Пікірлер
@RA_3194
@RA_3194 2 минут бұрын
All “EC-xxxx” vehicles. Mostly land rover defenders
@mahindaperera8267
@mahindaperera8267 2 минут бұрын
දර්ශන දැන් ඕවා කියලා අඬන්ට වැලපෙන්න එපා. ඇයි බම්බුවටද ඕගොල්ලෝ AKD ව පත් කරගත්තේ ? ඕව ඔක්කොට අල්ලනවා කියලා නේද ආවේ?.
@RusiruSrijaya
@RusiruSrijaya 15 минут бұрын
උපාධි සහතිකයි ඔළුවයි තිබුණට මොළේ නැත්නම් කුමක් කරන්නද සහෝ. 30 වසරක කුණු හෝදන එක ලේසි නෑ.
@AnomaPriyadarshani-fk4ed
@AnomaPriyadarshani-fk4ed 23 минут бұрын
Excellent sir kathawa
@beatricegunasekara3236
@beatricegunasekara3236 28 минут бұрын
මේ වගේම එකක් තමයි පාර්ලිමේන්තුවේ මැතිඇමතිලා 224 දෙනෙක් කල වාහන බදුමුදල් වන්චාව.
@minipura-l2g
@minipura-l2g 36 минут бұрын
Xi දැන් අර අහිංසක මිනිසුන්ගේ රස්සාව නැති කරන්න ද හදන්නේ
@Deeptharohansuranga
@Deeptharohansuranga 53 минут бұрын
දර්ශන ඔයා කනට ගහනව වෙනුවට කන හපලම දානවනේ පව් එයාලා. 😂
@charithgayan2723
@charithgayan2723 Сағат бұрын
Ela❤
@RohanRanaweera
@RohanRanaweera Сағат бұрын
Ratata salli athyawashya me' welawe bandagarayata aya viya yuthu badu vahama rajaya nadu pawara aya kara gatha yuthui.Badu vancha wahama heli karagatha yuthui.
@NimalDies
@NimalDies Сағат бұрын
"බස් රථවල ස්ටිකර් ගලවන්න කියන රජය ඊළඟට ජනතාවගේ නිදහස සීමා කරයි. මේක ආරම්භයයි පමණයි. ඊළඟට පියවර මෙන්න: - ඩිජිටල් හැඳුනුම්පත් මගින් හැම තැනම අපිව පසුපස එයි - යහපත් පුරවැසි ලකුණු ක්‍රමයක් හදලා අපේ හැසිරීම පාලනය කරයි - අපේ මුදල් වියදම් කරන හැටි පවා පාලනය කරයි - සමාජ මාධ්‍ය පාලනය කරලා කතා කරන්න තියෙන නිදහසත් නැති කරයි ස්ටිකර් ගලවන්න කියලා පටන් අරන්, අන්තිමට අපේ ජීවිත වල නිදහස ගලවන තැනට යයි. දැන් තියෙන්නේ බස් එකේ ස්ටිකර්... හෙට අනිද්දා වෙනකොට ඒක අපේ ජීවිත වලට එයි
@darshanapereraperera6252
@darshanapereraperera6252 Сағат бұрын
😂
@MadMax-zx3zx
@MadMax-zx3zx Сағат бұрын
May Allah bless you brother ❤❤❤❤❤
@MadMax-zx3zx
@MadMax-zx3zx Сағат бұрын
Good evening my dear brother tattaya ❤❤❤❤❤
@MadMax-zx3zx
@MadMax-zx3zx Сағат бұрын
Aayobowan wasanawan my dear brother ❤❤❤❤❤
@asokasomatillake4921
@asokasomatillake4921 Сағат бұрын
අර්ජුන අපෙ රටට නමක් ගෙන ආ ක්‍රිඩකයෙන් දර්ශන මොනවද රටට.කයිවාරු ගහලා පංච කෑලිටයා වීතරයි
@spicymagic9390
@spicymagic9390 2 сағат бұрын
Horu .....ballo
@HemanthaKumara-b5z
@HemanthaKumara-b5z 4 сағат бұрын
Loyer caret
@HemanthaKumara-b5z
@HemanthaKumara-b5z 4 сағат бұрын
I inform. President and MR Ministry Mr wasantha
@HemanthaKumara-b5z
@HemanthaKumara-b5z 4 сағат бұрын
SL deshaya verry good job I am verry happy
@HemanthaKumara-b5z
@HemanthaKumara-b5z 4 сағат бұрын
Mr dharsana you verry good
@Dimu00768
@Dimu00768 5 сағат бұрын
Well done 👍
@Shali-n9w
@Shali-n9w 5 сағат бұрын
❤❤❤❤❤❤
@SriyaniIleperuma
@SriyaniIleperuma 7 сағат бұрын
Adarshamath puthak tharuvan sarani eyalata 15:58
@SriyaniIleperuma
@SriyaniIleperuma 7 сағат бұрын
@chandasomabandara6431
@chandasomabandara6431 8 сағат бұрын
ඔහු රාජ්‍ය සේවයේ පලවෙනියා නොවේ. පලමුවැනියා වන්නේ රාජ්‍ය පරිපාලක අමාත්‍යාංශයේ ලේකම් වරයායි. ජනාධිපති ලේකම් ට ඔය පලමු තැන ලැබුනේ හිටපු ජනාධිපති වරුන් ගේ හීනමානය සැනසීම සඳහා කවුරු කවුරුත් එය පිලිගැනීම නිසයි.
@amahesasilva4152
@amahesasilva4152 8 сағат бұрын
Menna niyama real jvp karayek .
@hemapalamanchanayakegedon2276
@hemapalamanchanayakegedon2276 8 сағат бұрын
කස්ටමි එකෙ ඉන්නෙ කමිබ හොරු
@NandaDissanayake-r3g
@NandaDissanayake-r3g 9 сағат бұрын
ඔබ tumata ගොඩාක් ස්තුතිය 👍
@NandaDissanayake-r3g
@NandaDissanayake-r3g 9 сағат бұрын
ඔබ tuma degu klk jewath wawa ජය wawa ❤
@NandaDissanayake-r3g
@NandaDissanayake-r3g 9 сағат бұрын
Munta කිසිම hanayak naa.මංකොල්ල කෑම
@peladavid5901
@peladavid5901 9 сағат бұрын
❤❤❤❤
@ema.6024
@ema.6024 11 сағат бұрын
ලංකාවේ එක් පාතාලයක් තමයි ඔය කස්ටම් එක කියන්නේ මටත් පෞද්ගලිකව අත්දැකීම් තියනවා
@rdem9641
@rdem9641 15 сағат бұрын
Srilanka have a good informative system mainly because of your social media; subsequently at least with the present AKD government can't we have a fine honest PREFETURA and a reformed police and also corrupted free honest CID: 🤔
@gampala-l8r
@gampala-l8r 15 сағат бұрын
රාජ්‍ය සේවයේ අපතයන්ට ලගදීම සුනාමියකින්ම උත්තර ලැබීමට නියමිතයි.
@sasadakumari5530
@sasadakumari5530 15 сағат бұрын
Janapathi thumani අනෙක වාරයක් pin.
@ushanrukantha6005
@ushanrukantha6005 15 сағат бұрын
The best media personality in Sri Lanka-truly exceptional!
@DeepashekaSandamali
@DeepashekaSandamali 15 сағат бұрын
Aynma kara dhsnna
@payagalafernando7748
@payagalafernando7748 16 сағат бұрын
Very good ❤
@DeepashekaSandamali
@DeepashekaSandamali 16 сағат бұрын
Serama horu mu ahala epawenawa weda ona janathawata penna ona
@DeepashekaSandamali
@DeepashekaSandamali 16 сағат бұрын
Biri alinta weena wadhanaya karanawa wage sudhdhs karapalla mewa
@inshafashraf6269
@inshafashraf6269 17 сағат бұрын
Best number one channel❤❤❤
@inshafashraf6269
@inshafashraf6269 17 сағат бұрын
👍👍👍👍
@dammikawansatilake6599
@dammikawansatilake6599 18 сағат бұрын
1980 ගනන්වල තිබුණා සිත්තර සහ සත්සිරි කියලා චිත්‍රකතා පත්තර දෙකක් . ඒ ඒකක තිබුණා නෙල්ලි කැලේ කියලා කතාවක් ..එකේ හිටපු චරිතයක් තමයි බුරියා...නෙල්ලිකැලේ බුරියා..හාවෙකුගේ වගේ දත් තියෙන!!!
@sadanaperera5222
@sadanaperera5222 18 сағат бұрын
ඔබ තුමාට බොහොම පිං මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් වැඩ කරනවට.
@TaraG673
@TaraG673 19 сағат бұрын
ඉතින් ඔය සාක්කි අපරාධ පරික්ෂන එකටනෙ දෙන්න ඕන ඔහොම නිර්නාමික නාට්ටි කාට කරන්න බැරිද
@TaraG673
@TaraG673 19 сағат бұрын
මොනවද මේ ගහන තම්බ්නේල් කියන්නෙ සීවලි ගැන තම්බ්නේල් කුමානායක හඳුනා බීලා කියවනවා
@TaraG673
@TaraG673 19 сағат бұрын
ඈ හඳුනෝ ඔයාම නේද කෑ ගැහුවේ විශේෂ කාර්ය බලකාය හරි හොඳයි කියලා
@araliusa
@araliusa 19 сағат бұрын
ඇයද දන්නේ නැහැ නගානන්ද කොඩිතුවක්කු මහත්මයා ගෙන වැඩක් නොගන්නේ , ජනාධ්පතිතුමා ඔලුවේ කෝන්තර තියාගෙන ඉන්නේ නැතුව ,ඒ මනුස්සයා රටට හිත ඇති කෙනෙක් , ඇයද ජනාධ්පටි තුමා එතුමාට ඒක බාර දීලා රටේ හොද අදායමක් ලැබේවි
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 20 сағат бұрын
මැක්කෝ කිනිතුල්ලෝ හැම තැනම ඉන්නවා. මේක හරියට පිළිකාවක් වගේ. ඔබගේ මේ හෙළිදරව්ව බොහොම වටිනවා. ස්තුතියි!!! An Engineer from NPP Germany
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 20 сағат бұрын
මැක්කෝ කිනිතුල්ලෝ හැම තැනම ඉන්නවා. මේක හරියට පිළිකාවක් වගේ. ඔබගේ මේ හෙළිදරව්ව බොහොම වටිනවා. ස්තුතියි!!! An Engineer from NPP Germany
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 20 сағат бұрын
මැක්කෝ කිනිතුල්ලෝ හැම තැනම ඉන්නවා. මේක හරියට පිළිකාවක් වගේ. ඔබගේ මේ හෙළිදරව්ව බොහොම වටිනවා. ස්තුතියි!!! An Engineer from NPP Germany