Sony Alpha Event Dubai 👍
6 ай бұрын
Пікірлер
@lakshithanawarathna4446
@lakshithanawarathna4446 16 сағат бұрын
lankawata cam ekk genn gnd berid aiya
@WayToNibbana
@WayToNibbana Күн бұрын
Sony a7iii එකක් කියක් වෙනවද මහත්මයා?
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 23 сағат бұрын
Sony a7iii UAE dirhams 4800/ SLR 399759/ August වෙනකොට තවත් අඩුවෙනවා / හැබැයි ද 2018 ආපු හින්දා Firmware update එන එකක් නැතිවෙයි 2024/ Last firmware update තියෙන්නේ 2021/Jun/17 ඒක ප්‍රශ්නයක් දෙපාරක් හිතන්න ගන්න ඉස්සෙල්ලා නැත්නම් අපරාධය සල්ලි?
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 23 сағат бұрын
මම ඔය මැසේජ් එක තවත් කෙනෙකුට දැම්මා එයත් අහලා තිබුනේ Sony a7iii එක firmware update එන්නේ නැත්නම් එක ප්‍රශ්නයක්. එකයි කවුරුත් දැන් ගන්නේ නැත්තේ.
@Chathu-Alex
@Chathu-Alex 4 күн бұрын
oyage nambar eka dannako aiye
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 4 күн бұрын
මගේ FB එකට මැසේජ් එකක් දාන්න (Camera Click)
@Chathu-Alex
@Chathu-Alex 4 күн бұрын
aiye oyage nambar eka dennako dubai koheda inne oya
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 4 күн бұрын
මගේ FB එකට මැසේජ් එකක් දාන්න (Camera Click
@janithweerawarna1991
@janithweerawarna1991 6 күн бұрын
කලබල වෙන්න එපා ඉතිං
@sahanpulasthi4825
@sahanpulasthi4825 8 күн бұрын
Sigma 85mm 1.4 Art RF mount price kohomada aiya?
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 7 күн бұрын
බලලා කියන්නම් මල්ලි
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 7 күн бұрын
RF mount එක තවම ඇවිල්ලා නැ.
@sahanpulasthi4825
@sahanpulasthi4825 7 күн бұрын
@@user-bf1kq1we1k EF mount එකක් කීයක් වගේ වෙයිද අයියා?
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 10 күн бұрын
Sony a7iii UAE dirhams 4800/ SLR 399759/ August වෙනකොට තවත් අඩුවෙනවා / හැබැයි ද 2018 ආපු හින්දා Firmware update එන එකක් නැතිවෙයි 2024/ Last firmware update තියෙන්නේ 2021/Jun/17 ඒක ප්‍රශ්නයක් දෙපාරක් හිතන්න ගන්න ඉස්සෙල්ලා නැත්නම් අපරාධය සල්ලි?
@user-zs8ul9up6o
@user-zs8ul9up6o 9 күн бұрын
එතකොට වෙඩින් ෆොටොග්‍රැෆි වලට ගන්න ඕනි මොන වගේ කැමරා එකක්ද? (Sony,Canon) Mr.
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 8 күн бұрын
ඔයාගේ බජට් එක කොහොමද කියලා මම දන්නේ නැහැ ? දැන් අඩු වෙලා තියෙනවා Sony A7iv, හොදයි Videography Photography වැඩ දෙකම එකම කැමරාවෙන් කරගන්න පුළුවන්.
@user-zs8ul9up6o
@user-zs8ul9up6o 10 күн бұрын
Sony a7iii එකක් කියක් වෙනවද Mr.
@AF-ki6ge
@AF-ki6ge 15 күн бұрын
Interesting video 👍
@WinzyFFGamer
@WinzyFFGamer 15 күн бұрын
digatama karagena yanna ayye ikmanata 1k gahamu ❤❤
@irushikateran8123
@irushikateran8123 27 күн бұрын
Fb page eka mokadda aiye
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 27 күн бұрын
Camera Click
@irushikateran8123
@irushikateran8123 27 күн бұрын
@@user-bf1kq1we1khoyaganna amarui aiye
@Chathu-Alex
@Chathu-Alex 28 күн бұрын
mata oyage nambar ekak dennako
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 28 күн бұрын
මගෙ FB එකට මැසෙජ් එකක් දාන්න එතකොට මම එවන්නම්. (Camera Click.)
@chathuraavi4747
@chathuraavi4747 29 күн бұрын
@AF-ki6ge
@AF-ki6ge 29 күн бұрын
👍👍👌
@NOVA_CSL
@NOVA_CSL Ай бұрын
Sonny fx3 price plzz
@user-bf1kq1we1k
@user-bf1kq1we1k Ай бұрын
12,500 uae dirhams.
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Ай бұрын
Mata Dubai walin job ekak hoyala dennako IT walin. Godak pin. Mama mehe Software Engineer kenek salary mafi. Mata IT job ekak kmk na.
@user-bf1kq1we1k
@user-bf1kq1we1k Ай бұрын
දැන් ඩුබායි වල තත්වේ එච්චර හෝද නැ ජොබ් ඔක්කොම ඒජන්සි කරලා තියෙන්නේ කෙලින්ම ජොබ් එකක් හොයාගන්න අමාරුයි. මෙන්න මේ ලින්ක් එක ට්‍රියි කරලා බලන්න. ලංකාවේ කොල්ලෝ ගොඩක් යනවා මේකට. ජොබ් පොශිෂන් ගොඩාක් තියනවා මේ කම්පනියේ, හැබැයි සමහර යට හොදයි ම්සමහර අයට අජූතයි, තමන් ගේ ටැලන්ට් එක අනුව තමයි සෙට් වෙන්නේ. transguardgroup.com/ ලංකාවේ ඉදලා කෙලින්ම ගන්නවා ඔකට. කවුරු හොදයි කිවුවත් සල්ලි දීලා ඩුබායි එන්න එපා ජොබ් වලට ලැබෙන්නේ නැ 100% ෂුවර්. ලංකාවේ හොරු පිරිලා ඩුබායි වල.
@AF-ki6ge
@AF-ki6ge Ай бұрын
සුපිරි
@chathuraavi4747
@chathuraavi4747 Ай бұрын
❤❤❤
@asankalakmal5502
@asankalakmal5502 Ай бұрын
mage 1 wikka. mark ii gannawa next month. sharpness, autofocus, weight are big different.
@user-bf1kq1we1k
@user-bf1kq1we1k Ай бұрын
නියමයි ගන්න, ලංකාවේ කියද ගාන 👍
@asankalakmal5502
@asankalakmal5502 Ай бұрын
@@user-bf1kq1we1k mama korea.mehen 6 70 000 k wage wenne.
@malindusaviour7940
@malindusaviour7940 Ай бұрын
gammac 🤩
@AF-ki6ge
@AF-ki6ge Ай бұрын
Sigma එකට වඩා හොදද?
@user-bf1kq1we1k
@user-bf1kq1we1k Ай бұрын
Sharpness එක අතින් Sony එක හොදයි..
@lakshan3130
@lakshan3130 Ай бұрын
අම්මෝ පිස්සුවක් තමයි.♥️♥️
@SankalpaManage2
@SankalpaManage2 Ай бұрын
@wasanthinilmini9448
@wasanthinilmini9448 2 ай бұрын
@AF-ki6ge
@AF-ki6ge 2 ай бұрын
👍👍
@DilshanAberathna
@DilshanAberathna 3 ай бұрын
Canon 6d mark ii ekak kiyak vemavda
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 3 ай бұрын
බලලා කියන්නම් 👍
@user-bf1kq1we1k
@user-bf1kq1we1k Ай бұрын
Camera Body only 3500 uae dirham. ඊටත් අඩුවට ගන්න පුළුවන් අගෝස්තු සැප්තැම්බර් වලින් පස්සේ.
@danukasandaruwan641
@danukasandaruwan641 3 ай бұрын
bro , oyage contact number ekak denna puluwanda
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 3 ай бұрын
මගේ FB එකට Add වෙන්න එතකොට මම දාන්නම් Fb එක- Camera Click
@danukasandaruwan641
@danukasandaruwan641 3 ай бұрын
@@user-bf1kq1we1k 👍
@AF-ki6ge
@AF-ki6ge 4 ай бұрын
Sony a74 එකක් කියකට ගන්න පුලුවන්ද bro 😎
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 4 ай бұрын
6750 UAE dirhams / SLR 565042 අරන් දෙන්න පුලුවන්.
@AF-ki6ge
@AF-ki6ge 4 ай бұрын
Game වලට සුපුර් ඇති නෙද එල 👍
@omilavilochana
@omilavilochana 6 ай бұрын
Price එක කීයද
@user-bf1kq1we1k
@user-bf1kq1we1k 6 ай бұрын
dirhams 4000යි ගත්තේ SL Rupee වලින් 350000ක් විතර වෙනවා 👍
@rashumusic2003
@rashumusic2003 6 ай бұрын
@AF-ki6ge
@AF-ki6ge 6 ай бұрын
කොහෙද මෙක තිබුනෙ 😮
@AF-ki6ge
@AF-ki6ge 6 ай бұрын
wow👍
@AF-ki6ge
@AF-ki6ge 7 ай бұрын
👍👍
@eprohoda
@eprohoda 8 ай бұрын
𝓓𝓾𝓼𝓱𝓪𝓷- love it~best uploading. goodbye!
@AF-ki6ge
@AF-ki6ge 8 ай бұрын
super👍
@corneliustitiu8739
@corneliustitiu8739 8 ай бұрын
Why do you put the title in English if you speak another language?
@corneliustitiu8739
@corneliustitiu8739 8 ай бұрын
👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎
@ashanbalasooriya1295
@ashanbalasooriya1295 Жыл бұрын
Gemmk tam💪💪
@malamala2619
@malamala2619 Жыл бұрын
Weri good
@AF-ki6ge
@AF-ki6ge Жыл бұрын
නියමයි 👍
@johnkantar3082
@johnkantar3082 Жыл бұрын
thank you
@AF-ki6ge
@AF-ki6ge Жыл бұрын
ඔය LED ලයිට් එක ලංකාවෙ කියක් වෙයිද ?
@AF-ki6ge
@AF-ki6ge Жыл бұрын
Nice 👍
@dushnish
@dushnish Жыл бұрын
Waw Senuth good job 👏
@AF-ki6ge
@AF-ki6ge Жыл бұрын
Intel 10700k එක හොදයිද ගොඩක් හිට් වෙනවද? Thanks 👍
@user-bf1kq1we1k
@user-bf1kq1we1k Жыл бұрын
ඔයාලට බොහොම ස්තුති දෙන සපෝට් එකට යාලුවනේ 🤟Thanks guys for the support 👍
@udayangabalasuriya7946
@udayangabalasuriya7946 Жыл бұрын
Oya colour eka ganne kohomada?
@AF-ki6ge
@AF-ki6ge Жыл бұрын
හොද quality එකක් තියනවා, thanks 👍
@AF-ki6ge
@AF-ki6ge Жыл бұрын
I think Sigma better than Tamron 👌