SAKURA SEASON IN JAPAN 2024
2:30
4 ай бұрын
iphone prices in japan / 2024
8:02
Пікірлер
@thesword2621
@thesword2621 14 сағат бұрын
ජපානෙ චැනල් වලින් ආසම එක මචන් උඹේ එක. පැහැදිලිව හැමදේම කියල දෙනවා.පැහැදිලියි කනට ප්‍රියයි.උඹත් පිලිවෙලයි. මචං මට නමබර් එකක් ගන්න පුලුවන් ද විස්තර ටිකක් දැනගන්න. මං දෙසැම්බර් එක්සෑම් ලියනවා.
@thesword2621
@thesword2621 Күн бұрын
අයියෙ පාට් ටයිම් කරනවනම් කරන්න වෙන්නෙ කැශියර් වැඩ විතරද. මට ගනන් වලට ඕලෙවල් Aඑකක් තියෙනව ඒත් කඩේක කැශියර් එකේ ඉද්දි එහෙම එකපාට්ට එකතු කරන්න අඩුකරන්න අමාරුයිවෙලාවකට් කැල් එකෙන්මයි ගහන්නෙ වෙලාවකට ඒකත් වරදිනවා.කස්ටමස්ලා අමුතු විදියට බලනවා මම මානසිකව වැටෙනව ඒවෙලාවට.
@sandaruvidarsha7370
@sandaruvidarsha7370 2 күн бұрын
❤️
@SaGaaOfficial
@SaGaaOfficial 2 күн бұрын
❤❤
@vihangaridmaka1068
@vihangaridmaka1068 2 күн бұрын
අයියේ AL අනිවාර්‍ය්යද ජපන් එන්න?
@JinurasandeeshSandeesh
@JinurasandeeshSandeesh 2 күн бұрын
Aiye japan enna a.l sahathike onid ❤
@user-bm2ii8gc6f
@user-bm2ii8gc6f 3 күн бұрын
Mehe e ganat be bro
@tiktoksl6345
@tiktoksl6345 3 күн бұрын
ayye first year eke course fee eka eddi lankwen gewala 2 year ekata awshya course fee eka japane part time walin hoyanna puluwanda
@janakakila5191
@janakakila5191 3 күн бұрын
oyala wasanawanthai oyalage school eka godak hodai apita hambuna school eka godak aul lamainta salakanne sattunta wage
@SaGaaOfficial
@SaGaaOfficial 4 күн бұрын
Ada thama machan ubage channel eka set une goodluck api hamoma gemak gahamu💖✨️
@SN0429
@SN0429 4 күн бұрын
City eka mkadda aiye
@EduacademySL
@EduacademySL 4 күн бұрын
Chef Training ඉන්න කෙනෙක්ට ජපානයට එන්න පුළුවන් ද ??? 🙄🙄🙄 ඉංග්‍රීසි භාෂාව විතරක් තියාගෙන පුළුවන් ද රස්සාවකට එන්න ... නැත්නම් අර ජපන් භාෂාවල Language Level Exam කරන්න ඕන ද ???
@NayomikaNayomika-tw8kb
@NayomikaNayomika-tw8kb 4 күн бұрын
අනෙඅයියෙ,job එකකටඑන්න O/Lපාස්වෙන්නඔනද?
@pixxacreations5746
@pixxacreations5746 5 күн бұрын
Aiya inne nagoya neda? Ehe part time jobs godk tynwd??
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
Ou prshnayk na 🤩
@pixxacreations5746
@pixxacreations5746 5 күн бұрын
Aiye senmon ekei daigaku ekei loku wensak tynwda . Job hoygniddi ehollo degree ek gtte senmon da daigaku da kiyla blnwda please reply 🙄
@charukaranasinghe
@charukaranasinghe 5 күн бұрын
Aiye , mata කතා කරනකොට වචන ටිකක් පැටලෙන්ව eka interw ekedi prashnayk weida
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
ඔයා එක්ක interview face කරන අනිත් අයට සාපේක්ශව තමා බලන්න ඕනෙ 😐...මොකද ස්කෝලෙට ගන්න ගාන අනුව හොදටම interview face කරන අයව ගන්නවනෙ
@dammikawijesekara2986
@dammikawijesekara2986 5 күн бұрын
Aiye scl eke karanna puluwan courses monda mn A/l kre maths+It scl eke krnna puluwn course nedda ee sambandawa
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 5 күн бұрын
5:45 2:35
@nirmalchamika6070
@nirmalchamika6070 6 күн бұрын
Aiya oyw contact krgnn bri weid poddk
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
facebook.com/kavindu.rasanjan.7
@januxtech6867
@januxtech6867 6 күн бұрын
aiye, hand cash job ekak hoyagaththa kiyamuko... job eka policiyata ahuvenna thiyena chance eka vadeeda? thava ehema ahu novee vdakaranne kohomada?
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
Ehem police nm hoyn en na 😁... Oylge tax ekk ynw maset ann ekin thama ahu wenne
@methsithapathurawamu
@methsithapathurawamu 6 күн бұрын
අනේ මල්ලි මට ඔයාගේ no එකක් දෙන්න පුලුවන් ද 🙏🏻🙏🏻🙏🏻
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
facebook.com/kavindu.rasanjan.7
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 9 күн бұрын
Me lankave set ekakda bro?
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
Ou india dennekuth innw
@gamingbotasl2592
@gamingbotasl2592 9 күн бұрын
Aiye oya japanese language school eka mokak da nama?
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
Sky Japanese Language school
@shashikalkml
@shashikalkml 10 күн бұрын
Refuji aya hadane kohomada
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
Apply krnn ba mn dnn widiht
@Johnwick134
@Johnwick134 10 күн бұрын
Bro. Japan වල මාසෙකට කොච්චර වියදමක් යනවද???
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා සාමාන්‍යක් විදිහට ගත්තොත් 80,000¥ + වගේ
@jananichmo
@jananichmo 10 күн бұрын
love it
@HEROHuNTeRGAMiNG1441
@HEROHuNTeRGAMiNG1441 10 күн бұрын
Language scl ekt apply krnne kohomd video ekk dnnko
@narmadas97
@narmadas97 11 күн бұрын
සතියට පැය 28 විතරක් වැඩ කරලා ඊලග school fee හොයාගන්න පුළුවන් ද ? Living expenses එක්ක.
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
බෑ 🥲 28 කරලනම් මදි ලංකාවට එහෙම සල්ලි යවනවනම් කොහොමත් බෑ
@navi_boy9924
@navi_boy9924 13 күн бұрын
Oyge age eka kiyda mta 25k wenawa...mge waysa prashnayakda students visa enna..👀
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
30 wenkn okey mta 23
@JaPN_girl
@JaPN_girl 13 күн бұрын
Oita kiyna peththa kohomada Aiyee... anik pethi walata wada oita wala part time job salary ehema godak aduida😢 please reply🙏
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
තෝකියෝ නගෝයා පැති වලට වඩා පඩිනම් ටිකක් අඩුයි... ජොබ් ගොඩක් අඩුද නැද්ද කියලනම් හරියටම දන්නෙ නෑ 😐
@Hasitha47
@Hasitha47 14 күн бұрын
City ekh kohed
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
Nagoya
@ヤシンドゥ-Yasindu
@ヤシンドゥ-Yasindu 14 күн бұрын
අයියෙ අනේ මේකට රිප්ලයි ඕනි🥺මම ⁣නගෝයා අප්‍රේල් දාන්න ඉන්නෙ මට ස්කූල් ලිස්ට් එක හම්බුනා හෙට වෙද්දි ස්කූල් එකක් තෝරන්න ඕනි මට හිතාගන්න බෑ...අයිය sky එකේ නේද...ඒකත් මට තෝරගන්න තියෙනව...ඒක හොදයිද අයියෙ...තව ස්කූල් තියෙනව අයිය fb නැද්ද ඉස්කෝලයක් තෝරගන්න පොඩි සප් එකක් දෙනෝද🥺
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
Sky එක හොදයි මල්ලී visa ප්‍රශ්නත් නෑ... School එක ටිකක් නීති වැඩී හැබැයි සුපිරි 🤩
@isuruishara6623
@isuruishara6623 14 күн бұрын
මල්ලි ජපානේ ටැප් වතුර බොන්න හොඳ නැද්ද?
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
ගොඩක් අයට වකුගඩු ගල් මූත්රා ගල් හැදුනා
@shaggyajapan-co1kd
@shaggyajapan-co1kd 15 күн бұрын
අමාරුම ටික නෑ නේ bro
@shashithrashindu5179
@shashithrashindu5179 15 күн бұрын
Aiye. oyage language school eka kiyannko
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
Sky japanese language school nagoya
@shashithrashindu5179
@shashithrashindu5179 15 күн бұрын
Aiye. student visa enna hoda ajency ekak recommend karannako
@malikrahul9009
@malikrahul9009 16 күн бұрын
Ayye puluwn nm training visa walin automobile gena video ekk krnn puluwd A-Z withr tika
@user-sf4vy3xl9d
@user-sf4vy3xl9d 16 күн бұрын
අයියෙ මොකද්ද ජපානෙට බූමිකම්පාවක් එනවා කියන්නෙ . විස්ර කරන්න්කො😢
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
ඉවරයි 🥲 ලොකු අවුලක්නම් උනේ නෑ
@danushagodapathirana4838
@danushagodapathirana4838 16 күн бұрын
Aiya puluwan nam me wage prashana katha karannko maseta ekaka wge❤
@VimukthiRajapaksha-ps4cv
@VimukthiRajapaksha-ps4cv 17 күн бұрын
Restaurant wala hand cash job krnna puluwand
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
පුලුවන්
@user-kb4wy4hf9p
@user-kb4wy4hf9p 17 күн бұрын
God ayya
@user-kb4wy4hf9p
@user-kb4wy4hf9p 17 күн бұрын
God ayya
@user-ot2nj9wi6d
@user-ot2nj9wi6d 17 күн бұрын
Tnks ❤
@keshaniumayangana4199
@keshaniumayangana4199 18 күн бұрын
Aiye mrry krpu dennk student visa awoth wenma aprt ekaka inn puluwnd. Ehm innkot apartment ekt maset kiyk wage gewanna onida.
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
පුලුවන්....35,000¥ වගේ ඉදන් උඩට තියනවා
@thiwankawijenayaka8431
@thiwankawijenayaka8431 19 күн бұрын
Mama danata 7 ekaka wada krnw, twt 7 ekkt ghin athata line krgn pluwnd.ehm prshnyk ndda?
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
ප්‍රශ්නයක් නෑ
@sahirsk1922
@sahirsk1922 19 күн бұрын
I love Japan 🇯🇵🇯🇵🇯🇵🇮🇳🇮🇳🇮🇳🇮🇳😘😘😘
@sahirsk1922
@sahirsk1922 19 күн бұрын
🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇮🇳🇮🇳🇮🇳🇮🇳
@JinurasandeeshSandeesh
@JinurasandeeshSandeesh 21 күн бұрын
Aiya dawakt paya 5k vath nidagannawada
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
4ක් මල්ලි... සමහර දවස් වලට 3යි 🥲
@chamaraisuru1995
@chamaraisuru1995 21 күн бұрын
ලංකාවේ ඉදන් 150000 ක වැටුපක් තව බෝනස් වගේ ගන්නව නම් ජපන් එන එකේ තේරුමක් නෑ නේද
@SihinaRateSita
@SihinaRateSita 3 күн бұрын
ඔව් 😐