Пікірлер
@AmanaNawarathne
@AmanaNawarathne 15 күн бұрын
උත්තරය අතේය. මෙයත් බැරිනම් ඔබ කොමස් කරන්න. මෙය නම් කිරි කජු වැනිය. ඔබ කටු කොලෙ ලිවිය යුත්තේ මෙය පමණී . බයො ලමුන් මෙය දෙස නොබලන්න. ේවා mcq ය, වැඩි විස්තර අවශ්‍ය නැත. ❤❤
@Music.333N
@Music.333N 2 ай бұрын
ජීවිතේ කිසි දෙයක් ලේසි නෑ පුතා
@Samakunduni
@Samakunduni 3 ай бұрын
Thank you sir....❤
@SadushaWanniarachchi
@SadushaWanniarachchi 3 ай бұрын
යමෙක් රෝස සර් දකීද...හෙතම physics දකී...❤️❤️
@swarnarankothge9750
@swarnarankothge9750 3 ай бұрын
Sir English medium karanawada
@crtech3687
@crtech3687 3 ай бұрын
I 'll start❤
@PiyumalGk
@PiyumalGk 3 ай бұрын
අමිල දහනායක නම් ප්‍රතිඵල ඝා.තකයා ගැන, මම ගාල්ලේ පාසලක පාසල් ගුරුවරයෙක්. පළවෙනි වතාවට මගේ පාසලට Rank එකක් නැති වෙනවා. ඒකත් මගේ දක්ෂම ළමයි දෙන්නගේ. දෙන්නටම Chemistry B. දෙන්නම අමිලගේ ගියේ.. සවුත්ලන්ඩ් එකේත් මේ වගේම සිද්ධි කීපයක් වෙලා කියලා Bio Section මැඩම් කෙනෙක් කිව්වා. ලංකාවෙන් 4න් එකකට උගන්නලා 11000කට වඩා අසමත් ළමයි ඉන්නවා. මගේ සහෝදරයා ආදායම් බදු එකේ නිසා දන්නවා. අමිල නුගේගොඩ promt කියන කුරියර් එකෙන් A/L අවසාන මාසේ විතරක් Online Tute 21250+ යවලා තියෙනවා. ගම්පහ හෝල් එකේ 1500+. රොටරි හෝල් දෙකක 1400+. ගාල්ලේ හෝල් දෙකක 1400+ ගාල්ලේ වැඩිම ළමයි. ඇත්ත ළමයි ගාන කියන්න හේතුව මුළු ගාල්ලම රවට්ටලා පන්තියට ගෙනාවත්, ගාල්ලේ හෝල් දෙකක පන්ති කරලත් එකම Rank එකක්වත් ගාල්ලේ නෑ. මුළු කොළඹම ගෙනාවත් ‍රොටරි හෝල් දෙකක පන්ති කලත්, එක Rank එකක්වත් කොළඹට නෑ. අනුෂ්කලා, බද්දෙලා, මලිත්ලා ගාල්ල, ලංකාවේ දෙවෙනියට වැඩිම සමත් ප්‍රතිශතය හදලා තිබුණු විෂයක් අමිල ඇවිත් මේ පාර විනාසම කලා. මට ළමයෙක් කිව්වා සර් ලංකාවේ 4න් 1ක් හිටපු පන්තියේ ළමයි 3000යි ගූගල් ෆෝම් එක පුරවලා තියෙන්නේ. ඒකෙනුත් 1000කටත් වඩා Aලු. 11000ක් Fail වුනාම එයාලා පුරවන්නේ නෑ. ඒ ෆෝම් එක පුරවපු නැති ළමයි ගැන ඔළුවක් තියෙන දරුවෝ විතරක් හිතාගන්න. ගාල්ලේ අවුරුදු 26කට වඩා උගන්වපු පාසල් ගුරුවරයෙක් විදියට ලොකුම හිතට අමාරුව තියෙන්නේ, අනුෂ්කලා, බද්දෙලා, මලිත්ලා රුපියල් 2800ට වඩා පන්ති ගාස්තුව යන්න නොදී තියාගෙන ඉදපු කාලයක් තිබුණා. අමිල ආපු ගමන් 3800+ ගත්තා. අම්මලා තාත්තලා පව්. ඒ කියලා අන්තිම මාස වල Repeat Revisionද මොකක්ද කියලා දාලා 4500ක්ද කොහෙද අරගෙන තිබුණා. අධ්‍යාපනය ඔහොම විකුණන්න එපා අමිල පුතා. ඕවා යන්න ගත්තම දරාගන්න බැරි වේවි. අනිත් එක සල්ලි හදිස්සියකට Tution කරන්න එපා. හූරලා පන්ති ගාස්තු ගත්තත් කමක් නෑ ආදායම බදුවත් ගෙවනවනම්. ඔහු Online සල්ලි දාන්න කියන්නේ පවුලේ අයගේ Bank Account 6කට. ඔහුගේ තාත්තගේ ගිණුම් දෙකක් ඊට අයත්. පන්ති ගාස්තු ගෙවන ළමයි මේකට සාක්ෂි නම් කීයක Bank Account තියෙනවද කියලා. තාත්තගේ ගිණුමට පන්ති සල්ලි ගරන Tution ගුරුවරයෙක් මගේ ජීවිතේට මම දැකලා නෑ. ඒක මට වැඩක්ම නැති දෙයක් හැබයි, ලංකාවේ 4න් එකකට උගන්වලා දිස්ත්‍රික් 01stලා 20ක්වත් ගේන්න බැරිනම් ඒ පන්තිය ගැන හිතාගන්න. Tutionකාරයෝ පන්ති පටන් ගන්නකොට අපේ තමයි වැඩිම ළමයි කිව්වට, Results ආවට පස්සේ කියනවා අපේ පන්තියේ හිටියේ ළමයි පොඩ්ඩයි. අන්තිම මාසේ ආවේ ළමයි 2000ක් විතරයි කියලා. පව් දරුවෝ රවට්ටන්න එපා. ඔයා සල්ලි වලට පාවලා දෙන්නේ මේ රටේ අනාගතය. මගේ පාසලේ දරුවෙක් අමිලගේ සෙමිනර් එකකට ගිහින් තිබුණා. ඒ ළමයා බද්දේ සර්ගේ මුල ඉඳන් ගිහින් තියෙන්නේ. අමිලගේ ස්ටාෆ් ගෑණු ළමයෙක් ඒ ළමයට කෝල් කරලා නංගිට A එකක් නේද තියෙන්නේ අමිල සර්ගේ අතින් තෑග්ගක් ලැබෙනවා කියලා ෆෝන් එක තියලා. අනිවාර්යයෙන්ම ඒ ළමයගේ A අකුරත් List එකට දාලා ඇති. ළමයින්ගේ ID විස්තර අරගෙන A අකුරු තියෙන ළමයින්ට තෑගි දෙනවා කියලා තමයි A අකුරු එකතු කරන්නේ. අසමත් වුණ ළමයි 11000 ගැන කතාවක් නෑ. මේවා පොඩි උන්ට තේරෙන්නේ නෑ. උන් පව්. අනිත් එක මේ පාර බදුල්ලේ දිස්ත්‍රික් ප්‍රථමයාට ලක්ෂ 5ක් දීලා ප්‍රතිඵලය ගන්න ගිහින් ඒ ළමයගේ Chemistry උගන්වපු ගුරුවරයා මේකට මැදිහත් වුණ නිසා ඒ ප්‍රතිඵලත් හංගලා තිබුණා. මේක ගම්පහ ළමයිනම් දන්නවා ඇති. ගම්පහ දිස්ත්‍රික් 01ට ලක්ෂ 05ක තෑග්ගක් තියෙනවා කියලා අමිලගේ ස්ටාෆ් එකෙන් කෝල් කරලා. ඒ ළමයා කියලා මම මාස දෙකයි ආවේ ඒකෙන් මට වැඩක් වුණේ නෑ මම දිගටම ගියපු Chemistry Sirට ප්‍රතිඵල කියන්නේ කියලා.. පස්සේ අමිලම කෝල් කරලා තිබුණා. ඒත් ඒ දරුවා සල්ලි වලට යට වෙලා නෑ. මම දැකපු මාරම උතුම් දරුවෙක්. නුවරයි තව කොහෙද ළමයින්ටත් සල්ලි දීලා තිබුණා. ඒත් මුල ඉඳන් වෙන ගුරුවරුන්ගේ ගිය ළමයි. පොඩි උන්ට මේ බිස්නස් තේරෙන්නේ නෑ. එවුන්ගේ අම්මලා තාත්තලා දේශපාලකයන්ගේ නයින්ට අහු වෙනවා.පොඩි උන් අමිල වගේ ටියුෂන් කාක්කන්ට අහු වෙනවා. පව් මේ පාර දකුණු පළාත් පාසල් ගුරු රැස්වීමෙදි මම මේ ප්‍රශ්ණය ගැන කතා කරනවා. අයියගේ Doctor පාස් එක තමන්ගේ වාහනේ ගහලා ගාල්ලේ සෙමිනර් එකකට ඇවිත් මම ඩොක්ටර් කෙනෙක් කියලා රවට්ටන්න ගත්ත මාර්ගයේ අදටත් ගාල්ලේ ළමයි රැවටෙනවා. ගාල්ලේ පොඩි ගුරුවරු ටික නැති වුණානම් Island 1st එකත් මේ පාර ගාල්ලට නෑ. මගේ ගාල්ලේ පොඩි උන්ට ඔය අපරාධය කරන්න එපා. ෆේක් අකවුන්ට් ටික මේකට බනින්න. හැබයි Fail වුණ දරුවන්ගේ පාපය ඒකෙන් වහන්න බෑ. බෙදපු තෙල් වලට අහුවුණ දරුවෝ අමිලගේ තාත්තගේ ගිණුමට ඔහුගේ V8 එකේ වාරිකය දාලා ඇවිත් මට බනින්න. බැනලා තව අවුරුදු 05කින් ඇවිත් ඔයා දාපු Comment එක බලලා යන්න. හොඳට මතක තියාගන්න බොරුවට උඩින් තියෙන්නේ අහස නෙවෙයි ඇත්ත..
@Bike_bot
@Bike_bot 3 ай бұрын
type karanna kochchara vela giyada😂.matanm kiyavanna sehenna vela giya😅
@MohamedShakir-lq5jo
@MohamedShakir-lq5jo 3 ай бұрын
Tnx sir ❤
@lakmalkumara8187
@lakmalkumara8187 3 ай бұрын
ෆිසික්ස් විකුණං කාපු තව එක්කෙනෙක් තමයි සර් ත්..😊🇱🇰 ලංකාව ඉංදියාව වගේ රටවල් වල එහෙම දේවල් වෙනවා..🇱🇰
@Stefanmendis
@Stefanmendis 3 ай бұрын
ai bn porata bninne.. meya al ugannanne nh mn danna widiht
@induniludayabandara7168
@induniludayabandara7168 3 ай бұрын
Carim gonek😂
@MBM.02
@MBM.02 3 ай бұрын
@Sandun-no1no
@Sandun-no1no 3 ай бұрын
@Notseenworld-k4m
@Notseenworld-k4m 3 ай бұрын
god of physics
@neverdulzproduction
@neverdulzproduction 3 ай бұрын
මේවා කිරිකජු වැනිය. මේවා බැරි නම් කොමස් කරාට කමක් නැත...
@CharinduThakshana
@CharinduThakshana 3 ай бұрын
ඒ වගේ බුද්ධියක් අපට නැත
@nuwandhisamodya
@nuwandhisamodya 3 ай бұрын
Hithanna deyak natha uttara atha lagaya meewata vivaranada awashya natha😂
@CharinduThakshana
@CharinduThakshana 3 ай бұрын
@@nuwandhisamodya penuts ය 🤣
@RanawakaArachchi-wb3ov
@RanawakaArachchi-wb3ov 3 ай бұрын
විඳවන physics ආසාවෙන් විඳින්න කියලා දුන්නේ සර් & සර් ගේ විවරණ පොත් දැනුත් ඒ පොත් ටික refer කරන ගමන් ඉන්නේ exam එකට 😊😊😊😊
@SandunMadhusanka-ed6pq
@SandunMadhusanka-ed6pq 3 ай бұрын
❤😊❤ superb sir
@Amarasinghage.25
@Amarasinghage.25 3 ай бұрын
මගෙ අව්රැද්දෙ හෞතික විද්‍යා ප්‍රශ්ණ පත්‍රය හැදුවෙ සර් . මම කොළඹ වෛද්‍ය පීථයේ අවසන් වසරෙ ඉද්දි . මට මුන ගැහෙනවා කළු හීන්දැරි උස 2004 කන්ඩායමේ මල්ලි කෙනෙක් බැලින්නහ් ඒ ඔබත්මාගෙ පුතා🙏🙏🙏❤️❤️❤️❤️
@AhamedShimaque
@AhamedShimaque 4 ай бұрын
If you have English tRANSALATION
@FTCSCIENCE
@FTCSCIENCE 4 ай бұрын
Sir english medium books thiyeda
@Abi-go7lf
@Abi-go7lf 5 ай бұрын
Sir iam a 2026A/L Tamil medium student. I don't know about what books should I buy? Please suggest any books for biology, physics and chemistry in Tamil. And I want your tamil(prof.SRD rosa) translation books where can I buy ?? Please tell? 🥺
@isharashehani9425
@isharashehani9425 4 ай бұрын
Use Geekiyanage sir's Books and Lakshman Disanayake sir's 2500 MCQ for physics
@Abi-go7lf
@Abi-go7lf 4 ай бұрын
​@@isharashehani9425Is it Tamil medium book?
@GreatCrypto
@GreatCrypto 4 ай бұрын
U can buy rosa sirs books from daraz but idk whether they r available in tamil
@Rovindu
@Rovindu 4 ай бұрын
​@@isharashehani9425where can I buy them 😊
@MD-411
@MD-411 4 ай бұрын
Classified past paper books
@Sachi-Naturelovinggirl
@Sachi-Naturelovinggirl 6 ай бұрын
Thank you sir❤️
@VihangaManujeewa
@VihangaManujeewa 6 ай бұрын
Sir How 2 nd 3 rd students do that practicals😢
@VihangaManujeewa
@VihangaManujeewa 6 ай бұрын
මතකයේ රැඳෙන විවරණ
@nipunadilshan2488
@nipunadilshan2488 8 ай бұрын
Physics God 😈❤
@kavindusangeeth8358
@kavindusangeeth8358 8 ай бұрын
Thank you sir 🙏🙏🙏
@PradeepGarusingha
@PradeepGarusingha 9 ай бұрын
Thank you very much sir 🥰🥰🥰
@Tharuruu
@Tharuruu 9 ай бұрын
Thank you sir🌹
@anushkabandara3978
@anushkabandara3978 6 ай бұрын
ඔයා kandy වල ද😊
@malinkapinibindu6625
@malinkapinibindu6625 11 ай бұрын
Thank you how to join the like this conversation
@musthakishak
@musthakishak 11 ай бұрын
Thanks a lot sir... its very helpful ❤️✌️👑️
@Achini993
@Achini993 11 ай бұрын
🥴