KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Science Vista Hub
Human is the eternal explorer. 🌌 Dive into our science and tech channel the Science Vista Hub -where curiosity sparks cosmic revelations! 🚀✨ Subscribe for mind-bending experiments, to know biological facts,🧬 futuristic tech, and the joy of unraveling the unknown. Join the curious, be a trailblazer! 🌟
4:40
Why do fingers get wrinkly after a long bath or swim? | Explain in Sinhala | Sri Lanka
Күн бұрын
6:09
වවුලන්ට රෝග වැලදෙන් නැත්තේ ඇයි ? | Why bats don't get sick ? | Explain in Sinhala | Sri Lanka
14 күн бұрын
6:02
Spoilers වැඩ කරන්නේ කොහොමද? | Physics behind car spoiler and wings | Explain in Sinhala | Sri Lanka
21 күн бұрын
5:42
Can humans eat carnivorous? | Explain in Sinhala | Sri Lanka
28 күн бұрын
7:48
අගහරු තවත් පෘථිවියක් කල හැකිද? | Terraforming Mars | Explain in Sinhala | Sri Lanka
Ай бұрын
6:06
Did Dinosaurs have a chance to become intelligent creatures? | Explain in Sinhala | Sri Lanka
Ай бұрын
5:20
Mind controlling Wasp | Jewel Wasp life cycle | Explain in Sinhala | Sri Lanka
Ай бұрын
6:19
Great Panama canal marvelous engineering technology | Explain in Sinhala | Sri Lanka
Ай бұрын
5:57
Why some men can't grow beard? Biological reason | Explain in Sinhala | Sri Lanka
Ай бұрын
3:20
Do fish dream when they sleep? | Short video compilation Vol 2 | Explain in Sinhala | Sri Lanka
Ай бұрын
4:52
What makes something smell good or bad? | Explain in Sinhala | Sri Lanka
Ай бұрын
6:07
දග පන්දුවේ විද්‍යාව | Science behind Spin Bowling | Magnus effect | Explain in Sinhala | Sri Lanka
Ай бұрын
6:33
ග්ලැසියර් මීයන් යනු මොනවද? | Glacier mice are not animals | Explain in Sinhala | Sri Lanka
2 ай бұрын
5:05
What Causes the Earthy Smell After Rain? | Petrichor | Explain in Sinhala | Sri Lanka
2 ай бұрын
5:30
Why do flies vomit on their foods? | Explain in Sinhala | Sri Lanka
2 ай бұрын
7:35
What happened immediately after the dinosaurs went extinct? | Explain in Sinhala | Sri Lanka
2 ай бұрын
4:46
Why do some Ants and Termites have wings? | Explain in Sinhala | Sri Lanka
2 ай бұрын
3:28
Why do I need to yawn when someone else yawn? | Explain in Sinhala | Sri Lanka
2 ай бұрын
5:24
භුතාපය යනු කුමක්ද? | Geothermal Energy | Explain in Sinhala | Sri Lanka
2 ай бұрын
6:49
Are EVs really green than combustion engine vehicles? | Explain in Sinhala | Sri Lanka
2 ай бұрын
3:29
What happens when if poison expires?| Short video compilation | Explain in Sinhala | Sri Lanka
2 ай бұрын
5:23
Could octopuses invade Earth in the future? | Explain in Sinhala | Sri Lanka
3 ай бұрын
5:29
How Does Caffeine keep us awake? | Explain in Sinhala | Sri Lanka
3 ай бұрын
7:20
Science behind the Cricket ball | How does fast ball swing | Explain in Sinhala | Sri Lanka
3 ай бұрын
6:07
The Science and history behind the Dedigama Eth pahana | Explain in Sinhala | Sri Lanka
3 ай бұрын
5:29
අපි ගුඩුස් පිට කරන්නෙ ඇයි? Why do we burping? | Explain in Sinhala | Sri Lanka
3 ай бұрын
3:17
Why does rain mostly came from grey clouds? | Explain in sinhala | Sri Lanka.
3 ай бұрын
5:33
පිටසක්වල ජීවීන් මොන වගේද? What would aliens be like? | Explain in Sinhala | Sri Lanka.
3 ай бұрын
5:04
Why do we get hiccups and how do you get rid of them | Explain in Sinhala | Sri Lanka
3 ай бұрын
Пікірлер
@nuwandammika4572
Күн бұрын
Good❤️❤️❤️❤️
@ScienceVistaHub
23 сағат бұрын
Thank you 😊
@hashanchinthaka757
2 күн бұрын
Honda Civic Ek 3 එකට ඕක ගහන්න පුළුවන් ද
@ScienceVistaHub
Күн бұрын
මං හිතන්නේ පුළුවන්. D series( D15 / 16) එකේ engine එකක් නෙ තියෙන්නෙ. එංජින් performance ඇති. හැබැයි ගොඩක් පරිස්සමට කරන්න ඕන දෙයක්.
@UpaliSenarathna-hb2fq
2 күн бұрын
🎉🎉🎉
@Ayesha-em8kv
3 күн бұрын
Supiriyak bn
@ScienceVistaHub
2 күн бұрын
Thank you 😊
@TheMecaaa
3 күн бұрын
සුපිරී මචන් ❤
@ScienceVistaHub
3 күн бұрын
Thanks මචං ❤️
@M.Liyanage
3 күн бұрын
අපේ විශවය හැදුනු හැටි ගැන ඕනි විඩියො එකක්
@ScienceVistaHub
3 күн бұрын
👍 ok
@M.Liyanage
3 күн бұрын
සුපිරියක් නෙ
@ScienceVistaHub
3 күн бұрын
❤️
@Kavidu-t1q
3 күн бұрын
Video පට්ට 😎😎 කමිසයක් වත් හරියට දාපංකො 😎😎 Edit එකක් හුදයි 😎😎
@ScienceVistaHub
3 күн бұрын
Thanks bro 😁
@Art-SL-UAE
3 күн бұрын
මචං සුපිරි විඩියෝ එක මම හැම එකම බලනවා ඇග හිරවෙන්න අදින්න එපා මචං උඔට සෙට් නැ එක❤
@ScienceVistaHub
3 күн бұрын
@Art-SL-UAE Thanks මචං... මං ඒක ගැන බලන්නම්. Screen එක නිසා colour එක විතරයි මං සාමාන්‍යයෙන් බලන්නෙ ❤️
@sewwandikawshalya4675
3 күн бұрын
❤❤❤
@DeepEagle
9 күн бұрын
මට HIC sound එකක් දාපුවම අපේ ගෙදර අය කියන්නේ වතුර ටිකක් බොන්න කියලා විතරයි ආයෙ HIC sound, එකක් එන්නේ නෑ සමහර වෙලාවට වතුර බීලා ටිකවෙලාවකින් ආයෙත් HIC sound එකක් එනවා මම එතකොට කරන්නේ තවත් වතුර ටිකක් බොන එක එතකොට එක හරියනවා.
@ScienceVistaHub
9 күн бұрын
ඔව් වතුර බිව්වම ගොඩක් වෙලාවට හරි යනව
@dilruwasana5187
10 күн бұрын
❤
@ThusharaLakmal-n5y
10 күн бұрын
😍🥰 මරු අයියණ්ඩි...
@ScienceVistaHub
10 күн бұрын
Thank you ❤️
@M.Liyanage
13 күн бұрын
සුපිරි වයිරස ගැන තවඕනි
@ScienceVistaHub
13 күн бұрын
👍❤️
@ThusharaLakmal-n5y
14 күн бұрын
😍 ඒක මරු
@ScienceVistaHub
14 күн бұрын
❤️
@Pmalintha00
14 күн бұрын
Spoiler මඟින් stability එක වැඩි කරනවා වගේම ඉන්ධන පරිබෝජනයත් වැඩි කරනවා ‼️ හේතුව වන්නේ spoiler මගින් පහලට ඇති කරන බලය. බරක් ලෙස වාහනය මත පැටවෙනවා. ඉතින් අපි හැමෝම දන්නවා. බර පටවගෙන යනකොට ඉන්ධන පරිබෝජනය වැඩී. Efficiency මූලික කරගෙන නිෂ්පාදනය වන වාහන වල spoiler එක නැති වෙන්නත්. Sport cars වල spoiler එක තියෙන්නත් හේතුව මේකයි ❤️
@Mendis60
19 күн бұрын
ඒක සුපිරියක් 😍😍😍😍😍❤️❤️❤️❤️ Nice explanation Nice editing Keep it up bro 💪💯❤️
@ScienceVistaHub
19 күн бұрын
Thanks 😊
@nexxesgamer1911
20 күн бұрын
❤Niyamai
@ScienceVistaHub
20 күн бұрын
❤️
@chalanathisuladeepa4057
20 күн бұрын
පෙට්ටියක් වගේ කිව්වහම් මතක් උනේ බස්🥲👍එතකොට ඒවට වාත ප්‍රතිරෝධ බලපෑම වෙන්නෙ කොහොමද
@ScienceVistaHub
20 күн бұрын
පැහැදිලිවම ඒවට ඉහල වායු ප්‍රතිරෝධයක් බලපානව ... 🙂✌️
@kvboy4314
21 күн бұрын
Supiri bro 💪
@ScienceVistaHub
21 күн бұрын
Thank you brother ❤️✌️
@UpaliSenarathna-hb2fq
21 күн бұрын
🎉🎉🎉😊❤
@UpaliSenarathna-hb2fq
21 күн бұрын
🎉🎉🎉🎉😊
@aminduviraj6551
23 күн бұрын
මකුළු වන්ටත් කරනවා ඔය වැඩේ
@ScienceVistaHub
22 күн бұрын
Jewel Wasp?? නැහැ සාමාන්‍යයෙන් මේ වගේ parasitic creatures ල එක ධාරකයෙක් වෙනුවෙන් තමා specialized වෙන්නෙ ...
@aminduviraj6551
22 күн бұрын
@@ScienceVistaHub නැත්තෙ මොකද මම ඔනිතරම් දැකලා තියෙනවා .රංකුඹලා වගේ උන් මකුළුවෙක් දැක්කහම මොකක් ද කරලා ඇදගෙන යනවා මකුළු වට පන තියනවා ඒත් ඌ අඩපනවෙලා ඉන්නෙ.. ලොකු මකුළු වො අල්ලනවා .. රංකුඹල් ගෙයක් කඩලා බලන්න ඒක ඇතුලේ කුඩා මකුළු පැටවු ඉන්නවා උන් මැරිලා නෙවෙයි ඉන්නෙ... පැටුවු හැදුනහම ලොකුවෙනකම් කන්න තමයි ඔය රංකුඹලා පන පිටින් ගිහින් දානේ.. උන්ව කාලා තමයි ලොකුවෙන්නෙ..
@DeepEagle
27 күн бұрын
ඇයි අපේ පොටෝ අපිටම කැතයි වගේ පේන්නේ?
@ScienceVistaHub
27 күн бұрын
ගොඩක් වෙලාවට ඒක වෙන්නෙ ඊට කලින් අපි අර ගත්තු අපේ හොද පොටෝ එකක් එක්ක හිතින් compare කරන එක . සමහර විට lighting, devices වල දුර්වලතා නිසා හරි පොටෝ එක ගත්තු pose එකේ නොගැලපීමක් නිසා හරි වෙන්න පුළුවන්.
@Mendis60
27 күн бұрын
WoW... Nice Explanation Bro❤
@ScienceVistaHub
27 күн бұрын
Thanks 🙂
@nuwandammika4572
27 күн бұрын
Good 👍👍👍❤️❤️❤️❤️🎁🎁
@ScienceVistaHub
27 күн бұрын
Thank you ❤️
@SadewNimsara-vw6me
Ай бұрын
❤❤❤
@creativethings260
Ай бұрын
Mamath lata mokada une? 😮
@ScienceVistaHub
Ай бұрын
මිනිසුන් ඉතා විශාල වශයෙන් දඩයම් කරපු නිසා එයාලගෙ විශාල ගහනයක් අවුරුදු 10 000 කට කලිං නැති උනා . පස්සෙ ඒ හේතුව නිසාම මැමත්ලා ලෝකයෙන් වදවෙලා ගියා.
@creativethings260
Ай бұрын
@@ScienceVistaHub thank you very much 😊
@KavinduWithanage-r9e
Ай бұрын
@@ScienceVistaHubමැමත්ලා නම් අවුරුදු 4000 කට කිට්ටු වෙන්නම් වගේ ඉදලා තියෙනවා. මාත් ඕවා ටිකක් ඉගෙනගද්දී අවුරුදු 10000 කට කලින් කියලා තමයි අහලා තිබ්බේ. පස්සෙ දැනගත්තෙ අවුරුදු 7000-4000 අතර කාලයකට කලින් වද වුනේ කියලා... 👍
@ScienceVistaHub
Ай бұрын
@@KavinduWithanage-r9e ඒ අන්තිම මැමත් මියගියා කියල සලකන කාලය . අන්තිම මැමත් මිය යන්නෙ දඩයම් කිරීමෙන් නෙවෙයි හුදකලා දූපතක සමාන ජාන මිශ්‍ර වීම නිසා ජාන දුර්වල වීමත් එක්ක වෙන ජාන ප්‍රශ්න නිසා.ඒකයි මං කිව්වෙ එයාලගෙ විශාල ගහනයක් අවුරුදු 10 000 කට කලිං නැති උනා කියල . Ice age එකේ සිදු වුණ දඩයම් කිරීම තමා එයාලගෙ නෂ්ට වීමට බලපෑවේ.පැහැදිලිවම මිනිස්සු එදා දඩයම් නොකල නම් එයාල අදටත් ජීවත් වෙනව . 😊
@KavinduWithanage-r9e
Ай бұрын
@@ScienceVistaHub ආහ් එහෙමනේ.., මාත් මැමත්ලා ගැන ඉගෙනගෙන තියෙන දෙයක් කිව්වේ... 👍 ❤️
@nuwandammika4572
Ай бұрын
පුතා ජීවයේ පරිණාමය පිළිගන්න උවමනාවටත් වඩා ශාක්ෂි තියනවා. ඒක ගැන කිසිම තර්කයක් නැහැ. හැබැයි මිනිසාගේ පරිණාමය පිළිගන්න උනත් ඒ ගැන ගොඩාක් ප්‍රශ්න තියනවා. මිසරයේ පිරිමීඩ කියන්නේ මිනිසාගේ පරිණාමයට අබියෝග කරපු අවස්ථාවක්.තව මීට අවරුදු විසි තිස්‌දාහකට කලින් මිනිසා විසින් ඉදිකරපු හිතාගන්න බැරි ඉදිකිරීම් ලෝකයේ හමු වී තියනවා. (රාමුව චැනල් එකේ ඒ ගැන නියයමට සාක්ෂි ඇතුව විග්‍රහ කරනවා )ඒ ගැනත් vidio එකක් කරන්න. 👍👍👍👍👍
@ScienceVistaHub
Ай бұрын
ඔබතුමාගේ අදහසට ස්තුතියි ❤️. මට හැගෙන විදියට මිනිසාගේ සම්භවය සහ ඒ ආශ්‍රිත පරිණාමයට වඩා ගැටළු සහගත වන්නේ ශිෂ්ටාචාර ගතවීමත් එක්ක බැදුනු කාරණාවන්. ඔබතුමා සදහන් කල කාරනාවන් වගේ. රාමුව චැනල් එකේ මට මතක විදියට පිරමීඩ ගැන වීඩියෝ කිහිපයක්ම එකතු කරල තිබුණා. ඒවත් අධ්‍යයනය කරල ඉස්සරහ දවසක වීඩියෝ එකක් ඒ පිළිබඳ කරන්න උත්සාහ කරන්නම්.😊
@sinnaiyaselvaraja9969
Ай бұрын
FT 👍❤️❤️
@ScienceVistaHub
Ай бұрын
@@sinnaiyaselvaraja9969 ❤️
@nuwandammika4572
Ай бұрын
නියමයි ❤❤❤❤
@ScienceVistaHub
Ай бұрын
@@nuwandammika4572 ස්තුතියි ❤️
@PrageethKasthuriarachchi-y3j
Ай бұрын
මම හිතන විදිහට කාල තරණය කරන්න කලින් අපි 'කාලය' කියන සංකල්පය නිවැරදිවම තේරුම්ගන්න අවශ්‍ය වෙනව. උදාහරණයක් විදිහට 'මුදල්' කියන දේ යථාර්ථයක් විදිහට අපිට දැනුනට 'මුදල්' කියන දේ සම්මුතික ලෝකෙ පවතින එක්තරා සංකල්පයක් විතරයි. සම්මුතිය වෙනස් උනොත් වටිනාකම බිඳවැටෙනව. කාලය කියන දේත් තවම පවතින්නෙ සම්මුතික හා සංකල්පීය රාමුවක. මිනිස් වර්ගයා ඒකෙන් මිදිල 'කාලය' නිවැරදිවම අවබෝධ කරගත්තොත් එදාට අපි කාලය තරනය කරන්න ක්‍රමයක් හොයගනියි.
@NIMESHGunathilaka
Ай бұрын
❤
@kVishK
Ай бұрын
Me technology raja kale lankawe thibuna.
@ScienceVistaHub
Ай бұрын
❤️
@SamithDilanka-d1n
Ай бұрын
❤
@Geekiyanage-rd6gf
Ай бұрын
❤
@DeepEagle
Ай бұрын
මම දැනගන්න ආසාවෙන්ම හිතපු දෙයක් එකක්
@ScienceVistaHub
Ай бұрын
❤️🤗
@amilakumara4353
Ай бұрын
මරැ මරැ මල්ලි❤
@ScienceVistaHub
Ай бұрын
@@amilakumara4353 ,❤️
@MisterK-lo5o
Ай бұрын
Maru ayye❤️❤️
@ScienceVistaHub
Ай бұрын
@@MisterK-lo5o ❤️
@jithendrajd8732
Ай бұрын
❤
@ShenuRajapaksha01
Ай бұрын
👍
@ShenuRajapaksha01
Ай бұрын
😮
@blackmamba5810
Ай бұрын
Nice explanation bro....keep it up...❣️😍
@ScienceVistaHub
Ай бұрын
❤️
@Akammasa
Ай бұрын
තෙරුවන් සරනයි
@Akammasa
Ай бұрын
🪷🪷
@MisterK-lo5o
Ай бұрын
Very interesting video.Good luck bro ❤️❤️
@ScienceVistaHub
Ай бұрын
Thanks ✌️
@nuwanisenanayake5311
Ай бұрын
ඉක්කාව ගැන දැනගත්තා අපි පොඩි කාලේ කියනවා අම්මලා ඉක්කයි මායි ගාලු ගියා ඉක්කා දාලා මං ආවා ඉක්කාව ඉවර වුණාම එහෙම කියන්නේ අම්මලා ඉක්කා ආවම වතුර බොනවා උගුරු 7ක් එතකොට හරි යනවා
@ScienceVistaHub
Ай бұрын
ඔව් ගොඩක් වෙලාවට වතුර බිව්වම හරි යනව
@nuwanisenanayake5311
Ай бұрын
කැරපොත්තෝ විනාස කරන්න එක එක විෂ දේවල් තියනවා ඒවා වලින් නම් හරි යන්නෙත් නැහැ හැබැයි පුසෝ ගෙනාවම කැරපොත්තෝ නැති වෙනවා
@nuwanisenanayake5311
Ай бұрын
මම දැකලා තියනවා මන්දයෝ කාටුන් වල හිමින් වැඩ කරන්නේ ඉබ්බට වඩා ❤❤❤මන්දයෝ ගැන ගොඩක් දේවල් දැනගත්තා❤❤
@ScienceVistaHub
Ай бұрын
🤗❤️