Пікірлер
@spKumara-f2h
@spKumara-f2h 41 минут бұрын
Mage siyalu prarthana ishta Kara dun wishwa maniyanta sthuthi sthuthi sthuthi
@anuruddaelson95
@anuruddaelson95 5 сағат бұрын
10ක් 20 ව්දියට කියන ව😊ානිත් ඒවත් අහන්න
@දේශාටන
@දේශාටන 6 сағат бұрын
ස්තුතියි,...තෙරුවන්සරණයි............
@anuruddaelson95
@anuruddaelson95 6 сағат бұрын
10කු ලග්න ඵලාපල 10 විදියට කියනව සේරම සාකච්ඡා කර එකක් කියන්න 😅😊
@kanthikanthi979
@kanthikanthi979 7 сағат бұрын
අසීමිත බලයක් ඇති විස්ස මාතාවට මගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේට ස්තුති වේවා වේවා! ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා
@NilaniFernando-hp1oc
@NilaniFernando-hp1oc 7 сағат бұрын
මට රුපියල් කෝට් හතරක් ලබා දුන් විශ්ව මතාවට ස්තූති වේවා ❤
@NishanthiHemamala
@NishanthiHemamala 8 сағат бұрын
මට සහ මගේ පවුලේ අයට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත ව ජීවත් වෙන්න වාසනාව ලබාදුන් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා !!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛💛💛💛💛💛🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚💚💚💚💚
@NishanthiHemamala
@NishanthiHemamala 8 сағат бұрын
මට කෝටියක් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@delpagedagelinton9503
@delpagedagelinton9503 8 сағат бұрын
ස්තුතියි සර් ❤❤❤❤❤❤
@PushpalathaGedara-uk6xz
@PushpalathaGedara-uk6xz 9 сағат бұрын
බෙහෝපිංවෙදමහතාදැනුවත්කරාට
@PushpalathaGedara-uk6xz
@PushpalathaGedara-uk6xz 9 сағат бұрын
මමත්අහන්නහිටියේසුදනගයෙකයිකලුනගයෙකයි❤❤දෙවියනේ
@nandinivimalaweera488
@nandinivimalaweera488 9 сағат бұрын
Mage duwata rekiyawak laba dunnata wishwa mathawata sthuthi sthuthi sthuthi ❤
@DumithraKalhari
@DumithraKalhari 9 сағат бұрын
Kantaga nambaekak dannako obathumaga pin sidda Wei 🙏🏾🙏🏾
@pushpakalyani2922
@pushpakalyani2922 9 сағат бұрын
මට ලක්ෂ පනහක මුදලක් ලබා දුන්න විශ්වයට අනේක වාරයක් ස්තුතියි.. ස්තූතියි.. ස්තූතියි.🙏🙏🙏
@SharmaleeJayamanne
@SharmaleeJayamanne 10 сағат бұрын
Himalian sault ganna nha neh. Super markets walath nha
@GayuuGayu-n7v
@GayuuGayu-n7v 10 сағат бұрын
Thnx ❤
@thusharihandagama5907
@thusharihandagama5907 11 сағат бұрын
E lunu ganna puluwan kohenda
@NilakshiWeerasinghe-x3i
@NilakshiWeerasinghe-x3i 12 сағат бұрын
Kathara gama dewiynta sale ge athule pahna paththu karata kamak nedda
@RasikaSajeewani-k7d
@RasikaSajeewani-k7d 13 сағат бұрын
Mage balaporothhu ista karadun vishwa mathawata sthuthi sthuthi sthuthi ❤❤❤❤
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 15 сағат бұрын
Obathumata theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸
@nilukamadurangi2658
@nilukamadurangi2658 15 сағат бұрын
විශ්ව මාතාවට ස්තුතියි
@kidsplanet3521
@kidsplanet3521 16 сағат бұрын
English subtitle isn't on to translate this to understand 😞 I would love to know what this wonderful lady is explaining.
@udarilanka5650
@udarilanka5650 16 сағат бұрын
කරදර ඉවර වෙන්නේ කවදාද
@udarilanka5650
@udarilanka5650 16 сағат бұрын
අවුරුද්ද පටන් ගත්‍ත දවසේ ඉදලා කරදර තමයි
@niroshakumaari1843
@niroshakumaari1843 16 сағат бұрын
Mage sihina niwahana nimakaradun viswa mathawata esthutii aneka warayak esthuthii
@vinithadesilva4333
@vinithadesilva4333 17 сағат бұрын
මගේ වැසිකිලි වල උතුර ඊසාන දිශාවෙ පිහිටලා තියෙන්නෙ.මාස 6ට වරක් අස් කරනවා.වෙන තියන්න තැනත් නෑ.එහි දොස් තියනවනම් ඒව නැති කරන වාදිහ කරන්නෙ කොහොමද
@DeepthiSundya
@DeepthiSundya 18 сағат бұрын
Thank you somuch Wish you happy new year❤❤❤❤❤❤
@PuujaSamanmali
@PuujaSamanmali 18 сағат бұрын
සබ්බපාපස්ස අකරනන් කුසලස්ස ඌපසමිපදා සචිත්ත පරියෝ දපනන් එතන් බුද්දාන ශාසනං ලොවුතුරා බුදුන්ගේ දර්මය සත්තයි බුදුන් ජීවමානයි මෙය නුහසින් මගේ සුවාමියාමටකරන කියන බොරු කපටිකමි කරන හොරකමි මැරකමි සියල්ල හිතින් නිමාකරලාහොද ගුනයහපත් මිනිහෙක්කරලාමීට පසු මට බොරුනොකියණ්නත්පඩිය ගත්තහමමට කන්න බොන්න මුදල් ටිකක් අතට දෙන්න හිත ඇතිවේවා මෛයිත්‍රිරිබලයෙන් බුදුගුන බලයෙන් ගෙදරට අඩුපාඩු ගෙනත්දදාන්න මන්ගැන දයානුකමිපාවෙන්නිතරම හිතන්නත් හිත ඇතිවේවා ඔයවටේ ඉන්න එවුන් සේරම එපාවෙලා ඔයදැන් මුදල් දෙන එවුන්ටත් මුදල් නොදී මගේගෙදර ඇවිල්ලා නිතරම එකතුවෙලා එකට කාලබීල ඉන්න ඉස්සර වගේ ඉන්න හිත ඇතිවේවා ඔකට එක එකා කියන එවා අහන්න හිතක් ඇතිනොවේවාමාකියනදේපමනක් අහන්න හිත ඇතිවේවා මට කීකරුවේවා මේබුදූගූනබලයෙන් අදපටන් මගේගෙදර එන්න ඉන්න හිත ඇතිවේවා ඔයකපටිහිතයි බොරුවයි නැතිවෙලා හොද ගතිගූන ඇතිවේවා බුදුගුන බලයෙන් මාමෙන්ම සියලුසත්වයෝ නිදූක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා දුකින් මිදෙත්වා නිවන්දකින් සුවපත්වේවා සුවපත් වේවා සුවපත්වේවා
@sulakshanapurni2210
@sulakshanapurni2210 18 сағат бұрын
❤❤❤
@PuujaSamanmali
@PuujaSamanmali 19 сағат бұрын
සබිබපාපස්ස කරනං කුසලක්ෂ ඌපසම්පදා සචිත්ත පරියෝ දපනං එ තං බුද්ධාන සාසසනං එතංබුද්ධානසාසනං එතංබුද්ධාන සානං මේගාතාව අනූහසිං මේගාතා බලයෙන් බුදූන් දෙසු ධර්මය බලයෙන් මගෙන්ගත්තු මුදල් ටික ජයන්තයි කුමාරියි එකතුවෙලා මහා මෛයිත්‍රිරීබලයක් හිතට මාවෙනුවෙන් ඇති වෙලා කොහොම හරි. දයානුකමිපාවක් ඇතිවෙලාමගේ ගත්තු මුදල්ට්ක දීලදාන්න මෛයිතීරී හිතක්ම ඇතිවේවා මාමේන්ම සියලුසත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා දුකින් මිදෙත්වා නීවන් දකිත්වා
@HappyCougar-mj5id
@HappyCougar-mj5id 19 сағат бұрын
❤❤❤❤Thank you so much ❤❤❤universe❤❤❤❤❤
@indhranikwt6367
@indhranikwt6367 19 сағат бұрын
සර් පිට රට ඉන්න අපිට කරන්න යමක් කියා දෙන්න දියුනුව සදහා
@PriyankaNeelanthi
@PriyankaNeelanthi 19 сағат бұрын
Oba tumaga nambar aka danna puluwanda
@niranjalaperera1270
@niranjalaperera1270 19 сағат бұрын
🎉🎉Thank you mother universe
@Priyanka-q2p6h
@Priyanka-q2p6h 20 сағат бұрын
🙏🙏🙏
@RathnaPothpitiya
@RathnaPothpitiya 20 сағат бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@janakanishantha6082
@janakanishantha6082 20 сағат бұрын
ස්තුතියි.ස්තුතියි.ස්තුතියිව්ශ්ව.මාතාවට
@RumeshaWeerasingha
@RumeshaWeerasingha 20 сағат бұрын
මතුබුදුබව පතන සත්පත්තිනි අහ්මගෙ පිහිටෙන් මගෙ හැමලෙඩක්ම සුවඅතට හැරේවා.!!!🙏🌹🙏🌹🙏
@mallikakaduwela682
@mallikakaduwela682 21 сағат бұрын
Sthuthi obathumata❤
@HmNandani-mz5nx
@HmNandani-mz5nx 21 сағат бұрын
Mele yanyk.mta.labuna wezvayata istuthe.stuthe
@GangaKumari-mz9wp
@GangaKumari-mz9wp 21 сағат бұрын
Obathumatath mulinma niduk neeroogi vasanavantha suba navavasarak veewa❤❤❤❤❤❤
@maneldamayanthi6324
@maneldamayanthi6324 22 сағат бұрын
❤🙏🏻🙏🏻❤
@hackerLine-lh1tl
@hackerLine-lh1tl Күн бұрын
මෙතුමා සම්බන්ධ කරගන්න කොහොමද.
@PriyankaGunathilaka-j4h
@PriyankaGunathilaka-j4h Күн бұрын
Arigatho, Arigatho, Arigatho,
@PriyankaGunathilaka-j4h
@PriyankaGunathilaka-j4h Күн бұрын
Mama balaporoththu akarawatma hamdema sidda una Wishwa mathawata sththithi
@salonpanchale4768
@salonpanchale4768 Күн бұрын
Thank you 🙏❤
@surajhemantha5868
@surajhemantha5868 Күн бұрын
Mage Aderaniya wishwamathaweter Anekawarayak sthuthi ❤sthuthi ❤sthuthi ❤mater Rupiyal kotiyak labadun mage Aderaniya wishwamathaweter Anekawarayak ❤sthuthi ❤sthuthi ❤
@surajhemantha5868
@surajhemantha5868 Күн бұрын
Aderaniya wishwamathaweter Anekawarayak sthuthi ❤sthuthi ❤sthuthi ❤
@JayanthiAmarasinghe-f3k
@JayanthiAmarasinghe-f3k Күн бұрын
Wishwayata issthuthi issthuthi issthuthi 😂
@dilanislg62
@dilanislg62 Күн бұрын
මහත්මයා කලු පාට ඉටිපන්දම ,,කුරුඳු කුඩු මිශ්‍ර කරලා දුන් අල්ලා ඉවර උනාට පස්සේ එළියෙන් බැල්කනියේ තිබ්බට කමක් නැද්ද ,,එහෙමත් නැති නම් ඉටි පන්දම නිව්නට පස්සේ ද එළියෙන් තියෙන්නේ ? ස්තුති ඔබ තුමාට 🙏🙏 හවසට කලාට කමක් නැද්ද