Hai mama eastern University student mama mayuragiri temple thiyappu paintings, sculpture ekata research ekak karanawa oyage laga mayuragiri pansale visthara mona hari thiyanawanag mata dhenda puluvandha
පිටුව 103 පොත “බොඩ්ගයා හා බුද්ධගයාව.” ගයාව හා හිරිවඩුන්න සසඳා බලන්න. “ Ramaniyo vata bho bhumibgago pasadiko cha vanasando nadi cha sandati selaka Supatittha ramaniya Smanta cha gocharagamo Alam vatidam kulaputtasa Padhanatthikassa Padhanayati “ මෙම භූමිය ප්‍රසන්නය මනරම්යවේ.තණකොල සහිතය. වනාන්තරය ප්‍රියජනකය අසල ගම්මාන එතනට මනාලෙස දැකගතහැකිය බවුන් වඩන්නෙකුට කදිම ස්ථානයකි. පිටුව 103 Showing the bathing places with gradual desents of steps presenting a Charming landscape, නාන ස්ථානයට බැසීමට සකස්කල පඩිපෙලකි.එය මනහර දර්ශනයක් මවාපායි. ( ඉංදියාවේ ගයාවේ ගඟට බැසීමට පඩිපෙලක් කවුරුවත් දැක තිබේද, වතුර නැති පල්ගු නදියත් ඇත්තේ සැ 2 ක් දුරය.) The river is flowing on in a glassy stream ගංගාව ජලය වීදුරුවැනි දිය පහරකින් ගලා බසයි. It is interesting to observe that the Niranjana has been described in Lalitavisrara and Mahavastu as a river graced occasionally by the bathing beauties of the Nagas. 102 පිටුව බොඩ්ගයා හා බුද්ධගයාව. ගැන ලලිත විස්තරයේ හා මහාවස්තුවේ මෙසේ කියා ඇතයි පවසයි. (නාග කන්යාවන්) නාගයන්ගේ නාන සුන්දරියන් විසින් ඉඳහිට අලංකාර කරන ගංගාවක් ලෙස නේරංජනාව ගැන සඳහන් කරඇත. ( ඒ අනුව අපේ ගෝ ත්‍ර එහාට ගෙනගොස් ඇත. වෙනත් තැන්වල යක්ශ දේව හා කුම්භාන්ඩද හමුවේ. හිරිවඩන්නේ බුදුන්ට ආවරනය සැදුවේ මුචලින්ද නා රජුය . ඔහුගේ පැටික්කියන් එහි ගැවසීම අරුමයක් නොවේ.) මෙන්න ඉංදියාවේ ගයාව. (තවත් ස්ථානයක මෙසේ සඳහන් වේ) ගයා දිස්ත්‍රික යේ ගැසට් ප ත්‍ර යේ විස්තර කර ඇති පරිදි ෆල්ගු ගංගාව උතුරට සහ දකුණට ගලා බසිමින් දිස්තිි ක්කය ඡේදනය වේ. 5 පිටුව.It is formed by the junction some 2 miles below the Bodh Gaya. Of the Nilajan and the Mohana two large hill streams, each of which is overr 300 yards wide. එය පිහිටා ඇත්තේ බුද්ධගයාවට සැතපුම් 2 ක් පමණ පහළින් ඇති හන්දියෙනි. ශාකා දෙකම යාර 300 බැගින් පලලවේ. 4 පිටුව. මේ ඉංදියන් ගයාවේ සත්ය තත්වයි It is boldly claimed that there is no spot within the holy tract of Gaya where there is Not a tirtha or sanctorum (Bathing place or shrine) worth visiting which is to say, ගයා පුදබිම තුළ නැරඹිය යුතු තීර්ථයක් හෝ ශුද්ධස්ථානයක් (නාන ස්ථානය හෝ සිද්ධස්ථානය ) නොමැති බව නිර්භීතව ප්‍රකාශ කරයි.