Пікірлер
@RedkRanasinghe
@RedkRanasinghe 6 минут бұрын
Ammo jara adikarana amathi . Senior citizen ganiyekta ketha jara vidiyata banala elogaththa amathiyek. Retired police adikarayekge balayata yatath wela. Mata rajakariya itu nokala ekek
@voiceofart-pamithar.liyana4440
@voiceofart-pamithar.liyana4440 6 сағат бұрын
@r.adikaram30
@r.adikaram30 7 сағат бұрын
මේ කැටිපේ අමා විජේසේකර ගේ husband නේද?
@VernonAntonee
@VernonAntonee 8 сағат бұрын
මෙයා අධිකරණ ඇමැති මෙයාගේ සම්බන්ධකම් බලනකොට මෙයාගෙන් සාදාරනයක් බලාපොරොත්තු වෙන්ඩ පුලුවන්ද අනුර ඔයාගේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සජිත්ගේ ලග ඉදලා ආපු කෙනෙක් පඩි නැතිව වැඩකරන්නේ ඕවට තමයි රටට ආදරේට නෙමෙයි ගෝටාබයට වුනෙත් ඔයටිකම තමයි
@jayanthabalasuriya4671
@jayanthabalasuriya4671 10 сағат бұрын
මා ඉතාම ආදරණීය චරිත දෙකක්...❤️❤️
@KumaraHamangoda-wb7wc
@KumaraHamangoda-wb7wc 21 сағат бұрын
❤❤❤
@sumanadasagamage1192
@sumanadasagamage1192 Күн бұрын
වාසුදේවල එකතුව තමයි එදා විජේවීර මරාදමන්න මුල්වුනේ....
@gihanuduwanage7775
@gihanuduwanage7775 2 күн бұрын
Awanka ,sarala bawata godak kamathi...
@gihanuduwanage7775
@gihanuduwanage7775 2 күн бұрын
Awankawa kathakaranawa ,ahanna asai..
@chamalimandawala802
@chamalimandawala802 2 күн бұрын
👍👍👍👍
@ravinduaravinda2828
@ravinduaravinda2828 2 күн бұрын
❤❤
@taminsomasundaram6821
@taminsomasundaram6821 2 күн бұрын
මම කැමතිම NPP පාක්ෂිකයෙක් 🧡🍁
@tharushadhananjaya8694
@tharushadhananjaya8694 2 күн бұрын
Ape adikarana amathi thuma ❤
@lahirusampath5860
@lahirusampath5860 2 күн бұрын
හොයන කොට හම්බුනෙ....
@thilakrodrigo9040
@thilakrodrigo9040 2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@daisyranaweera9679
@daisyranaweera9679 3 күн бұрын
හරි සුන්දර නිහතමානී මිනිසෙක්..
@augustm2056
@augustm2056 3 күн бұрын
මෙන්න මිනිස්සු, හර්ෂණ ලා, හරිනි ලා මහා ගෞරවයට පත් කල යුතු මිනිස්සු. තාත්තලා හොරා කාලා ඒ සල්ලිවලින් රඟන ගොං දරැවෝ, ලෝකෙට පේන්න පුරසාරම් ගහන හොරා කාපු දේශපාලකයොන්ට පෙනෙන්න ඕන මේ මිනිස්සු. තියෙන සල්ලිවලින් සැපෙන් ඉන්න පුළුවන්කම තියෙද්දි, සමාජය ගැන හිතන මේ මිනිස්සුන්ට වෙනම ගෞරවයක් ලැබෙන්න ඕන.
@KVDYak
@KVDYak 3 күн бұрын
@arunidilrukshi251
@arunidilrukshi251 3 күн бұрын
හරිම අසාවෙන් බලපු වැඩසටහනක්‌ 🌹🌹❤️🌹
@krisheyre9365
@krisheyre9365 3 күн бұрын
Dakune bashawa.nihathamani manussayek kiyala danenawa.
@SachithImalka-h8s
@SachithImalka-h8s 3 күн бұрын
👍👍👍👍
@chathur
@chathur 3 күн бұрын
අවුරුදු 76 සාපෙ ඇතුලෙ ගොඩ ගිහිල්ල සැප කනේ තියාගෙන ජීවත් වෙලා වාසුදේව ගෙ කාලෙ ඉවර වෙනකොට ඉතුරු ටික ඇදගෙන යන්න ආපු එකෙක් මිසක් බිම් මට්ටමේ ඉන්න මිනිස්සුන්ට වැඩක් කරන්න ආපු එකෙක් නෙවෙයි
@violetpathirana509
@violetpathirana509 3 күн бұрын
ඇත්තටම හරිම සුන්දර මනුස්සයෙක් බව තේරෙන්නේ. සතුටුයි දැනගැනීම යසපාලිත පුතනුවන් බව. දැන් අධිකරණ ඇමති .
@renukawarnakulasuriya4508
@renukawarnakulasuriya4508 3 күн бұрын
Congratulations
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 3 күн бұрын
හරිම ලස්සනයි මේ වැඩසටහන
@nayakkermutthumadurai5664
@nayakkermutthumadurai5664 4 күн бұрын
පව්ලේ ව්‍යාපාර බේරගන්න දේශපාලන ය කරන්නේ. බොරු ද? සමාන පව්ල රණතුංග පව්ල. 4 දෙනා පක්ෂ 4 ක. හරි සන්තෝසයි.
@nalinwijekoon
@nalinwijekoon 4 күн бұрын
Niyamai Kate ayya
@gaminipriyantha8256
@gaminipriyantha8256 4 күн бұрын
වාසු මහින්දට කඩේ යාම හරි සුන්දර චිත්‍රපටයක් වගේ
@Aikumar-j6q
@Aikumar-j6q 4 күн бұрын
කලාකරුවන් දේශපාලකයින්..වෙලද ව්‍යාපාරිකයින් සිටී වාසනා වන්ත ෆැමිලි එකක්...❤❤❤❤
@ritadesilva473
@ritadesilva473 4 күн бұрын
Npp people have very beautiful hearts❤
@anulawijewaedana1356
@anulawijewaedana1356 4 күн бұрын
සුන්දර වැඩසටහනක්..නිහතමානී මිනිසුන් පිරුණ මාළිමාව
@NeriusFernando
@NeriusFernando 4 күн бұрын
Very good thank you
@SripaliRamanayake
@SripaliRamanayake 4 күн бұрын
Itha Sundaram miniseki, Harshana Nanayakkara sahodarayata jayawewa!
@renukajayawardena6426
@renukajayawardena6426 4 күн бұрын
🙋🙋🙋🙋🙋👍🏻👍👍👍👍👍🎇🎇🎇
@surangijayasuriya6120
@surangijayasuriya6120 4 күн бұрын
B
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 4 күн бұрын
❤❤❤
@ThusharaUdayanga-vn9zm
@ThusharaUdayanga-vn9zm 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@m.s.m.p.3985
@m.s.m.p.3985 4 күн бұрын
ආයුබෝවන්! නානායක්කාර සහොදරයා. නීතිඥ මහත්ම මහත්මින් අය කරන සාමාන්‍ය ජනයා හට කොහෙත්ම දරාගත නොහැකි ඔවුන්ගේ අධික ගාස්තුව දුප්පත් ජනතාවට දැරිය හැකි රුපියල් 2000- 3000 වගෙ මුදලකට අඩු කර දීම ඔබ වැනි ජන හිත කාමී අයගේ ප්‍රධාන කාර්යයක් නෙද? මෙයද රටේ ඇති බරපතල ප්‍රශ්නයකි. ඒ වගෙම ලබා ගන්නා මුදලට කුවිතාන්සිය ක් නිකුත් කරන්න අවශ්‍ය නීති හදන්න. ඔබ ඇතුළු නීතිඥ මහත්ම මහත්මීන් ආදායම් බදු ගෙවනවාද? ගෙවනවානම් ඇයි මුදල් වලට කුවිතාන්සිය ක් නොදෙන්නේ? ඔබ අධිකරණ ඇමැති නිසාත් ආන්ඩුව system change කරන බවට දහසකුත් පොරොන්දු දී ඇති නිසාත් මෙය කජු කනවා සෙ ඉතාම ඉක්මනින් පහසුවෙන්ම කලහැකිය. ස්තූතියි.
@ShanikaNilanthi-n3w
@ShanikaNilanthi-n3w 5 күн бұрын
❤❤❤❤❤
@Pandaboyzero
@Pandaboyzero 5 күн бұрын
හර්සන ඔයා ගෙ තාත්තා ට නම් කැමතියි වාසුදේව කියන් බලන්න ගෙන් නම් වැඩක් නෑ නිකම් ඔකුන්ගෙ නම් කියලා ගු ගාගන්න එපා
@olindarathnakumarihami8023
@olindarathnakumarihami8023 5 күн бұрын
වාසු..මහත්තය ට මම ආදරෙයි ..පොඩිමිනිසුන්ගේ..දුක...දන්න..කෙනෙක්
@priyanthanaynayaka6084
@priyanthanaynayaka6084 5 күн бұрын
❤❤❤❤❤❤
@IranganiManike-bx5ik
@IranganiManike-bx5ik 5 күн бұрын
යසපාලිත මහත්මයා චිත්‍රපටය ක් රුගත කලා කිතුල්ගල තානායමෙ ඔබත් ඔබගෙ සහොදරයත් කුඩා කාලෙ මමත් පොඩියි ඔබෙ පියා ඔබ දෙදෙනාම කැළණිගගෙ ඇල්ලට විසිකරලා මට මතකයි ඔබ දෙපලට උණ හැදුනා මට අද වාගෙ මතකයි
@nilanthikumari432
@nilanthikumari432 5 күн бұрын
❤❤❤❤❤
@chandrawijetunga311
@chandrawijetunga311 5 күн бұрын
ඇත්තටම හරිම සුන්දර මිනිස්සු. ජීවිතය විදින මිනිස්සු. පොලවෙ පයගහල ඉන්න පැලැන්තිය. ❤❤❤ආදරෙයි දෙදෙනාටම. තෙරැවන් සරණයි 🎉🎉🎉
@abhayasenarathyapa7701
@abhayasenarathyapa7701 5 күн бұрын
Super simple man... truly humble gentleman with great qualities ....
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e 5 күн бұрын
අද ලංකාවේ අධිකරණ ඇමති තුමා සුන්දර උගත් බුද්ධිමත් චරිතයක්
@senara7172
@senara7172 5 күн бұрын
මෙයා පුද්ගලයෙක් වශයෙන් හොඳ ඇති නමුත් රඟපාන්න බෑ.
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 5 күн бұрын
2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සෙ බලන්නෙ.. අද ඔහු අදිකරන ඇමති