videoplayback 12
17:11
7 жыл бұрын
Sukkanama 2017 02  05YouTube
19:27
7 жыл бұрын
videoplayback 13
42:21
7 жыл бұрын
videoplayback 14
19:47
7 жыл бұрын
TVRDÁ PŘISTÁNÍ Ben And Ed 4
27:58
Yatharoopa 2017  02  02YouTube
1:44:27
7 жыл бұрын
VETŘELEC SE VRACÍ Plague Inc 8
28:02
videoplayback
27:34
7 жыл бұрын
videoplayback 15
17:38
7 жыл бұрын
videoplayback 16
16:32
7 жыл бұрын
videoplayback 2
45:05
7 жыл бұрын
Пікірлер
@MrSleeping
@MrSleeping 7 ай бұрын
2024 වෙද්දි කන්දේගම කියපු ගොඩක් දේවල් බොරු..🤣
@anilsilva-h7p
@anilsilva-h7p Жыл бұрын
පෝය සමරන්නෙ ලංකාවේ විතරයි හලෝ
@anilsilva-h7p
@anilsilva-h7p Жыл бұрын
කාටවත් කියන්න පුලුවන් ද ඉර හද , තාරකා... ඇති උන හැටි... රාහු...නැහැල්ලු... එහෙනම් මොකටද රාහු කාලයක් කියන්නෙ...
@whitedevil2858
@whitedevil2858 Жыл бұрын
නුගත් ගොඩයා 😂😂😂
@d.kpullaperuma402
@d.kpullaperuma402 Жыл бұрын
හදේ බලපෑම නිසා වඩදිය බාදිය ඇති වෙනවා ඇදුම රෝගයට ද යම් බලපෑම ක් තියෙනවා.දොස්තර බූරුවෙක්
@eraerandi7428
@eraerandi7428 Жыл бұрын
Nagin.nedda.modayo.
@eraerandi7428
@eraerandi7428 Жыл бұрын
Mekat.tambiyek.wage
@d.kpullaperuma402
@d.kpullaperuma402 Жыл бұрын
නාඩි ශාස්ත්‍රය බොහෝදුරට ඇත්ත ජ්‍යෝතිෂය ද යම්පමනකට සත්‍ය. එහෙත් ඇලෙන්න ඕනැ නෑ
@eraerandi7428
@eraerandi7428 Жыл бұрын
Modayot.innawa.
@eraerandi7428
@eraerandi7428 Жыл бұрын
Kaala.sarpa.yogaya.kiyanne.mokakda.danna.kenek.kiyaladenna
@d.kpullaperuma402
@d.kpullaperuma402 Жыл бұрын
කේන්ද්‍රයේ එක පැත්තක ග්‍රහපිහිටීම
@eraerandi7428
@eraerandi7428 Жыл бұрын
Mete.buruwonta.mona.jotesayada.
@ranjithjayadewa7022
@ranjithjayadewa7022 Жыл бұрын
Jotesaya.kedapatak
@dulipnandana2439
@dulipnandana2439 Жыл бұрын
මිත්‍යාව විස්වාස කරන ගොං බූරැ හැත්තක් ලංකාවෙ ඉන්න නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නෙ😤
@dhana8934
@dhana8934 2 жыл бұрын
Mokaada me weragama pakaya ulama wage. Mekage ammata kottoruwo hukala jaathaka una akekda koheda. Moda huththa
@pgurusinghe7273
@pgurusinghe7273 2 жыл бұрын
Ane oya jothisahaua ponnayo melorakn
@පින්බරසෙල්ලකතරගම
@පින්බරසෙල්ලකතරගම 2 жыл бұрын
මෙම වැඩසටහන් මෙහෙයවන අය එක පැත්තකට බරවයි කටයුතු කරන්නෙ.......එහෙම වුනම නිවැරැදි පිලිතුරු ලබෙන්නෙ. නෑ. පස්න කෝල් ඒක පත්තෙන් විතරයි අහන්නෙ. කොහොම උනත් විමර්ශනය නිවැරැදි පිලිතුරු ලබුනයි හිතන්න බෑ. එක පත්තක් හුදෙකලා කරන ව වගේ දැනෙන්නෙ .විද්‍යාව අවිද්‍යාව කර්මය නිසා වගේම බුදු දහමෙහි සදහන් නියායන් නිසාද මිනිසුන්ට යම් යම් බලපෑම් ඇති වෙනවා යම් කරුණක් විමර්ශනයන් නිවැරැදි පිලිතුරු ලැබෙන තුරු එය නැත යැයි හෝ ඇත යැයි කීමට හැකියාවක් නැත විද්‍යාවටත් අවිද්‍යාවටත් වැරදුණු අවස්ථා බොහොමයක් ඇත .එකම තාරකා විද්‍යානියා අවස්ථා දෙකක මත දෙකක් පල කරාද තාරකා විද්‍යාව බොරුවක් නොවන්නේය . ලංකාවේ තිබුන සර්ප වෙදකම ප්‍රත්‍රික්සේප කල නොහැක සනීප කිරීමට නොහැකි රොගීන් පිලිබදව පනිවිඩ කරුටම කීමට හැකියාවක් ඔවුන්ට තිබුණු බව සදහන්වේ. බටහිරින් එක හැම දෙයකම පිලිගන්නාත් දේසීය හැම දෙයකම පිලිගන්නාත් අවස්ෂ්‍ය න. අපි අපේ නිවැරැදි අනන්න්‍ය තාවය හදුනා ගනිමු.
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
ඩොක්ටර් වේරගම කියන්නෙ සියල්ල දත් පොරක් කියලා හිතන් ඉන්නෙ
@kandurataproducts6051
@kandurataproducts6051 Жыл бұрын
Minihak siyalla dathda kiyala adala na a kiyana karana hari waradda balanna
@shashekhan7983
@shashekhan7983 2 жыл бұрын
ජොතිශ්‍ය පට්ටපල් බොරු
@s.nihalfernando637
@s.nihalfernando637 2 жыл бұрын
යුදෙව්වෝ දන්නවා නම් ගහනවා මිසෛලයක්.
@sanjayakumara6767
@sanjayakumara6767 3 ай бұрын
Sira kathawa
@s.nihalfernando637
@s.nihalfernando637 2 жыл бұрын
බත් කන අයත් ඉන්නවා නෙද?
@thilinaprasangika8110
@thilinaprasangika8110 2 жыл бұрын
Kannadi daapu rahu kethu ahapu meeharaka naaki une mokatada . Lakshayak wata konawala ekathuwa 360. In astrology, earth is the center.
@punchigeviliya4920
@punchigeviliya4920 2 жыл бұрын
සෙව්වන්දි මෑනියෝ කරපු හරියක්...
@thilinaprasangika8110
@thilinaprasangika8110 2 жыл бұрын
Padamana kiyanne mokakda
@kevinhesaja
@kevinhesaja 2 жыл бұрын
Foundation එක
@kavinugayanuka7899
@kavinugayanuka7899 2 жыл бұрын
එක ඩොකෙක්ට හරියට සිංහල කතාකරන්නත්බැ තර්ක කරන්න එන්නෙ
@pathumasword4524
@pathumasword4524 2 жыл бұрын
😂 එයා කව්ද කියල හොයල බලල වරෙන් මුලිං. මේ ජ්‍යාතිශ කියල පට්ටපල් බොරු කියන පොන්නයො තුන් දෙනා වගෙ නෙවෙයි ඒ මනුස්සය උගතෙක්.
@Supun.
@Supun. 2 жыл бұрын
මිත්‍යාවට එරෙහිව නැගීසිටිය යුතුමය.😊
@Supun.
@Supun. 2 жыл бұрын
මිත්‍යාවට සත්‍ය යටපත් කල නොහැක.
@Supun.
@Supun. 2 жыл бұрын
මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.
@wldfun977
@wldfun977 2 жыл бұрын
Moda buuru doctor
@lovesrilanka6806
@lovesrilanka6806 3 жыл бұрын
කඩේ තියෙන පිරිසිදු එලවලුවක් ගන්න වෛද්‍යතුමා කිව්ව සරල විමර්ශනශීලි දැනුම පාවිච්චි කරාම ඇත්ද.අපි ලංකාවේ ඉන්න නිසා.හැම එලවළුවකටම වගේ රසායනික පොහොර දානවා...පිරිසිදු කිව්වේ පෙනුමට නම් එතුමා කිව්ව දැනුම ඇති වෙයි.එතුමා විතරනේ මේකේ කතාකරන්නේ.එතකොට සාකච්ඡාව සාර්ථක සහ සමබර ද...? මෙහෙයවීමේ නොහැකියාවද...?කාලය සමව බෙදී ගියාද?එතුමා ජෝතිෂය මිත්‍යාව කියලා සහ එයා ඉගෙන ගත්ත දෙය ඇත්ත කියලා පෙන්නන්න හදනවා. එතුමා ⁣විමර්ශණශීලි ලු එහෙනම් ජෝතිෂයෙත් ඔය කියන මොකක් හරි දෙයක් ඇත්ද කියලා දැනෙන්න එම විමර්ශනශීලිකම නොආවේ මන්ද...!?..කවුරුත් කිව්ව පමණින් පිලිගත යුතු නැත..ඇත්ත..එසේනම් තමන්නට සංජානනය නොවන කිසි දෙයක් නැතැයි හෝ මිත්‍යාව වන්නේ කෙසේද? මා ජෝතිෂය ගැන දන්නේ නැත.විශ්වාස නොකරන්නේ හෝ කරන්නේද නැත.එ් ගැන භයක්ද නැත.බැහැර කරන්නේද නැත.නමුත් මහ පුදුමයන් විද්‍යාවට තවමත් සොයාගත නොහැකි ලංකාවේ දකින්නට ඇත.එවැනි දෑ කරේ කොහොමද කියන්න විද්‍යාවේ උපරිම දියුණුවේදිවත් සොයාගන්නට තියා හිතාගන්නටවත් බැරි තාක්ෂණයක් තිබු අතීතයේ තිබු විද්‍යාව කුමක්ද එය ඉගෙනගන්න අපේ ⁣අය සෙවිය යුුතුයි.පේන වතුර බින්දුවෙන් සාගරය අවබොධ කරන්න හැකිද.සමහර විට ඩිග්‍රියකින්ද බැරිවනු ඇත.නවීන වද්‍යාවත් මදිවනු ඇත. fail වෙන වද්‍යාවෙන් අසත්‍ය ලෙස හංවඩු ගසමින් සගවන්නේ අපේ සත්‍යද? සුද්දගේ විද්‍යවෙන් හයිපොතැලමස වැඩකරන අයට සත්වන ඉන්ද්‍රීය පහලවන්නේ නැතුවාවත්ද...නැත්නම් විකෘති සිංහල ජානද.අනේ මන්දා.පුදුම විමර්ශනශීලි කමක් ඒක. දැන් එතුමා පරිණත වී ඇතැයි අපේක්ෂා කරමි.ඒ නිසා අනුකම්පා කිරීමටද අපහසු නැත.වෛද්‍යතුමා වගේ අයට මේක නම් හොදට තේරෙයි...👇 I would love to say not to judge a book by its cover!
@akiladenuwan625
@akiladenuwan625 3 жыл бұрын
Wedagathma kandegama mahaththayata kathakaranna awasthawak denne ne.
@akiladenuwan625
@akiladenuwan625 3 жыл бұрын
Thilak kandegama mahaththayata jaya wewa.
@ruly8153
@ruly8153 3 жыл бұрын
Back when comedians had class
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 3 жыл бұрын
තිලක් කන්දෙගම මහත්තය 🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖 රට ජාතිය සංස්කෘතිය සදාචාරය වෙනුවෙන් පෙනීසිටිනවට 🙏🙏🙏🙏🙏🙏💖💖💖💖😘😘😘😘😘 ඔබට දීර්ඝායු වේවා 🙏🙏🙏💖 නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏💖
@pathumasword4524
@pathumasword4524 2 жыл бұрын
ඌ වගෙම ගොං පොන්නයෙක් උඹත් 😂😂
@supercelllover2917
@supercelllover2917 2 жыл бұрын
@@pathumasword4524 unlike කලෙ අදහසට නොව අදහස කියපු විදියට
@sajithpriyanka2279
@sajithpriyanka2279 Жыл бұрын
උම්බෑ.....
@sumedthero460
@sumedthero460 3 жыл бұрын
තිලක් කන්දෙගම අති විශිෂ්ටයි
@sexyactresses146
@sexyactresses146 3 жыл бұрын
Uu maha pissek
@හිටං-ට6ඳ
@හිටං-ට6ඳ 2 жыл бұрын
puka thama
@pathumasword4524
@pathumasword4524 2 жыл бұрын
ගොං පොන්නයෙක් 😂
@erangamunidasa7213
@erangamunidasa7213 Жыл бұрын
🤣🤣🤣🤣💩💩
@dushanranasingha6349
@dushanranasingha6349 2 ай бұрын
උම්බෑ 😂😂
@indrajithjeewantha2833
@indrajithjeewantha2833 4 жыл бұрын
Jothishaya yanu surya padanam kragath shatrayak surya alokaya sehena kalayak pruthiviyata pathitha novi tibunot kumak siduwewida oba sitanna hora dostarawaru siti elesama hora jothirwediyoda siti wadya widyawa kata krana oun hora dostarawaru gena dannewat netha oun nisa pidawata path u janathawa kethek sitida rogaya haduna genimata nohekiwa beheth wisa wi meruna aya kochchara sitida sitanna vidyawata siyalu de kala noheka oba meruna pasu obe sita gaman kranne khetada vidyawe eya soyagena tibenawada sitanna
@kaveesharumesh
@kaveesharumesh 2 жыл бұрын
Ane me amata hukaon mithyadushtikaya
@shanakaj007
@shanakaj007 7 жыл бұрын
parama sathyalu.. They don't even accept a challenge.. god....