай бұрын
ලාබාලතම කෙනෙක් නේද පලාපල වල තොර තුරු කියන්නේ හරි හරි පුතා ඔයා නියමෙටම කිව්වා සුබ දවසක් වේවා ඔයාටත් 👍👍👍👍👍👍
@DhanushkaDeSilva-b2d
@DhanushkaDeSilva-b2d 2 ай бұрын
මම සිංහ ලග්නයෙ සදු රාහු 11 ඉන්නෙ මගෙ ..ශනි 3,ගුරු ,බුද ,රවි ,සිකුරු 4 ඉන්නෙ ..හරිම කටුක හරියට රස්සාවක් ලැබෙන්නෙ නැති ඉන්න ගෙයක් දොරක් නැතිව පුදුම විදිහට අසරණ වෙලා ජිවිතෙ ගෙනියන්නෙ මැරෙන්න හිතෙන වාර අනන්තයි .
@prasadweerasinghe6093
@prasadweerasinghe6093 2 ай бұрын
❤❤❤❤❤
@FaaYayw
@FaaYayw 2 ай бұрын
Godak hoda vidiyowak obata iasthuti
@PavithraKaruwakondage
@PavithraKaruwakondage 2 ай бұрын
Dawal 12 .30 2 .30 athara
@SudeeraMadokandage
@SudeeraMadokandage 2 ай бұрын
supiri
@PriyadarshaRajapaksha
@PriyadarshaRajapaksha 2 ай бұрын
පැහැදිලි කිරීම ඉතා හොදයි .. නමුත් අමතර ශබ්ද කටහඩවල් බල්ලන් බුරන ශබ්ද ටෙලිපෝන් නාදවීම වගේ දේවල් නවත්වන්න පුලුවනි නං තවත් හොදයි.. අහගෙන ඉන්න අපිට ඒක බාදාවක් ..මේ ගැන අවදානය යොමුකරන්න
@SomaThumbowilaarachchi
@SomaThumbowilaarachchi 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ms.learning2589
@ms.learning2589 2 ай бұрын
Kadupul malak❤
@PriyadarshaRajapaksha
@PriyadarshaRajapaksha 2 ай бұрын
ඔබට පින් මේ කරන පැහැදිලි කිරීම් වලට.. ශුභ මුහුර්ථ යක් සාදන විදිහ ගැන කියල දෙන්න.. ස්තුතියි
@IndraEdirisinhe
@IndraEdirisinhe 2 ай бұрын
අදයි මේ පිටුව දැක්කේ. ඒ කොටස් දෙකම මගේ හඳහනේ හරි. මේ ජ්‍යෝතිෂයට හරිම ආස හිතුනා අනේ ඉතිරි ටිකත් ඉක්මනට කියලා දෙන්න ඔයාට පින් සිද්ධ වෙයි තෙරුවන් සරණයි සුබ අනාගතයක්!
@yoo_123
@yoo_123 2 ай бұрын
ලින්ක් ප්‍රයිවට් දාලා
@Astrologyvindya
@Astrologyvindya 2 ай бұрын
WhatsApp massage dala pituwa illanna dennam
@noobytofficel7791
@noobytofficel7791 2 ай бұрын
ශනි මංගල යොගය ට කරන්න පිළිවෙත් මොනවාද
@sameeraperera-s7c
@sameeraperera-s7c 2 ай бұрын
very good bs
@sameeraperera-s7c
@sameeraperera-s7c 2 ай бұрын
very good
@MyDreams-dh7qb
@MyDreams-dh7qb 2 ай бұрын
Keep it up !
@NihalRathnayake-r4o
@NihalRathnayake-r4o 2 ай бұрын
Mage lagnaya danu sikuru inne 8 puluwannam wistarayak karanna
@jayaweeraSunil-rx5su
@jayaweeraSunil-rx5su 2 ай бұрын
ජෝතිෂ්‍ය ඇත්ත නම් එකම වෙලාවේ ඉපදුන නිවුන් දරුවන් දෙදෙනෙක්ගේ ජීවිත කතාව වෙනස් වෙන්නේ කොහොමද? නිවුන් දරුවන් ගේ කේන්ද්‍ර 2ක් හදා කියා දෙන්න. යමෙකුගේ රාශි කේන්ද්‍රය, රාශ්‍යාර්ධ හෝරා කේන්ද්‍රය, දෙර්කාන කේන්ද්‍රය, සප්තාංශ කේන්ද්‍රය, නවාංශ කේන්ද්‍රය, ද්වාදශාංශ කේන්ද්‍රය, ත්‍රිශාංශ කේන්ද්‍රය, යන මේ සියලු කේන්ද්‍රයන් වෙන වෙනම යොදාගනිමින් පලාපල කියන හැටි කියා දෙන්න. විවාහය, දරුවන් ලැබෙන කාලය, ධන ලාභ ලැබෙන කාලය,රැකියා ලැබෙන කාලය, මැරෙන කාලය, ...යනාදිය සිදු වන කාලය(වර්ෂය,මාසය,දිනය) සොයා ගන්න හැටි කියා දෙන්න. එක රාශියක හෝ භාවයක ග්‍රහයන් දෙදෙනකු, තුන්දෙනකු, හතර දෙනෙකු, පස්දෙනකු, සය දෙනෙකු යනාදි වශයෙන් සිටි විටද ඔවුන්ට වෙනත් දෘෂ්ටි වැටෙන විටද, එම සිටි ග්‍රහයෙකු හෝ දෙදෙනකු අස්ත වුනොත් හෝ වක්‍ර උනොත් පලාපල කියන හැටි ද කියා දෙන්න. යම් අයකු විසින්, මැරුනු අයගේ කේන්ද්‍ර කීපයක් ද, ජීවත්ව සිටින අයගේ කේන්ද්‍ර කේන්ද්‍ර කීපයක් ද මිශ්‍ර කර දුන් විට දී මැරුන අයගේ කේන්ද්‍ර වෙන්කර හඳුනා ගන්න හැටි ද අදාල කේන්ද්‍ර හිමියා ස්ත්‍රී ද පුරුෂද කියා සොයා ගන්නා ආකාරයද, කියා දෙන්න. ජ්‍යෝතිෂයේ ලක්ෂ්මී යෝගය, කේශරී යෝගය, සුනපා යෝගය, අනපා යෝගය, ගජකේශරී යෝගය, කුසුම යෝගය, ශකට යෝගය යනාදි වශයෙන් බොහෝ යෝග ඇත. මෙවැනි යෝග සහිත කේන්ද්‍රයක් ගත්විට කේන්ද්‍ර හිමියාට මේ යෝගය පල දෙනවාද නැද්ද කියා සොයා ගන්නා ක්‍රමය කියාදෙන්න. ග්‍රහයින්ගේ ක්ෂේත්‍ර බල, ස්ථානබල, දිශාබල, කාල බල, චෙෂ්ටා බල, නෙෙසර්ගික බල, පංච බල, දීප්ත බල, භාව බල, නැකත් බල, යනාදි වශයෙන් විවිද බල ගැන කියවේ. මේ සියල්ල ගැන සලකා බලා අවසන් නිගමනයකට එලඹ පලාපල කියන්නේ කෙසේද? මේ කරුනු සලකා බලා වෙන වෙනම වීඩියෝ කීපයක් යොදා ගනිමින් පලාපල කියන ක්‍රමය විස්තර කර දෙන්න. ඔබට පිං සිදු වෙයි. ජෝතිෂ්‍ය ඇත්ත නම් එකම වෙලාවේ ඉපදුන නිවුන් දරුවන් දෙදෙනෙක්ගේ ජීවිත කතාව වෙනස් වෙන්නේ කොහොමද? නිවුන් දරුවන් ගේ කේන්ද්‍ර 2ක් හදා කියා දෙන්න. යමෙකුගේ රාශි කේන්ද්‍රය, රාශ්‍යාර්ධ හෝරා කේන්ද්‍රය, දෙර්කාන කේන්ද්‍රය, සප්තාංශ කේන්ද්‍රය, නවාංශ කේන්ද්‍රය, ද්වාදශාංශ කේන්ද්‍රය, ත්‍රිශාංශ කේන්ද්‍රය, යන මේ සියලු කේන්ද්‍රයන් වෙන වෙනම යොදාගනිමින් පලාපල කියන හැටි කියා දෙන්න. විවාහය, දරුවන් ලැබෙන කාලය, ධන ලාභ ලැබෙන කාලය,රැකියා ලැබෙන කාලය, මැරෙන කාලය, ...යනාදිය සිදු වන කාලය(වර්ෂය,මාසය,දිනය) සොයා ගන්න හැටි කියා දෙන්න. එක රාශියක හෝ භාවයක ග්‍රහයන් දෙදෙනකු, තුන්දෙනකු, හතර දෙනෙකු, පස්දෙනකු, සය දෙනෙකු යනාදි වශයෙන් සිටි විටද ඔවුන්ට වෙනත් දෘෂ්ටි වැටෙන විටද, එම සිටි ග්‍රහයෙකු හෝ දෙදෙනකු අස්ත වුනොත් හෝ වක්‍ර උනොත් පලාපල කියන හැටි ද කියා දෙන්න. යම් අයකු විසින්, මැරුනු අයගේ කේන්ද්‍ර කීපයක් ද, ජීවත්ව සිටින අයගේ කේන්ද්‍ර කේන්ද්‍ර කීපයක් ද මිශ්‍ර කර දුන් විට දී මැරුන අයගේ කේන්ද්‍ර වෙන්කර හඳුනා ගන්න හැටි ද අදාල කේන්ද්‍ර හිමියා ස්ත්‍රී ද පුරුෂද කියා සොයා ගන්නා ආකාරයද, කියා දෙන්න. ජ්‍යෝතිෂයේ ලක්ෂ්මී යෝගය, කේශරී යෝගය, සුනපා යෝගය, අනපා යෝගය, ගජකේශරී යෝගය, කුසුම යෝගය, ශකට යෝගය යනාදි වශයෙන් බොහෝ යෝග ඇත. මෙවැනි යෝග සහිත කේන්ද්‍රයක් ගත්විට කේන්ද්‍ර හිමියාට මේ යෝගය පල දෙනවාද නැද්ද කියා සොයා ගන්නා ක්‍රමය කියාදෙන්න. ග්‍රහයින්ගේ ක්ෂේත්‍ර බල, ස්ථානබල, දිශාබල, කාල බල, චෙෂ්ටා බල, නෙෙසර්ගික බල, පංච බල, දීප්ත බල, භාව බල, නැකත් බල, යනාදි වශයෙන් විවිද බල ගැන කියවේ. මේ සියල්ල ගැන සලකා බලා අවසන් නිගමනයකට එලඹ පලාපල කියන්නේ කෙසේද? මේ කරුනු සලකා බලා වෙන වෙනම වීඩියෝ කීපයක් යොදා ගනිමින් පලාපල කියන ක්‍රමය විස්තර කර දෙන්න. ඔබට පිං සිදු වෙයි.
@bandarafrensisku4046
@bandarafrensisku4046 2 ай бұрын
ඉතාමත් වටිනා ඉගැන්වීමක් තෙරුවන් සරණයි !
@priyanthagunasingha9976
@priyanthagunasingha9976 2 ай бұрын
Kuja rahu 3 siti wita wiwahaya ta balapamak thiyeda kataka lagnaya guru 7
@user73h2u53ils
@user73h2u53ils 2 ай бұрын
dawal wechcha upathak
@shaddamangalika2869
@shaddamangalika2869 2 ай бұрын
ස්තුතියි මිස්
@thushanmanjulai6667
@thushanmanjulai6667 2 ай бұрын
Very excellent
@sandyamalani2772
@sandyamalani2772 2 ай бұрын
පින් සිදු වේවා ගුරු තුමිය..බුදුසරණයි
@r.ma.k1606
@r.ma.k1606 2 ай бұрын
Dawal 12 , 1 athara
@r.ma.k1606
@r.ma.k1606 2 ай бұрын
12 , 1 th athara ipadunu kendrayak
@neellomar4445
@neellomar4445 3 ай бұрын
මගේ දුවගෙ ලග්නාධි යෝගය තියෙනව එයා කුම්බ ලග්නය. 6 වැන්නෙ ගුරු සමඟ කුජ ඉන්නව 7 වැන්නෙ රවි සමඟ බුද ඉන්නව 8 වැන්නෙ සිකුරු ඉන්නව දැනට එයා වෛද්‍යාවිද්‍යාලයෙ ඉගෙන ගන්නව පළමු වෙනි වසර
@sunilhettiarachchi6199
@sunilhettiarachchi6199 3 ай бұрын
Mage lagnaya mesa guru Sany 9 cotuwe inne
@ManojHewa
@ManojHewa 3 ай бұрын
මම කටක 1988/05/07 දවල් 12.05 රුචක යොගය ටියෙනව
@SriyaniDammika-eg8dl
@SriyaniDammika-eg8dl 3 ай бұрын
Akanam'.athama'.aththa'.'.mama'.mesha