Пікірлер
@judyshirani3131
@judyshirani3131 4 ай бұрын
What the Buddha taught..
@judyshirani3131
@judyshirani3131 4 ай бұрын
🙏🙏🙏
@janithkumara5637
@janithkumara5637 5 ай бұрын
සත⁣්‍යෝදය දේශනා සමාජ ගත කරන්න
@Travelwithlaliya
@Travelwithlaliya 8 ай бұрын
Audio book එකක් විදිහට poth tika you tube dana
@Haresh_chan
@Haresh_chan 8 ай бұрын
🙏🙏🙏❤❤❤
@Vindyyvuk
@Vindyyvuk 10 ай бұрын
මෙහි තවත් ඉතා වටිනා හමුවීමක් ලෙස වල්පොල රාහුල හිමිපාණන් වහන්සේ හා ක්‍රිෂ්ණමූර්තී තුමන්ගේ හමුවීම දැක්විය හැක.එකී සාකච්ඡා ඉතා වටිනා ධර්ම කාරණාවේ.ඒ පිළිබඳව සඳහන් එක් වටිනා කෘතියක් නම් සංසාර ප්‍රවාහය (ආරියරත්න විජයසිංහ මහතාගේ පරිවර්තනයක්) සත්‍යවබෝධය පිණිස ඉතා වැදගත්වේ. රාහුල මහා හිමියන්ට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏
@DhammananadaThero
@DhammananadaThero 10 ай бұрын
තව තියෙන එව්වි දාන්න අපිත් කැමතියි දැනගන්න
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 11 ай бұрын
ආගමික බොරුව යටපත් වන්නට ඇත්ත කිව්වා. කවුරුවත් මීට පෙර නොකල ලෙස. අතිශයින් ශ්‍රේෂ්ඨ උතුමෙක්, මහජනයා මිත්‍යාවන් මුදා ගන්නට රටට පහළවු සම්පතක්. උන්වහන්සේ කළ මෙහෙය වටහාගත් අයට සදා අමතක නොවනු විශ්වාසයි.
@Gangula-d7k
@Gangula-d7k 11 ай бұрын
සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා සත්පුරුෂ සැමට යහපතම වේවා
@Gangula-d7k
@Gangula-d7k 11 ай бұрын
සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා
@amilaprabath1894
@amilaprabath1894 Жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් බලන්න මම මාර වාසනාවන්තයි ❤❤වල්පොල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏❤❤
@kadawathagnanananda5878
@kadawathagnanananda5878 Жыл бұрын
මෙන්න හාමුදුරුවෝ සාදු සාදු සාදු
@rohanadeashapriya413
@rohanadeashapriya413 Жыл бұрын
Their is no one who can explain Buddhism like Rev Rahula Thero.
@thoughts1624
@thoughts1624 Жыл бұрын
මහාචාර්ය වල්පොල රාහුල ස්වාමින්වහන්සේ නිවනින් නිවෙිවා.තෙරුවන් සරනයි
@batuwangalasudamma4052
@batuwangalasudamma4052 Жыл бұрын
නිවන් සුව ලැබේවා අපේ ගෞරවණීය නායක මහා ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@champaperera8487
@champaperera8487 Жыл бұрын
මොනතරම් සුන්දරයිද ඒ කාලයේ ගම්මාන ? එවැනි සුන්දර නිසංසල ගම්මාන තුලින් තමයි මෙවන් උතුමන් බිහිවුනේ .
@udaradesilva9751
@udaradesilva9751 Жыл бұрын
0.17 birthday is write as 11 of may but you voice as 9 of may.what is correct?
@kmlnissanka6234
@kmlnissanka6234 Жыл бұрын
කොයිතරම් උගත් වුණත් අර්හත් දජය වන උතුම් චීවරය හැර වෙනත් ඇදුම් ඇදීම කොයි නරම් පවුකාර වැඩක්ද
@lakshithaalwis2534
@lakshithaalwis2534 Жыл бұрын
කසාවත, එහෙමත් නැතිනම් සිවුර, අරහත් ධජය ලෙස පිළිගත යුතුය'යි බුදුන්වහන්සේ කොතැනක දී හෝ කියා ඇත්තේද? කරුණාකර පහදා දෙන්න. 🙏
@wijithagorakanage4560
@wijithagorakanage4560 Жыл бұрын
Thanks for producing this video for the benefit of us and our children. 🙏
@sprathap4061
@sprathap4061 Жыл бұрын
❤❤❤
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
Dhammananda thero 😍🇱🇰
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
මේ රටේ නිදහස් මිනිස්සු නෑ වහල්ලු ඉන්නේ 😊
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර Жыл бұрын
වල් පොලරාහුල ස්වාමීන් වහන්සේ ගේ තොරතුරු රැස් කිරීම සහ ප්‍රචාරණය සඳහා උපකාරී කල සැමට ස්තුතියි.පින්සිදු වෙනවා.නිවන විවර වෙනවා.
@gstechno1705
@gstechno1705 Жыл бұрын
අප හිතන් ඉන්න විදිහට මෙ රටෙ නිදහස් අද්‍යාපනයෙ පියා අප දන්න කෙනා නෙවෙයි එ නිදහස් අද්‍යාපනය ලබාගන්නා සටනෙ මුලිකත්වය ගත් හිම් නම තමයි ශී වල්පොල රාහුල හිමියන්
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 2 жыл бұрын
ලංකාවේ බිහිවූ මහා පඩිරැවනක් . ශෙු්ෂ්ඨතම චරිතයක්
@h.b8385
@h.b8385 2 жыл бұрын
උතුම් පඩිරුවන නිවන් දකිත්වා
@sutinmatin4386
@sutinmatin4386 2 жыл бұрын
Great
@dhammakusala7940
@dhammakusala7940 2 жыл бұрын
මෙවැනි භික්ෂු පරපුරක් තමයි අපි අනිවාර්යෙන් නිර්මාණය කළ යුතු වන්නේ නැත නැතුව අද මේ ලංකාවේ ඉන්නවා වගේ පොරවල් නම් නෙමෙයි දායකයෝ කියන උන්ගෙන් මිනිස්සු කියන උන්ගේ නම් සත පහක වැඩක් නැහැ ඔය ගොඩක් ශ්‍රී ලංකාවේ හාමුදුරුවරු පිටරටවල්වල ඉන්නවා උන් මොකද කරන්නේ ලංකා ලංකාවේ ඉන්න සිංහල ගොබ්බයෝ ටික අල්ලගෙන ලංකාවේ කරන සුපුරුදු වැඩ ටික කරගෙන යනවා බුදු දහමේ බුද්ධිමය පදනම රකින්න නම් උගතුන් එක්ක මේ සිස්ටම් එක වෙනස් කළ යුතුමයි .
@SinhalaBuddhist1
@SinhalaBuddhist1 2 жыл бұрын
පුජ්‍ය රාහුල හිමියන් කලේ සුවිශේෂ කර්තව්‍යක්. එය ඒ කාලයේ ඉතා අත්‍යවශ්‍ය දෙයක් වුනා. ඒ වැඩ හැම කාලයකම හැම හිමිනමකටම කරන්න බැහැනේ. ඒ නිසා ඒ හිමිවරු ගොගොබ්බයෝ කියන්න ඔබට අයිතියක් නැත. ඔබ කල්පනාකරලා බලන්න ඔබ කරලා තියෙන්නේ රාහුල හිමියන් කල කටයුතුවලින් කොපමණ කොටසක්ද කියලා. අද බන කියන සමහර හිමිවරු විශාල කාර්යයක් ඉටු කරති. එය සැහැල්ලු කරන්න එපා. ඔබතුමා හිමිනමක්ද නැතිනම් අන්යආගමිකයෙක්ද?
@Sawo-500
@Sawo-500 Жыл бұрын
@@SinhalaBuddhist1 බහුතරයක් හාමුදුරුවරු ගොබ්බයො තමයි. ඒක හින්දා සුද්ද කරන්න එපා
@dhammakusala7940
@dhammakusala7940 2 жыл бұрын
මෙවැනි මෙවැනි හාමුදුරුවරු අපි බිහි කළ යුත්තේ නැතුව මිනිසුන්ගේ ශ්‍රද්ධාව වඩගෙන මොකද මිනිස්සුන්ගෙ සද්ධාවෙන් අපිට සත්තා පහක වැඩක් නෑ උන් බුදු දහමට කරන දේකුත් දැන් බුදු දහමට කරන සේවයකුත් නෑ දන්දෙනවා කාටත් දන් දෙන්න පුළුවන් නමුත් වල්පොල රාහුල හාමුදුරුවෝ වගේ ශ්‍රේෂ්ඨ උතුමන් තමන් තනියෙන් ජීවත් වුණේ උනේ තනියම ඉගෙන ගත්තේ තමන්ගේ දැනුමෙන් මුළු ලෝකයටම සේවයක් කළා බලන්න මේ වීඩියෝ එක අන්තිමට ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රංශ තානාපති තුමිය කියනවා උන්වහන්සේ මනුෂ්‍යත්වයේ ඥානය කියා වෙන මොන කතාද
@SinhalaBuddhist1
@SinhalaBuddhist1 2 жыл бұрын
පුජ්‍ය රාහුල හිමියන් කලේ සුවිශේෂ කර්තව්‍යක්. එය ඒ කාලයේ ඉතා අත්‍යවශ්‍ය දෙයක් වුනා. ඒ වැඩ හැම කාලයකම හැම හිමිනමකටම කරන්න බැහැනේ. ඒ නිසා ඒ හිමිවරු ගොගොබ්බයෝ කියන්න ඔබට අයිතියක් නැත. ඔබ කල්පනාකරලා බලන්න ඔබ කරලා තියෙන්නේ රාහුල හිමියන් කල කටයුතුවලින් කොපමණ කොටසක්ද කියලා. අද බන කියන සමහර හිමිවරු විශාල කාර්යයක් ඉටු කරති. එය සැහැල්ලු කරන්න එපා. ඔබතුමා හිමිනමක්ද නැතිනම් අන්යආගමිකයෙක්ද?
@dhammakusala7940
@dhammakusala7940 2 жыл бұрын
මෙවැනි පඬිවරු අද බිහි නොවේ භික්ෂූන් නම් ඕන තරම් ඉන්නව තියේවි වල බණ කියන යූටියුබ් වල බණ කියන හතු පිපෙනවා වගේ මහණ වෙලා එකපාරට බණ කියන සල්ලිකාර මිනිස්සු අල්ලගෙන පිස්සු නටන ගොබ්බයෝ ඕන තරම් ඕන තරම් ඉන්නවා ඔය ටීවී එක දැම්මහම යූටියුබ් එක බැලුවහම බලාගන්න පුළුවන් ඕන තරම් ඉන්නවා බණ කියන පොරවල් මෙලෝ රහකට වැඩක් නැති නිතර මෙහෙම බණ කීම බුදු දහමේ හෑල්ලූවට ලක් කිරීමක් හා බුදුදහමේ වටිනාකම පාවාදීමක් මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ වැනි මහා පඬිවරුන් එහෙම තැන් තැන් වල බණ කිව්වේ නෑ අවශ්‍ය තැන බුදු දහමේ බුද්ධිමය පදුම ලෝකයට ප්‍රකාශ කළා මෙවැනි පඬිවරුන් වෙසක් මේ වගේ අතු පිපෙනවා වගේ බණ කිය කිය මිනිස් මිනිස්සු අල්ලගෙන දගලන මොකද කියනවනම් කියනවනම් ලෝකෙ ඉදිරියේ බුදු දහමේ ගෞරවාන්විත නම්බුව ආරක්ෂා කළේ වල්පොල රාහුල හාමුදුරුවෝ පමණයි .
@SinhalaBuddhist1
@SinhalaBuddhist1 2 жыл бұрын
පුජ්‍ය රාහුල හිමියන් කලේ සුවිශේෂ කර්තව්‍යක්. එය ඒ කාලයේ ඉතා අත්‍යවශ්‍ය දෙයක් වුනා. ඒ වැඩ හැම කාලයකම හැම හිමිනමකටම කරන්න බැහැනේ. ඒ නිසා ඒ හිමිවරු ගොගොබ්බයෝ කියන්න ඔබට අයිතියක් නැත. ඔබ කල්පනාකරලා බලන්න ඔබ කරලා තියෙන්නේ රාහුල හිමියන් කල කටයුතුවලින් කොපමණ කොටසක්ද කියලා. අද බන කියන සමහර හිමිවරු විශාල කාර්යයක් ඉටු කරති. එය සැහැල්ලු කරන්න එපා. ඔබතුමා හිමිනමක්ද නැතිනම් අන්යආගමිකයෙක්ද?
@dhammakusala7940
@dhammakusala7940 2 жыл бұрын
මෙන්න මා දකින එකම ශ්‍රී ලන්කික භික්ෂූව බුදු දාහමෙ බුද්ධිමය පදනම රැකපු ලොවක් තම දැනුමෙන් අවනත කළ ශ්‍රේෂ්ඨ බුදු පුතෙක් අග්‍රගණ්‍ය පඬිවරයෙක් මෙවැනි පඬිවරු තව තවත් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@dhammakusala7940
@dhammakusala7940 2 жыл бұрын
Kohomada power eka
@dhammakusala7940
@dhammakusala7940 2 жыл бұрын
Lowa piligath ihalama buddha ugatha me wage kenek tawa a bihi wela Ne
@dhammakusala7940
@dhammakusala7940 2 жыл бұрын
My favorite monk I respect him lot
@dhammakusala7940
@dhammakusala7940 2 жыл бұрын
Monks must be like him
@dhammakusala7940
@dhammakusala7940 2 жыл бұрын
Mena ugatthu lowak piligath
@sithija_dashan
@sithija_dashan 2 жыл бұрын
අවසරයි,මහාචාර්ය අති පූජ්‍ය වල්පොල රාහුල නායක හාමුදුරුවන්ට නිර්වාණ සුව අවබෝධය ලැබේවා 🙏🙏🙏
@chamindahewagamage5688
@chamindahewagamage5688 3 жыл бұрын
තෙරුවන්සරනයි අපේ පින්වත් වල්පොල රාහුල ස්වාමීන් වහන්සේට .රටට ,දැයට විශිෂ්ඨ සේවාවක් කළ නායක ස්වාමීන් වහන්සේ නමක් .පැතූ බෝධියකින් නිවේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ .
@alokadinuwanthi336
@alokadinuwanthi336 3 жыл бұрын
🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Aloka Kohamada oyata Yalu wa eten
@ajithgunarathne9804
@ajithgunarathne9804 3 жыл бұрын
🙏🙏🙏🙏
@madurawijayakoon3976
@madurawijayakoon3976 3 жыл бұрын
රාහුල හිමියන් අවසානයට කියපු දේනම් 1000% නිවැරදියි. (22:52)
@nishan-129
@nishan-129 3 жыл бұрын
2021 බලන අය කෝ බලන්න..
@Sawo-500
@Sawo-500 3 жыл бұрын
😁🙏
@larryau3133
@larryau3133 3 жыл бұрын
Is there any English Subtitle? Please!
@sandunrangana8437
@sandunrangana8437 3 жыл бұрын
where are you from?
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
හරිම ලස්සනයි ,අහං ඉන්න ආසයි...
@maruhantv7942
@maruhantv7942 3 жыл бұрын
Walpola Rahula sadhu👍🫂👏👏🇰🇷🤩
@aselachathuranga7823
@aselachathuranga7823 3 жыл бұрын
Sadu...saduuu......
@gihanwijelath692
@gihanwijelath692 3 жыл бұрын
Excellent...
@sanchareapatapuluwanapevid1441
@sanchareapatapuluwanapevid1441 3 жыл бұрын
රාහුල හිමි විශිෂ්ටයෙක්
@kalumdasanayake3709
@kalumdasanayake3709 3 жыл бұрын
නිවන් දකීවා.
@BhantheSR
@BhantheSR 3 жыл бұрын
obawahanseta uthum niwan suwaya wewa nayaka hamuduruwane......