Пікірлер
@SANJIKA88
@SANJIKA88 2 күн бұрын
පැල ප්ලේටි අතේ තියාන එක එක ගලව ගලව ඉන්න අමාරැයි අත කකියනව 2ක් 3ක් කරද්දි.ඒ නිසා බාස්කටි එකකට දාගෙන එක දෙක වගේ විසි කරන එකයි මං නං කරන ක්‍රමෙි.අගල් 9ක් 8ක් වගෙ පරතරයක් හිටින්න දැමිමම හොඳට පඳුරු ගහනව
@NikminiNilmini-vy9cd
@NikminiNilmini-vy9cd 5 күн бұрын
මැඩම් මගෙ මහත්තයගෙ .කකුලක් අතුලෙන් රිදෙනවා.උකුල් ඇටෙ එක්ක.අපි බෙහෙත් ගන්න ගියාම කිඋවෙ .කන්ඩාර පටක ඇදිමක් කියලා.පෙතිකාර ගන්න පුලුවන්ද ඩොක්ට.
@SalukaManoj
@SalukaManoj 5 күн бұрын
Kurahan wagawa wal pala ana eka nawaththanna kohomada
@HimashaPerera-j4v
@HimashaPerera-j4v 16 күн бұрын
ඕනෙම චර්ම රෝගයක් මේකෙන් නිට්ටාවටම සුව වෙනවද doctor
@priyankajayalath3349
@priyankajayalath3349 22 күн бұрын
මෙි බෙහෙත් අරන් හෝමෝන අවුල් වී මැරිපා ඉන්නවා කියලා කියනවා ඇත්ත ද
@AshokaJayashantha
@AshokaJayashantha 20 күн бұрын
ඒ බොරු අවු12තිඹුන කොන් ද කැක්කුම හොඳටම හොඳයි
@M.MThilakarathne
@M.MThilakarathne Ай бұрын
Homoeopathykramayabotalpurawalabahatdanaseretaknaha
@M.MThilakarathne
@M.MThilakarathne Ай бұрын
Mamakramayanpratekarakarannarogayatanowairogeyatai
@kaushalyasewwandi-tz7ke
@kaushalyasewwandi-tz7ke Ай бұрын
ඔබ තුමාව සම්බන්ද කරගන්න විදියක් කියන්න පුලුවන්ද . නම්බර් එකක් හරි තියේ නම් දෙන්න පුලුවන්ද ..
@mahimajayaratne1435
@mahimajayaratne1435 Ай бұрын
මෙ ක්‍රමයෙන් ලෙඩ හොද උන කෙනෙක් ඉන්නවද
@ffhafsa9597
@ffhafsa9597 Ай бұрын
Sir Middle class housing project eke Apita gedarak gewannata ganna puluwangda ? Eaka komada apply kranne Eka komada kranne
@amilasiriwardana-ub5sp
@amilasiriwardana-ub5sp Ай бұрын
2025 අලූත් අවුරුදුද්දවත් සාමය සතුට පිරුන සෑම මිනිසෙක්ටම අලූත් අවූරුද්දක් යන හැගීමේන් සැමරිමට වාසනාව උදා වේවා !!! ❤❤❤
@himansasathsarani1940
@himansasathsarani1940 Ай бұрын
Methana contact karagann puluwanda
@AshokaBandara-g2v
@AshokaBandara-g2v 2 ай бұрын
Epa kuburu Liyaddema Danna Ona
@SamanShankiva
@SamanShankiva 2 ай бұрын
මෙ මහතා සම්බන්ධ කරගන්න පුළුවන් අන්කයක් ලබා දෙන්න
@PriyangaAbayagunarathna
@PriyangaAbayagunarathna 2 ай бұрын
පිදුරු තට්ටුව දැමීමෙන් වී ඇට පැලවීමට බාධාවක් නැද්ද ,අනික් කරුනනම් ,දිනපතා තැලීමකට ලක්කිරීමෙන් පැලවුන් ගොයම් ගසට හානියක් වෙනව නේද ,පහදා දෙන්න ,ඔබ තුමාට ගොඩාක් පිං,
@silvak4824
@silvak4824 2 ай бұрын
Tel no evanna
@SurendraSenarath
@SurendraSenarath 2 ай бұрын
Hihurala wala mona wageda ..higurala shakaya gana vedio ekak karannako 🙏
@yamunagurusinghe6044
@yamunagurusinghe6044 2 ай бұрын
කයිරොක්සින් අඩුවීම රෝගයට හෝමියෝපති වෛද්‍ය ප්රතිකාර තිබේද?
@mayomiperera2269
@mayomiperera2269 3 ай бұрын
Ratata adarei
@fazlazeez5752
@fazlazeez5752 3 ай бұрын
Ada goviyo th winischaya sabbath horu wi horakam karanawa
@SN_Film_Review
@SN_Film_Review 3 ай бұрын
මිරිදිය ඉස්සො පැටව් ගන්න තැනක් කියන්නකො ලොකු උදව්වක්
@sumuduranasingha7297
@sumuduranasingha7297 3 ай бұрын
ko mokuth therennaa
@rasikakurupitage4100
@rasikakurupitage4100 3 ай бұрын
දාන්නේ මොනවද කියලා හිතාගන්න බෑ 😂 අවශ්‍ය වෙලාවට විතරක් කතා කරලා කිව්වානම් හොදයි හදන හැටි
@Everything-z8r
@Everything-z8r 3 ай бұрын
🙏🙏🙏
@Dulanichamila-z3r
@Dulanichamila-z3r 4 ай бұрын
❤🎉
@Aselamapalagam
@Aselamapalagam 5 ай бұрын
පාකිල්සන් රෝගයට බෙහෙත් කරනවද
@WS-mr7tj
@WS-mr7tj 5 ай бұрын
Privet ha Government homeopathy beth wala qenask thibeda.peivet dena awage gunathmakabaya wedida.
@piyumikajinendhri1503
@piyumikajinendhri1503 6 ай бұрын
Durakathana ankayak denna
@AnushaKasthuriarachchi
@AnushaKasthuriarachchi 6 ай бұрын
හිගුරල තියෙනවද
@ishararathnalalani7968
@ishararathnalalani7968 6 ай бұрын
⁣දෙශීය අලවර්ග බීජ ටිකක්ගන්න පුලුවන්ද
@pradeepkumara9165
@pradeepkumara9165 6 ай бұрын
මාත් හැදුවා ගද එනවා
@Subhash3z
@Subhash3z 6 ай бұрын
වැලි කුබුරකට සුදුසුද
@devikaabesinghe9405
@devikaabesinghe9405 6 ай бұрын
මේ බෙහෙත් ගන්න තැනක් කොහෙද තියෙන්නේ ගොඩක් පින් .
@Dejayatv
@Dejayatv 6 ай бұрын
Dr.Nilukshi Thennakoon - 0704992929
@MashaManathunaga
@MashaManathunaga 5 ай бұрын
Docter..my baba 10y..eyage innek thole avith keepa sarayak pichchuva.hari dukai eka mathak veddith.. eth hoda na. Eka nathi karanna puluvan da
@sriyaniabeywikrama-kk3qr
@sriyaniabeywikrama-kk3qr 6 ай бұрын
Doctor..ආර්තව හරණයෙන් පසු ඇති වූ බෙල්ලෙ අනවශ්‍ය රෝම වර්ධනය වීම වලක්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර හෝමියෝපති ක්‍රමය මගින් ලබා ගත හැකි ද ?
@Dejayatv
@Dejayatv 6 ай бұрын
Dr.Nilukshi Thennakoon - 0704992929
@avishkamaduwantha9061
@avishkamaduwantha9061 7 ай бұрын
මගෙ ආසම කෑමක් ❤❤ බොහෝම ස්තුතිය තෙරුවන් සරනයි ඔබලට ❤
@manjulapradeep3466
@manjulapradeep3466 7 ай бұрын
මෙි මනුස්සයාකියන්නේ තනිකර බොරැ මමත් ගියා මගේත් ගෙඩියක් නිසා මගෙන් විස්තර අහපු ගමන් මට කිවිවෙි ඔපරේෂන් එකකට යන්න කියල එයා දෙවාල වැඩ චීනකටු චිකිස්සාව හදහන් බලන වැඩ තමයි කරන්නේ තව කැඩුමි බිදුමි වැඩ තමා කරන්නේ ..ඉන්නේ මාලබෙි සුසිලාරාම පාරෙ කි.මි 1 1/2 වගේ තියෙන්නේ මම දවස් දෙකක් ගිහිල්ලා හමිබ වුනේ ..මෙිලොරහක් නැ වියදම විතරයි අපරාදෙ කාලය සෙනගත් මොකෙක්වත් නැ පෝය හැර අනෙක් දවස් වල වැඩ ⁣ෙ
@AnuAnusha-hz1Ml
@AnuAnusha-hz1Ml 4 ай бұрын
Gadiwalat mea manussaya lagata gihin hariyanawada ispiritalata yanna owa ain karanawa nomila mama ain kara lagadi
@lahirumadusanka6542
@lahirumadusanka6542 3 ай бұрын
​@@AnuAnusha-hz1Mlඅවුලක් උනේ නැද්ද ඔයාට
@AnuAnusha-hz1Ml
@AnuAnusha-hz1Ml 3 ай бұрын
Aulak une naha
@lahirumadusanka6542
@lahirumadusanka6542 3 ай бұрын
@@AnuAnusha-hz1Ml තාම මැරි කරලා නෑ මම.අවුලක් වෙන එකක් නැද්ද
@AnuAnusha-hz1Ml
@AnuAnusha-hz1Ml 3 ай бұрын
@@lahirumadusanka6542 oyaga mokadda tiyanna
@tuanmeedin1084
@tuanmeedin1084 7 ай бұрын
Ow doctor herpes හොඳ කරන්න පුළුවන් da ma homeopathy waling plz replay karanna doctor
@Dejayatv
@Dejayatv 6 ай бұрын
Dr.Nilukshi Thennakoon - 0704992929
@rajithlaxman8992
@rajithlaxman8992 7 ай бұрын
කො කියලා දෙනවා...😮
@raymondbasil6691
@raymondbasil6691 8 ай бұрын
හිගුරල අල නැද්ද
@vinokrishantha9718
@vinokrishantha9718 8 ай бұрын
ගම්පහ පුරන් කුඹුරු වගා කිරම සදහා සල්ලි පාස් කරගත්තා. මේ සදහා ඉහල ගම පුරන් වගා කීමට ඇල මාර්ග විතරයි කැපුවේ. දැන් පුරන් කුඹුරු ගොවීන්ට කල නොහැකි තත්වයට පත් වෙලා. මෙයට අදාල වගා නිලධාරී යා. ඇතුළු ගොවි සමිතිය සල්ලි හොර කෑවා. මහජනතාව ගේ සල්ලි විනාශ කලා. යක්කල ගොවි සමිතිය. සොයා බැලීමට කෙනෙක් නැත. මෙහි
@اوما-ج2ت
@اوما-ج2ت 8 ай бұрын
😮😮😮😮
@vgsenevirathne434
@vgsenevirathne434 8 ай бұрын
මේකට රතු/දුඹුරු සීනි/හකුරු නැතත් මී පැණි වුණත් ගත්තට කමක් නැද්ද?
@dspriyankara1761
@dspriyankara1761 9 ай бұрын
ආයුබොවන් මහත්තයො අදගොවින් වසර 30 පමන වග නොකරපු කුබුරක් වගකිරිමට ලබාගතහැකිද
@اوما-ج2ت
@اوما-ج2ت 9 ай бұрын
😮😮😮
@ranjanifrenando5223
@ranjanifrenando5223 9 ай бұрын
Mokada katha karanna barida
@sumuduranasingha7297
@sumuduranasingha7297 3 ай бұрын
😂😂😂😂
@ASELAsl
@ASELAsl 9 ай бұрын
කොම්පොස්ට් මිලට ගැනීමට තිබේද
@jonerode2022
@jonerode2022 9 ай бұрын
මේ චාරිත්‍ර දකුණු ඉන්දීයාවෙන් අපට ලැබුණු සංස්කෘතික ආභාෂයන්ය. මින් බොහොමයක් අර්ථ ශූන්‍ය හණමිටි යුගයේ චාරිත්‍ර වලින් පිරුණු අවුරුදු චාරිත්‍රය න් බොහොමයකි. සිංහලයා ඉතා බුද්ධිමත් බ්‍රාහ්මණ කුලයේ අය මිස හොර ගො.......... වලව්වෙ හැංගී සිටින දෙමළ කෝවිල්වල නලා පිඹපු බෙරව කුලේ (අඩු කුලේ) දෙමළ ගෑනුන්ගෙ හා පිරිමින්ගෙ මෝඩ අදහස් වලට අනුව හැදූ අවුරුදු චාරිත්‍ර අපට නොගැලපේ. දෙමළ ජාතිය අප්‍රිකාවෙන් ඉන්දියාවටපැමිනි පසු ඉතා රහසිගතව දහස් ගනන් අහිංසක හින්දු මිනිසුන් දිගටම මැරූ නිසා දඬුවමක් ලෙස හින්දු මිනිසුන්ගෙ කක්කුස්සි වල ගූ සහිත භාජන කදවල් වලට දාගෙන ගොස් පාළු තැන් වලට ඇද දැමීමට හින්දු රජු විසින් අණකරන ලදී. එනිසා ඔවුන් අවුරුදු දහස් ගනණක් ගූ ඇද ඇද ජීවත් උනා. එහෙම කල පරපුරේ අය හොරෙන් ලංකාවෙ වලව් වල සිංහල නම් තබාගෙන ඉතා රහසින් හැංගී සිට සිට සිංහලයන් රහසින් ඝාතනය කරමින් සිටී. මේ දක්වා ඔවුන් සිංහල රදළයන් කියා සිංහල මිනිසුන් රවටලා නොමග යවමින් හිටි නිසා ඔවුන් සිංහල නායකයන් ලෙස සලකා රාජ්‍ය නායකයන් ලෙස තෝරා ගත්තත්, දැන් සත්‍ය මිනිසුන් දන්නා නිසා ඔවුන්ට කවදාවත් කිසිවෙක් රැවටෙන්නෙ නෑ. එනිසා සිංහලයෙක් මිස දෙමළෙක් නායකයා ලෙස පත් කරන්නේ නැත
@dineshperera887
@dineshperera887 9 ай бұрын
🙏
@thanujapriyankara224
@thanujapriyankara224 9 ай бұрын
හරිම වටින වැඩක්
@srinathravindra93
@srinathravindra93 9 ай бұрын
ස්තුතියි