Пікірлер
@priyanthikapriyanthika6679
@priyanthikapriyanthika6679 Минут бұрын
සමන්තාව එපා උනා.. ඒ චරිතේ මහ අමුතු අහංකාරකමක් ලොකුකමක් තියෙනවා .. හම්බ කරන්නයි ඉහලින් ඉන්නයි කියන උවමනාව ඇරෙන්න තමන්ගෙ මනුස්සයට ආදරෙන් ඉන්න ළමයින්ට හොද අම්මා කෙනෙක් වෙන්න එයාට උවමනාවක් ලොකුවට නෑ.. එහෙම චරිත ගොඩක් ඉන්නවා මේ සමාජේ.. target වලට කවදාහරි යනවා.. ඒත් ඒ වෙනකොට තව හුගක් දේ මග ඇරිලා 😓
@subo2940
@subo2940 2 минут бұрын
කතාවට උනත් ලොකු උන්ගේ වැඩ වලට අසරන ලමයි පලි නෑ.. 😤
@FUNNY-s9t
@FUNNY-s9t 4 минут бұрын
“සල්ලි වැඩිවෙන කොට තන්හාවත් වැඩිවෙනව” කියන්නෙ ඕක තමයි… සමන්තට උනෙත් ඒක..
@subo2940
@subo2940 4 минут бұрын
සමන්තාගේ පිස්සුව හොදටම වැඩි වෙන්නේ හෙට.. 😤
@chamikadewarathna6531
@chamikadewarathna6531 4 минут бұрын
මහතුන් නම් මරු.නියම විදියට චමීර ඇක්ට් කරනවා.....මේ කතාව දානකම් ආසාවෙන් බලන් ඉන්නෙ හැමදාම.❤
@AshaSamarasekara-m5r
@AshaSamarasekara-m5r 5 минут бұрын
මේ කතාව බලද්දි මගේ ඇස්වලට කදුලූ එනවා.දුක හිතෙනවා
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 5 минут бұрын
කලින් මහතුන්ට බැනලා සමන්තට හොද කියපු අයම දැන් සමන්තට බැනලා මහතුන්ට හොද කියනවා හ්ම්ම්ම් කතාවේ වගේම ජීවිතෙත් හැටි මේකයි 😄
@peyahgahe.hayaha.kumarekar1964
@peyahgahe.hayaha.kumarekar1964 6 минут бұрын
ලස්සනයි
@AshaSamarasekara-m5r
@AshaSamarasekara-m5r 6 минут бұрын
මහතුන්ගෙ චරිතය චමීර ලියනගෙ ලස්සනට කරනවා
@SLNATURAL-en8ug
@SLNATURAL-en8ug 6 минут бұрын
මිනිස්සු ඉන්නවා ඇතුළෙන් හිරගෙදරක ඉන්නවා හරිම වේදනාවෙන්
@Calssic1
@Calssic1 7 минут бұрын
Lassanai kathawak..
@dilshanmayadunna8691
@dilshanmayadunna8691 7 минут бұрын
ZD8 පිස්සුවක් ඒකනම්...🔥
@MeholaRuth
@MeholaRuth 8 минут бұрын
චමීර ලියනගේ කියන්නේ පුදුම දක්ෂ තරුණ නළුවෙක්. මහතුන් ගේ චරිතය රඟපානවා කියලවත් හිතෙන්නෑ. එච්චරට ලස්සනයි . ඔහු වගේ නළුවන් වෙනුවෙන් නිර්මාණ ඇති නොවීම කණගාටුවකි
@dineshprasanna3307
@dineshprasanna3307 9 минут бұрын
පුස් නාම්බු කියන්නෙ මොනාද බං 😅
@හුටාProduction
@හුටාProduction 10 минут бұрын
මාරම ලස්සනයි ❤❤❤😍😍😍
@pavithranisansala2249
@pavithranisansala2249 10 минут бұрын
සමන්තා ආත්මාර්ථකාමී කෙනෙක්.පව් මහතුන්.එයා වගේ කෙනෙක් ලැබුනේ සමන්තගේ වාසනාවට.බණ්ඩාර එක්ක ගියානම් එයාගේ අම්ම එක්ක ඉන්න බැරිව දුක් විදින්න වෙනවා.සමන්තාගේ ජීවිතේ ලස්සන කරේ මහතුන්.සමන්තා කලින් ඉදන්ම දරුවෙක් හදන්න අකමැති උනේ සමහරවිට තව දරුවෙක් ලැබුනොත් මහතුන් එයාට වැඩියෙන් ආදරේ වෙලා දුවට වෙනස්කම් කරයි කියලද දන්නේ නෑ.මහතුන් හිතින් විදවන්නේ ඒක වෙන්න ඇති.බණ්ඩාර සමන්තට වැරුද්දක් කරා වගේම එයාට මැරි කරන්න උනෙත් වැරැද්දක් උන කෙනෙක්.සමන්‍තගේ දරුවට මුකුත් වෙන්නේ නෑ.ඇඩ් එකකට පෙන්නනවා සමන්තා බණ්ඩාරට කියනවා මට මේ දරුවා වෙනුවෙන් යන්න ඕන කියලා.බණ්ඩාරගේ ජීවිතේ වැරදෙනවා.
@arandiskumuduni9119
@arandiskumuduni9119 10 минут бұрын
Hodawede manikata payin gahala vidina dukak 😂
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 12 минут бұрын
මහතුන්❤
@SajiwaDisanayake
@SajiwaDisanayake 12 минут бұрын
සමන්තා මහතුන්ට කරන්නේ අසාදාරනයක් පව්
@CHAMILA-t5h
@CHAMILA-t5h 12 минут бұрын
ඔක්කොම සුපිරි අය ඉන්නේ ❤❤❤❤
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 12 минут бұрын
❤❤❤❤
@niranjalajayarathna2348
@niranjalajayarathna2348 14 минут бұрын
බණ්ඩාරගේ නංගිට රගපාන නිළිය කවුද ? ලස්සනයි එයා ❤️
@Nilmini-hl8em
@Nilmini-hl8em 17 минут бұрын
9:44 🥺🤍E voice eka❤
@dilhanitashi9504
@dilhanitashi9504 17 минут бұрын
සතිඅන්තේ එනකන් ඉන්නේ...ඒතරමටම ඇබ්බැහියක් ❤️
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 18 минут бұрын
මහතුන්ගෙ රඟපෑම හරිම ලස්සනයි ..ඒවගේම ධනංජයටත් කාලේකින් ලස්සන චරිතයක් ලැබිලා හැමෝම උපරිම සාධාරණයක් කරනවා
@pavithranisansala2249
@pavithranisansala2249 19 минут бұрын
Dan sathiye dawas gewenakan balan inne senasurada enakan me kathawa balanna.e tharamata asai
@kethminimunasinghe
@kethminimunasinghe 19 минут бұрын
තරින්දි interview එකකදි කිව්වා සමන්තා හිතන තරම් හොද සුදු චරිතයක් නෙමේ කියලා.🥺🥺
@jananisoornima2237
@jananisoornima2237 20 минут бұрын
පුස්නාම්බු කියන්නෙ මොනාද 😮අනෙ නොදන්න නිසා අහන්නෙ 😢
@sachiniudayangani444
@sachiniudayangani444 10 минут бұрын
Wandu appa walata
@IDJ_ART
@IDJ_ART 7 минут бұрын
Wandu walata
@gayanthakawinda2063
@gayanthakawinda2063 20 минут бұрын
Ganita hukala sallith ganna😂😂
@Vlog6101-q8j
@Vlog6101-q8j 21 минут бұрын
අනේ දරුවා නැති කරන්න නම් එපා 😢
@jagathbandara2611
@jagathbandara2611 21 минут бұрын
පරමාර්තය ඒක උනත් සමන්තා බිරිදක් විදිහට අපෝහොසත්..
@arandiskumuduni9119
@arandiskumuduni9119 22 минут бұрын
Chameera dakshai❤
@arandiskumuduni9119
@arandiskumuduni9119 23 минут бұрын
Ane paw mahathun
@priyanthesenevirathne9847
@priyanthesenevirathne9847 23 минут бұрын
සමන්තගෙ ලමය වඩාගෙනම ඉන්නෙ ඇය්
@dushyanthiperera9340
@dushyanthiperera9340 24 минут бұрын
Me katawa hrima lassaniii
@NayomiSomasiri
@NayomiSomasiri 25 минут бұрын
හරිම ලස්සන කතාවක් 💯✅❤️💯
@arandiskumuduni9119
@arandiskumuduni9119 26 минут бұрын
Manamalakama manmala daksha ragapam lassani kathawa ❤
@KumariSenanayaka-o5h
@KumariSenanayaka-o5h 26 минут бұрын
Dan tama waliya patan gatte😂😂
@VilukaViluka
@VilukaViluka 26 минут бұрын
සමන්තට බයයි ගේ හදාගන්න වැඩෙ කරගන්න බැරිවෙයි කියල දුක්විදින්න බෑනෙ බඩක් උස්සගෙන ඒත් මහතුම් පවු
@C.P.kDevendra
@C.P.kDevendra 27 минут бұрын
Aeththemai Harman asawenn balanawa
@DilaniDilrangi-l3o
@DilaniDilrangi-l3o 29 минут бұрын
ඉහ ඉහ ගහා ගන්න වෙන්නෙ ගලේ😂
@SudathAbewicrama
@SudathAbewicrama 31 минут бұрын
Baluwe පළවෙනි wathawata mama kiwa harii mage කතාව
@jananisoornima2237
@jananisoornima2237 32 минут бұрын
එදිරිමුනි අන්කල්ට මේවා පෙන්නන්ද බෑද...❤😢...මේක නිසා වියලි කතාවත් දවස් දෙකෙන් බලලා ඉවර කලා ❤
@thisurianjana-g1s
@thisurianjana-g1s 32 минут бұрын
Dan labenna inna lamaya angavikala lamek wenawa..
@thisurianjana-g1s
@thisurianjana-g1s 32 минут бұрын
Samantha bandare ekka panala yannwa anthimta
@chalithakumarasinghe7625
@chalithakumarasinghe7625 32 минут бұрын
ඇයි සමන්ත එහෙම දෙයක් කරගන්න හදන්නේ😢
@PraveenPrabasha-o6d
@PraveenPrabasha-o6d 32 минут бұрын
සති අන්තය එනකන් මග බලන් හිටියේ 😊
@hirunimunasinghe9769
@hirunimunasinghe9769 34 минут бұрын
අනේ මහතුන්ගේ ආදරේ 🥺❤
@SanduniGamage-h4f
@SanduniGamage-h4f 34 минут бұрын
samantha nam maha jara geniyek
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 34 минут бұрын
මටත් ඉන්නෙ එක දුවයි,,,ජීවිතේ බර තනියම අදින්න වෙයි කියන බයට...ගෑණූ දානවා හතර වටේටම තහංචි,,,ඒ උන් පතපු ලෝකය නෙමේ...ඒ උන්ට ලැබුණ ලෝකය ❤