Пікірлер
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 21 күн бұрын
මන් ඔය පන්සලට ගිහින් තියෙනවා,❤❤❤❤ ආයෙත් දවසක යන්ඩ ආසයි
@kumarikumari-jn1do
@kumarikumari-jn1do Ай бұрын
🙏🙏🙏🙏🌹🌹❤️
@nimalbandara9199
@nimalbandara9199 Ай бұрын
කුසිනාරා නුවර. බුද්ධ ඉතිහාසය කියවෙන බුදුන් පිරිනිවන් පෑ, මහා සුදුස්සන ස්ක්විති රජුන් රජකල කුසාවතී නුවර.
@nimalbandara9199
@nimalbandara9199 Ай бұрын
අපේ රත්තරං ඉතිහාසය🙏🙏🙏.
@CHANDRAMAL1
@CHANDRAMAL1 2 ай бұрын
Gothama Budun Pirini wee wadala Niyama Kusinarawa Balangoda=Kalthothata-Budugala
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 2 ай бұрын
අපේ දේවල්....😢😢😢😢😢
@rs2050online
@rs2050online 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
අනේ අපේ රටේ ලස්සන තැන් බුදුන් වහන්සේ ගේ උපණ ජන්ම බුමියය් තෙරුවන් සරණයි
@AnganaAbiman-iq6rd
@AnganaAbiman-iq6rd 5 ай бұрын
❤❤
@BandumathiVidyarathna
@BandumathiVidyarathna 6 ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸
@KamaniGuruge-oi9vg
@KamaniGuruge-oi9vg 6 ай бұрын
Suddage wikurthiya sinhalaya ismudunin piliganna ekamonatharam warakkda.?
@hamiltonabeyesekera3258
@hamiltonabeyesekera3258 6 ай бұрын
මෙම ස්ථානය මේ අන්දමට හෝ බලාගැනීමට ලැබීම ලොකු පිනක්
@acecoach623
@acecoach623 6 ай бұрын
🏵🏵🏵🏵🏵
@charu65
@charu65 6 ай бұрын
මේ අපේ උරුමයන් 😢මේවා රැකගමු.සංරක්ෂණය කරමු😢තෙරුවන් සරනයි
@nimalanandagoda9543
@nimalanandagoda9543 6 ай бұрын
Budun piriniwanpe sthanaya, sadhu.sadhu.
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 6 ай бұрын
තවත් මොන සාක්ෂි ද මේවා දැක්කාම සනාථ කරයි බුදුරජාණන් වහන්සේ ඉපදුණේ ලංකාවේ කියලා...😢😢😢😢
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 6 ай бұрын
මේ දෑස් කුමට ??? ඉන්දියාවේ මොනවාද තියෙන්නේ 😢😢😢😢
@grpsuk
@grpsuk 7 ай бұрын
මේ ITN ශිල්පීන් දෙදෙනා කරන මෙම සේවය අප පැසසිය යුතුය. කනගාටුව නම් අපගේ මෙම ඓතිහාසික ශිෂ්ටාචාරය ඉදිරි පරම්පරාවට ඉතිරිකළ යුතුයි. රජයකට තනිවම මේවාට ආයෝජනය කල නොහැක. ඉඳහිට දානපතියන් එක් අයෙකු හෝ දෙදෙනෙකු ඉදිරිපත්වේ. එම ක්‍රියාවලිය එතනින් අවසානය. නමුත් අප ඉලක්ක කල යුතු වන්නේ දිගටම පවත්වාගෙන යාමයි. අපි ඉබි ගමනින් මේවා ක්‍රියාත්මක කරනවිට අන්තවාදීන් විදුලි වේගයෙන් ගොස් ඒවා විනාශ කරන්නේ හිතක් පපුවක් නතුවාසේය. මා වරින්වර පසුගිය අවු.4-5 තුල මෙයට විසඳුමක් ඉදිරිපත් කරමින් සිටිමි. එය ඇසුන කෙනෙක් නැත. ප්‍රබූන් කියන්නේ හොරුත් එක්ක ඕවා බැහැ කියයි. මාගේ ක්‍රමයට එක බෞද්ධයෙකුගෙන් මසකට රු.100 ගන්නේ එකතුකළ විට බෞද්ධ ජනගහනයෙන් 1/3ක් දායක වූ විට වසරකට රු.බිලියනයක් එකතු කල හැක. මෙයට ආයතන ව්‍යුහයක් අවශ්‍යයි. මෙච්චර හොරුන් සිටින රටේ බැංකු තවම වැසී නැතිනම් මෙයද හරි හැටි පවත්වාගෙන යාමට ආයතන ව්‍යුහය බලපායි. ජාතික සමගිය ගොඩ නංවමින් මේවා ක්‍රියාත්මක කල හැකියි. මගෙන් අහන්න මම කියා දෙන්නම්. දැන් වෙන්නේ දාන පතියා සමග සිංහල බොදුනුවෝ පෙරහැරක් සේ ගොස් ඕවා කරන විට නැති ප්‍රශ්න ඇතිවේ.
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 7 ай бұрын
History has been up side down by parasuddo. Last four Buddhas were born and lived in this heladeepa. King Devanamlpiya Tissa didn’t go to jaffna (few hundreds km , should take several days with ancient transport to accept dakkhina shaaka, as Bodhi mandala is in heladeepa). 10 km was a very long distance those days.
@jinendarisaram1838
@jinendarisaram1838 7 ай бұрын
Aekane apr budunge dewal me hindu un unge rata madiwata ape rate thiyana budunge purawassthu vinasa karanawa
@grpsuk
@grpsuk 7 ай бұрын
මේවා දකිනවිට කනගාටු තමයි. මේවා විනාශ වූවාට වඩා දුක අපේම ඇත්තන් ගැනයි. අපි හරි මන්දගාමී. වැඩ වැරදුනාට පසුව සෝසුසුම් හෙළනවා. මේවා රජයකට පමණක් කල හැකි දේවල් නොවේය. රජයට පවරලා අප අහක බලා සිටීමට කාලය නොවේ.මන්ද? තව අවුරුදු 50න් මීට වඩා විනාශ සිදුවෙන බව දැන් දැන්ම පෙනෙන්නට තිබෙනවා. මා අවු.4-5ක සිට බෞද්ධ ජනතාවගෙන් මසකට රු.100 ගනනේ පොදු අරමුදලකට එකතු කල විට වසරකට රු. බිලියන එකක් එකතුවෙනවා. මෙම අරමුදල ඔය ඉතුරුවී තිබෙන නටබුන් වී ගිය බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය කල හැක. මෙය තුලින් ජාතික සමගිය ගොඩ නැගිය හැකි බවද මා පෙන්වා දී ඇත. උතුම් ගනයේ ඇත්තන්ට මෙය ඉදිරිපත් කලවිට ඒ ඇත්තන් කියන්නේ අපේ හොරුත් එක්ක ඕවා කරන්න බෑ. එය එසේ නම් ලංකාවේ බැංකු වහලා බොහෝ කල්. අපි වැඩ බැරි ජාතියක් උනාට මේවා කල හැකි ය ඉන්නවා. සොයන්න, බලන්න, හිතන්න, ඔය ඉන්න අයිස් පෙට්ටිවලින් එලියට බැහැලා මෙය සාකච්චා කරන්න. අදහස් විමසන්න. මා දන්නා දෙය කියන්නම්. අහන්න.
@NisansalaSadareenuRanabahu
@NisansalaSadareenuRanabahu 7 ай бұрын
නන්දිමිත්‍රගම අපේ ගම මෙහෙම දකිද්දි මාර සතුටුයි 🥰🥰🥰
@sameemadhu5344
@sameemadhu5344 7 ай бұрын
මේ බුද්ධ රාජ්‍යය
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 7 ай бұрын
1:45 ගැල්පන් සීයක්ආවෙ මූදෙන්ද බම්බුව
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e 8 ай бұрын
🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤
@UuriGaga
@UuriGaga 8 ай бұрын
palayN do boruwa
@ShanthiAthukorala-i6l
@ShanthiAthukorala-i6l 8 ай бұрын
🎉🎉🎉🎉🎉🎉😅
@chandra-xl9og
@chandra-xl9og 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@wasananiranjalee2595
@wasananiranjalee2595 9 ай бұрын
🙏🙏🙏🙏💐
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Ape budunge siyaluma dathu owa y thiynne ..ape budunta ae kale raja waru hodata APA upass Thana karala den Enna un awata. Boru kiyanawa owa budun ge borumai mun kiyanne
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Aththa athi setiyn Ali karanna wenas karannethiwa boruwata endiyawta dannethiwa .ape budu dahama obalata budusaranai..🙏🙏❤️
@champikafernando7170
@champikafernando7170 9 ай бұрын
Amuthuma gammak thamai 👍👍👍🙏🙏🙏
@ShamalieKehel
@ShamalieKehel 9 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🎉
@rumeshlaksiri7554
@rumeshlaksiri7554 9 ай бұрын
බුරා විද්‍යාවෙන් ඉන්නේ පුරාවස්තුන් රකිනවට වඩා විනාස කරන්න. මොකද චෛතයේ යූප කනුව හංගලා තියන්නේ… මරු සංරක්ෂණය
@gunatilakaherath8191
@gunatilakaherath8191 10 ай бұрын
ඉතා වටිනා වීඩියෝවක්.මේ රටේ ජීවත්වන සියලු දෙනා බෙදී වෙන්වීමට බලපාන පූර්වක්රය වැනි නීති ඉවත්කර පැරණි වස්තූන් ආරක්ෂා කර සාමයෙන් ජීවත් වීමට කටයුතු කළ යුතුය.ස්තුතියි.
@chamilapiratheep6580
@chamilapiratheep6580 10 ай бұрын
Denadeyak kala wenadeyak balaenna samahara hamuduruwane mewa gaweshanaya karala dsrmaya deshana karanna me widiyowa dana ayata godsk pin
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 10 ай бұрын
හිතට පුදුම සන්වේගයක් දැනෙන්නේ අපේ උරුමය
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 10 ай бұрын
ගොතම බුදුන් වහන්සේගේ සියලුම ධාතු... එනම් සිදත කුමරුගේ හිසකෙස් කපපු කඩුවේ සිට බද පටි ,සර්වඥ ධාතු සියල්ලම ලංකාවේ.... බුදුන් පමණක් ඉන්දියාවේ... නුවණින් විමසා බලන්න...
@OnlineRRR
@OnlineRRR 11 ай бұрын
බලධාරීන් කවදාවත් මේවා ගැන හොයාබලා කටයුතු කරන්නේ නෑ ඔවුන්ට ඒවායේ වටිනාකමක් ඇත්තේ නෑ ඒක නිසා බෞද්ධයන් වන අපිම තමා මේ වටිනා සිද්දස්තාන ආරක්ෂා කරගත යුතු වන්නේ
@OnlineRRR
@OnlineRRR 11 ай бұрын
🙏🙏🙏😪😪😪😪😪😪
@RamyaKanthiGallage-x4w
@RamyaKanthiGallage-x4w Жыл бұрын
අපේ ඉන්න වගකිවයුතු උන්ගේ ඇස් පේන්නේ නැද්ද
@ruwanpiyathilake
@ruwanpiyathilake Жыл бұрын
සත්‍ය ඉතිහාසය මතු වේවා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 11 ай бұрын
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක මතුවුනේ
@DisconnectedRat7788
@DisconnectedRat7788 8 ай бұрын
​@@k.a.gunawathi4839තෝ ඉන්දියාවට පලයන් ඉන්දියාවට පුක දෙන වේස බල්ලා 😅
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 8 ай бұрын
@@DisconnectedRat7788 . .ඉන්දියාව ??ඉන්දියාවේන් තමයි තෝ මෙහෙට ආවෙ..ඉන්දියාව නැත්නම් තෝ අද ලංකාවෙවත් ඉන්නවද ගොන් හුත්තෝ ?? ඉන්දියාවේ වාහන එන්ජින් , තෙල් ටික නැත්නම් තෝ ගොන් කරත්ත තමයි ලංකාව කියන හාල් ඇටේක ඉදන් දක්කන්නෙ ..😂😂
@sugathsensei5987
@sugathsensei5987 Жыл бұрын
සිංහල ewun එක්ක ඉඳගෙන sumanthiram besaballa කරන balu වැඩ ..😢😢
@rupasinghe765
@rupasinghe765 Жыл бұрын
නියම ගේම.මිනිස්සු මොඩයෝ කරන්න තමා මේ සැලසුම.
@rupasinghe765
@rupasinghe765 Жыл бұрын
රනිල් ගේම්. අහුවෙන්න එපා.
@DisconnectedRat7788
@DisconnectedRat7788 5 ай бұрын
Hamadema ranil game ane palayan gon jepi huttige putho yanna 😂😂😂
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 Жыл бұрын
අපේ හාමුදුරුවනේ .නමස්කාරය වෙිවා .මම එනවා අනිවාර්යයෙන්
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 Жыл бұрын
අපේ උරුමය ❤❤❤❤.රැක ගනිමු
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 Жыл бұрын
අපේ සිංහල බෞද්ධ උරුමය බෙිර ගන්න ඔිනි .අපි එකමුතුව ඉදිමු❤❤❤❤❤
@sameerasandaruwan2211
@sameerasandaruwan2211 Жыл бұрын
Sadu sadu sadu
@AnganaAbiman-jh2bv
@AnganaAbiman-jh2bv Жыл бұрын
❤❤