KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Arunalu Plants
අරුණළු පැළ තවානේ යූටියුබ් චැනලයට සාදරයෙන් පිළිගනිමු!🌿
පවතින පර්යේෂණ සහ ආයුර්වේද වෙදකමේ තොරතුරු මත පදනම්ව දුර්ලභ ඖෂධ පැළෑටි සහ ඒවායේ ඖෂධීය භාවිතයන් කිහිපයක් වීඩියෝ ගෙන ඒමට අපි නිරතුරුව කැපවෙමු. බොහෝ අය තවමත් ගැමි ජීවිතයට ආදරය කරයි, එබැවින් අපි නිරෝගීව සිටීමට නම් ස්වභාවික අපට ලැබෙන ඖෂධ භාවිතා කිරීමට මෙන්ම මේ කාර්යබහුල ජීවිතයෙන් මිදෙන්න අපි හැමෝටම ගෙවතු වගාවට යම් ඉඩක් වෙන්කරගැනීම වඩාත් යහපත්.
තවද ගෙවතු වගාව පිළිබඳ අප දන්නා කරුණු වගේම අලුතින් අත්හදා බලන දේවල්ද ඔබ සමග බෙදා ගැනීමට අපට අවශ්‍ය විය. එබැවින් කොම්පෝස්ට් සැකසීම, ගෙවතු වගාව, පලතුරු වගාව, බඳුන් හෝ බහාලුම් තුළ ඖෂධ හා පළතුරු සිටුවීම, පොහොර වර්ග, බද්ධ කිරීමේ ක්‍රම, පස සකස් කිරීම, සහ ගෙවතු වගාව පිළිබඳ අපේ අදහස් බෙදාගනිමින් අපගේ බොහෝ නරඹන්නන්ගේ ගැටලු සඳහා පිළිතුරු සැපයීමට අපට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු. එබැවින් මෙය වඩා හොඳ KZbin නාලිකාවක් ලෙස නරඹන්නන් සීමා මායිම් නොමැතිව පිළිගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.🌱
ඖෂධ පැළ මිලදී ගැනීමට - arunaluplants.com
පළතුරු පැල මිලදී ගැනීමට - arunaluplants.lk
#gardening #plants
6:59
Thai Black Ginger ຂີງດຳ krachai dum กระชายดำ health benefits
Ай бұрын
6:19
Acmella oleracea or Toothache Plant | Best Home Remedy for Tooth pain (English)
Ай бұрын
8:02
How to Grow a Bin Kohomba | Pros & Cons of Cultivation | බිං කොහොඹ පැළ හදන හැටි
2 жыл бұрын
6:28
Bin Kohomba a Rare Medicinal Plant to Grow in Sinhala | බිං කොහොඹ ගුණ
2 жыл бұрын
13:53
List of Medicinal Plants in Sri Lanka | Sinhala Beheth Peleti Warga | Arunalu Plants
3 жыл бұрын
7:15
Medicinal Plants Names and Pictures | 50 Medicinal Plants | Arunalu Plants
4 жыл бұрын
13:39
List of 100 Medicinal Plants in Sinhala | Sri Lanka | Arunalu Plants
4 жыл бұрын
16:04
20 Medicinal Plants and Their Uses | ඔසු පැළ 20 ක ගුණ (English)
4 жыл бұрын
5:02
Boosting Immune & Antiviral Herb Kalmegh | Heen Bin Kohomba | හීං බිං කොහොඹ වල ගුණ ඉංග්‍රීසියෙන්
4 жыл бұрын
Пікірлер
@madhushikakumari6629
6 күн бұрын
වැදගත් video එකක් 💟
@Lusithjanendra
11 күн бұрын
E Wagema Piliwelata ( Alankarawa) Thiyenawa Osu Pala Dannee Nathi Aya ta Mee Video 1Kkk Harima Watinawa Godakma Pin Harima Wadagath Video 1 kk😅🎉🎉❤❤❤😂
@Lusithjanendra
11 күн бұрын
ඒත් Meshsha ra Ada Danne Bohoo Watina. Video 1 KK THANK
@Lusithjanendra
11 күн бұрын
Mama Mee Beheth Warga. Adamay Danneth Pelak Ewa Dannawa
@MaheshEkanayaka-bh5fp
15 күн бұрын
ඔයලාගෙන් මෙම ප්ලැට් ගන්න nb ekk dnna
@nirmaladesilva6880
20 күн бұрын
මේ ගැට තුඹ නෙමේනෙ.
@Dimuthujanaka-p5x
21 күн бұрын
❤🙏🙏
@nirmaladesilva6880
22 күн бұрын
නම දානවා පරක්කුයි.
@NirasaHeewage
Ай бұрын
අහලවත් නැති නම්. ගොඩාක් වටිනවා. දෙශිය ධෞෂධ ගන්න ගියාම බොහොමයක් ම බෙහෙත් කඩවල නැහැ. මෙවා හොදින් සංරක්ෂණ කලයූතු ධෞෂධ පැලෑටි.
@NirasaHeewage
Ай бұрын
දුර්ලභ පැලෑටි.
@gihancharaka8095
Ай бұрын
හීං නෙරෙංචි ගැන දන්න කෙනෙක්ගෙං අහලා බැලුවනම් හොඳයි
@LahiruMadhumadhawa
Ай бұрын
Kadhulessa hoyaganna nedhdha
@rangasajani1283
2 ай бұрын
බින් කොහොබ ගන්න තියෙනවඩ
@dilshaniyaparathna7725
2 ай бұрын
සර් මට මෙම බෙහෙත් පෑළැටිවල රෑප සටහන් දෙන්න පුළුවන් ද?..මුරැවාමුල් ,ගල්සෙවල,ජඪාමාංස
@ArunaluPlants
2 ай бұрын
බිං කොහොඹ පැළ මිල දී ගැනීමට : www.arunaluplants.com/product/bin-kohomba/ 0767075425
@NotyDoniya....1093
3 ай бұрын
අගිස්ස කියලා බෙහෙත් ඖෂධයක් තියෙනවාද
@Sugatho
3 ай бұрын
Ma palayak mudalata Hoyanna puluwanda ---0 Hathai 2 Akasiya Asuwai 27 weisihayai call karanna Tharuwansaranai 🙏🙏🙏
@BandaravelaRathana
3 ай бұрын
මට මත්මාගෙ නම්බර් එක දෙනවද
@manelfernando7609
3 ай бұрын
👍👍👍👍🤔
@NalaniSugathadhasa
3 ай бұрын
Aeye oya henda mama lots gaththa
@chandrasirikahagalage9629
3 ай бұрын
වැරදි නමක් තියනවා මහ බොවිය. (හින් බොවිටිය තමා ඹය)
@theekshanisenuri
3 ай бұрын
නියඟලා වල වැදගත්කම කියන්නකො
@w.athilinawathie4957
4 ай бұрын
ගොඩක් වටිනවා. සමහර ශාඛ සහ පැලෑටි වශයෙන් වෙන්ව අඳුර ගන්න අමාරුයි. අද පරම්පරාවෙ අයට ලොකු ගස්වල තියෙන පනම් පෙති මේ පිංතූරෙන් අඳුර ගන්න බැරිවෙයි.
@seneshadewmini151
4 ай бұрын
රැක් ඇට කියන මොනවද
@nandasenapitiye9664
4 ай бұрын
Suwapathweva
@geethamalakumari2133
4 ай бұрын
Mera
@MadushithaMadhusanka
5 ай бұрын
Kihiri gas koi palatheds hedenne
@kisasamaranayaka8825
6 ай бұрын
Godak pin.
@kavindu5086
6 ай бұрын
Pamburu plant eke photo ekak hoyaganna widiyak nadda
@ranjithpremasiri9532
7 ай бұрын
අනේ දන්න කවුරු හරි කියන්න ( යක් බැඳි වැල් ) ගැන දන්න කෙනෙක් .මුල් තමයි ඕන කරන්නේ. තාත්තා ගෙ බෙහෙත් වලට..
@DonSòmasiti
9 ай бұрын
පැල මිලට ගන්න තියනවද?
@udenihettiarachchi4137
9 ай бұрын
පත්‍ර තනේ බිං කොහොඹ බීජ ලබා ගත හැකි ස්ථානයක් පිලිබද තොරතුරක් ඇත්නම් දන්වන්න. ස්තූතියි .
@Feb-x6o
Жыл бұрын
Mama denata bin kohoma teblat eakka bonawa.godak hodai.ape Sama pehepath wenawa.godak hoda behethak
@indousenarathnage7093
5 ай бұрын
mata bim koho a thiyana thanaka kiyanna ko loku udauwak❤❤❤
@sunethterans251
Жыл бұрын
Hodai😊
@sunethterans251
Жыл бұрын
Hodai😊
@alexanderjperera6508
Жыл бұрын
It would be better if you added the botanical names as well . Thanks
@rasikavinodani-er6hh
Жыл бұрын
සුගන්දිරා ශාකය දන්නවද...මොනාද ඒ කොයි වගේද...🥺🥺🥺..
@ireshapriyakanthi5957
Жыл бұрын
Bin kohomaba palayak gannawanm kohomda gane dana gann nambr ekak danna
@mallikamali3863
Жыл бұрын
තැන්ක්ස්
@asgirinilmini2036
Жыл бұрын
Ela natol rat natol ganna puluwanda
@SisiraJayawardhana
Жыл бұрын
❤❤❤❤
@dwmldilhani6707
Жыл бұрын
👌👌👍😊
@DakshinaWaidyasekara
Жыл бұрын
වැටස්ස,, කදුලැ ස්ස වැ නි ශාක වර්ග ලබා ගත හැකිද
@adeeshahapuarachchi22
Жыл бұрын
Godak thanks
@prasannananayakkara1966
Жыл бұрын
මිල ගණන් කොහොමද
@Deshan_Mdurapperuma
Жыл бұрын
මම පුන්චි බෙහෙත් කොටුවක් හදනවා...මේ පැල ඔබ තුමා ලග මිලදී ගන්න තියෙනවද...
@subadhradisanayake
Жыл бұрын
Muwakiriwel
@SadaruwanmadushankaSadar-nw3hu
Жыл бұрын
Mata sunaka patra kiyana eka poto akak danawada
@SamFernando-oz2ft
Жыл бұрын
galbeduru