21 August 2023
2:26
Жыл бұрын
Пікірлер
@HiruBabasara
@HiruBabasara 7 күн бұрын
Mage ammath Ada awa.oluwa rade suwa karanna.
@SheltonRupasinghe-n6d
@SheltonRupasinghe-n6d 26 күн бұрын
මූ ලෝක හොරෙක් රැවටෙන්න එපා සල්ලි විතරයි බොරුව කරන්නේ යක්කු පෙරේතයෝ පුච්චලා දැම්ම කියලා බොරුව කරන්නේ අහුවෙන්න එපා
@Sdesilva.travelspot70
@Sdesilva.travelspot70 27 күн бұрын
😋 හ්ම් රසපාටයි අපිට නැද්ද
@surangadisanayaka354
@surangadisanayaka354 Ай бұрын
තෙරුවන් සරණින් මගේ රෝගය නම් සුවය ලැබුනා හාමුදුරුවන්ට බුදුසරණයි
@gunarathnamanike4795
@gunarathnamanike4795 Ай бұрын
සල්ලි අහපුහු දෙනව කිවුවට ඉල්ලපුවාම මාර විදිහට බැනලා එලවන්නේ අපි දැකපු දේවල් කියන්නේ යූ ට්.බ්.කාරයොන්ට දෙන්න ඕන හොර.තක්කඩි උස්සලා තියනවට
@gunarathnamanike4795
@gunarathnamanike4795 Ай бұрын
බොරු බොරු බොරූ රැවටෙන්න එපා අපි ගියා අනේ සල්ලි විතරයි බොරූ
@AstrosoulEvolution
@AstrosoulEvolution Ай бұрын
❤ tasty
@ShanthaPremanatha
@ShanthaPremanatha 2 ай бұрын
Details not enough .
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 2 ай бұрын
(තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය... මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ලැජ්ජාවට ලක්වී පිරිහීගෙන යන කාලයේ රෝග පීඩාවක් සහ ආර්තිකය බිඳ වැටුනාම මිනිසුන් කොපමන අසරණ වෙනවාද...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා , අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා .වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් හාස්කමක්...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මා මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා....
@anurukshikumari6516
@anurukshikumari6516 2 ай бұрын
Kauru kohoma kiuwath unwahanse mage akkawa sanipa kala. Man hithanne na boruwak karanawa kiyala.🙏🙏. Beheth tika aran Kiyana dewal hariyata kala nam hari👍🏻
@shashikaniroshan1088
@shashikaniroshan1088 2 ай бұрын
Me pakaya patta horek aparade ape සල්ලි sakkiliya balla
@embilipitiyekalyanajith3601
@embilipitiyekalyanajith3601 2 ай бұрын
අපිට නම් පිහිටක් උනාමයි. මිනිසුන් කර්ම විපාක වලට බය නැති එක මහ අවාසනාවක්
@SandamaliNissanka
@SandamaliNissanka 2 ай бұрын
Lede thiyena kena vitharai ake wedanawa danne.hodai kiyala thama ahala thiyenne.salli koi detat yanawane.nittawatama leda suwa wenawanm.godak pin.
@sriyanisriyani5249
@sriyanisriyani5249 3 ай бұрын
👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanisriyani5249
@sriyanisriyani5249 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍
@DhammananadaThero
@DhammananadaThero 3 ай бұрын
බික්ෂුවකට ගැලපෙන්නේ නැහැ ...
@PhychooKun
@PhychooKun 3 ай бұрын
🎉,,,,,,,,,,,,,,,,,,,,,,l,,,,,,,,,,,,🎉,,,,,,,,,
@irshathirshath9886
@irshathirshath9886 3 ай бұрын
මාත් ලෙඩෙක්, මොනතරම් වෙදකම් කරත් තාම සුවයක් නෑ, මම මේ හාමුදුරුවන්ගේ වීඩියෝ ගොඩක් බලනව, මට හරිම දුකයි වෙදකම උවමනා උනත් මට ඒකට සල්ලි නෑ මේ හාමුදුරුවන්ගෙන් ප්‍රෙතිකාර ගන්න ගොඩක් සල්ලි ඕනිලු නේද, පිං සිදුවේවා හාමුදුරුවනේ මට ප්‍රෙතිකාර කරල මගෙ අසනීපෙ සුවකරල දෙනවද මුදල් දෙන්න විදියක් තමයි නැත්තෙ🙏🙏🙏🙏🙏
@Astrologicalpathway999
@Astrologicalpathway999 3 ай бұрын
❤❤❤
@Astrologicalpathway999
@Astrologicalpathway999 3 ай бұрын
Ela ❤
@Astrologicalpathway999
@Astrologicalpathway999 3 ай бұрын
Lassanai ❤❤😊
@Astrologicalpathway999
@Astrologicalpathway999 3 ай бұрын
Thanks ❤❤❤❤❤
@Astrologicalpathway999
@Astrologicalpathway999 3 ай бұрын
❤❤❤
@Astrologicalpathway999
@Astrologicalpathway999 3 ай бұрын
Thawa danna. ❤
@Astrologicalpathway999
@Astrologicalpathway999 3 ай бұрын
❤❤❤
@Astrologicalpathway999
@Astrologicalpathway999 3 ай бұрын
Ela ❤❤❤❤❤
@Astrologicalpathway999
@Astrologicalpathway999 3 ай бұрын
Thawa danna ❤❤
@Astrologicalpathway999
@Astrologicalpathway999 3 ай бұрын
Ela ❤
@Astrologicalpathway999
@Astrologicalpathway999 3 ай бұрын
Thawa Danna
@Dias10099
@Dias10099 3 ай бұрын
❤❤❤❤
@Dias10099
@Dias10099 3 ай бұрын
Koheda me?
@Dias10099
@Dias10099 3 ай бұрын
Sadu sadu sadu
@Dias10099
@Dias10099 3 ай бұрын
❤❤❤❤
@Dias10099
@Dias10099 3 ай бұрын
Great 👍❤
@Dias10099
@Dias10099 3 ай бұрын
❤❤
@Dias10099
@Dias10099 3 ай бұрын
Ela 👍❤❤❤❤
@chamipriyadarshi211
@chamipriyadarshi211 3 ай бұрын
Boru neme eka aththa....math giya mata godak hodai dan math beheth aran aran hoda nouna nisai giye...math wishwasa kare naaa eth mata dan godak sanipai.salli gannawa thamai eka waradiyata hithannathuwa pin sithin denna mokada hamuduruwo e pansala hadagena ena gamn thiyenne hamuduruwo e salli e pansala hadanna yodawanne.wireka behethuth denawa yantharekuth denawa dehi kapanawa e tika palaweni dawase okkoma karanawa karala palaweni dawasema hoda wena ayath innawa anith aya aai yanna ona e giyama aai salli ganne naaa edata thamai lede balanne
@SavindiDias-x7m
@SavindiDias-x7m 3 ай бұрын
❤❤❤❤
@8257lee
@8257lee 3 ай бұрын
Uncle ලස්සනට announcement එකක් දෙනවා මේ වැඩේ දිගටම කර ගෙන යන්න wishකරනවා
@SamanKumara-ep3ti
@SamanKumara-ep3ti 4 ай бұрын
Bet karnna nm hodi kiyla kiyna wahbi isslla slli tami ona kiynna
@NisansalaSarojani-eh6lx
@NisansalaSarojani-eh6lx 4 ай бұрын
Sallinam kanawa pau ahinsaka minussu...edawela hoyagena kanneth maradukak vidala ledawalata bethganna maseka pasiyak ona itapasu hodaune naththan rhawa padi 3 ona pau asarana minusun
@NonameBillionyearsago
@NonameBillionyearsago 4 ай бұрын
පිස්සු කෙලින්න...එපා..යකුනේ..
@SitharaWickramanayake
@SitharaWickramanayake 4 ай бұрын
Me koheda
@Sdesilva.travelspot70
@Sdesilva.travelspot70 4 ай бұрын
දෙහිවල බීච් එක
@CSVVlog1234
@CSVVlog1234 4 ай бұрын
හොද උන ගොඩක් අය ඉන්නවා. English බෙහෙත් ගන්න අපි මීට වඩා වියදම් කරනවා නමුත් සමහර වෙලාවට ගුණයක් නැහැ. නමුත් මේ විදියට ගොඩක් අයට සුව වෙලා තියෙනවා.