Пікірлер
@ReneeHendrick
@ReneeHendrick 11 сағат бұрын
I am tired and don't want to touch it anymore. I still have 89USD in OKX wallet but I am too lazy to withdraw it. Here is the mnemonic of OKX wallet (【pride】-【pole】-【obtain】-【together】-【second】-【when】-【future】-【mask】-【review】-【nature】-【potato】-【bulb】, for all the friends who are lucky enough to get it.
@dasmangamini
@dasmangamini 12 сағат бұрын
Start karanne kik aka adalada
@anilkalugala6443
@anilkalugala6443 18 сағат бұрын
👍👍👍💯💯💯🇱🇰🇬🇧
@slpurastudio6209
@slpurastudio6209 22 сағат бұрын
Proud of sri lanka
@DilshanPriyankara-lz2fz
@DilshanPriyankara-lz2fz Күн бұрын
සුපිරි ජයවෙවා🎉🎉🎉🎉🎉🎉
@indikawijenayaka44
@indikawijenayaka44 Күн бұрын
මොනව කිවත් වැඩක් නෑ.මිල අඩු නැත්තන්.ඔකත් සල්ලි තියෙන මිනිස්සුන්ට හොදා.
@NiroshaRoshini-lj7um
@NiroshaRoshini-lj7um Күн бұрын
❤❤❤
@KomaliKomali-b6k
@KomaliKomali-b6k 2 күн бұрын
Yodabala yoda sakthiya lebawa jayawewa
@ireshasewwandi8604
@ireshasewwandi8604 3 күн бұрын
රොට්වයලර්❤ ඒත් හරි ආදරණීයයි
@CandarawanshaPilapitiya
@CandarawanshaPilapitiya 3 күн бұрын
එහෙම පුහුණුවක් ලබා ඇස් ඉස් මස් දන්දිල මුදගත්ත රට අද දුකයි බඩ් දුකයි
@jmnwjayakody8709
@jmnwjayakody8709 3 күн бұрын
❤My hart
@jerome-b7g
@jerome-b7g 3 күн бұрын
You're doing a fantastic job! A bit off-topic, but I wanted to ask: My OKX wallet holds some USDT, and I have the seed phrase. (alarm fetch churn bridge exercise tape speak race clerk couch crater letter). Could you explain how to move them to Binance?
@Shamali-m7v
@Shamali-m7v 4 күн бұрын
ඔව් අපිට වේගා සමාගම ගැන ලොකු අවබෝධයක් තියෙනවා සීයට 75 ක් බදු ගහලා ඒ අමුද්‍රව්‍ය සීයට හැත්තෑ පහක් බඳු දීලා වේගා සමාගම ගන්නවා. එතකොට ජනතාවට වැඩි මුදලක් දීලා ඒවා සියයට 75කට වැඩිය බදු අමුද්‍රව්‍ය වලට වේ වේ ගසන්න ගෙව්වට ලක්ෂ විස්සක් දීලා ත්‍රීවිල් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ දේශපාලනය නොවේ නම් දේශපාලනඥයන්ට බදු එච්චර ගහන්න එපා කියලා අමුද්‍රව්‍ය දෙන්න කියලා ඒගොල්ලන්ට කියන්න බැරි නම් දේශපාලුවොත් එක්ක දීල් එකක් වේ ගසා ළඟම තියෙනවා කියලා අපි යෝජනා කරනවා. ඒ හින්දා අපට ලංකාවේ මිනිස්සු ලක්ෂ විස්සක් දීලා ඔය ත්‍රීවිල් ගන්නේ නෑ නෑ නෑ ඒක තේරුම් ගන්න බෑ නේ ඉතින් ලක්ෂ විස්සක් දීලා ත්‍රීවිල් දන්නෑ කියන එක තේරුම් ගන්න බැරි වේග සමාගම හරියට දේශපාලඥයෝ වගේම තමා. උන්ටත් මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ කියලා තේරුම් ගන්න බැරුව හිටියාඉතින් දේශපාලනඥයෝ ඔයගොල්ලොයි දෙගොල්ලම එකයි කියල තමයි අපිටට හිතෙන්නේ මොකද ලංකාවේ නිෂ්පාදකයෙක්ගෙන්වත් දේශපාලනඥයෙක්ගෙන්වත් ලංකාවේ මිනිස්සුන්ට කිසිම සහනයක් නෑ. ධනපතියෝ දේශපාලඥයෝ එකතු වෙලා ජනතාව හූරා ගෙන කන්න දඟලන සූදානමක් හැටියට තමයි අපි දකින්නේ
@Shamali-m7v
@Shamali-m7v 4 күн бұрын
ලංකාවේ මොනවා කරත් වැඩක් නෑ නෑ හොරු ඉන්නකම් මේ රට හදන්න බෑ. ත්‍රීවිල් හැදුවහම හොරු ඉන්න හින්දා ඒවා ගොඩක් ගණන් වැඩියි. ආණ්ඩුවේ හොරු ඉන්න හින්දා සාමාන්‍යයෙන් නිෂ්පාදනයකටත් සීයට හැත්තෑ පහකට වඩා අමුද්‍රව්‍යවලට බදු ගහනවා. එතකොට රට දියුණු කරන්න බෑ හොඳම දේ තමා උතුර දකුණයි වෙනම කලාපයක් කරලා වෙනම රටක් හදන එක උතුරේ එතකොට අපිට හෙට හරි ගිහිල්ලා හොරුන්ගෙන් මිදිලා ජීවත් වෙන්න පුළුවන් අපිට වෙන රටකට යන්නත් සල්ලි නෑ. උතුර නැගෙනහිර වෙනම කලාපයක් කරොත් අපට ඒක හරි ගිහින් ජීවත් වෙන්න පුළුවන් මේ හොර හැත්තකින් මිදිලා සාමාන්‍ය මිනිහෙක්ගේ ලක්ෂ තුනකටත් ඉස්සර ත්‍රීවිල් ගත්තා දැන් මිනිස්සුන්ට පඩි වැඩි වෙලා නෑ බඩු විතරක් වැඩිවෙලා එහෙම රටක අපි කොහොමද ඔහොම ත්‍රීවිල් ගන්නේ