Пікірлер
@rasikapremajith8523
@rasikapremajith8523 3 ай бұрын
නිවන් මග පැහැදියි සාමින්වාහන්ස 🙏🙏🙏සාදු සාදු සාදු
@randiwejasihng8111
@randiwejasihng8111 5 ай бұрын
🙏🙏🙏
@dulanigunawardena3478
@dulanigunawardena3478 2 жыл бұрын
🙏🙏🙏
@ruwan6779
@ruwan6779 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@salindakawushalliyebandara8552
@salindakawushalliyebandara8552 3 жыл бұрын
Man nam hithwe Kashiyapa හාමුදුරුවෝ niwanata lagai kiyala....Bt Gota ta කඩේ gihin ....daramawabodaya පෙන්නුවා ....
@deenakumari6889
@deenakumari6889 3 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta prahthniya bodiyakin utum nirwanayama awaboda wewA sadu Sadu sadu
@thanujasubashini3355
@thanujasubashini3355 4 жыл бұрын
🙏🙏🙏🙏
@nishankorala
@nishankorala 4 жыл бұрын
𝕤𝕒𝕕𝕦 𝕤𝕒𝕕𝕦 𝕤𝕒𝕕𝕦
@deepikadeepi1689
@deepikadeepi1689 4 жыл бұрын
Sadu sadu sadu.....
@chathuraadi4444
@chathuraadi4444 5 жыл бұрын
🙏🙏🙏
@samanthaekanayake8997
@samanthaekanayake8997 5 жыл бұрын
Sadu sadu sadu
@nethufonseka045
@nethufonseka045 5 жыл бұрын
🙏🙏🙏
@xr6hx1h
@xr6hx1h 5 жыл бұрын
අපේ හමුදුරැවනේ ඉතාවටිනා දේශනාවක් සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🐫
@pasanfernando6217
@pasanfernando6217 5 жыл бұрын
sadu sadu...oba wahanseta bohoma pin
@wijithavijiha2627
@wijithavijiha2627 5 жыл бұрын
Sadu sadu oba wahanseta niduk Niroge suwa labewa..api semata uthum Dharmawabodhaya labewaaa
@pradeepsenaratne1367
@pradeepsenaratne1367 6 жыл бұрын
නමෝ බුද්ධාය....!!! අපගේ පින්වත් පූජයපාද තල්ගමුවේ සුධීරානන්ද ස්වමින් වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේව.!!! මේ ගෞතම සාසනයේදීම මාර්ග ඵල අවබෝධ වේවා.!!! චිරාත් කලයක් සම්බුදු සසුන බබලන්න්ට අපේ හාමුදුරුවන්ට ලැබේවා.!!! බෞද්යා කාර්යමණ්ඩලයේ සියලු දෙනාටත්, චමීන්ද මාහාත්මයාටත්, ඔබ සියලුම දෙනටත්, උතුම්වූ චතුරාර්යසත්යාවබෝධය පිණිසම හේතුවාසනාවේවා.!!! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා.!!! අපගේ සියලුම ස්වමින් වහන්සේලාට නිදුක් නිරොගි සුව ලැබේවා.!!! තෙරුවන් සරණයි.!!!සාධු.! සාධු.! සාධු.!!! ...සීලවන්තං… ගුනවන්තං… පුඤ්ඤඛෙත්තං අනුත්තරං…. දුල්ලබේන මයාලද්දං… පස්සිතූං චන්දී තුංවරං …. සාරිපුත්තාදී තේරානං…. ආගතං පටිපාටියං…. සද්දාසීලං දයාවාසං…. බුද්ධ පුත්තං නමාමහං….
@sachinsachin2601
@sachinsachin2601 6 жыл бұрын
Mallika ariyawansa godak vadagath desanayak pinvath svaminvahansetath dilum maha.atulu samatamath nivan doratuva vivara veva godak vatinava godak pin sidu veva sadu sadu sadu..
@nelumkulatunga9563
@nelumkulatunga9563 6 жыл бұрын
ඔබ වහන්සෙට සම්මා සම්බුදු සරණයි !!! REPLY
@sunilawathimanike5394
@sunilawathimanike5394 6 жыл бұрын
Sadu sadu sadu
@djddjdjxkkxk3351
@djddjdjxkkxk3351 6 жыл бұрын
,sadu .sadu ..sadu ...!!!Theruwan saranai ape hamuduruwane oba wahanseta .....
@priyanganialuthgama1790
@priyanganialuthgama1790 6 жыл бұрын
සාදු සාදු සාදු
@nayanakumari6722
@nayanakumari6722 6 жыл бұрын
Budusaranai
@susanthidissanayake6050
@susanthidissanayake6050 6 жыл бұрын
සාදාු සාදාු සාදාු.!!!
@anuanu5662
@anuanu5662 6 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏!!!
@nimangacreationhouse2780
@nimangacreationhouse2780 6 жыл бұрын
මේ ස්වාමීන්වහන්සේ ගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්නම් එවන්න 0775543153
@chandrikaabeysekara9759
@chandrikaabeysekara9759 6 жыл бұрын
ithama watina u manaram deshanawak.Hemadatama galapenawa ape hamuduruwane. oba wahanseta thunuruwange anantha pihiten siyalu arakshawa lebewa!!!!!!!
@kamalshantha2900
@kamalshantha2900 6 жыл бұрын
utum suwamin wahanseta niwan suwa awaboda wewa sadu sadu sadu..
@sugathnarashinghe7347
@sugathnarashinghe7347 5 жыл бұрын
සාධු ... සාධු ... සාධු ...!!! මාගෙ නමස්කාර වේවා .
@vijitamaarasingha2551
@vijitamaarasingha2551 5 жыл бұрын
Sadu sadu sadu
@sandyakalupahana8333
@sandyakalupahana8333 6 жыл бұрын
Ithama watina dharma karunu ithama saralawa apahata pehadili karadunnata obawahanseta godak pin. Obawahanseta ithama ikmanbawayakadima uthum chathu sathya awaboda wewa!
@premarathnagalkanda5175
@premarathnagalkanda5175 6 жыл бұрын
2018/07/01🙏🙏🙏🙏🙏🙏🌷🌸Aus 11.04
@andananandana2332
@andananandana2332 6 жыл бұрын
සියළුම හාමුදුරුවරු මින් ඉදිරියේදී මිනිසුන්ට (රාජ්‍ය හෝ නොවන සෑම කෙනෙකුටම) නිවනට යන මාර්ගය පමණක් දේශනා කිරීමට තීරණය කරගන්න. සුවුරු ඇඳගෙන දේශපාලනය කථා කිරීමෙන් වලකින්න. එහෙම නොකලොත් දේශපාලුවන්ට කඩේයන චීවර ධාරීන් කියල අපට ඔබලාව ආමන්ත්‍රණය කරන්නට වෙනවා. හාමුදුරුවරු දේශපාලනය කථා කරනකොට නිතැතින්ම ගිහියන් විසින් මිනිසුන්ට බුද්ධ වචනය කියාදීමට සිද්ධ වෙනවා. එතකොට බුද්ධ වචනය කියාදෙන ගිහියන්ට බනින්නට ගොස් කෙලෙස් වැඩි කර ගන්නට එපා.
@Nannnnn847
@Nannnnn847 6 жыл бұрын
Darma margaya desana karannenam
@andananandana2332
@andananandana2332 6 жыл бұрын
Dharma Margaya Deshana Karanne Nahane
@pradeepsenaratne1367
@pradeepsenaratne1367 6 жыл бұрын
"නිබ්බානං පරමං සුඛං" චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං නිර්වාණය පිණිස බුදුන් සරණයාම යහපතක්මය! සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..! පූජ්යපපාද තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේටත්, බෞද්ධයා කාර්යමණ්ඩලයේ සියලු දෙනාටත් ඔබ සියලුම දෙනටත්, උතුම්වූ චතුරාර්යසත්යාවබෝධය පිණිසම හේතුවාසනාවේවා.! ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා! අපගේ සියලුම ස්වමින් වහන්සේලාට නිදුක් නිරොගි සුව ලැබේවා! තෙරුවන් සරණයි! සාධූ සාධූ සාධූ!!! සීලවන්තං ගුනවන්තං…. පුඤ්ඤඛෙත්තං අනුත්තරං…. දුල්ලබේන මයාලද්දං….. පස්සිතූං චන්දී තුංවරං… සාරිපුත්තාදී තේ..රානං….ආගතං පටිපාටියං…..සද්දාසීලං දයාවාසං….බුද්ධ පුත්තං නමාමහං….
@pradeepsenaratne1367
@pradeepsenaratne1367 6 жыл бұрын
නමෝ බුද්ධාය!!! අපේ පින්වත් පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවනේ "ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබේව!..චිරාත් කලයක් සම්බුදු සසුන බබලන්න්ට අපේ හාමුදුරුවන්ට ලැබේවා!!! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා! මේ ගෞතම සාසනයේදීම මාර්ග ඵල අවබෝධ වේවා. !!! බෞද්ධයා කාර්යමණ්ඩලයේ සියලු දෙනාටත් ඔබ සියලුම දෙනටත් උතුම්වූ චතුරාර්යසත්යා වබෝධය පිණිසම හේතු වාසනා වේවා.!!! අපගේ සියලුම ස්වමින් වහන්සේලාට නිදුක් නිරොගි සුව ලැබේවා!!! තෙරුවන් සරණයි.!!! සාදු සාදු සාදු..!!! සීලවන්තං ගුනවන්තං…. පුඤ්ඤඛෙත්තං අනුත්තරං…. දුල්ලබේන මයාලද්දං….. පස්සිතූං චන්දී තුංවරං… සාරිපුත්තාදී තේ..රානං….ආගතං පටිපාටියං…..සද්දාසීලං දයාවාසං….බුද්ධ පුත්තං නමාමහං….
@enamalpathdeepthi97
@enamalpathdeepthi97 6 жыл бұрын
ඔබ වහන්සෙට සම්මා සම්බුදු සරණයි
@winifredkekulawela7409
@winifredkekulawela7409 7 жыл бұрын
how do i download this software on behalf for a blind person
@dilumchaminda
@dilumchaminda 7 жыл бұрын
Pls send your details through [email protected]
@winifredkekulawela7409
@winifredkekulawela7409 7 жыл бұрын
i have sent you a email.thx
@trekmentor
@trekmentor 7 жыл бұрын
තල්ගමුවේ සුධීරානන්ද හිමිගේ දේශනා එකතුවක් www.trekmentor.org/si/content/savaka/10705
@pradeepsenaratne1367
@pradeepsenaratne1367 6 жыл бұрын
ඔබට දීර්ඝායුෂ වේවා! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව යහපත පිරිපුන්ව ලැබේවා...!ජයෙන් ජයම වේවා !! නමෝ බුද්ධාය!!! තෙරුවන් සරණයි
@trekmentor
@trekmentor 7 жыл бұрын
පුහුල්වැල්ලේ සාරද හිමිගේ දේශනා එකතුවක් www.trekmentor.org/si/content/savaka/19332
@mahakarunapadanama8204
@mahakarunapadanama8204 8 жыл бұрын
සාදු .. සාදු ...සාදු ...ඉතාම වටිනා දේශනාවක්...පිංවත් ස්වාමින්වහන්සේ ට තවතවත් මෙවැනි දහම් දෙශනා කරන්න ලැබෙවා,,,,තෙරුවන් සරනින් සුවපත්වෙිවා ... අප සියලුදෙනා ටම මේ ගෞතම බුදු සාසුනෙම ධර්මාවබෝදය ලැබෙවා...සුවපත්වෙිවා
@dilumchaminda
@dilumchaminda 11 жыл бұрын
මහව ඉහලෙගම ගල්නෑවවෙහෙර පුරාණ අරණ්‍ය සේනාසන වාසි පුජ්‍යපාද උඩුදුම්බර සොභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කුද්ධක නිකායේ දිට්ඨිගත සුත්‍රය ඇසුරෙන් පැවැත්වු ධර්ම දේශනාව.
@dilumchaminda
@dilumchaminda 11 жыл бұрын