KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Saddamma Sawana
ඔබ ලැබුවා වූ උතුම් මිනිසත් බව වඩ වඩාත් බබළවා ගන්න, දුක - ශෝකය - සංතාපය නිවාගෙන සැනසෙන්නට නිවැරදි මඟ කියාදෙන ‘සද්ධම්ම සවණං‘ හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුද්ධ ගුණ භාවනා පන්තිය සහිත සසුන් කෙත වඩන, ධර්‍මදානය සියතින් සිදු කරන්නට කැමති ඔබේම චැනලය...
13:02
882 - සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 882
2 сағат бұрын
14:28
881 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 881
7 сағат бұрын
13:24
880 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 880
9 сағат бұрын
14:31
879 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 879
12 сағат бұрын
15:48
878 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 878
14 сағат бұрын
15:36
877 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 877
16 сағат бұрын
13:16
876 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 876
16 сағат бұрын
2:03
අපි ෙමත් සිත වඩමු.
16 сағат бұрын
11:39
875 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 875
16 сағат бұрын
14:05
874 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 874
19 сағат бұрын
2:01
ප්‍රිය සබඳ මේ බුදුගුණ විනාඩි 02 අහන්න.
Күн бұрын
14:24
874 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 874
Күн бұрын
11:44
873 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 873
Күн бұрын
13:47
872 - සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 872
Күн бұрын
15:06
871 - සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 871
Күн бұрын
14:24
866 - සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 866
14 күн бұрын
14:26
863 - සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 863
21 күн бұрын
13:15
862 - සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 862
21 күн бұрын
14:29
859 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 859
21 күн бұрын
9:24
858 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 858
21 күн бұрын
15:28
854 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 854
Ай бұрын
1:07
‘චිරං ජයතු‘ ඔබේ ආදරණීය දරු පැටියාගේ ග්‍රහ අපල දුරුකොට නව දිවියකට සුව සෙත පතන සද්ධර්ම දේශණ මාලාවයි.
Ай бұрын
15:18
842 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 842
Ай бұрын
12:39
841සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 841
Ай бұрын
14:24
840 - සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 840
Ай бұрын
15:07
839 - සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 839
Ай бұрын
1:43
පින්වත් ඔබ නිතර හිසරදයෙන් පෙළෙනවාද? මේ විනාඩි 02 ඇතුළත ‘‘බුදුගුණ දැහැන‘‘ රාත්‍රී නින්දට පෙර අහන්න.
Ай бұрын
14:20
838 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 838
Ай бұрын
18:58
834 සද්ධම්ම සවණං හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ දේශණ මාලාව - 834
Ай бұрын
Пікірлер
@GshryRhrj-iz8wv
3 күн бұрын
Theruvan saranai 🙏🏻🙏🏻
@chandanabandara7701
3 күн бұрын
@@GshryRhrj-iz8wv දිගාසිරි වේවා මල්ලි තෙරුවන් සරණයි.
@kanthisiriwardana877
10 күн бұрын
Oluve kakkuma ඉවසන්න bari velavaka dakke sthuthy
@chandanabandara7701
10 күн бұрын
@@kanthisiriwardana877පින්වත් කාන්ති දැන් කොහොමද තත්වය...? 0752232557 වට්ස්ඇප්
@JelaJela-lo3xj
16 күн бұрын
no sé🎉
@damithLl
28 күн бұрын
අනේ ඇයි මේ 😂😂😂😂😂😂😂😂😂😂😂 ධර්මය සමග විහිලු කරනවද amy training
@chandanabandara7701
28 күн бұрын
සුපින්වත්නි, ධර්‍මය එක්ක විහිළු කරන්නේ ධර්‍මය නො දන්න මිනිස්සු. තමන් නො දන්න දේවල් - amy training නොව army training - ඉංග්‍රීසි භාෂාව එක්කත් විහිළු කරනවා. හමුදාවේ ඉන්නේ, මනස සන්සුන් කරගැනීම පිළිබඳ විශේෂ (භාවනාමය) පුහුණුවක් ලබපු අය. වැහි බිංදුවක් වැටෙනකොට කලබල වෙන සාමාන්‍ය මිනිස්සු වගේ නෙමෙයි මෙවැනි පුහුණුවක් ලබපු අය කලබල වෙන්නේ නෑ, දවසම නොහෙල්ලී ඉඳලා ඉලක්කය සපුරා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවක ශ්‍රවිකා හමුදා භටයිනුත් ඒ වගේම තමයි. කෙනෙක් කුඹුරට බැහැලා, වැඩ කරලා අස්වැන්න නෙළා ගත්ත අත්දැකීම සාමාන්‍ය මිනිස්සුන්ට නෑ. ඔබට සක්මන් භාවනාව හරියන්නේ නැති බව පේනවා, මූලිකව, නව අරහාදී බුදුගුණ වඩන්න. තෙරුවන් සරණයි.
@damithLl
28 күн бұрын
@@chandanabandara7701 සුපින්වත්නි ධර්මය දැන වදරන්න එතකොට එය කාටත් හයපතක් බොරු ව මුසාව මුලා කිරිම අත් හරින්න සුපින්වත වම දකුණ මිනිස්සු න් අතර විනියානු කුල කටයුතු මනා පහසුව උදේසා හුදේක්ම මිනිස්සු න් කණ්ඩායමක් එවර මේහේය වීමක් සදහා එවැනි දේයක් බුදුන් ගේ ධර්මය තුල නැත ඔබ ධර්මය ට නිගරු කරනව ද මේය හුදේක්ම ධර්මය ට පටහැනි තම මතය භලවත් කිරිම වැදගත් නැත ධර්මය සිහි නුවණ ඇති මිනිස්සු න් වේමු ඇත්ත ධර්මය ඇති තතු දැන තේරුවන් සරනයි...
@KumariKumari-dx8ij
Ай бұрын
Annta budu ගුණ balayn maga පවුලේ සියලු danatma ලෝක වාසී සියලු danatma satak santeyk යහපතක් wawa sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻
@chandanabandara7701
Ай бұрын
@@KumariKumari-dx8ij දිගාසිරි වේවා පින්වත් නෝනා මහත්මියනි, ඔබතුමිය අපිට 0752232557 ට පණිවුඩයක් තිබ්බොත් හැමදාම උදෑසන වට්ස්ඇප් මගින් බුදුගුණ දේශන ලබාගන්ට පුළුවනි. තෙරුවන් සරණයි.
@amaratungah.a6615
Ай бұрын
සාදු සාදු සාදු,
@ZainZain-s8l
Ай бұрын
Sadu.sadu.sadu
@p.asrangith1570
Ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙවා
@p.asrangith1570
Ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය. මගේ රටට මහා සෑ සමිදුන්ගෙ පිහිටයි
@paramithapoonam1649
Ай бұрын
🌸🌸🌸🙏🙏🙏
@paramithapoonam1649
Ай бұрын
🌸🌸🌸🙏🙏🙏
@paramithapoonam1649
Ай бұрын
🌸🌸🌸🙏🙏🙏
@paramithapoonam1649
Ай бұрын
🌸🌸🌸🙏🙏🙏
@paramithapoonam1649
Ай бұрын
🌸🌸🌸🙏🙏🙏
@paramithapoonam1649
Ай бұрын
🌸🌸🌸🙏🙏🙏
@DimuthSandaruwan
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DimuthSandaruwan
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnulaKumarihami-y4j
Ай бұрын
වටින....වා.....සාදු සාදු සාදු
@chandanabandara7701
Ай бұрын
ඔබට සෙත් වේවා. සක්මන් භාවනාව ළඟට බුදුගුණ වැඩුම හෙවත් බුද්ධානුස්සතියයි. kzbin.info/www/bejne/bJLTY3uAa5KKmas
@kokmadugejepin4795
2 ай бұрын
🙏🙏🙏හරිම ප්‍රනීත මේ බණ අසා මම ද සිත සනසා ගතිමි 🙏🙏🙏
@chandanabandara7701
2 ай бұрын
0752232557 Whatsapp - Saddhamma Sawanang Group එන්න සද්ධම්ම සවණං ගෘප් එකට සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි
@jayamala7987
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayshakwi7192
2 ай бұрын
Sadu.sadu.saduma.himidiriya.maga.namas.karaya.wawasadu.sadusadu
@SriyaniFernando-mr8fd
2 ай бұрын
🙏🙏🙏
@SathikaGeeneth
2 ай бұрын
බොහෝ පින්.....
@chandanabandara7701
2 ай бұрын
අනන්ත බුදුගුණ බලයෙන් සෙත් වේවා ඔබට. හැමදාම උදෑසන ආශිර්‍වාද බුදුගුණ කාණ්ඩයක් අහන්න කැමති නම් 075 22 32 557 අපගේ වට්ස්ඇප් අංකයෙන් සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි.
@khdmakhdma7106
2 ай бұрын
.🙏🙏🙏🙏💕🇦🇪🇱🇰💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🌸🙏🙏🙏🙏🙏🙏🙏🌸🙏
@WasanthiDammalage-j6p
2 ай бұрын
🙏🙏🙏🙏🪷🪷🪷🔥🔥
@chandanabandara7701
2 ай бұрын
kzbin.info/www/bejne/q5CUZahqf7-AgLM
@chandanabandara7701
2 ай бұрын
web.facebook.com/chandanabandara.763/
@rohithasenarathne-qw3xi
3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sampathkumara334
3 ай бұрын
Theruwan saranai
@jandrajandra5712
3 ай бұрын
නමෝ බුද්ධාය සමිමා සමිබුදු සරණයි මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏සාදු 🙏🌻 සාදු 🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏
@komarikomari2766
3 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@KumariKumari-dx8ij
3 ай бұрын
Sadu sadu sadu maga utum budu පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ana maga utum budu පියාණන් වහන්සේ.wadinu.man.අපගේ duka bala.sadu sadu sadu ana අපට utum budu පියාණන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව hara.wana කුමන .saranakda.🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻...
@chandanabandara7701
3 ай бұрын
පින්වත් කුමාරි, ඔබ මේ දේශණ මාලාව දිනපතාම උදයේ ශ්‍රවනය කරන්න කැමති නම් 075 22 32 557 CB නමින් සේව් කරගෙන වට්ස්ඇප් වලපින් 'සද්ධම්ම සවණං' කියන පදය යොමු කරන්න. එවිට අප ඔබව ඇඩ් කරන්නෙමු. අගැයීමක් ලිව්වාට බොහෝම පින්. තෙරුවන් සරණයි. web.facebook.com/chandanabandara.763
@jandrajandra1067
4 ай бұрын
🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏
@sdnk5087
4 ай бұрын
අනේ ගොඩාක් පින් 🙏 පැහැදුණ සිතින් ශ්‍රවණය කලා🙏🙏🙏
@chandanabandara7701
4 ай бұрын
පින්වත් නැඟෙණියනි, ''සද්ධම්ම සවණං - හිමිදිරි පාන්දර ආශිර්‍වාද බුදුගුණ භාවනා පන්තිය'' ට සම්බන්ධ වෙන්න. බොහෝ බුදුගුණ අසා දැනගන්න පුළුවනි. 0752232557 CB වෙත වට්ස්ඇප් පණිවිඩයක් තියන්න. තෙරුවන් සරණයි. web.facebook.com/chandanabandara.763/
@chandanabandara7701
4 ай бұрын
kzbin.info/www/bejne/Y5XYk32ogLV5pZo
@srimadeepani2321
5 ай бұрын
🙏🙏🙏🙏🌼🌸🌺🌹🌹
@chandanabandara7701
5 ай бұрын
පීති මුදාරං වින්දති දාතා ගාරවමස්මිං ගච්ජ්තී ලොකෙ කිත්තිමන්නතං යාති ච දාතා විස්වසනීයෙයා හොතු ච දාතා දන් දෙන තැනැත්තා උදාර වූ ප්රීතියක් විදින්නේය. මේ ලෝකයේ බොහෝ දෙනාගේ ගෞරව කිරීමට පැමිණෙන්නේය. අප්රමාණ කීර්තියක් ලබන්නේය. දන් දෙන තැනැත්තේ බොහෝ දෙනාගේ විශ්වාස බවට පැමිණෙන්නේය. සියළු දානයන් අතර, ‘ධර්‍ම දානය‘ ම අතිශයින් උසස් වේ. දිට්ටදචම්මවේදනීය විපාක ඒකාන්ත ධර්‍මයක් ලෙස ඉතා බලවත්ව පැමිණෙන්නේ ම ය. සුභ සිද්ධ වේවා. තෙරුවන් සරණයි.
@uthpalauthpala4224
5 ай бұрын
ගොඩාක් පින් ගුරුතුමනි !!! ඔබතුමා නිසයි මේ උතුම් පින්කම් කර ගන්නේ
@chandanabandara7701
5 ай бұрын
පින්වත් දරුවො, මා ලද මිනිසත් බව උතුම් ය. එය හරි අපූරු ය. මැණික් බහාලන්නට සුදුසු ඝනරන් බඳුනක් සේ ය මේ මිනිසත් බව. ඉතින් අප ගියේ බුදුන් වඳින්නට ම ය. උන්වහන්සේ සද්ධර්‍මයට අධිපති වන සේක. අප දහස් ගණනින් බණපොත් දන් දුනිමු. ඔබට ද ඔබතුළ පෙර භවයෙන් ගෙනා වාසනා ශක්තිය පුබුදු වන සේ, අටමහා කුසල ධර්‍මදානය කරන්නට උපදෙස් දුනිමු. අප කී දෙයක් කළ කෙනෙකුට කවදාවත් වැරදුණේ නම් නැත. අඳුරු ජීවිත ඉතා සොඳුරු වුනාමයි. බලන්න... මහ බලැති ‘අටමහා කුසල ධර්‍මදාන පින්කම‘ සිදුකරලා මාසයකට වැඩි... එදා මම මෙවැනි පින්කමක් කරනවා කියලා දැක බලාගන්නට හැකි වුණේ නෑ ධර්‍මදානයට ම සිත අලවා කටයුතු කරමින් සිටි නිසා... නමුත් අද - මාසයකුත් දින 12කට පස්සේ... ඒ පින්කම මෙලෙස යළි දකින විට කොහොම සතුටක් ද? එදා නො තිබුණු සතුටක් ම යි. ඉතිං ඔහොම කාලයක් ගිහිල්ලා අවුරුද්දකට පස්සේ මතක් වෙලා 2025 අප්‍රියෙල් 07 වෙනිදා ආපසු මේ විඩියෝව බලනවා කියමුකො... සතියකට පස්සේ බැලුවාට වඩා මහා සතුටක් ම යි. එන්න එන්නම සතුට වැඩි වෙනවා. පින්කමේ ‘බලමහිමය‘ ඒකයි. පීති මුදාරං වින්දති දාතා ගාරවමස්මිං ගච්ජ්තී ලොකෙ කිත්තිමන්නතං යාති ච දාතා විස්වසනීයෙයා හොතු ච දාතා දන් දෙන තැනැත්තා උදාර වූ ප්රීතියක් විදින්නේය. මේ ලෝකයේ බොහෝ දෙනාගේ ගෞරව කිරීමට පැමිණෙන්නේය. අප්රමාණ කීර්තියක් ලබන්නේය. දන් දෙන තැනැත්තේ බොහෝ දෙනාගේ විශ්වාස බවට පැමිණෙන්නේය. සියළු දානයන් අතර, ‘ධර්‍ම දානය‘ ම අතිශයින් උසස් වේ. දිට්ටදචම්මවේදනීය විපාක ඒකාන්ත ධර්‍මයක් ලෙස ඉතා බලවත්ව පැමිණෙන්නේ ම ය. සුභ සිද්ධ වේවා. තෙරුවන් සරණයි.
@ayuarana3061
Жыл бұрын
Theruwan saranayi 🙏🙏🙏🙏🙏
@sihinasathuwam3407
Жыл бұрын
සාදු සාදු සාදු
@sihinasathuwam3407
Жыл бұрын
සාදු සාදු සාදු
@indranimarasinghe-cm4ld
Жыл бұрын
ම
@chandanabandara7701
Жыл бұрын
සුවපත් වේවා. තෙරුවන් සරණයි...!!!
@sriyanisriyani6675
Жыл бұрын
සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා වීඩියෝ ව සදහ නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා අජ්ජේව කිත් තං ආතප්පං
@chandanabandara7701
Жыл бұрын
සුභ දවසක් වේවා පින්වත් ශ්‍රියාණි නෝනා, බුදුගුණ වැඩීම නිවැරදිව පුහුණු වීමෙන් විශාල සෙතක් ශාන්තියක් සිදු වෙනවා ඒකාන්තයි. මේ කියාදෙන විදියට ඉගෙන ගන්න. තෙරුවන් සරණයි.
@seeladahanayaka5491
Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@sanujafernando3981
Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sihinasathuwam3407
Жыл бұрын
සාදු සාදු සාදු චන්දන බණ්ඩාර අයියේ ඔයාට තෙරුවන් සරණයි
@chandanabandara7701
Жыл бұрын
kzbin.info/www/bejne/gInGaJWdf8Zoqa8
@chandanabandara7701
Жыл бұрын
kzbin.info/www/bejne/gInGaJWdf8Zoqa8
@chandanabandara7701
Жыл бұрын
kzbin.info/www/bejne/gInGaJWdf8Zoqa8
@seeladahanayaka5491
Жыл бұрын
සාදු.සාදූ සාදූ🙏🙏🙏
@chandanabandara7701
Жыл бұрын
kzbin.info/www/bejne/gInGaJWdf8Zoqa8
@sihinasathuwam3407
Жыл бұрын
හරිම ලස්සනයි අයියේ හරියට ගුවනේ පාවෙමින් දෙවියන් හමු වුණා වගේ
@chandanabandara7701
Жыл бұрын
සාදු සාදු සාදු... තවමත් බොහෝ අය අප නිවසන පෘතුවිය තියෙන විදිය හරි හැටි දැකලා නැහැ. තාක්ෂණයේ දියුණුව නිසා එදා බුදු පසේබුදු රහතන් වහන්සේලා ලෝකය දැක්ක විදිය අපිටත් යන්තමින් හරි බලාගන්න බලාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම විශ්වය කියන්නේ මොන වගේ වපසරියක් ඇති තැනක් ද කියලා මේ දර්+ශණ පෙළෙන් ඕනෑම කෙනෙක්ට අවබෝධ කරගන්නත් පුළුවන්. බුදුගුණ වඩන අය හරි ම වාසනාවන්තයි. තෙරුවන් සරණයි.
@sriyanisriyani4515
Жыл бұрын
තෙරුවන් සරණයි බොහෝම පිං .මම හරිම ආසාවෙන් අහනවා බුදු ගුණ වන්දනාව ස්තුතියි ඔබ තුමාට
@chandanabandara7701
Жыл бұрын
පින්වත් මහත්මියනි, හරිම ආසාවෙන් අහනවා වගේම, අප කියා දෙන පරිදි ‘බුදුගුණ මනසිකාරය‘ ද පුහුණු කරන්න. මේවා අත්හදා බලන්නට භය නො විය යුතුයි. පසුබට නො විය යුතුයි. බුදුගුණ මනසිකාරය පුහුණු වුන අය ඉන්නවා නේ.. ඒ අයට සසර ගමන කවරදාවත් වරදින්නේ නෑ. දුර තිබෙන නිවනත් අත මතට පමුණුවාගන්නා වාසනාවන්තයින් වෙනවාමයි. සුභ සිද්ධ වේවා. තෙරුවන් සරණයි.
@thilakasilva608
Жыл бұрын
Mage daruwata ledak wenam budu guna balaye suwa wewa sadu
@chandanabandara7701
Жыл бұрын
පින්වත් ඔබගේ දරුවාට පමණක් නොවෙයි සියලුම දරුවන්ට සෙත් පතන්න. එවිටයි ඔබේ දරුවාටත් සුවයක් ඇතිවෙන්න හදවතේ මෛත්‍රිය බලපාන්නේ. තෙරුවන් සරණින් සියලු අසනීප උවදුරු දුරු වේවා. සුවපත් වේවා.
@sihinasathuwam3407
Жыл бұрын
සාදු සාදු සාදු ලස්සනයි අයියේ vidio එක
@chandanabandara7701
Жыл бұрын
පින්වත් අපේ නංගි බොහෝ පින් අගැයීමට. සැම අතින්ම සෙත් වේවා. තෙරුවන් සරණයි.