Пікірлер
@sachinthakumarathunge3242
@sachinthakumarathunge3242 6 күн бұрын
Please upload Inotropes lecture by Nalin Kithulwaththa Sir too.... TIA...
@NuwanHasitha-dc8vs
@NuwanHasitha-dc8vs 9 күн бұрын
willing to know further investigations of pleural effusion done in srilanka. if there is a role in medical thoracoscopy and CT Thorax and abdomen. most malignant pleural effusions also excudative and lymphocytic so it mimic TB, to prevent what to do. evidence based value in pleural fluid cytology how to manage pleural drain , how to refer common patient encounters to general medical ward doctors to pleural teams in srilanka these things might discuss during the lecture. thank you very much for your effort highly appreciate GMOA and SL college of Respiratory physicians effort to enlighten our members !!!
@skyphone8133
@skyphone8133 25 күн бұрын
සිස්ටම් තිබුනද වෛද්‍යසංගමය වර්ජන මෙහෙයවා ලබාගත් ඉල්ලීම් නිසා පරිපාලනය විකෘති කර ඇත. වෛද්‍යවරැ නැතැයි මැසීවිලි නගන මෙරට රෝහල්වල බෝහෝ ගැටලුවලට හේතුව ලෙඩුන්ට බෙහෙත් නොදී වෛද්‍යවරැ නෛතිකව අදාල නැති වෙනත් රාජකාරි ඉටු කිරිමට යැමය. ලංකාවේ පමණක් නොව ලෝකයේ නිතිය අනුව රෝහල්වල පරිපාලන කටයුතු කිරීමට වෛද්‍යවරැන්ට අයිතියක් නැත. අධිරාජ්‍ය යුගයේ සිට ඒ සදහා CCS විභාගය සමත්විය යුතු අතර වර්ථමානයේ ඒම විභාගය SLCS ලෙස ශීලංකා පරිපාලන සෙවා විභාගය සමත්වු පසු රාජ්‍ය පරිපාලන අමාත්යාංශය යටතේ රාජ්‍ය ආයතනවල පරිපාලන කටයුතුකරනුයේ රාජ්‍ය පරිපාලන නිලධාරීන් ටෙන්ඩර් පරිපාටිය අනුව මිලදිගැනිම් නිමාඩු අනුමත කිරීම් පමණක් නොව නියමිත වේලුවට රතුඉර ගැසීමද පඩි හා අතිකාල අනුමත කිරීමද සිදුවිය යුතු නීතිමය රමුව එසේ තිබියදි දොස්තර රාඡිත සේනාරත්නගේ හෝර වැඩ සදහා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මැදිහත්වි රෝහල් පරිපාලනයට නීතිවිරෝධිව පරිපාලන විභාගය සමත් නොවු වෛද්‍යවරැ පත්කර ඇත්තේ රැපියල් 50 ඇති බෙහෙත් පෙති සියල්ල රෝහලේ සිවිලිම මත සගවා රෝහලේ එම බෙහෙත් පෙත්ත නැතිබවට ඇමතිටද රෝහල් අධ්යක්ෂ මාර්ගයෙන් දැනුම් දෙන අතර එම බෙහෙත් පෙත්ත අවශ්‍ය නොවන්නාවු රෝගියෙකු හෝ කිහිපදෙනෙකුටම නියමිත බෙහෙත් නොදී විෂබීජ ශරීරය තුල වැඩෙන්නට ඉඩහැර අධි අවධානම් තත්ත්වයට පත්කර වාට්ටුව බාර විශේෂඤ වෛද්‍යවරයාගේ ඉල්ලීම පිට හදිසි මිලදි ගැනීමකට රෝහල් පරිපාලන අධ්යක්ෂවරුන් සහතිකකර අමාත්‍යාංශය මුදල් වැයකරමින් එක පෙත්තක් ගුවන් මගින් ගෙන ඒමට කියමින් ඖෂධ තැරැව්කරැවන් හා තැරවුකාර සමාගම් හරහා අත්පිට මුදල් ගෙවා ගෙන්වනුයේ බෙහෙත් පෙටිටි ගණනක් එක පෙත්තක් ලක්ෂ ගණනක් වන ලෙසින් බිලියන ගණනක මුදල් නාස්තියකින් කියා දක්වමින් බිල්පත් කටයුතු කලද මුදල් ගනුදේනු සිදු වුවද බෙහෙත් පෙති පෙති ගෙන එනුයේ පිටරටින් නොව අදාල රෝහලේ සිවිලීමේ සගවා තිබූ බෙහෙත් වලින් වීම නිසා හා බෙල්ලන යටතේම කොළඹ මහ රෝහලේ සිවිලීමේ තිබි ඇමතියගේ නියොගයේන් පරික්ෂාකර බැලු අමාත්‍යාංශ පරිපාලන නිලධාරීන්ට හසුවු නිසාමයි කෙහෙලිය රබුක්වැල්ල ඉවත්කර රාජිත සේනාරත්නව හෝ වෛද්‍ය වරයෙකු වන ඇමතිවරයෙකු පත්කරගැනීමට මිනිසුන් මරමින් කෙහෙලිය රබුක්වැල්ලගේම හිතවත් පවුලක ලමයෙකුද මරා දමමින් විරොධතා කලේ 2023 ජුලි මාසයේ ඖෂධ තැරැවු කරැවන්ට සිය මුදල්කුට්ටිය වෛද්‍යවරයෙකුට පහසුවෙන් දිය හැකි නිසා බව සුපසිද්ධ රහසකි. එසේම ජැක්සන් ඇන්ටනිව රෝහලේ නොමරා තියාගැනීමට විරැදව යුටියුබ් කරැවන් සමග සිටි රැක්ශාන් බෙල්ලන ගෝඩගත නොහැකි විශේෂඤ වෛද්‍යවරියකට හදවත හා පෙනහලු බද්දකිරීම සදහා කොළඹ මහරෝහලේ වාට්ටු දේකක්ම වෙන්කර ඉන්දීයාවේ සිට ගෙන්වාගත් වෛද්යවරැ යොදවා බද්දකිරීමේ ශල්යකර්මයට ගූවන්හමුදා හෙලිකපුටෙකු භාවිතාකර ගෙන්වා ගත් අවයව ගන්නා ලද්දේ සුවකිරීමට හැකියාව තිබු පාසැල් දැරියකවු එහෙත් ඔනෑකමින් සුවනොකලා පමණක් නොව උස්සයක්වත් නොකර ජීවත්ව සීටියදී ලේ සම්පල් ගෙන උත්සහ කලේ වෛද්‍ය වරියට ගැලපෙදැයි බැලීම වැනි තිරිසන් කියාවක් නම් අවසන් පතිඵලය ජීවිත දේකම විනාශවීම නම් අහිංසක දැරියක මරාදැමීමක්මය. යම් අයතනික කියා පටිපාටියට අනුව එන වේලාවක් යන වේලාවක් සටහන් නොකරන ගෙවල්වල සිට ජනතා මුදලින් වැටුප් ලබන දොස්තර කෙරැවාවට තිත තැබීම කාලීන අවශයතාවයකි. වහාම අධිරාජ්යය යුගයේ සිට බලපවත්වන නීති පකාරව හා ලෝකයේ සම්මත නිති අනුව වෛද්‍යවරැ රෝගීන්ට බෙහෙත් කිරීම මිස වෙන බහුබුත කරන්නට යැමේ වීපාක රටටම විදින්නට සිදුවුයේ විශේෂඤ වෛද්ය පාදෙනිය හයේ පන්තියේ විද්‍යාව නොදැන කල කරැණු දැක්වීම අනුව ආසනික් පොලව මතුපිට ඇත්තේ පොහෝර නිසායයි සිතු සිතුවිල්ල අනුව කල පරීක්ෂණ අනුව පෝලව යට ආසනික් දක්නට නොවුයේ මිනිස් කියා නිසා කියා සිතුවද පස සම්බන්ද හයේ පන්තියේ විද්‍යාව පාඩම අනුව පොලව අභයන්තරයේ් පාෂාන තට්ටු මිස පස් නැත එම පාෂාන පොලව මතුපිට දි පාරිසරික බලපැම් නිසා පාෂාණ ජීර්ණය වීමේන් පස් සැදෙන බවත් පාසාන වල තබු ආසනික් පස්වලට මූසු වනුයේ ඒම පාෂාන ජීර්ණය කියාවලිය නිසා යැයි නොදූන රාජ්‍ය නායකයන් නොමග යැවීමේ පලවිපාක ලෙසන් ගස්වලට පෝහොර නොමැතිව වියසන තත්වයකට පත්වුයේ ශරීරයට විටමින් අවශය නැත යයි වෛද්‍ය ගෝනෙකු කියන්නාවු පරිද්දෙන් හැම හැම මගුලටම හොට නොදා ලෝකයේ පිලිගත් නීතියට අවනතව වහාම දිවයිනේ සියලුම රෝහල් පරිපාලනය පරිපාලන අමාත්යාංශයේ පරිපාලන නිලධාරීන්ට බාරදී වෛද්‍යවරැ වෛද්‍ය වෘත්තීයට අදාල දේවල් කල යුතුය නිකන් පිස්සන් ලෙස සමාජ විහිලුවකට ලක්නේවී.
@Kasunkalhara-yj6tn
@Kasunkalhara-yj6tn Ай бұрын
අංක එකේ ජාති වාදියෙක්
@sachithdahanayake5527
@sachithdahanayake5527 Ай бұрын
Well said..👍
@senarathbandara7723
@senarathbandara7723 Ай бұрын
තොපිත් අර්බුද, වර්ජන කාරයෝ තමා , ලෙඩ්ඩු මරණ පල් හොර හැත්තක් ආර්තික විද්දියා සමතුන්වෙයි
@aravindarameshkssure
@aravindarameshkssure Ай бұрын
වෙඩි චන්දෙන්ග් මෙය දිනනවා මොකද කෙළිය රඹුක්වෙළගේ විස්වාස බංගයට පක්ෂව ඡන්දෙ ප්‍රකාශ කළේ නෑ
@dr.physics856
@dr.physics856 Ай бұрын
හරි ඔය පාලිත කියන්නෙ ගෝඨාභයගෙ වියත්මගට හොස්පිට්ල් එකේ දොස්තරලා රාජකාරි වෙලාවේ ඇදපු කෙනා.අනික මිනිහාව බලන්න දවසක් ගොඨා ආව.නමුත් ගොඨාගෙන් ඇන්ජියෝගැරැම් යන්ත්‍රයක් ඉල්ලගන්නෙ නැතුව ඉදලා‍, දැන් එනවාසල්ලි එකතු කරන්න. මෙයා වෛද්‍ය ක්තේ‍රයේ පාලිත තෙවරප්පපෙරැමයි.
@minfas7407
@minfas7407 Ай бұрын
Informative ❤
@gunawardanamkd2153
@gunawardanamkd2153 Ай бұрын
දේශපාලන තාර්කික බුද්ධිය හීන..
@mlssbio
@mlssbio Ай бұрын
Well done dr prabath and team
@SurangaSenadheera
@SurangaSenadheera Ай бұрын
😅😅😅😅😅 pauu bn ubalaa
@shashikamihiranga4348
@shashikamihiranga4348 Ай бұрын
පාලිත ගෝටාබයගෙ ගොට්ටානේ....😂
@shashikamihiranga4348
@shashikamihiranga4348 Ай бұрын
GMOA පාදෙණියගේ වැඩ හරිත අලුත්ගේ ගේ වැඩ මතක් කරා නම් හරි මුට
@aravindarameshkssure
@aravindarameshkssure Ай бұрын
ඡන්දෙ ළං වෙනකොට තමයි හුට මදක් හුන්
@travelguide8485
@travelguide8485 Ай бұрын
රාජපක්ශ ජුන්ටාව ගාව ගන්න එපා..නෑව මතකයි නෑ
@dharmapriyachakma-jm7yc
@dharmapriyachakma-jm7yc Ай бұрын
Namalta jaya wewa
@chathurikayahampath2561
@chathurikayahampath2561 Ай бұрын
Next President Namal Rajapaksha ❤
@nilanthakumaraekanayake6110
@nilanthakumaraekanayake6110 Ай бұрын
පාදෙනිය එක්කන් ගියා නම් හරි
@nagaratnamsuthakaran
@nagaratnamsuthakaran Ай бұрын
Thank you very much Mam. Needed one . Complete pack. Thank you very much Mam for your valuable time
@nagaratnamsuthakaran
@nagaratnamsuthakaran Ай бұрын
Thank you very much Mam. Needed one . Complete pack. Thank you very much Mam for your valuable time
@lakshmikekulkotuwage762
@lakshmikekulkotuwage762 Ай бұрын
Ammo
@pasindu2117
@pasindu2117 2 ай бұрын
අනේ ලංකාවෙ වෛද්‍යවරුන් පිටරටින් ඉල්ලනව කීවට කිසිම රෝගයකට එකම බෙහෙතක් එන්නතක් ලංකාවෙ වෛද්‍යවරුන් සොයාගෙන තියනවද ? වෙනත් රටවල වෛද්‍යවරුන් සෑම රෝගවලට බෙහෙත් එන්නත් සොයා ගත්තට පස්සෙ ඒව ලංකාවට ගෙනත් අපිට පෙති කරල් එන්නත් වශයෙන් අපිට දෙනව .බෙහෙත් මාෆියාව
@paulkuruvita7447
@paulkuruvita7447 2 ай бұрын
ජනාධිපති වෙන්නේ රජපුටුවේ වාඩි වෙලා වටේ ඉන්න එවුන්ට අණ දෙන්නයි ඡන්දය දුන්න එවුන්ට කන්නලව් කරන්න අවස්තාව දෙන්ටයි. ඒක රාජ ඌෂ්ණ සුදියයි. ඉතින් අතන මෙතන තියෙන සල්ලි බෙදාගන, කරුවල වුනහම ලස්සන කෙල්ලන්ට කොටලා උංගේ අම්මලාට සන්තෝසම් දීලා ජොලියේ ඉන්න එකට නෙවෙයිද මේ තරම් මහන්සි වුනේ? වටේම ඉන්න එවුනුත් කෙළ හල හලා බලා ඉන්නේ ජොලියක් දාලා එදා වලව්වේ හාමුදුරුවෝ හිටිය විදිහට තමනුත් ජොලි තත්වෙකට නගින්න තමා.
@lalanandagodakandage4341
@lalanandagodakandage4341 2 ай бұрын
@lakshitharanasinghe3896
@lakshitharanasinghe3896 2 ай бұрын
Sirasa Sinhala
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 2 ай бұрын
ජයවර්ධනපුර රෝහලේ Transplant and Urology Surgeon Dr Niroshan Seneviratne ගේ වැඩ තහනම් කරලා තියෙනවා. ඒකට හේතුව මේ මෑතකදි රෝහලට බඳවා ගත් Dr Harshanie Perera කියන වකුගඩු සම්බන්ධ වෛද්‍යවරියගේ අත්තනෝමතික ක්‍රියාකලාපය. ඇය රෝගීන් ගැන කිසිදු හැඟීමක් නැතිව ක්‍රියා කරන්නියක්. මේ වෛද්‍යවරිය කලින් වැඩ කරපු තැන් වලත් රෝගී සත්කාරය ලබා දීමේ බොහෝ අඩු ලුහුඬුකම් හා මග හැරීම් තිබුණා. මා පෞද්ගලිකව දන්නවා මැය කොළඹ මහ රෝහලේ වැඩ කරනකොට රෝගියෙක් හෘද අකර්මණ්‍ය වීමක් වගේ දෙයක් උනාම 'මැරෙන්න ඉන්න උං ඔය. අපි මොනා කරන්නද' කියලා ඔහේ අත් හැරලා දාන දුෂ්ට ගැහැණියක්. මෙයාව ලංකා රජයේ වියදමින් විදේශ පුහුණුවට යැව්වම කොවිඩ් කාලේ එයාගෙන් වැඩිපුර වැඩ ගත්තය කියලා රජයට දෝෂාරෝපණය කරලා බලෙන්ම ආයි ලංකාවට ආවා. ඊට පස්සේ කාලයක් යනකං ලංකාවේ වෛද්‍යවරු ඒ මහාබ්‍රිතාන්‍යයේ රෝහලට පුහුණුවට ගත්තෙත් නෑ. ඒ වගේම ජයවර්ධනපුර රෝහලට වකුගඩු සේවා දියුණු කරන්න මහාබ්‍රිතාන්‍යයෙන් ලැබෙන්න තිබ්බ විශාල ආධාරයකුත් මේ දුෂ්ට වෛද්‍යවරිය නිසා නැති උනා. ඇය සතු දේශපාලන සම්බන්ධතා හා වෙනත් 'උපක්‍රම' පාවිච්චි කරලා පරිපාලනය මුලා කරලා වැඩ කරන්නෙ නැතිව ඉන්න හදන්නේ. මේ සම්බන්ධව ක්‍රියා කරන මෙන් සියළු රෝගී සත්කාරයේ යෙදෙන හා ඊට සම්බන්ධ පාර්ශව වෙනුවෙන් ඉල්ලා සිටිනවා. වැඩ නොකරන හොර වෙද්දුන්ට ඉඩ දීලා වැඩ කරන වෙද්දු පන්නන ක්‍රමය අනුගමනය නොකරන මෙන් ඉල්ලා සිටිනවා.
@chanithpeduruarachchi4425
@chanithpeduruarachchi4425 2 ай бұрын
This is very timely need.❤
@mlssbio
@mlssbio 2 ай бұрын
well said Dr Prabath
@niroshanperera9722
@niroshanperera9722 2 ай бұрын
@ajithsenanayake8303
@ajithsenanayake8303 2 ай бұрын
GMOA නලා ත්‍රස්තවාදීයෝ කබල රත් වුනා ම රොටිය පුචිච ගන්න දගලනවා .
@nagaratnamsuthakaran
@nagaratnamsuthakaran 2 ай бұрын
Thank you very much sir and the team
@Jayamalip
@Jayamalip 2 ай бұрын
Excellent description madam . Very helpful for proper diagnosis.Thank you so much
@SandamaliFernando-t3n
@SandamaliFernando-t3n 2 ай бұрын
❤🎉 respect 🙏 you doctor
@nandanasalinda5953
@nandanasalinda5953 3 ай бұрын
Thanks GMOA
@ShabesanRamani
@ShabesanRamani 3 ай бұрын
Should go with evidence. Why you people are sleeping still..... Come forward be strong.
@sarathgaminidesilva9941
@sarathgaminidesilva9941 3 ай бұрын
Congratulations and best wishes to Dr. Aluthge, Dr. Sirisena and others who gave new life to the GMOA taking it out of the doldrums it had fallen into 2 yrs ago. Your move to restrict the duration of office bearers to two years and reassert tha apolitical stance is admirable. Well done
@theek_88
@theek_88 3 ай бұрын
Very informative and helpful lecture. Thank you Sir, and GMOA.
@nagaratnamsuthakaran
@nagaratnamsuthakaran 3 ай бұрын
Dear sir and GMOA, I am currently working as aGP in Oman, and these days only I understood how much we pumped Antibiotics to the society while we were working in Srilanka. Please kindly make sure that each and every doctors watch this video. At least some will change their practice. Thank you so much sir and the GMOA
@travelguide8485
@travelguide8485 3 ай бұрын
වාර්ශික ස්ථාන මාරු වීමෙ දිනයක් නම් කරනු...ඉතිරි පුරප්පඩු post intern එකෙන් පුරවනු...ස්තාන මාරු නිසා සාමාජිකයින් පෑගීම නවතනු.
@travelguide8485
@travelguide8485 3 ай бұрын
නාත් සමග පාදෙනිය එලවූ නව සාමාජිකයින්ට උත්ත්මාචාරය්ස්
@travelguide8485
@travelguide8485 3 ай бұрын
නාත් සහ පාදෙනිය ජුන්ටාව එළවා දැමූ නව නිලධාරි මණ්ඩලයට උත්ත්මාචාරය
@sunarirasara2679
@sunarirasara2679 3 ай бұрын
A very useful lecture, thank you sir and GMOA
@milindasenarath
@milindasenarath 3 ай бұрын
very nice lecture
@deepthagayanwelagedara912
@deepthagayanwelagedara912 3 ай бұрын
thank you sir
@gayansenevirathne6155
@gayansenevirathne6155 3 ай бұрын
Very good lecture ..thanx a lot sir and gmoa
@sriwishwakoshaya7768
@sriwishwakoshaya7768 3 ай бұрын
ඔබලාගේ සංගමයට අභියෝගයක් ඉදිරිපත් කරනවා ජනතාව වෆනු වෙන් එ මෙයයි .ලොව දියුණුම හා ඉතා මානුෂික සේවයක් ජනතාවට ලබා දෙන්නේ බටහිර රට වල් වලයි.අපි අනුගමනය කරන්නේ එංගලන්තයේ වෛද්‍ය ක්‍රමයයි.එ අනුවයි මේ රටේ ඇලෝපති වෛද්‍ය සේවය ජනතාවට ලබා දෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන්නේ.එංගලන්තය ඇතුළු සියලු බටහිර රට වල් වල නීතියක් තිබෙනවා වෛද්‍යවරුන්ගේ වැරදි හා නොසැලකිල්ල නිසා රෝගීන්ට ජීවිත වලින් වන්දි ගෙවන්ඩ වෙන අවස්ථා වලදී හා සථිර ආබාධිත තත්ත්වයන්ට පත් වන අවස්ථා වලදී එම වැරදි කරන වෛද්‍යවරුන්ට විරුද්ධව වන්දි නඩු පැවරීමට අවශ්‍ය නීති සම්පාදනය කරලා තිබෙනවා.ඔබලා අවංකවම ජනතාවට ඔය කියන තරම් හිතවත් නම් ලංකාව තුලත් එම වන්දි ලබා ගත හැකි නීති සම්පාදනය කරක ලෙස රජයට වහාම යෝජනා කරන්ඩ එසේ කරන්නේ නැත්නම් ඔබලා තක්කඩි වෛද්‍ය සංගමයක් බව ජනතාව තේරුම් ගන්නවා .බොරුවට තමන්ගේ වාසියටම වැඩ කරමින් රෝගීන් ප්‍රාණ ඇපයට තියා ගෙන වර්ජනය කරන වසලයන්ගේ සංවිධානයක් බොරුවට යහපත් සෞඛ්‍ය සේවයක් ගැන කිඹුල් කඳුළු හෙලනු එපා.වෘත්තීය ඉර්ෂ්‍යාවෙන් දැඩි ලෙස පෙලෙන ශ්‍රිලංකා වෛද්‍ය සංගමය හා එහි අනුප්‍රාප්තිකයන් වන ඔබලා ජනතාවගේ ඔලුවට උඩින් පුහු උඬගු කමකින් ජීවත් වීමේ හීනමානයකින් පෙලෙන වෘත්තිකයන් බව කිව යුතුයි.කෂේත්‍රයේ පැරා මෙඩිකල් හෙවත් සමාන්තර වෛද්‍ය වෘත්තිකයන්ට උපාධි ලබා දීමට රජය විසින් උත්සහා ගන්නා විට එයට ක‌‌‌මන්ත්‍රණකාරී ලෙස විරුද්ධව, වළක්වමින් ඉන්නවා .හරි නම් ඔබලා එම උපාධි ලබා දෙන ලෙස රජයට බල කල යුතුයි. ඔබලාත් හොර තක්කඩි දේශපාලකයන් මෙන් බොරුවට කෑ මොර ගහනවා තමන්ගේ පුද්ගලික වාසිය තකා අපිට මතකයි ඔය විදිහට කෑමොර ගහපු පාදෙනිය කියන අවස්ථාවාදියා අන්තිමේ දේශපාලකයන් පසු පස පත් කල මන්ත්‍රී නමක් වෙනු වෙන් හිඟා කාලා පජාතයෙක් උන හැටි.
@abee4249
@abee4249 3 ай бұрын
It was really informative. ❤
@Jayani_S
@Jayani_S 3 ай бұрын
Thank you so much for the excellent lecture...
@mahindakommalage1994
@mahindakommalage1994 3 ай бұрын
Very important topic and very informative 👍👍