Пікірлер
@lalindunuwan320
@lalindunuwan320 4 сағат бұрын
150000 ta karapu aka ati nay ban ubala amawath naanay
@karasutk5067
@karasutk5067 7 сағат бұрын
Mokata me aya genawada danne
@perera5727
@perera5727 Күн бұрын
බොරු උපාධි, වේදිකාවේ බොරු, පොරොන්දු, අඛණ්ඩ වැඩ වර්ජන කරමින්, ජනතාව මුලා කලා, මාලිමාව.
@surangaUdayakumara-x3p
@surangaUdayakumara-x3p Күн бұрын
Hodai sadaranawa rata wenuwen janathawa wenuwen wadakarai kiyala wiswasakaranawa wagema magadi anduwa wattanna peralanna hadanna witharak epa janathawa,oba thumala genahodinma dannawa
@SudarshanaRanasinghe-b1l
@SudarshanaRanasinghe-b1l Күн бұрын
Rosan ta diabetic
@SudarshanaRanasinghe-b1l
@SudarshanaRanasinghe-b1l Күн бұрын
Harsata pissu dukata kiyana katha osthar andanna epa anura karala pennai
@anandagunasekera2006
@anandagunasekera2006 Күн бұрын
හරියට සංවාදයක් වෘතීයමට්ටමින් මෙහෙයවන්න බැරි නිවේදකයෙක්.
@lalsenarath
@lalsenarath Күн бұрын
නාකින්ගෙ බැංකු තැන්පත් වලට කෙලලා, ඒකෙන් බදු අඩු කරලා ඕං!
@ajithwijerathna6068
@ajithwijerathna6068 2 күн бұрын
බල වගෙ මීහරකක්ට ඉතින් පේන්නෙම නගුල තමයි බත්කන හරක්,සජිය ආවොත් තේරෙයි බලාට පියානොගෙ(ප්‍රේමදාස ) පුතානොනෙ,බලා ඔයවගෙ කමෙන්ට් දාන්නෙ එක පාරයි රෑට සුදු වෑන් එකෙතමයි,උද්දේට නිරුද්දයි.👎👎👎👎😔😔😔
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 2 күн бұрын
Truth is bitter 🙈🙏🙉
@masterofbabymusic
@masterofbabymusic 2 күн бұрын
Harshalage kayya witharay
@georgehenderson7962
@georgehenderson7962 2 күн бұрын
ජනපති තුමනි ඔබේ මව වගේ තවත් දාහස් ගනනින් මව්වරු පියවරු ඔබේ අකාරුනික තීරනයක් නිසා අන්ත අසරන බාවයට පත්වෙලා ඉවරයි.ඒක ඔබේ අම්ම දැනගත්ත නම් හරියට දුක් වේවි. ඔය ලක්සයට වඩා පඩි ගන්න සුලුතරයට වඩා පොඩ් මුදලක් බැංකුවේ තියගෙන ජීවත්වෙන අසරන දුගී දුප්පත් මිනිස්සු හුගාක් වැඩ්යි. ඒ බහුතරය තමයි ඔබතුමාව ඔය පුටුවේ වාඩ් කෙරෙව්වේ. එහෙම අපිට සලකන්නේ මෙහෙමද?මෙහෙම ගියොත් ඔය සුලුතරය නිසාම ඔබතුමාගේ ජන ප්‍රසාදය නැතිවෙලා යාවි. මේ දුක් විදින හැම දෙනාගේම නිහඩතවය හරිම පුදුමයි. ඒක ඉවසා ගන්න බැරුව පුපුරලා ගියොත් ඔබතුමාටවත් නවතාගන්න බැරිවේවි. බෙහෙත් තුන්ඩුවෙන් බාගයක් ගන්නත් මිනිස්සු ලග සල්ලි නැහැ.හුග දෙනෙක් ජීවත් වෙන්නේ එක වේලක් කාලයි.ඔය ලක්සයට වඩා ගන්න අයට මේ ප්‍රස්න නැහැ. බද්ද 5% 10% ක් කරන්න පපුවේ තෙතමනයක් ඇත්තේම නැද්ද? ඔය ආචාර්ය මහචාර්ය වරුන්ට සහන දීල ඔබට ලැබෙන දේ අපකීර්තියමයි. ඒක ඔබට ඉදිරියේදි දැනේවි. මේ හැමදේම බහුතරයේ අදහස බව අමතක නොකරන්න
@theonesl9063
@theonesl9063 3 күн бұрын
අනේ මේ ඔස්තාර්ලා නේද මේ රට මෙචිචර කාලයක් කරලා වලපල්ලට දැමිමේ. ඒ වගේම මේ මිනිස්සු බලයට එනකොට මිනිස්සුන්ට කියපු හැමදේම ඒ විදියට කරාද ? ඒ වගේම මේ රජය කියලා තියෙනවා රජයට බදු වංචා කරපු සමාගමි වලින් විශාල මුදලක් රජයට එන්න තියෙනවා. ඒවා ඉතා ඉක්මනින්ම එකතුකර ගන්න වා කියලා. ඒකෙන් මේ අඩුව පිරවීමට හැකියි කියලා.
@iraniepushpamalaherathmudi373
@iraniepushpamalaherathmudi373 3 күн бұрын
Buddhimatun vipakshaya ta daala gon ralakata aanduwak baara deepu ratak meka. 👍👍👍👍👍
@knightx9405
@knightx9405 3 күн бұрын
Harsha deserves it! CONGRATULATIONS! ❤️
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 3 күн бұрын
Congratulations Dr.HARSHA
@udaraindika2950
@udaraindika2950 3 күн бұрын
බොරුව ta ආයුෂ නැ බලෙ තියන කොට මොලෙ නෑ තොපි සේරම 🐄🐄🐄🐄😂😂
@MOREEN100
@MOREEN100 3 күн бұрын
Me anduwata Oya kiyapu kisima poroduwak ista karanna nbeha liya thiya ganna Rata pahalatama wetevi echarai
@lalantharajakaruna7584
@lalantharajakaruna7584 3 күн бұрын
This is a blunder
@susilratnaweera5482
@susilratnaweera5482 3 күн бұрын
හර්ෂ අපි දන්නතරමින් JR ,Premadasa ආණ්ඩුකරන කාලෙ තමයි රටේ ජනතාව හොදට කාල බීලා හිටියේ. ඒ වෙනකොට උතුරෙත් දකුනෙත් අවිගත් ත්‍රස්තවාදය ක්‍රියාත්මකවුනා. රොනී ද මැල් මුදල් ඇමති 17%ක පොළියක් තැන්පතුවලට දුන්නා භණ්ඩ හා සේවා ලබාගත්තේ ඉතාඅඩුමුදලකට. දැන් තැන්පතුවල පොළියට 10%ක බද්දක් ගන්නදෙන්න එපා. මේවට හඩක්නගන්න.
@thissarathnayake267
@thissarathnayake267 4 күн бұрын
IMF එක පිලිගත්ත නිසා ඒ කියන හිතන විදිහට NPE එකට නටන්නට බැහැ එයාල කියන දේවල් ක්‍රියාත්මක කරන්න වෙනවා.නැත්නම් ණය නොගෙන රටවිරුවන් මුදල් දෙනවා කිව්වා රට ගොඩ නගන්න ඒනිසා IMF ප්‍රතික්ෂේප කරලා දාන්න පුළුවන් නේද
@Backtrump
@Backtrump 4 күн бұрын
😂😂😂😂😂 meeee මොකද 😂😂 මොකද 😂😂 danne nathda miniha kiyannema වැඩකට නැති දේවල් 😂😂😂 matahaka na.
@nalanirajapaksha806
@nalanirajapaksha806 4 күн бұрын
Congratulations dr harsha. Very suitable gentlemen selected to this position.we hope u will give sound behalf of senior citizens who getting meger intrest from state bank. Please touch with this issue too..regard🙏🙏🙏🙏🙏🙏
@S.RKumar-x8t
@S.RKumar-x8t 4 күн бұрын
Apinam ahanne na me gollange katha appiriyayi😂😂😂😂😂hora nade😂😂😂😂😂😂
@S.RKumar-x8t
@S.RKumar-x8t 4 күн бұрын
Moka unath kaman na me rate minissu uda gedi denava ekayi me ratata mema vela thiyenne😂😂😂😂😂
@S.RKumar-x8t
@S.RKumar-x8t 4 күн бұрын
Ane ammeeee meyanam appiriyayi me gollange katha nam apita ahanda balanda baaaaa me gollo ayin karala danna oya thana thuru valin😂😂😂😂😂😂😮😮😮😮😮
@KumuduniWasantha
@KumuduniWasantha 4 күн бұрын
බොරුවේ උපත ජෙප්පෝ
@victormiguel5316
@victormiguel5316 4 күн бұрын
Now you are the gate keeper of all future expenditure. Please keep a publicly available record on all key decisions of COPF as a body and your personal position. Last thing I want to hear is close to the next election, you screaming your lungs out that you were against some lousy financial decisions taken by NPP🙏
@vasanthafernando185
@vasanthafernando185 4 күн бұрын
හර්ෂ ගොතගහන්නේ නැතුව මේකත් හරියට කරපන් කිසි දෙයක් මතක නෑනේ.බෙහෙත් ටිකක් අරන් හිටියා නං නම්
@nilustraveldiary
@nilustraveldiary 4 күн бұрын
ණය ගත්ත අය ... ණය ගෙවන අයට උපදෙස් දෙනවා.... ගත්ත ණයට මොකද කළේ කියලා කීවා නම්... 2015-2019 දී ගත්‍ත ණය ආයෝජනය කලේ කොහොමද කියලා කියන්න
@shanthap.k1711
@shanthap.k1711 4 күн бұрын
පහුගිය ආණ්ඩු වලදී මේ වගේ දේ ගැන කතා කරන්නට බය වෙන්න ඇති
@sanjayajayasinghe4641
@sanjayajayasinghe4641 4 күн бұрын
You are the best..Teach newcomers all these financial stuffs.
@y2kh673
@y2kh673 4 күн бұрын
Congratulations, Dr. Harsha. You deserve this role.❤
@G4M1ni
@G4M1ni 4 күн бұрын
මුන් එන්න පෙරත් පසුවත් පාර්ලිමේන්තුවේ ත් කියන්නෙ පට්ට බොරු.
@rukmalherath8633
@rukmalherath8633 4 күн бұрын
Yantham ado wadiyawawath nathara weine. Dan
@Sugatho
@Sugatho 4 күн бұрын
Apita godak Sathutui Oba thumaga pathwima Sambandawa SriLankan Airlinaka Kotas Himisangamaya Samagikayaku wasaya Sathutuwanawa Tharuwansaranai Yahapathakma Wawa manthri thuma🙏🙏🙏❤
@indrajithpunchihewa5876
@indrajithpunchihewa5876 4 күн бұрын
Npp never hire you 😊
@chameeragayashan4213
@chameeragayashan4213 4 күн бұрын
Mnagla samaraweera mathak wenawa .....❤❤❤❤❤❤❤❤❤❤Jaya wewa....Next president ...
@chameeragayashan4213
@chameeragayashan4213 4 күн бұрын
Jaya wewa❤❤❤❤
@DinuthKushed
@DinuthKushed 4 күн бұрын
රනිල් ISB ණය ගද්දි ඇයි කටවහන් හිටියෙ.ගත්ත ණය ගැටේ විසදද්දි දැන් ඒකට කියවනවා.ලැජ්ජයි මහත්තයො.
@hasithasuvimal6546
@hasithasuvimal6546 4 күн бұрын
පප්පා එක්ක එකතු වෙලා රට කාලා කාලා...දැන් බයිලා ගහන්නෙපා..ඔක්කොටම නැගිටලා යැයි යැයි නොගහා පොඩ්ඩක් බලන් ඉන්න Mr.Harsha
@Dushmantha18
@Dushmantha18 4 күн бұрын
Congratulations! You deserve this