Пікірлер
@gaganivihara-zk3yl
@gaganivihara-zk3yl 9 минут бұрын
Keeparak uparima apply karnna puluwanda
@gaganivihara-zk3yl
@gaganivihara-zk3yl 25 минут бұрын
Akke, America awilla job ekk karala keeyak hari hoya ganna gamn lankawe studies karanna puluwanfa
@Hemanthanet
@Hemanthanet 21 сағат бұрын
Mul tika nam epaa unaaa… awasana tika maru 🙏
@peresposhitha6416
@peresposhitha6416 Күн бұрын
Software engineer kenekta MBA ekk krpuwama management lvl ekt yanna awurudu kiyak wage experience thiyenna oneda?
@user-nf4jw7um4h
@user-nf4jw7um4h 4 күн бұрын
America PHD ,,, PHD 😂😂😂😂PHD😂😂😂😂
@chatsherath2255
@chatsherath2255 4 күн бұрын
@sitharadilshani4078
@sitharadilshani4078 6 күн бұрын
❤❤❤
@hashanjayawardana2793
@hashanjayawardana2793 10 күн бұрын
Nice vedeo.gatte nethi unaatakamak nehe hema ekakama price kiyagena giyanam tama hoda, 😊
@Mendis-h2u
@Mendis-h2u 11 күн бұрын
අයියේ entry level software engineer kenekge usa salary kohomda aththtma ,google eke 100k vge eka aththakd
@SakunthaHeshan
@SakunthaHeshan 11 күн бұрын
USA enna aniwaryen A/L oneda A/L nathuwa ielts witharak pass wela puluwanda
@sandaruashan282
@sandaruashan282 12 күн бұрын
Student visa ena hoda Agent kenek recommend karnna puluwand?
@navodyamihisara
@navodyamihisara 12 күн бұрын
Hey akki, what is the current situation of chemistry higher studies(for phds) in US 🤔 I am going to enroll Ichemc for bsc hons. in chemical science
@user-vt6mi2jw9w
@user-vt6mi2jw9w 12 күн бұрын
අක්කෙ open university එකෙන් graduate වෙලා USA වලට එන්න පහසුයිද, තව open University engineering degree වලට USA වල තියන Value එක මොන වගේද , Open university එකෙන් graduate වෙලා USA වගේ රටක success උන අය ඉන්නවද❤
@USAONTHEWAY
@USAONTHEWAY 14 күн бұрын
👍
@Laksahan
@Laksahan 16 күн бұрын
Hi Aiya & Akka ❤
@Saraninovels
@Saraninovels 17 күн бұрын
අක්කේ මං මේ අවුරුද්දේ 𝗮𝗹 කරලා රිසාල්ට් ආව කෙනෙක්.මගේ රිසාල්ට් එක 𝗔2 𝗕1 මං කලේ 𝗶𝗰𝘁 සිංහලයි චිත්‍රයි මට දැන ගන්න ඕනේ 𝗮𝗹 වලිංම පිටරට යුනිවර්සිටි එකකට ජොයින් වෙන්න පුලුවන් ද මං දැන් එකට පරක්කු වැඩ් ද?
@LiyanageRoshan-ok1db
@LiyanageRoshan-ok1db 18 күн бұрын
හරිම ශෝක්.. අපි දන්නැති නිසා ආසාවෙන් බැලුවා. අපිනම් ලංකාවේ බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්න . ඔයාලට බුදුසරණයි ...
@user-fb8dn9hw6q
@user-fb8dn9hw6q 19 күн бұрын
Akki US walata dependent visa cancel wenawada... dependent kenata part time job krnna barida
@ashivlog18
@ashivlog18 20 күн бұрын
Management side eken US master walata enna puluwanda scholarship thiyeda akke
@sanduminijayaweera1511
@sanduminijayaweera1511 21 күн бұрын
😋😋😍
@user-ip6he6mo2z
@user-ip6he6mo2z 21 күн бұрын
Phd or masters rna student knkta accommodation hoya gnne komada kyala idea ekak denna puluwnda
@nveonair-prime5649
@nveonair-prime5649 21 күн бұрын
sudu aiya amaricawe rice kadayk damuda rasa patai
@jananie4075
@jananie4075 22 күн бұрын
So cuteeee❤️❤️❤️😍😍couple
@WalkwithLove
@WalkwithLove 21 күн бұрын
Thanks a lot🥰❤
@dineshwikramasinhe6794
@dineshwikramasinhe6794 22 күн бұрын
උයපු මස් වර්ග අල වර්ග අයිස්පෙට්ටියෙ දාල කන්න හොද නැ කියල මම අහල තියෙනවා Bro..❤
@jananie4075
@jananie4075 22 күн бұрын
❤️❤️❤️❤️
@WalkwithLove
@WalkwithLove 21 күн бұрын
Thanks for the ❤s
@travelandlife3088
@travelandlife3088 22 күн бұрын
❤❤
@kawinduekanayaka1829
@kawinduekanayaka1829 22 күн бұрын
Niyamy❤
@shan284shan
@shan284shan 22 күн бұрын
Thank for telling these practical things ❤❤ love u both❤
@user-lb7bm3xd3c
@user-lb7bm3xd3c 25 күн бұрын
එන්න කොහොමද
@WalkwithLove
@WalkwithLove 22 күн бұрын
එන්න පුලුවන් විදි කීපයක් තියනවා. මේ play list එකේ video වල අපි ඒ ගොඩක් විදි ගැන කතා කරලා තියනවා. ඔයාට set වෙන විදිහ මොකද්ද කියලා බලන්න. ජය ✌ 🇺🇸 ඇමරිකාවට එන්නේ කොහොමද?PATH to USA: kzbin.info/aero/PLhNPtmTjjy5_4NTSdUirA271DKjhhmtTy
@kawinduekanayaka1829
@kawinduekanayaka1829 27 күн бұрын
Ayye, community page ekk patan gamud
@sanduminijayaweera1511
@sanduminijayaweera1511 27 күн бұрын
@WalkwithLove
@WalkwithLove 22 күн бұрын
As always Thanks for the ❤ & support 🥰
@CeylonBoy4643
@CeylonBoy4643 27 күн бұрын
Wow❤
@WalkwithLove
@WalkwithLove 22 күн бұрын
Thanks a lot❤
@maliduThilakSa
@maliduThilakSa 29 күн бұрын
Woshington valata hima vatenavadha ayiye
@WalkwithLove
@WalkwithLove 28 күн бұрын
Washington DC නේද? එහෙට නම් හිම වැටෙන්නෙ කලාතුරකින්. May be winner එකට දවසක් දෙකක් වගේ
@Mendis-h2u
@Mendis-h2u 29 күн бұрын
අයියේ මන් colombo cs යන්න ඉන්නෙ. ඒක 4 year ඉවර කරලා software engineer කෙනෙක් විදිය්ට usa එන්න පුලුවන්ද . Phd හෝ msc එකකට නැතුව direct job එකකට
@WalkwithLove
@WalkwithLove 22 күн бұрын
කෙලින්ම job එකක් කරන්න මෙහෙට එන එක practically impossible වැඩක්. විශේෂයෙන් SE වගේ field එකකට. මමත් මෙහේ Sr. Software Engineer කෙනෙක් විදිහට වැඩ කරන නිසා මම ආපු path එක මේ video එකේ කතා කරලා තියනවා. Good luck ✌ ❤ kzbin.info/www/bejne/moLapqp7ZZyrjtE
@Mendis-h2u
@Mendis-h2u 29 күн бұрын
Wow මන් ආසම චැන්ල් එකක් දැන් මේක දිගටම වීඩියෝස් ඕනෙ. ❤
@WalkwithLove
@WalkwithLove 22 күн бұрын
Thanks a lot. Yes we will continue videos with all of ur support❤
@oshanvimansha8528
@oshanvimansha8528 29 күн бұрын
මාර කොලිටි ඔයාලගෙ වීඩියෝස් හැම තොරතුරක්ම එකම තැනකින්❤
@WalkwithLove
@WalkwithLove 22 күн бұрын
Thanks a lot. ඔවු අපිත් try කරන්නෙ typical travel channel එකකට එහා ගිහින් ලංකාවෙ ඉදලා පිටරටකට යන්න try කරන කෙනෙක්ට අපි දන්න දේවල් entertaining විදිහට share කරන්න. Thanks again for the feedback❤
@maheshruwan1623
@maheshruwan1623 Ай бұрын
Good job. really nice work. thank you so much.💙💯👏
@WalkwithLove
@WalkwithLove Ай бұрын
Thanks a lot for the feedback❤
@IsharaAdhikari
@IsharaAdhikari Ай бұрын
🥰😊
@WalkwithLove
@WalkwithLove 28 күн бұрын
Thanks for ❤
@NethuxInsights
@NethuxInsights Ай бұрын
What a gorgeous life an Amaricans have
@WalkwithLove
@WalkwithLove 28 күн бұрын
Yp. They don't save much money but try to enjoy life with what they have. ලංකාවෙ බහුතරය බැංකු වල සල්ලි පොදි ගහලා ජීවිතේ enjoy නොකර මැරිලා යනවා🥸
@kawinduekanayaka1829
@kawinduekanayaka1829 Ай бұрын
#1st
@WalkwithLove
@WalkwithLove 28 күн бұрын
As always, thanks a lot🥰❤
@MaliJayalath
@MaliJayalath Ай бұрын
Woow...nice video❤
@WalkwithLove
@WalkwithLove Ай бұрын
Thanks a lot❤
@WalkwithLove
@WalkwithLove Ай бұрын
Thanks a lot❤
@nveonair-prime5649
@nveonair-prime5649 Ай бұрын
Jerome inne meheni ✝
@WalkwithLove
@WalkwithLove Ай бұрын
මෙහෙත් ඉන්නවා හැබැයි ලංකාවෙ ජෙරම් වගේ සල්ලිකාරයෙක් නෙවෙයි🥸
@Dinesharumendo
@Dinesharumendo Ай бұрын
ලස්සනයි
@WalkwithLove
@WalkwithLove Ай бұрын
බොහොම ස්තූතියි ❤
@gjdilhara2538
@gjdilhara2538 Ай бұрын
අයිය මුස්ලිම් ද
@Yankee_10
@Yankee_10 Ай бұрын
Amish....
@WalkwithLove
@WalkwithLove Ай бұрын
නෑ නෙ🙂
@Kaveeshabandara-qz2ni
@Kaveeshabandara-qz2ni Ай бұрын
Gov uni ekaka agriculture degree ekak karala Higher studies/job wlt hoda chances thiynwd akka (agri krn ek hodada)
@WalkwithLove
@WalkwithLove 28 күн бұрын
US වල නම් වැඩිපුරම scholarship තියෙන්නෙ STEM subject වලට. ඔයාට STEM degree එකක් තියනවා නම් you have many opportunities. Agri එකක් කරන අනෙක් subjects මොනවා ද
@MadushaDilruk-tk4nd
@MadushaDilruk-tk4nd Ай бұрын
Hello. Akka. I am a Zoology special degree fresh graduate. I'm trying for contacting a professor in Ph.D. in Biological science and Biotechnology program at Clarkson University. Is there any way of contacting you? Through fb massenger or through e-mail?
@WalkwithLove
@WalkwithLove 22 күн бұрын
Thanks for the comment. You can find our social media links in our video descriptions. Good luck❤
@harshi8520
@harshi8520 Ай бұрын
Sudu ayyage fride rice eka onaaaaaa
@WalkwithLove
@WalkwithLove Ай бұрын
බලන්න ඉතිං මෙච්චර comment අතරෙ සුදු අයියා fried rice video එක ඉල්ලපු එකම කෙනා ඔයා😍🥰❤..සුදු අයියා fried rice එකක් ගෙදරටම ගෙනත් දෙන්න හිතුනා. අනිවා ඒ video එකත් ඉදිරියේදී බලාපොරොත්තු වන්න😇. Thanks again for the request
@harshi8520
@harshi8520 Ай бұрын
@@WalkwithLove එහෙනම් ithin oya dennata canada wata enna wenoooo... 😍
@LifeWithNadi20
@LifeWithNadi20 Ай бұрын
❤❤❤
@WalkwithLove
@WalkwithLove Ай бұрын
Thanks for ❤s
@mudithaakalanka8201
@mudithaakalanka8201 Ай бұрын
PHD එක complete කරාම අවුරුදු කීයකට working visa ලැබෙනවද..🤔
@WalkwithLove
@WalkwithLove Ай бұрын
STEM degree එක්ක කලාම ඔයා study කරපු subject එකට සම්බන්ධ field එකක වැඩ කරන්න 1yr work authorization එකක් ගන්න පුලුවන්. It's called OPT. Also, you can extend it up to 2 yrs. PhD එකෙන් පස්සෙ student life එක ගැනත් අපි ඉස්සරහට video එකක් කරන්නම්. Stay tuned ❤
@mudithaakalanka8201
@mudithaakalanka8201 Ай бұрын
@@WalkwithLove Thank you so much..❤
@TJExpRess
@TJExpRess Ай бұрын
Walmart Clearance is the best place to shop!!
@WalkwithLove
@WalkwithLove Ай бұрын
Definitely!!