Diyawanna Vesak Kalapaya - 2024
28:07
Пікірлер
@dinithiudari3232
@dinithiudari3232 19 минут бұрын
අමා පොඩ් කාලේ හරිම ලස්සනයි .
@dumindakumara4882
@dumindakumara4882 4 сағат бұрын
මීට වඩා ලස්සනයි සන්න එක්ක කියපු සීන් එක
@BashaSinghe
@BashaSinghe 8 сағат бұрын
නන්දා මාලිනී මැතිනිය ට නිරොගි සුවය ලැබේ වා.
@BashaSinghe
@BashaSinghe 8 сағат бұрын
අහගෙන ඉන්න ආස හිතෙන නිහතමානී , බුද්ධිමත් කතාවක්.
@OshanLakmal-cb6xj
@OshanLakmal-cb6xj 19 сағат бұрын
කාලයේ හන්දිය ආදරෙයි අයියේ....❤️❤️❤️❤️❤️
@hmckherath2652
@hmckherath2652 22 сағат бұрын
ප්‍රේක්ෂකයන්ගෙ ආරාධනාවක් තියනවා අමරසිරි පීරිස් මහත්මයාගෙ හඬින් අහන්න. අවුරුදු දෙකක් ගතවෙලා. මේ ගීතය අතුල, වෙලරලියද්ද මහත්වරුන්ගෙ හඬින් අහන්න තිබුනත් කවුරුත් අකමැතිවෙන්නෙ නෑ. මේ වගේ තවත් ගායකයෙකුගෙ හඬින් මේ වගේ දැනෙන ගීත වෙනුවෙන් වැඩ සටහනක් කරන්න.
@nilangaekanayaka-lw1ek
@nilangaekanayaka-lw1ek Күн бұрын
අමර සිරි මහතාගෙන් එ සිංදුව අහන්න ආසයි
@nilangaekanayaka-lw1ek
@nilangaekanayaka-lw1ek Күн бұрын
වාදක මඩුල්ල සුපිරිම තමයි පට්ටම සිංදුව ❤❤❤❤
@chamidhusandheep2615
@chamidhusandheep2615 Күн бұрын
අධිමාත්‍රා❤❤
@krishanthamendis1378
@krishanthamendis1378 Күн бұрын
❤❤❤❤
@dd5944
@dd5944 Күн бұрын
විනිසුරුරට වැල් වීඩියෝ එකක් ඕන කියන එක කියන්නේ.
@Jeewaka3
@Jeewaka3 2 күн бұрын
වෙන්වී යනවා නැවතත් එක්වෙනවා භව ගමනත් මේ වාගෙයි ඉපදී මැරෙනවා මැරි මැරී නැවතත් ඉපදෙනවා ඒ වාගෙයි අපේ ජීවිතයට එන අය......කලකදී ලංවී ටික කලකින් වෙන්වී යනවා..... වෙන්වන විට දුක දී ලංවෙන විට සතුටෙන් ඉපිලෙන ජීවිත ගමනේ දුක සැප මේ වාගේ දුක මෙන් සතුටත් සසර ගමනට මග වියදම් බව නෑ අවබෝධය ලැබුවේ ජීවක......
@AsheniRashmika
@AsheniRashmika 2 күн бұрын
මම මේ සින්දුව ඇහුවේ උතුරු යුධ සමයේ රාජකාරි සිටියදි අදටත් පට්ටම ආසයි දැන් මම රටින් පිට
@KSP952
@KSP952 2 күн бұрын
උබලට හොයන්න දෙයක් නැද්ද බං..රාම රාවණ සීතා ගැන මොනාද දන්නේ උබලා..රටේ වෙන දෙයක් ගැන හොයපන්...ගොං හැත්ත නෙමෙයි හු#$%@
@user-ei5zf6yr2r
@user-ei5zf6yr2r 2 күн бұрын
නනදා මාලනියනි, ඔබට අපගේ උත්තමාචාරය!
@maduraprabath7794
@maduraprabath7794 2 күн бұрын
හදවතේ සිව්ම තැන් ස්පර්ශ කිරීමට අවස්තාව් ලබාදුන් මේ වැඩසටහන ඉදිරිපත් කල ලඛඩට හදවතින්ම ආදරෙයි ස්තුතී ❤❤❤❤...🙏🙏🙏🙏....
@ChathurangaHettiarachchi-j8q
@ChathurangaHettiarachchi-j8q 2 күн бұрын
දිවුල්ගෙ හඬට සමාන කරන්න බෑ අතුලගෙ හඬ
@user-mr9id3gb7b
@user-mr9id3gb7b 2 күн бұрын
@PradepaBalamana
@PradepaBalamana 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😊
@user-qr7cp7mr1p
@user-qr7cp7mr1p 2 күн бұрын
ගොඩක්ම සතුටක් දුව සම්පූර්ණයෙන් මෙම වීඩියෝ එක බැලුව හදවතින්ම සුබ පතනව පවුලේ සැමටම ❤
@Prebathmunasinghe
@Prebathmunasinghe 2 күн бұрын
❤❤
@user-ti9ps7ev1m
@user-ti9ps7ev1m 2 күн бұрын
Sounds balance karala lesatama ❤🥰🥰🥰✍️
@SusilaPremalatha
@SusilaPremalatha 2 күн бұрын
Obawahase kisima balaporoththuwAk nathuwa sasaneta athulu unata perumpurapu Maha uththamayek
@eriyagollajayalath1907
@eriyagollajayalath1907 2 күн бұрын
නන්දාමාලනී මහාත්මියගේ ගෙදර මමත් ගිහීතියනවා පවන කියන කාලේ
@gunasiriguna1841
@gunasiriguna1841 3 күн бұрын
අමා ඇත්තටම ගොඩාක් සතුටක් දැනුනා ඔයාව දැක්කම ඔයා ගොඩාක්ම පොඩි කාලෙ අක්කයි ඔයයි මට මුනගැහුණෙ ඔයාට භාෂා පහකින් සිංදු කියන්න පුලුවන් ඔයාට මතකද කරදාසියා පීතර සිංඤො නාට්‍යයයේ රක්ෂයාගේ චරිතයට මම ඇදල මේකප් කරල ස්ටේජ් එක උඩට එනකොට බයවෙලා යටගිරියෙන් කෑ ගැහුවා මතකද එතකොට මම කීවා අමා මම ගුණසිරි අයියා බයවෙන්න එපා කියලා. මේ සිදුවීම අවුරුදු ගානක් පරණ සිදුවීමක් අවංකවම ගරු කලයුතු දරුවන් දෙදෙනෙක් ඔයයි අක්කයි පොඩිකාලෙ ඉදලම දුකසැප සමබරව වින්දා ඒ ඔයාගේ අව්‍යාජ ආදරණීය බව තවමත් ඒ විදිහටම තියෙනව ඔයාටත් ඔයාගේ මහත්තයට දරැවන්ට හදවතින්ම සුභ පතනවා බුදු සරණයි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.
@w.sajeewani3441
@w.sajeewani3441 3 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@anura.rathnayake9661
@anura.rathnayake9661 3 күн бұрын
Namo buddaya 🙏
@ShanikaNimmi
@ShanikaNimmi 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-ze5to1rl1w
@user-ze5to1rl1w 3 күн бұрын
geetha lowa apa amma ayayi a nama kawamadawath makanna natha aya apa maniekayi❤❤❤❤❤
@ChandraKatugampala-m1w
@ChandraKatugampala-m1w 3 күн бұрын
සරල, නිහතමානී , අක්මුල් හදුනාගත් , මුල අමතක නොකල අයෙකුට පමණයි තමන්ට අත්වැලක් වූ අය මතකයේ රැදෙන්නේ. නන්දා මාලනී නම් ඒ අසහාය ගායිකාව තුල ඇත්තේ මේ ගුණංගයි. ඇය ලක් දෙරණේ පිනට පහල වූ ගායිකාවක් ලෙසයි මට හැගෙන්නේ.
@padmininayankkara4904
@padmininayankkara4904 3 күн бұрын
Rata wenuwrn newei Rata winasa karapu sakkiliyo wenuwen
@jayathuperera7477
@jayathuperera7477 3 күн бұрын
බැන්ජෝ 🔥🔥🔥🔥
@SleepyForestTrees-pw4xd
@SleepyForestTrees-pw4xd 3 күн бұрын
🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@ShashiyaSudda
@ShashiyaSudda 3 күн бұрын
2024/8/24❤😔 අවුරුදු 39ක් වුනත් තාම අහන්න ආස මං 💕😍😔
@ShashiyaSudda
@ShashiyaSudda 3 күн бұрын
2024/8/24❤😔 අවුරුදු 39ක් වුනත් තාම අහන්න ආස මං 💕😍😔
@josephwijegoonewardena4404
@josephwijegoonewardena4404 3 күн бұрын
Best editor
@josephwijegoonewardena4404
@josephwijegoonewardena4404 3 күн бұрын
Very good understanding cameramen
@nadeekaamarathunga589
@nadeekaamarathunga589 3 күн бұрын
මෙන්න් ගීත....ඒ හඩවල් දෙක..දිවයමය හඬ...නිරෝෂා ❤
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 4 күн бұрын
නන්දා මාලිනී ආදරණීය ප්‍රවීන ගායන ශිල්පිනිය අපේ ජීවිතයට කොතරම් ආදරේද?, දීර්ගායුෂ ලැබේවා
@SujeewaShirani
@SujeewaShirani 4 күн бұрын
Harima ලස්සනයි ,mara fling ekak enne
@user-pv6ti5oz2t
@user-pv6ti5oz2t 4 күн бұрын
අපි ආදරෙයි ඔයාල තුන් දෙනාටම. ඒත් නන්දා මාලනියගේ ගීත විකුර්ති කරන කොට පුදුම දුකක් තියෙන්නෙ. අම්මාගෙ ගීත රැකගන්න.
@rohanwasantha4244
@rohanwasantha4244 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@adithyachamupa6622
@adithyachamupa6622 4 күн бұрын
පූජනීය චරිතයක් 🙏🙏💐🙏🙏
@tharangagunarathna3525
@tharangagunarathna3525 4 күн бұрын
නන්දා මාලනී මහත්මියට අපි අාදරෙයි නිහතමානී මවක් එතුමියට අප නිදුක් නීරෝගී සුව දීර්ඝ අායුෂ ලැබේවා🙏
@pradeeparuna3711
@pradeeparuna3711 4 күн бұрын
නන්දාමාලිනී මහත්මිය කොච්චර නිහතමානී චරිතයක්ද
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 4 күн бұрын
Jathiye mahama sampatha.Yr.dream would come true very soon.
@neethagunasekara7086
@neethagunasekara7086 4 күн бұрын
නන්දා මාලනී මහත්මියට නිදුක් නිරෝගී වේවා ! දීර්ගායු වේවා !
@NilminiRupamala
@NilminiRupamala 4 күн бұрын
පුදුම නිහතමානී ලස්සන් කතාවක්
@ayomahennayaka323
@ayomahennayaka323 5 күн бұрын
Ledgend of deep music
@rmgrathnayake6261
@rmgrathnayake6261 5 күн бұрын
අපේ නොවන අපේ අය..