Пікірлер
@නෙතුනෙතු-ග1ළ
@නෙතුනෙතු-ග1ළ 4 минут бұрын
ගවයෝ 🐂🐂🐂🐂🐂😂😂😂
@Chanchillafernando
@Chanchillafernando 12 минут бұрын
Jaya wawa ❤❤❤
@sanathjanaka5957
@sanathjanaka5957 21 минут бұрын
අනේ සැත්කමක් කරල මෙයාගෙ මොලේ නියම තැනින් තියන්නල🙏🙏🙏🙏🙏
@Voiceofthegod
@Voiceofthegod 24 минут бұрын
උන් දෙන්නා අතර ද්වන්ධ සටනක් කිව්වනම් හරි...මැරෙන එකා පරාදයි...
@canthi147
@canthi147 46 минут бұрын
❤❤
@AravindaRathnayaka-i1k
@AravindaRathnayaka-i1k 49 минут бұрын
Chande dipu sinhala demala Muslim siyaluma sahodara janatawata adarei godak
@AravindaRathnayaka-i1k
@AravindaRathnayaka-i1k 49 минут бұрын
Chande dipu sinhala demala Muslim siyaluma sahodara janatawata adarei godak
@DasanayakaSirinarayana
@DasanayakaSirinarayana Сағат бұрын
Topi eghakota kiapu ugadawata mahinda yawapu salli...?
@TeslaScience-i5m
@TeslaScience-i5m Сағат бұрын
Sewala danna epa.digatama paradila pardila awa eka para...kaywaruwa pacha mole...
@sumedhapathirana1742
@sumedhapathirana1742 Сағат бұрын
මුන් දෙන්නම ඇතුලට දැම්මනම්ඉවරයි
@MalinKarunadasa
@MalinKarunadasa Сағат бұрын
Janathawa bahutarayak owunge yutukam itukara. Den oba warama ayata ganna.me rate dushita,wanchanika deshapaluwanta ikmanin danduwam labadenna. Horakam karapu mudal newatha labaganeemats neethimaya piyawara gani ape balaporottuwa.
@SudathVidanagamage
@SudathVidanagamage Сағат бұрын
ඕකුන් දෙන්නට මරාගන්න දීලා ඉතරි උනු එකාව පාර්ලිමේන්තු යවමු. හා හොඳ නැ ද්ද
@chathurapriyamantha8503
@chathurapriyamantha8503 Сағат бұрын
Jayen jayama වේවා
@PushpakumaraPushpakumara-mc3ht
@PushpakumaraPushpakumara-mc3ht Сағат бұрын
රෝහිත පන්නමු
@KamalWeeratunga-w1z
@KamalWeeratunga-w1z Сағат бұрын
අමු ගවයෝ. මතුගම.
@dineshdhammika692
@dineshdhammika692 Сағат бұрын
ඕකුන් දෙන්නම එකයි ලැට් එකයි පෝච්චියයි වගේ
@sandyadevi2883
@sandyadevi2883 Сағат бұрын
නලින්ද සහෝදරයා සුබ පැතුම් ..තෙරුවන් සරණයි
@desipadminiperera6274
@desipadminiperera6274 Сағат бұрын
රෝහිතය පාර්ලිමේන්තු ගියත් දැන් හොර වාහන කේස් එකක් නිසා හිරේ යන්න වෙයි. මුන් හොරු.
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff Сағат бұрын
අනේ මෝඩ ජනතාව .මුන් දෙන්න නැති පාර්ලිමේන්තුවක් අපි බලාපොරොත්තු උනේ.උන් දිනුවනම් රටම හදයි.පේනවනෙ බලු පොරය.
@KarunasenaKaluarachchi
@KarunasenaKaluarachchi Сағат бұрын
Munta ඡන්දය දුන් un meharakda...gon wasso...කළුතර අපිට lajjai.
@shanthadarmasena8962
@shanthadarmasena8962 Сағат бұрын
3 0:30 0:33
@IreshaDahanayaka-gy9vk
@IreshaDahanayaka-gy9vk Сағат бұрын
රෝහිතත් එපා ,රාජිතත් එපා
@nishandesilva7219
@nishandesilva7219 Сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@jayanthagamage8234
@jayanthagamage8234 2 сағат бұрын
පේනවනේ මුනුත් හරියට අර මිදි යුශ බීපු කොටලුවො වලේ තමයි මුන්ට චන් දෙන ගව සම්පත
@SeethaFernando
@SeethaFernando 2 сағат бұрын
Jaya Wawa malimawata ❤❤️❤️❤️❤️❤️❤️❤️
@mohamedasath3921
@mohamedasath3921 2 сағат бұрын
මුධු මාල වලලු කඩා ගත්ත රත්තරං.හඩ හඩා මනාප ගනින් රත්තරං.හෙට අනිද්දා හීරගෙට වරෙන් රත්තරං..
@NipunaAkalanka-d8z
@NipunaAkalanka-d8z 2 сағат бұрын
ඔන්න ඔහොමයි උන්ගේ දේශපාලනය..
@sanjumax3520
@sanjumax3520 2 сағат бұрын
දමිත් කියන්නේ හැමදාම ආදරේ කරන චරිතයක් ❤️❤️ එච්චරයි බුදුසරණයි ජයවේවා අයියේ
@sb-ex6qy
@sb-ex6qy 2 сағат бұрын
ද්‍රවිඩ මුස්ලිම් උතුරු මැගෙනහිර සහ කඳුරට චන්දේ දීපුසියල්ලට ප්‍රණාමය ඒවගේම අනිත්න්පක්ශ වලට කඩේ ගිහින් චන්දෙ නොදීපුඅනිත් පක්ශ වල අයට ගොඩාක් ස්තූතිය් 🎉
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 2 сағат бұрын
මුන්ට චන්දය දුන් එවුන් ලැජ්ජා වියයුතුයි...
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 2 сағат бұрын
😂😂😂මං හිතුවෙ අනුර කියල...
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 2 сағат бұрын
රෝහිතගේ ආයුධය ගෙදර නම කවුරු හරි රෝහිතගේ අතට ගෙනත් දෙන්න පිලීස්
@dasunsanjewa
@dasunsanjewa 2 сағат бұрын
❤❤❤❤❤
@nilanthakumara4515
@nilanthakumara4515 2 сағат бұрын
කුහක yakku
@thamarabasnayake8950
@thamarabasnayake8950 2 сағат бұрын
සුබපැතුම් ❤❤❤❤❤❤❤❤❤❤
@මමතමයි-භ3භ
@මමතමයි-භ3භ 2 сағат бұрын
මිදි මිරිකලා යුෂ අශ්වයන්ට බොන්න දුන්නලු. යුෂ බීපු අශ්වයෝ (මාලිමාව) සතුටින් සිටියාලු. මිරිකලා විසිකරපු මිදී රොඩු ටික කාපු කොටළුවෝ (කොටළුවා යනු පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයකි. ඒ කියන්නේ අවජාතක තිරිසනෙක්) මත් වෙලා කෝලහාල කරගෙන විශාල කලබැගෑනියක් කරාලු. මේ කොටලුවොත් හැසිරෙන විදිහ පෙනෙනවා නේද
@FathimaSafeera-us8nq
@FathimaSafeera-us8nq 2 сағат бұрын
Hakeem rahub
@FathimaSafeera-us8nq
@FathimaSafeera-us8nq 2 сағат бұрын
Namal Rajapaksa rohitha Rajapaksa k
@chamindafernando7288
@chamindafernando7288 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ nice 🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️
@chamaniweerasuriya3157
@chamaniweerasuriya3157 2 сағат бұрын
Jayama wewa
@imeshudayanga9711
@imeshudayanga9711 2 сағат бұрын
කොහොම හරි ඕකුන් දෙන්නම ගෙදර ගියොත් හොදයි
@srilankacyprus520
@srilankacyprus520 2 сағат бұрын
මුන්ට මෝයට්ස් ගිහින් ගහාගන්න දෙන්න තිබුනේ
@DeepthiKuAdikaram-rd2fg
@DeepthiKuAdikaram-rd2fg 2 сағат бұрын
ජයෙන් ජයම වේවා
@srilankacyprus520
@srilankacyprus520 2 сағат бұрын
කාලකනීයෝ දෙන්නෙක්
@udaidunil9372
@udaidunil9372 2 сағат бұрын
සහොදරයා උතුර දිනපු එක තමයි ලොකුම ජයග්‍රහණය එක ලේසි දෙයක් නෙවෙයි
@upulchandima3237
@upulchandima3237 Сағат бұрын
පාලාලි පාර.අලිමංකඩ පාර ඇරියා කියලා දන්නෙ නැද්ද .