Пікірлер
@dasunkaldera782
@dasunkaldera782 9 күн бұрын
ගෙදර වගා කරගෙන කවා ගත්තනම් හරි..යද්දි අනිවාර්යයෙන් කූඩැල්ලො එල්ලෙනවට බෙහෙත් ගල්වගෙන යන්න ඕන.ඒක තමයි හොදම සේෆ්ටි එක.ඇලජි වෙන්න පුලුවන්
@anjeltina1456
@anjeltina1456 12 күн бұрын
Lassanai.apith.giyawage tnx.budusaranai❤
@prabhashjayathilaka209
@prabhashjayathilaka209 18 күн бұрын
ලුණුයි බතුයි එක්ක හරි කන්න ලැබේවා ඒ මිනිස්සුන්ට
@prabhashjayathilaka209
@prabhashjayathilaka209 18 күн бұрын
අනේ පව් මොන තරම් කට්ටක් කනවා ඇත්ද ජිවත් වෙන්න ගමේ අය කාටවත් බඩගින්නෙ ඉන්න නොලැබේවා
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 18 күн бұрын
අත්තම්මා. ලොකු අත්තා.අම්මා මේ මිනිස්සු මාර සුන්දරයි මල්ලි ඒක කතාවෙන් තේරෙනවා.
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 18 күн бұрын
මල්ලි channel එක සුපිරි දිගටම වීඩියෝ දාන්න ගේමක් ගහන්න පුළුවන් ඔයාට .❤❤
@ranuranu1234
@ranuranu1234 24 күн бұрын
Thanks පුතේ ඉතිහාසය වසා දමා විදුලිය ලබාදීම හරි ද??? වළදැමූ ඉතිහාසය සොයා ගතහැකි ද???
@poornatharusha6739
@poornatharusha6739 29 күн бұрын
මේ වගෙ ටුවර් එකක් යන්න පට්ට ආසයි ❤️
@watenpiten-9810
@watenpiten-9810 29 күн бұрын
@@poornatharusha6739 addeeh ❤️❤️❤️❤️
@sanjanakumari1194
@sanjanakumari1194 Ай бұрын
Ethtama godak lassanay Mata denuna man giya wage ardarey,oyalata budu saranay
@watenpiten-9810
@watenpiten-9810 Ай бұрын
@@sanjanakumari1194 ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏
@SPWIJESINGHE
@SPWIJESINGHE Ай бұрын
රාවණා ගැන විකාර දාන උන්ට මේක පෙන්නන්න .ඉතිහාසය ගැන තොරතුරු සොයා යන අයට හොද මග පෙන්වීමක්. සතුටුයි පුතා .දිගටම වැඩේ කරගෙන යන්න.
@watenpiten-9810
@watenpiten-9810 Ай бұрын
@@SPWIJESINGHE ❤️❤️❤️
@gamunu-rl7dr
@gamunu-rl7dr Ай бұрын
කරණ මොකක් හො දෙයක් අවංකව කරන්න් ඔයා මේ කරන විදිහ හරි කිසිදාක වෙනස් නොවි මිනිසුන්ට මේවා ඉදිරිපත් කරන්න ඔයාට වරදින්නේ නෑ පුතා❤❤❤❤❤❤
@gamunu-rl7dr
@gamunu-rl7dr Ай бұрын
ලස්සණයි පුතා ❤❤❤❤❤❤
@kanishkalakshan8441
@kanishkalakshan8441 Ай бұрын
අයියෙ ගංගොඩ හැම කොච්චීයක් නවත්වන්නෙ නෑ
@kanishkalakshan8441
@kanishkalakshan8441 Ай бұрын
ඔතන කැම් කරන්නෙ කොහොමද ඉඩක් තියෙනවද
@kanishkalakshan8441
@kanishkalakshan8441 Ай бұрын
අයියෙ සුපිරි හොදෙ 🌿🍃🥰
@dhhz2882
@dhhz2882 Ай бұрын
Lassanai puthe jekson anthani wage kalakarayek wenna ❤❤❤❤❤❤❤❤😂
@douglaswijesinghe3852
@douglaswijesinghe3852 Ай бұрын
සංගීතය කන් පලයි
@Walkersumith
@Walkersumith Ай бұрын
අද තමා set උනේ ලස්සන location ටිකක් 👍👍👍
@watenpiten-9810
@watenpiten-9810 Ай бұрын
@@Walkersumith adee thanks 🥰🥰🥰🥰
@isuruupekshana932
@isuruupekshana932 Ай бұрын
හනෙ අම්මෝ කොල්ලො...🥺💓💓💓 පිස්සුවක් ඒකනම්.....ඒ පල්ලම හම්මෝ
@dhanalankage8167
@dhanalankage8167 Ай бұрын
Supiri mcn ❤
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 Ай бұрын
Kemadasage wath deshiya magul walin iwata music karanna baaha
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 Ай бұрын
Hoda documentry ekak. Waradi music ekak dagena anagena
@AUmLaPATHmINi
@AUmLaPATHmINi 2 ай бұрын
අනේ.පූතෙ.ඔයාගෙ.අම්මා.හරි.තත්තාගෙ.පොන්.නම්බර්.එක.දෙනනකො
@X_sltopic_X
@X_sltopic_X 2 ай бұрын
අම්මෝ හුත්තො බලන්නෙ කෝමද මේව... මොනා වුනත් කන්ටෙන්ට් එක කුපිරි👍
@bimsarajanith1856
@bimsarajanith1856 2 ай бұрын
මටත් හයික් යන්ඩ තිබ්බනම් 😢
@nRana7
@nRana7 2 ай бұрын
Ellen bahala Mini adams peak wlt ynne kohomada
@DenethsGallery2.606
@DenethsGallery2.606 2 ай бұрын
❤👌
@lakshithadilshan3058
@lakshithadilshan3058 2 ай бұрын
Supiri place ekak
@lakshithadilshan3058
@lakshithadilshan3058 2 ай бұрын
කලිසම athulata yai මාළු
@lakshithadilshan3058
@lakshithadilshan3058 2 ай бұрын
Aaa aluthin lassana patner kenek hambela inne dan
@lakshithadilshan3058
@lakshithadilshan3058 2 ай бұрын
Math nuwara apita laga idalath thawama hambenna bari unane
@lakshithadilshan3058
@lakshithadilshan3058 2 ай бұрын
Sudda kalekin neda hodin innawada
@Lola-kk2pf
@Lola-kk2pf 2 ай бұрын
gal oyen dakunata harila madakalapuwata yanne
@panchalanawanjana3968
@panchalanawanjana3968 2 ай бұрын
නුවර ඉදන් සාරි ඇල්ලට යන්න බස් එහෙම වැඩ කරනව ද..
@laljayawardana3010
@laljayawardana3010 2 ай бұрын
මගේ ගෙදර තිබිබෙි පාලම ලග...මම දුමබර මහ විද්‍යාලයට ගියේ...හරිම දුකයි
@DalrinaMiskin-m8s
@DalrinaMiskin-m8s 2 ай бұрын
Lassanai. පරිස්සමින්. තව තව මේ වගේ දේවල් අපිට දකින්න සලස්වන්න. Thank you
@sheriffdeen175
@sheriffdeen175 2 ай бұрын
Ada me ngaraya thibunanam lankawe no 1 supir putha asarana missunta mahawaliyen godak asadaranakam una
@Da_mi_th_
@Da_mi_th_ 2 ай бұрын
❤❤
@inokaperera3969
@inokaperera3969 2 ай бұрын
Koheda me yanne
@inokaperera3969
@inokaperera3969 2 ай бұрын
Ammmmoooooo aga hiriwatunaaàaa
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 2 ай бұрын
ඔයා ලා ගෙ විඩියො මම නිතර ම බලනවා
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 2 ай бұрын
මාගේ ලන්කාවෙ දරුවන් හරි නිර්භීත යි පුතා ලා ට බුදු සරනයි
@CityMobile-g9p
@CityMobile-g9p 2 ай бұрын
කුඩැල්ලො ඉන්න පැත්තට යනවට වඩා හොදයි ගෙදර ඉන්නවා ❤❤❤❤ බුදු සරනයි
@Gossiplanan123
@Gossiplanan123 3 ай бұрын
Mata hithena විදියට kaberi kiyana කට්ටිය ge param parawen thama kafrin kiyala kattiya inne😊 thama lankave innava 😊 eyala minimas kano kiuwata ema kanne na ee kalu jathika කට්ටිය ma thamai 😊 katata ibbo damma kiyanne eyalage hame patata ape minissu baya wela thino ekai 😊 mata lokuwata mathakayak na 😊
@Gossiplanan123
@Gossiplanan123 3 ай бұрын
kzbin.info/www/bejne/qKbUl3iaabaWl6Msi=KQmouNHk14M5v0jW
@Da_mi_th_
@Da_mi_th_ 3 ай бұрын
Thawath lassana thanakata parissamata gihin emu ❤lassanai ❤❤❤
@watenpiten-9810
@watenpiten-9810 3 ай бұрын
@@Da_mi_th_ tnq aa 😊❤️❤️❤️
@madumadawaperera7003
@madumadawaperera7003 3 ай бұрын
Ada beluwe palaweni parata video supiri hike karana ayagen dekka thawath supiri porak suba pethum lassanata karagena yanawa Well done
@watenpiten-9810
@watenpiten-9810 3 ай бұрын
@@madumadawaperera7003 tnq so much 😊❤️
@nishanthamarasinghe-xz9hi
@nishanthamarasinghe-xz9hi 3 ай бұрын
Lashsanai malli
@watenpiten-9810
@watenpiten-9810 3 ай бұрын
@@nishanthamarasinghe-xz9hi 😊❤️❤️❤️
@AUmLaPATHmINi
@AUmLaPATHmINi 3 ай бұрын
පූතෙ.ඔයාගෙ..අත්තාම්මා..සියලා.හිටපූ.කිට්ටූවම.තමයි.අපි.හිට්යෙ.සොහොනලග.
@malincooray4861
@malincooray4861 3 ай бұрын
සුපිරි ❤
@watenpiten-9810
@watenpiten-9810 3 ай бұрын
@@malincooray4861 thanks 😊❤️
@priyanthapothutu4864
@priyanthapothutu4864 3 ай бұрын
KATHA KARANA LASSANA JAYAMA WEWA MALLI