Пікірлер
@RashmiBhagya-qz5xl
@RashmiBhagya-qz5xl 8 күн бұрын
සර් ජයවර්ධපුර කැම්පස් බාහිර උපාධියට එන ප්‍රැක්ටිකල් එක මොන වගෙද කියන්නකො 😢
@sripalaperera5872
@sripalaperera5872 9 күн бұрын
Oyalata godak sthuthi mama padya gayana tharaga walata giye me video eka balala. Mama 1 sthanaya
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@sripalaperera5872 මෙවැනි දෙයක් අහන්න ලැබීමත් ලොකු සතුටක් ❤ බොහොම ස්තූතියි. හදවතින්ම සුබ පතනවා ඔබේ ඉදිරි වැඩ කටයුතුවලටත් ❤
@ruwinilakmali4517
@ruwinilakmali4517 12 күн бұрын
බොහෝම ස්තූතිය්
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@ruwinilakmali4517 තෙරුවන් සරණයි .
@Madushan-qx6iy
@Madushan-qx6iy 13 күн бұрын
ට්‍රම්පට් එකක මිල කිය්යක් වගෙ වෙනවද සට්
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@Madushan-qx6iy Lark Trumpet Rs.55 000 වගේ සිට ඉහල මිල ගණන්වලට මිලදී ගන්න පුළුවන්.
@pujithahashan3620
@pujithahashan3620 16 күн бұрын
ඊය කිසිම අගයක් නෑ කවියෙ ටාලෙ කටයි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤😢❤😢❤😢❤😢😢❤😢😢😢❤😢😢❤😢❤😢😢❤😢❤😢❤😢❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉🎉❤❤🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤😂🎉😂😢😂😢😂😢😢😂😢😂😢😂😂😢😢😂😢😢😂😢😢❤😢😂😢😢❤😢😂😢😢❤😢❤😢❤😢😢❤😢❤😢❤😢❤😢❤😢❤😢❤😢❤😢❤❤❤🦧🦧🦧🦊🐕‍🦺🦊🐕‍🦺🦊🐕‍🦺🐅🐵🦝🐱🦝🐕‍🦺🦝🐕‍🦺🦝🐕‍🦺🐕‍🦺🐆🐕‍🦺🐆🐆🐕‍🦺🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🦧🦧🦧🦧🦧🦧🐵🦧🐵🦧🐵🦧🐵🐵🦧🐵🦧🦧🐵🦧🐵🦧🐵🦧🦧🐵🦧🦧🐵🦧🍇🍇🍇🍇🍇🍇🍈🍈🍈🍈🍈🍈🍈🍈🥭🍉🥭🍉🥭🍏🥭🍏🥭🍅🍅🫐🫒🫐🍒🥭🍓🥭🍓🍓🍑🍏🚫🛅️⚠️️🚫🚫⚠️️🛅️🚫🪪🚾🚫🚼
@HemamaliKothalawala
@HemamaliKothalawala 16 күн бұрын
Ee voice eka..🥹❤️‍🩹
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@HemamaliKothalawala බොහොම ස්තූතියි ❤
@bus23428
@bus23428 18 күн бұрын
😮😮😂😊
@ShiromiUdayamali
@ShiromiUdayamali 20 күн бұрын
Lassanai . Supiri🎉🎉🎉❤❤❤
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@ShiromiUdayamali Thank you ❤
@DhasunDhashi-m9c
@DhasunDhashi-m9c 22 күн бұрын
Hi
@Richgirlsandcat
@Richgirlsandcat 22 күн бұрын
Sir prashnayak thiyenava
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@Richgirlsandcat ඔබේ ප්‍රශ්නය යොමුකරන්න
@KrishanthaBandara-jy7hx
@KrishanthaBandara-jy7hx 28 күн бұрын
Thank you 😊
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@KrishanthaBandara-jy7hx You are welcome ❤
@megasiribaddana8348
@megasiribaddana8348 29 күн бұрын
ක්ලාස් තියෙද සර්ගෙ කොහේද තියෙන්නෙ contact nbr ekk hti
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@megasiribaddana8348 අපගේ Facebook පිටුව හරහා එක්වී මාව contact කරගන්න . Follow us on Facebook 👇👇 facebook.com/Amasandu-Music-Academy-174648204659992/
@imeshmihiranga4042
@imeshmihiranga4042 Ай бұрын
Sir ගෙ චැනල් එකට thumbnail design කරගන්න කැමතිද හොදම quality එකකින් ...
@pujithahashan3620
@pujithahashan3620 Ай бұрын
ඊයා ගොන් සින්දු මේවටමයි😂😂😂😂😏😏😏😏👀👀👀
@pujithahashan3620
@pujithahashan3620 Ай бұрын
😢😢😢😮😮😮😮❤❤❤
@SureshRanweera
@SureshRanweera Ай бұрын
😂
@pujithahashan3620
@pujithahashan3620 Ай бұрын
Love 😊😊❤❤❤❤❤❤
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@pujithahashan3620 Thank you ❤
@DineshMax-k7s
@DineshMax-k7s Ай бұрын
it is a very beautiful.
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@DineshMax-k7s Thank you ❤
@MidnightMelodies981
@MidnightMelodies981 Ай бұрын
💯 ❤😊
@tiss30878
@tiss30878 Ай бұрын
බොහොම ස්තූතියි සර් ❤
@PradeepKumara-i2o
@PradeepKumara-i2o Ай бұрын
😊😊
@PradeepKumara-i2o
@PradeepKumara-i2o Ай бұрын
Thank you so much 😊😊😊
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@PradeepKumara-i2o You are welcome ❤
@bandusilwa7967
@bandusilwa7967 Ай бұрын
G නලාවකුත් වාදනය කරලා පෙන්නන්න ඔබට ස්තුතියි සර් බුදු සරනයි.
@ChandanaRathna-b5j
@ChandanaRathna-b5j Ай бұрын
supiriyak........
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@ChandanaRathna-b5j Thank you ❤
@ChandimaJayasundara-ob8qp
@ChandimaJayasundara-ob8qp Ай бұрын
𝗧𝗵𝗮𝗻𝗸𝘀.🥰🥰🥰
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@ChandimaJayasundara-ob8qp You are welcome ❤
@sithumibhagya8884
@sithumibhagya8884 Ай бұрын
👍
@PradepKumara-wo2mp
@PradepKumara-wo2mp Ай бұрын
Thanks ❤❤❤
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@PradepKumara-wo2mp You are welcome ❤
@user-os7tz7jp5i
@user-os7tz7jp5i Ай бұрын
❤❤❤
@parameemusicroom1814
@parameemusicroom1814 Ай бұрын
❤❤🙏🙏
@KushaniTharunima
@KushaniTharunima Ай бұрын
Thankyou sirhodatamaතේරැනා😊
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@KushaniTharunima බොහොම ස්තූතියි ❤
@SriyaKahavita
@SriyaKahavita Ай бұрын
Sar lassanae❤
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@SriyaKahavita Thank you ❤
@campa1260
@campa1260 Ай бұрын
ඔබට ගොඩාක් පින්
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@campa1260 තෙරුවන් සරණයි .
@chathuranganinivodi1074
@chathuranganinivodi1074 Ай бұрын
😊😊😊😊
@kathapaththu6204
@kathapaththu6204 2 ай бұрын
ගොඩක් ලස්සනයි 💕👍🌹🌹💖❤️🧸
@amasandumusicacademy
@amasandumusicacademy 7 күн бұрын
@@kathapaththu6204 Thank you ❤
@hmssmadawala4431
@hmssmadawala4431 2 ай бұрын
නියමයි සරත් අයියා. සුපිරි වැඩක්.
@Travelwithලකා
@Travelwithලකා 2 ай бұрын
ශූට් කේස් සර්පිනාවක් ගන්නෙ කොහොමද
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@Travelwithලකා ඔබේ දිස්ත්‍රික්කය කුමක්ද ?
@janakatharanga7673
@janakatharanga7673 2 ай бұрын
Thank you
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@janakatharanga7673 You are welcome ❤
@dilannethsara
@dilannethsara 2 ай бұрын
Western widiyata play karana hati kiyla dennakoo😊
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@dilannethsara ඉදිරියට ගෙන එන්නම්.
@DewminiDewmini-l5e
@DewminiDewmini-l5e 2 ай бұрын
සර් ජාතක කතා තරගවලට කියන ආකාරය කියලා දෙන්නකො
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@DewminiDewmini-l5e ඉදිරියේදී වීඩියෝවක් ගෙන එන්න බලන්නම්.
@DewminiDewmini-l5e
@DewminiDewmini-l5e 2 ай бұрын
මේ 23 හය වසරට ජාතක කතා කියවීමේ තරග තියනවා සර්
@rasikachandani7329
@rasikachandani7329 2 ай бұрын
dadara thalaya 3/3 ne meke varadine
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@rasikachandani7329 තාලය 3/3 බටහිර සංගීතයට අනුව three four ලෙස තමයි හඳුන්වන්නේ. Three යනු මාත්‍රා වන අතර Four යනු වේගයයි/ලයයි.
@rasikachandani7329
@rasikachandani7329 2 ай бұрын
@@amasandumusicacademy thanks sir
@shamikaeducation
@shamikaeducation 2 ай бұрын
Godak sthuthiy sir ❤ Godak pin🙏
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@shamikaeducation බොහොම ස්තූතියි ❤ තෙරුවන් සරණයි !
@tharukasl3144
@tharukasl3144 2 ай бұрын
මට මේ ප්‍රශ්න දෙකට විසඳුමක් දෙන්න.මට practical තියෙන්නෙ හෙට...please...please...please..please...please...
@tharukasl3144
@tharukasl3144 2 ай бұрын
වයලීනය ගිටාරය බටනලාව භාණ්ඩ වාදනය කරන්න බැරි ගායනය කරන අය වාදනය කොටසට මොකක්ද කරන්න පුලුවන්
@eshinifonseka5
@eshinifonseka5 2 ай бұрын
Melodica puluwan
@tharukasl3144
@tharukasl3144 2 ай бұрын
@@eshinifonseka5thank you shuwar ekatama puluwn ne
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@tharukasl3144 ස්වර පුවරු වාද්‍ය කොටස සර්පිනා, මෙලෝඩිකා, එකෝඩියන් යන ඕනෑම ස්වර පුවරු භාණ්ඩයකින් ඉදිරිපත් කළ හැකියි. අනෙක් වාද්‍ය කොටස තත්, සුසිර, අවනද්ධ යන වාද්‍ය භාණ්ඩ එකකින් වාදනය කළ යුතුයි. ස්වර පුවරු භාණ්ඩ අදාල නොවේ. වයලීනය පහසුයි. ස්වර ස්ථාපන ගීතයක් හෝ පුරුදුවෙන්න මෙම වීඩියෝ නරඹන්න. 👇👇 kzbin.info/www/bejne/qWKtdoSPi9VmgJIsi=6RXIyqPaKB_We2Tx
@tharukasl3144
@tharukasl3144 2 ай бұрын
සර් ගායනය කරන අයට වාදනය කරන්න තියෙන කොටස සර්පිනාව මෙලෝඩිකාව වගේ භාණ්ඩවලින් කරන්න පුලුවන්ද
@eshinifonseka5
@eshinifonseka5 2 ай бұрын
Swara puwaru ekata melodica puluwan
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@tharukasl3144 ස්වර පුවරු වාද්‍ය කොටස සර්පිනා, මෙලෝඩිකා, එකෝඩියන් යන ඕනෑම ස්වර පුවරු භාණ්ඩයකින් ඉදිරිපත් කළ හැකියි. අනෙක් වාද්‍ය කොටස තත්, සුසිර, අවනද්ධ යන වාද්‍ය භාණ්ඩ එකකින් වාදනය කළ යුතුයි. ස්වර පුවරු භාණ්ඩ අදාල නොවේ.
@ShamaliSajeewani
@ShamaliSajeewani 2 ай бұрын
තානාලංකාර එක්ක එහෙම කියද්දි කියන පිළිවලක් තියෙනවා නේද?😢
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@ShamaliSajeewani මාත්‍රා 8 දෙකක් හෝ 16 එකක් ඉදිරිපත් කළ හැකියි. මෙම වීඩියෝවල පැහැදිලිව පෙන්වා ඇත. 👇👇 සංගීතය ප්‍රායෝගික පරීක්ෂණය 2021 kzbin.info/www/bejne/qWaym3WDjqqDhcksi=W7lK-C45n71nbN-g සංගීතය ප්‍රායෝගික පරීක්ෂණය 2022 kzbin.info/www/bejne/ZqauiGaMdqlnaM0si=K9usenzsbXK9wPVa සංගීතය ප්‍රායෝගික පරීක්ෂණය 2023 kzbin.info/www/bejne/gIHcdXmOfMaEgZIsi=aol0FsG9t6twPLcf
@UddeepaPerera
@UddeepaPerera 2 ай бұрын
sie olida keliya sinduwak agathathmaka ekata kiynna barida
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@UddeepaPerera පුලුවන්. ඔලිඳ කෙලියේ ගීත ආඝාතාත්මක ජන ගී තමයි.
@TharinduPrasanna-lo1tf
@TharinduPrasanna-lo1tf 2 ай бұрын
හෙට මං 🥺😭
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@TharinduPrasanna-lo1tf හොඳින් පරීක්ෂණයට මුහුණ දුන්නා යැයි සිතනවා ! ඔබට ජය ❤
@TechwithHiruka
@TechwithHiruka 2 ай бұрын
sir jap thal vala ධිනා/ධිධිනා/තිනා/ ධිධිනා නේද
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@TechwithHiruka ඔව් පුතේ
@TechwithHiruka
@TechwithHiruka 2 ай бұрын
@@amasandumusicacademy Ada practical dunna sir marama lesi😍
@amasandumusicacademy
@amasandumusicacademy 2 ай бұрын
@@TechwithHiruka ගොඩක් සතුටුයි. ඔබට ජය ❤