Пікірлер
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 18 минут бұрын
ස්තුතියි ඔබ තුමියට .... බුදු සරණයි
@fareenabeautyful1447
@fareenabeautyful1447 34 минут бұрын
@SriDharaAstrology
@SriDharaAstrology 32 минут бұрын
තෙරුවණ් සරණයි.
@RanjithPerera-rj5lw
@RanjithPerera-rj5lw 40 минут бұрын
ඔබහරි මමත් ධනු .ගෙදරින් පිටවෙලා අවුරැදු හයක් .කලහොඳ පස්සෙන් එලවනවා.හෙණයක් විතරයි වැදුණේ නැත්තෙ.
@SriDharaAstrology
@SriDharaAstrology 32 минут бұрын
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න .තෙරුවණ් සරණයි.
@AnupamaLadduwahetti
@AnupamaLadduwahetti 50 минут бұрын
Ane madam mage welawath kohomaa kiyannako
@NeluRangana
@NeluRangana 58 минут бұрын
Thank you 🙏
@SriDharaAstrology
@SriDharaAstrology 30 минут бұрын
තෙරුවණ් සරණයි.
@NadeeNadee-t1p
@NadeeNadee-t1p Сағат бұрын
ස්තුතියි ඔබ තුමියට.
@SriDharaAstrology
@SriDharaAstrology 29 минут бұрын
තෙරුවණ් සරණයි.
@Shirani-n1z
@Shirani-n1z Сағат бұрын
අනේ මිස් මගේ කේන්දරය බලා ගන්නේ කොහොමද මම සිංහ ලගනයේ උපත් කෙනෙක් දුක විදිනවා ඉවර නෑ. මට මෙයට පිළිතුරක් ලබා දෙන්න. ඔබ තුමියට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏උපන් දිනය 1972,3,18
@mahindajayasinhha5656
@mahindajayasinhha5656 Сағат бұрын
❤❤❤❤❤❤❤
@SriDharaAstrology
@SriDharaAstrology Сағат бұрын
තෙරුවණ් සරණයි.
@padukkagepatrickperera9457
@padukkagepatrickperera9457 Сағат бұрын
Thank you madam mama makara.
@SriDharaAstrology
@SriDharaAstrology Сағат бұрын
තෙරුවණ් සරණයි.
@vindyananayakkara5071
@vindyananayakkara5071 Сағат бұрын
Thank you... ❤️🌹
@SriDharaAstrology
@SriDharaAstrology Сағат бұрын
තෙරුවණ් සරණයි.
@nirmaliperera1359
@nirmaliperera1359 2 сағат бұрын
ඔඩිසන්ට් ඔන්ලයින් එකක් එක හොද එකක්ද අනේ පින් මට කියන්න
@thilinimadu3333
@thilinimadu3333 2 сағат бұрын
බොහොම ස්තූතියි 🙏 මිස් ධනාත්මක දේවල් වලට හිත හයිය වෙනවා.❤️ ගොඩාක් පින් ඔබතුමියට. තුණුරුවන්ගේ අනන්ත ආශිර්වාදය පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම හිමි වේවා ! සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම සැලසේවා !
@SriDharaAstrology
@SriDharaAstrology Сағат бұрын
තෙරුවණ් සරණයි.
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 2 сағат бұрын
Thank you so much for you.🎉🎉🎉🎉🎉💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SriDharaAstrology
@SriDharaAstrology 2 сағат бұрын
තෙරුවණ් සරණයි.
@SanathNandasiri-cm9hh
@SanathNandasiri-cm9hh 2 сағат бұрын
❤❤
@SriDharaAstrology
@SriDharaAstrology Сағат бұрын
තෙරුවණ් සරණයි.
@ramaniramani6858
@ramaniramani6858 2 сағат бұрын
Budusaranai ❤
@SriDharaAstrology
@SriDharaAstrology 29 минут бұрын
තෙරුවණ් සරණයි.
@Anula-t2b
@Anula-t2b 2 сағат бұрын
අනේ මන්දා හැමදාම රට ඉතුරැවක්නැ දුකම තමයි
@ShamaliKarunarathne-i9t
@ShamaliKarunarathne-i9t 2 сағат бұрын
@SriDharaAstrology
@SriDharaAstrology 2 сағат бұрын
තෙරුවණ් සරණයි.
@NelumKumari-t9j
@NelumKumari-t9j 2 сағат бұрын
මගෙ මහත්තයගෙ මකර සිකුරු 4 ,ශනි 10. කුජ.3 පිහිටිම මෙම ග්‍රහ මරුව හොද වෙවිද. මිස් .....
@SriDharaAstrology
@SriDharaAstrology 2 сағат бұрын
අනිවාර්යයෙන්ම නව වසර ඉතාම සුභවේවී. තෙරුවණ් සරණයි.
@NelumKumari-t9j
@NelumKumari-t9j Сағат бұрын
@SriDharaAstrology ❤️
@NelumKumari-t9j
@NelumKumari-t9j 2 сағат бұрын
@SriDharaAstrology
@SriDharaAstrology 2 сағат бұрын
තෙරුවණ් සරණයි.
@NilankaNilanka-v7r
@NilankaNilanka-v7r 3 сағат бұрын
❤❤❤❤
@SriDharaAstrology
@SriDharaAstrology 3 сағат бұрын
තෙරුවණ් සරණයි.
@sampathbandara4680
@sampathbandara4680 3 сағат бұрын
Budu saranae oba thumiyata
@SriDharaAstrology
@SriDharaAstrology 3 сағат бұрын
තෙරුවණ් සරණයි.
@surajigamage8297
@surajigamage8297 3 сағат бұрын
හැමදාම දුක තමා ඉදිරියටවත් විශ්ව මාතාවගේ ආශිුර්වාදය ලැබෙිවා
@SriDharaAstrology
@SriDharaAstrology 3 сағат бұрын
තෙරුවණ් සරණයි.
@nilame8553
@nilame8553 3 сағат бұрын
හරියටම හරි,අබන අවුරුද්දේ රට සංචාරයකට මග පෑදිලා තියනවා, මංගල යෝජනාත් හොයනවා මේ දිනවල, ඉගන ගන්න දේකට යොමුවෙන්න ඕනේ කියලාත් මේ ටිකේ කෝස් හොය හොය ඉන්නේ.
@SriDharaAstrology
@SriDharaAstrology 3 сағат бұрын
ජයවේවා.
@sammaniweerakoon573
@sammaniweerakoon573 3 сағат бұрын
මට ඔබතුමියව සම්බන්ධ කරගන්න පුලුවන් කොහොමද මිස්
@SriDharaAstrology
@SriDharaAstrology 3 сағат бұрын
WhatsApp හරහා.
@mahenyoga2664
@mahenyoga2664 3 сағат бұрын
බුදු සරණයි ඔබට
@SriDharaAstrology
@SriDharaAstrology 3 сағат бұрын
තෙරුවණ් සරණයි.
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 3 сағат бұрын
හැමදාම කලේ හොදවැඩ. ඒත් ලැබුනේ අඩියට වැටීම්. ඒත් නැගිටිනවා ආයේ වැටෙනවා. කොච්චර කේන්දරය බැලුවත්. කියන්නේ අපලයි. බලමු මේ කියන දේවත් හරියයිද කියලා ස්තුතියි ඔබට
@SriDharaAstrology
@SriDharaAstrology 3 сағат бұрын
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
@kanthisenehelatha277
@kanthisenehelatha277 4 сағат бұрын
Aeththamy...ada nove heta..
@SriDharaAstrology
@SriDharaAstrology 3 сағат бұрын
අද හිතන පතන කරන කියන දෙයින් හෙට දවසේ තත්වය තීරණය වන බව අමතකම නොකල යුතුය. ගොඩක් අය අද හිටවන පැලේ හෙට උදේ වෙනකොට ගෙඩි බලාපොරොත්තු වෙනවා.එතන තමයි වරදින්නේ.ඉවසීම දරාගැනීම ඇත්තෙම නෑ තෙරුවණ් සරණයි.
@ChathurikaPriyadarshani-p4r
@ChathurikaPriyadarshani-p4r 4 сағат бұрын
Aththamai sepak nam na dukama withrai me jeewithe
@SriDharaAstrology
@SriDharaAstrology 3 сағат бұрын
නමුත් ඉදිරිය හොදවෙනවා ජයගන්නවාමයි කියන දැක්ම ඇතිව හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 5 сағат бұрын
අනේ මිස් මගේ බිරිඳ දැන් ඈත්වෙලා ඉන්නේ ඇය නැවත එකට ජීවත් වෙන්න පුළුවන්ද පිළිතුරුක් ලැබෙනකම් බලාපොරොත්තු වෙනවා ස්තුතියි ඔබ තුම්යට ස්තුතියි
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
මුලින්ම දුරස්වීමට හේතුව නිවැරදිව හදුනාගන්න. ඔබ නමි හේතුව ඔබ නිවැරදි වෙන්න. බිරිඳගෙන් සමාව ගන්න. ඇය නමි වැරදි ඇයට සමාව දෙන්න. අතීතය සියල්ල අමතක කර වර්තමානය හොදින් ජීවත්වීමට දෙදෙනා එක්ව කතිකා කර ගන්න. ඒ වගේම දෙදෙනාගේම ජන්ම පත්‍ර පරීක්ෂාවට ලක්කර නිවැරදිව කර්ම ශක්තිය හදුනාගෙන කටයුතු කිරීමත් ඉතාම වටිනවා.තෙරුවණ් සරණයි.
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 4 сағат бұрын
@SriDharaAstrology ස්තුතියි ඔබ තුම්යට පින්
@DulshiVimalarathne
@DulshiVimalarathne 5 сағат бұрын
මකර ta ගොඩක් හොඳයි කියලා දැනගැනීම සතුටක් .මොකද ඉතා හිත හොඳ...කාරුණික පිරිසක් මකර lagna හිමියන් ..ඉතිං ඒ සියලු දෙනා වෙනුවෙන් ම ඔබට ස්තුතිය .🙏
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
තෙරුවණ් සරණයි.
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 5 сағат бұрын
ඛුදූසරනයි
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
තෙරුවණ් සරණයි.
@samandeepakumara6210
@samandeepakumara6210 6 сағат бұрын
සැහෙන කාලෙකින් හොදක් ඇහුව ❤️
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
@shamashama7748
@shamashama7748 6 сағат бұрын
Thank you so much .❤️🙏🙏🙏
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
තෙරුවණ් සරණයි.
@shamashama7748
@shamashama7748 6 сағат бұрын
Thank you universe 🙏🙏🙏❤️
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
තෙරුවණ් සරණයි.
@anuragirambe7312
@anuragirambe7312 6 сағат бұрын
ජිවිත කාලයම දුක් ගොඩක්
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
දැන් තමයි හොදම කාලය කියන සිතුවිල්ල ඇතිව හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
@ChathurikaJanani-tt6be
@ChathurikaJanani-tt6be 6 сағат бұрын
🥰😍
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
තෙරුවණ් සරණයි.
@ChinthasrimaliSrimali
@ChinthasrimaliSrimali 6 сағат бұрын
🙏 theruvan saranai obathumiyata pahadili kalata
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
තෙරුවණ් සරණයි.
@NethuAkarsha-u7l
@NethuAkarsha-u7l 7 сағат бұрын
ස්තුතියි ඔබතුම්යට❤
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
තෙරුවණ් සරණයි.
@aroshsuresh1779
@aroshsuresh1779 7 сағат бұрын
Thanks you 🎉🎉
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
තෙරුවණ් සරණයි.
@lovesamsung6201
@lovesamsung6201 7 сағат бұрын
Budu saranai man hithan inna hema dayakma kiyauna
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
තෙරුවණ් සරණයි.
@Shanthimalgalika222
@Shanthimalgalika222 7 сағат бұрын
Sthuthi pinoba thumiyata🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
තෙරුවණ් සරණයි.
@sathsarnipereraperera9205
@sathsarnipereraperera9205 7 сағат бұрын
මම වුර්සබ සිකුරු මහා දසාවක් යන්නෙ කූඡ ඉන්නෙ 3 ගුරු 7 සිකුරු 8 විස්ව මාතාවට ස්තුති යි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
තෙරුවණ් සරණයි.
@PeacefulPeonyFlower-ek6lc
@PeacefulPeonyFlower-ek6lc 7 сағат бұрын
Mata nam sethak naha
@SriDharaAstrology
@SriDharaAstrology 5 сағат бұрын
එහෙම හිතන කොට එහෙමම තමයි.වෙනස් විදිහකට ටිකක් ධනාත්මකව ජීවිතය දිහා බලන්න පුරුදු වෙන්න. කර්මයට යටත් නොවී සටන් කරන්න අසුභ කර්මය සමග.තෙරුවණ් සරණයි.
@chandinilanthi34
@chandinilanthi34 8 сағат бұрын
Budu saranai
@SriDharaAstrology
@SriDharaAstrology 8 сағат бұрын
තෙරුවණ් සරණයි.