Пікірлер
@Srilanka-cm1cj
@Srilanka-cm1cj 9 сағат бұрын
Meken weight Loss wenawada akka ape??
@dilshikadilhani7025
@dilshikadilhani7025 20 сағат бұрын
කකුල් වල කොරල හැදිල වගේ. හරිම කැතයි. වේලිලා ඒකට හොද දෙයක් කියන්න.
@missmalithi
@missmalithi 15 сағат бұрын
@@dilshikadilhani7025 සීත කාලෙට සම වේලෙනවා වැඩි නංගි vaseline වගේ දෙයක් පාවිච්චි කරන්නන් ඒකට හම dry wenna eka control කරනවා..
@MohSalahl-l8j
@MohSalahl-l8j Күн бұрын
Mage munata aduru patak avith thibune me lagadi edan.....mata hithenne mage fesh vosh eken kiyala.......ada edan man me de...karala balannam.....thank you....❤❤
@missmalithi
@missmalithi 15 сағат бұрын
ඔයාගේ facewash eka මාරු කරන්න අඳුරු ගතියක් එන්නේ ගොඩක් හේතු බලපාන්න පුළුවන්. හෝමෝන වෙනස් වීම් ඉර එළිය බලපෑම් ඒ වගේ ගොඩාක් කරුණු තියෙන්න පුළුවන් . හැබැයි මුලින්ම ඔයාට සැකයි නම් face wash eka wenas karanna.. මේකේ තියෙන විදියට අයිස් කැටයි තක්කාලිය එකතු කරල බලන්න ඒකෙන් ඔයාගේ මූණට එළියක් එවි
@DalgaHM
@DalgaHM Күн бұрын
Nangi pimples nathi normal skin ekakata oka pawichchi karanna puluwan da?
@missmalithi
@missmalithi Күн бұрын
Ow dear kisima prasnayak na
@MadhubhashiniAmunumulla
@MadhubhashiniAmunumulla 2 күн бұрын
Dr.meinaier 24k gold facial pack eka genath katha karanna
@missmalithi
@missmalithi Күн бұрын
Aniwarenma mn kiyannam
@chithrairangani5225
@chithrairangani5225 2 күн бұрын
@missmalithi
@missmalithi 2 күн бұрын
🥰🥰🥰🥰🥰🥰
@Dmcc-g5e
@Dmcc-g5e 2 күн бұрын
Akke dan videos dan nadda aye
@missmalithi
@missmalithi 2 күн бұрын
@@Dmcc-g5e ඉක්මනට ගේනවා පැටියෝ මං පොඩි ටිප් එකක් ගිහිල්ලා ඉන්නේ. ඒකේ වීඩියෝසුත් ඕගොල්ලන්ට ඉක්මනට අරගෙන එනවා
@Chandrani-v4m
@Chandrani-v4m 3 күн бұрын
Price kiyd akki
@missmalithi
@missmalithi 2 күн бұрын
රුපියල් නම දහත් දහ දහත් අතර මුදලක් ඕනා මට නම් මං තැන් තුනකින් විතර අර ගත්තා ඒ ඔක්කොම විස්තර වීඩියෝ එකේ අන්තිමට තියෙනවා...
@amphotography915
@amphotography915 3 күн бұрын
Price kiyada
@missmalithi
@missmalithi 2 күн бұрын
රුපියල් නම දහත් දහ දහත් අතර මුදලක් ඕනා මට නම් මං තැන් තුනකින් විතර අර ගත්තා ඒ ඔක්කොම විස්තර වීඩියෝ එකේ අන්තිමට තියෙනවා...
@pasindunuwan2002
@pasindunuwan2002 3 күн бұрын
Oil skin use krnn puluwand
@missmalithi
@missmalithi 2 күн бұрын
ඔව් dear මමත් used කරා මගේ ස්කින් එකත් ඔයිලී
@pasindunuwan2002
@pasindunuwan2002 2 күн бұрын
@missmalithi මේක මම ගත්තා 12,500ක් දැන් තෙල් ගලා වගේ මුන ඔයාගේ මූනට ඩැමේජ් එකක් ආවේ නැනේද?
@missmalithi
@missmalithi 2 күн бұрын
@@pasindunuwan2002 මට හම්බුනේ කොරියන් එක ඒකට නම් oily skin ප්‍රශ්නයක් ආවේ නෑ මට ඒක හොඳට උරාගන්නවා
@tharuofficial3174
@tharuofficial3174 3 күн бұрын
Mata me set aka order kara ganne kohomada koheda thiyenna
@FathimaRumesha-l6p
@FathimaRumesha-l6p 2 күн бұрын
Original from Canada 🇨🇦
@missmalithi
@missmalithi 2 күн бұрын
libertystore.lk/ එකෙන් අහලා බලන්න dear එයාලා ෆුල් පැක් එකේ ගෙන්නලා දෙයි මම නං එහෙම අරගෙන නැහැ
@BcgbCbfp
@BcgbCbfp 4 күн бұрын
දැන් ක්‍රිම් එකක් ගනවනේ එක නවත්තලා මෙක ගෑවොත් අවුල්ද
@missmalithi
@missmalithi 4 күн бұрын
ඒක නයිට් ක්‍රීම් එකක්ද day ක්‍රීම් එකක්ද dear Day cream එකක් නම් කිසිම අවුලක් නෑ මේක රාත්‍රියට පාවිච්චි කරන්න
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 4 күн бұрын
Oyage wage skin colour ekk ganna puluwanda meka try kalotj?
@missmalithi
@missmalithi 4 күн бұрын
මේ ක්‍රීම් එකෙන් පැහැය ගොඩක් හදාගන්න පුලුවන්න nanga ඒත් ඔයාව දකින්නැතුව මට ඒක කොයි වගේද කියලා කියන්න අමාරුයි
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 3 күн бұрын
@@missmalithi මම සාමාන්‍ය සුදුයි..කහ පාට skin එකක් වගේ තියෙන්නෙ..
@Fafam4t
@Fafam4t 4 күн бұрын
ඔයා අත්වලත් ගෑවද
@missmalithi
@missmalithi 4 күн бұрын
මං අත්වලට ඇඟට පාවිච්චි කරන දේවල් ගැන ඉක්මනටම කියන්නම්
@Fafam4t
@Fafam4t 3 күн бұрын
@@missmalithi ඔයාගේ අත් මූන එකම පාට ඉක්මණින් ගේන්න
@rajithamd8310
@rajithamd8310 4 күн бұрын
Kiyada
@missmalithi
@missmalithi 4 күн бұрын
රුපියල් නම දහසක් සහ දහදහහක් අතර මුදලක් වෙනවා මට වෙළඳපොලේ ඒ මිල ගණන් අතර තමා ලබා ගන්න පුළුවන්වුණේ
@charithapushpamali4716
@charithapushpamali4716 5 күн бұрын
නංගි ඔයිල් ස්කීන් එකට මේක හොදද?
@missmalithi
@missmalithi 5 күн бұрын
@@charithapushpamali4716 ow dear mageth skin eka oily
@hansikatharangani2196
@hansikatharangani2196 5 күн бұрын
Pimple marks adu wenna kochchara kal yanawada
@missmalithi
@missmalithi 5 күн бұрын
Matanam masen sahena loku wenask dakka
@hansikatharangani2196
@hansikatharangani2196 4 күн бұрын
@@missmalithi masen passe hodatama muna clear wenawada marks nathima wela yanawada
@missmalithi
@missmalithi 4 күн бұрын
@hansikatharangani2196 ඔහු bottle එක ඉවර වෙනකොට මගේ තිබූ ඔක්කෝම පිම්පල් marks ටික සම්පූර්ණයෙන් නැතිවෙලා ගියා
@hansikatharangani2196
@hansikatharangani2196 4 күн бұрын
@@missmalithi thank you akke ❤
@nadeekamadumali8488
@nadeekamadumali8488 5 күн бұрын
meke nama mokakda akki kohenda ganna puluwan
@missmalithi
@missmalithi 5 күн бұрын
libertystore.lk/product/phyto-gluta-white-glitter-l-glutathione-plus-gluta-berry-skin-whitening-supplement-750g/ මම ගත්තේ මේකෙන් nanga
@DilshaniKapurubandara-z3n
@DilshaniKapurubandara-z3n 5 күн бұрын
Price kiyada
@missmalithi
@missmalithi 5 күн бұрын
Mamanam gathte Rs. 9000- 10000th අතර මිල ගණන් වලට
@sandalinadeesha5708
@sandalinadeesha5708 5 күн бұрын
😍😍
@missmalithi
@missmalithi 5 күн бұрын
@@sandalinadeesha5708 🥰🥰🥰🥰🥰🥰
@irahada5961
@irahada5961 5 күн бұрын
මෙයා promote කරන cream එක කිසිම ප්‍රමිතියක් නැහැ .රැවටෙන්න එපා .අත්දැකීමෙන් කියන්නේ
@missmalithi
@missmalithi 5 күн бұрын
@@irahada5961 fake product වලට අහුවෙන්න එපා. හරි එක හොයාගන්න ට්‍රයි කරන්න
@deepaldissanayaka9622
@deepaldissanayaka9622 6 күн бұрын
Vaseline gewata kamak nedda
@missmalithi
@missmalithi 5 күн бұрын
ඒකට කමක් නෑ. ඔයාගේ මූණ වියලි නම් මේක පාවිච්චි කරලා vaseline ගාන්න පුළුවන්
@SaraniGamage-yd3mr
@SaraniGamage-yd3mr 7 күн бұрын
Kohomada ganne
@missmalithi
@missmalithi 6 күн бұрын
මම මිලදී ගත්ත තැන් ඔක්කොම ගැන විස්තර වීඩියෝ එකේ අන්තිමට තියෙනවා. ඒ වගේම ඩිස්ක්‍රිපිෂන් බොක්ස් එකෙත් තියෙනවා
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 7 күн бұрын
Me cram eka kiyada
@missmalithi
@missmalithi 6 күн бұрын
මේක එක එක තැන්වල එක එක ගණන්වලට මං දැකල තියෙනව ගොඩක් වෙලාවට 9000-10000 අතර මිලක් වෙනවා
@SathsaraniThennakoon
@SathsaraniThennakoon 5 күн бұрын
Ane ganan wadine😔
@UmeshaHerath-w6y
@UmeshaHerath-w6y 7 күн бұрын
price kiyada
@missmalithi
@missmalithi 6 күн бұрын
මේක එක එක තැන්වල එක එක ගණන්වලට මං දැකල තියෙනව ගොඩක් වෙලාවට 9000-10000 අතර මිලක් වෙනවා
@CommentNona
@CommentNona 7 күн бұрын
Sounds like a sponsored video 😂😂😂 your description box said so 😂😂😂
@missmalithi
@missmalithi 7 күн бұрын
@@CommentNona Sponsor කරන්න කෙනෙක් ඉන්නවනම් කැමතින් ඉදිරිපත් වෙන්න මාත් මේක ගන්නේ ලොකු ගානක්නක් දීලා
@CommentNona
@CommentNona 7 күн бұрын
@ එහෙනං මොකටද ඔයා ගත්ත තැන විස්තර දාන්නේ 🤣🤣අපි ඔටුවෝ නෙමෙයි. මිනිස්සුන්ට ඕනේ නම් ඕන තැනකින් ගනියි. නිකන් ගෑණුන්ව අන්දන්ඩ එපා හලෝ. ඔයා sponsored cream එකක් ගැන කියන්නේ කියලා මොළේ තියන අයට තේරෙනවා. ඔයාගේ හිත දන්නවනේ
@SamanmaleePradeepa-zn3ic
@SamanmaleePradeepa-zn3ic 8 күн бұрын
Korea eka thiyenawa kiwwe oya tag karala thiyena pharmacy eken..eka original ekada...eka hodaida
@missmalithi
@missmalithi 7 күн бұрын
මම අරගත්ත තැන් තුනක් ගැන තමයි ලියලා තියෙන්නේ කොරියන් එක නම් ගත්තෙ සී එම් සී ෆාමසි එකේ
@peththa0626
@peththa0626 8 күн бұрын
Yelow colr ekak ena hoda body lotion ekak kiyanna akki plzz
@missmalithi
@missmalithi 7 күн бұрын
vaseline gluta-hya serum burst lotion dewy radiance
@danidusamaranayake
@danidusamaranayake 3 күн бұрын
Muhuna rosa pata karana crea m ekak kiyannako
@missmalithi
@missmalithi 3 күн бұрын
@danidusamaranayake ඩොක්ටර් රශල් එකේන ගෝල්ඩන් ක්‍රීම්ස් හොඳයි
@IshaniPriyadarshani-n9j
@IshaniPriyadarshani-n9j 8 күн бұрын
Malithi mata Hoda scrub ekak ki ko balagena inw
@missmalithi
@missmalithi 7 күн бұрын
Oyata thiyenne oily skin ekakda
@IshaniPriyadarshani-n9j
@IshaniPriyadarshani-n9j 7 күн бұрын
Suba aluth auruddak malithi oyt Hoda awa genna apita me auruddeth.
@IshaniPriyadarshani-n9j
@IshaniPriyadarshani-n9j 7 күн бұрын
Nahaya. depatten tel anith tika welila mata thama Hoya Ganna ba Muna oily dryda ki.
@SithmiDissanayaka-su7ws
@SithmiDissanayaka-su7ws 8 күн бұрын
Kohed gtta shop ek akki
@missmalithi
@missmalithi 5 күн бұрын
පිටුකොටුවේ කෝචිකඩේ පල්ලිය පැත්තෙ තියනව ඩොක්ටර් රශල් ෂොප් එකක්. ඒකෙන් තමා මමගත්තේ
@Dinakshi_Nayanathara
@Dinakshi_Nayanathara 8 күн бұрын
Me oya konde allana eka apita hari wadayak
@missmalithi
@missmalithi 5 күн бұрын
අනේ ඒකට සමාවෙන්න
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd 9 күн бұрын
Akki meke mg loku ganak enna cream ekak nathda
@missmalithi
@missmalithi 5 күн бұрын
සොරි පැටියෝ ඔය ආපු දේ මට හරියටම තේරුන්නෑ ඔයාට මොකක්ද ඕනේ
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd 5 күн бұрын
@@missmalithi akki me cream eka 9000k kiuwane oya meke premanya thawa wadiyen thiyena ekak enne nathda ahanne mn ganawa meke moisture cream eka eka loku tub ekak dan aurudu 3k vithra gawa ekai aguwe
@hashininisansala-ht5ss
@hashininisansala-ht5ss 9 күн бұрын
Kettu wenwada
@missmalithi
@missmalithi 5 күн бұрын
කෑම පාලනය නොකරනම් එහෙම කරන්න අමාරුයි dear කෑම පාලනයක් එක්ක මේක ගත්තොත් පුළුවන්
@TharindiFernando-m1k
@TharindiFernando-m1k 9 күн бұрын
Akki body ekath light krna products gennako
@missmalithi
@missmalithi 5 күн бұрын
හරි පැටියෝ මං ඊළඟට ඒ ගැන වීඩියෝ එකක් ගේනවා
@missmalithi
@missmalithi 9 күн бұрын
libertystore.lk/ Phone: 0775 78 98 28 / 0767 263 263 Cetaphil Bright Healthy Radiance Brightening Night Comfort Cream 50g CFC Health Care piliyandala HOTLINE NO : 076 655 32 32 Healthguard Pharmacy
@dineshadulangani946
@dineshadulangani946 2 күн бұрын
Me cream එකේ mila කීයද
@MalaniMadushani-jv9fm
@MalaniMadushani-jv9fm 9 күн бұрын
Body ekt use krn de mnd akki
@missmalithi
@missmalithi 9 күн бұрын
Dr Rashel ge body gel ekak nanga mn ganne
@missmalithi
@missmalithi 9 күн бұрын
Mn eka ganna ikmnata visathara aragenna ennam
@MalaniMadushani-jv9fm
@MalaniMadushani-jv9fm 5 күн бұрын
​@@missmalithithanku ❤
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd 9 күн бұрын
Meka mona rateda
@missmalithi
@missmalithi 9 күн бұрын
Cetaphil products are manufactured in multiple countries, including Canada and Brazi, Korea
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd 9 күн бұрын
Akki gana day cream eka mokada meke moisture eka ganna hoda nathda
@missmalithi
@missmalithi 9 күн бұрын
mn day ekata cream ekak ganne na patiyo night eka thamai
@AnushkaSewvandi
@AnushkaSewvandi 5 күн бұрын
​@@missmalithi🤭
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd 9 күн бұрын
Akki me cream eka use karana ganna hoda thank kiyanko mn indiyan eka aran wadak une na meke pake parice kiyanko
@missmalithi
@missmalithi 9 күн бұрын
libertystore.lk/ Phone: 0775 78 98 28 / 0767 263 263 Cetaphil Bright Healthy Radiance Brightening Night Comfort Cream 50g CFC Health Care piliyandala HOTLINE NO : 076 655 32 32 Healthguard Pharmacy
@priyangikakumudini247
@priyangikakumudini247 9 күн бұрын
Pigmentation walatath oya cream eka hodaida ? Nangi ..❤
@missmalithi
@missmalithi 9 күн бұрын
mekath hodai dear eth tikak inna mn oyalata Pigmentation walata thawa hoda ewa ganna kiyannam
@priyangikakumudini247
@priyangikakumudini247 9 күн бұрын
@RenukaDhamayanthi-b1w
@RenukaDhamayanthi-b1w 8 күн бұрын
@LinanthiChamali
@LinanthiChamali 10 күн бұрын
Oya harima lasni akki ❤tawa kank lasana wanaweta erisiya karnnati hoda hadwetk tiyanna akki oyata ❤adari hamadamath❤🥰
@missmalithi
@missmalithi 10 күн бұрын
ගොඩාක් ස්තුතියි රත්තරන් පැටියෝ හැමදාමත් මේ වගේ ආදරෙන් මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා🥰🥰🥰🥰🥰
@NadeeSilva-sd2tc
@NadeeSilva-sd2tc 10 күн бұрын
අක්කෙ ඔය ක්‍රීම් එකත් එක්ක ඔයිලි ස්කින් එකක් එක්ක ගාන්න හොද ක්ලෙන්සර් එකක් හරි ෆේස් වොශ් එකක් හරි කියන්නකො
@missmalithi
@missmalithi 10 күн бұрын
janet peppermint face wash එක තමයි නංගී මාත් යූස් කරන්නේ එක oily skin එකට ගොඩක් හොඳයි. ඒක ට්‍රයි කරන්න ගානත් අඩුයි
@NadeeSilva-sd2tc
@NadeeSilva-sd2tc 9 күн бұрын
@missmalithi තැන්ස් අක්කෙ ගොඩක් එවා කියලා දෙනවාට 🥰♥️
@missmalithi
@missmalithi 9 күн бұрын
@@NadeeSilva-sd2tc thank u patiyo ma ekka ekathu unata
@ishiniindhuwari
@ishiniindhuwari 10 күн бұрын
Akke oyage skin harima lassni ❤ akke mn tan kenek mta yellow colour ekk ganna puluwm helthy body cream ekk kiynnko plz 🙏😞
@missmalithi
@missmalithi 10 күн бұрын
Thank u mage patiyo.. vaseline gluta-hya serum burst lotion ekath hodai dr rashel eke body gel ekath hodai
@thashanisha2769
@thashanisha2769 10 күн бұрын
Akk me cream set ekm Gathth result nathi wei ne d
@missmalithi
@missmalithi 10 күн бұрын
ඒක ලොකු වියදමක්නේ නංගී එහෙම රිස්ක් එකක් ගන්නැතුව මේ collection එකේ තියෙන එක දෙයක් පාවිච්චි කරලා බලන්න එක oyage ස්කින් එකට කොයි වගේද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ ඒකෙන් හොඳ රිසාල් තියෙනවා නම් ඔයා අනෙක් ප්‍රඩක්ට් එකත් ගන්න
@ShyamaliAbesekara-xb1ge
@ShyamaliAbesekara-xb1ge 10 күн бұрын
Oka mulu body ekema gawada😮😮😮😮😮😮😮😮😮😮😮😮😂😂😂😂😂😂
@missmalithi
@missmalithi 10 күн бұрын
එහෙමනම් නෑ මං බොඩි එකට කරන දේවල් ගැනම වෙනම වීඩියෝ එකක් ඕගොල්ලට ගෙනල්ලාලා තියෙනවා
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 10 күн бұрын
Beta carotene water soluble da akki, akki kiuwa hari cetaphil brand eke bright night cream eka aththatama goda hodaida akki eken ena pata claer wela thiyeda
@missmalithi
@missmalithi 10 күн бұрын
kzbin.info/www/bejne/n6avm62GmtRnbc0si=iMTPQ_wC8FGJFS8y ow patiyo matanam e cream eka marama hoda una.. Beta carotene eka fish oil tablet eka wage dear
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 10 күн бұрын
@@missmalithi na akki man ada dermatologist kenekgen beheth gaththa ekai bonnai gannai dunna face wash ekak dunna c muse kiyala
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 10 күн бұрын
@@missmalithi man oka ahuwa farmacy ekaka uncle kenekgen beta carotene ganna now eken eth kiuwa onama deyak hoda na kiyala onawata wada kama walin ganna balanna kiuwa tablet ganna epa kiuwa,akki oya married da babala innawada mukuth hithanna epa
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 10 күн бұрын
@@missmalithi matath asai cetaphil night cream eka use karanna
@Akhpwijerathna2020nWijerathna
@Akhpwijerathna2020nWijerathna 10 күн бұрын
Kiyada nangi
@NilushkaMaduranga
@NilushkaMaduranga 10 күн бұрын
Pharmacy walin ganta bari weida me cream eka
@missmalithi
@missmalithi 10 күн бұрын
ගන්න පුළුවන් ෆාමසිස් ඔක්කොම ගැන discription box එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා dear ඔයාට ඕන නම් ඒ නම්බර්ස් වලට කෝල් කරලා අහන්නත්ුළුවන්
@ThathsaraniChamo
@ThathsaraniChamo 10 күн бұрын
Akka jelly mask wlin godkm hoda ek 24k gold ekd arbutin ekd skin eke marks ain krl color ek up kr gnna kiynnko...❤😊
@missmalithi
@missmalithi 10 күн бұрын
Ekatana mn hithanne dear arbutin eka thamai hodai
@ThathsaraniChamo
@ThathsaraniChamo 10 күн бұрын
@missmalithi arbutin eketh akka niacinamide thiynwd include wela?
@piyumirathnayaka3004
@piyumirathnayaka3004 10 күн бұрын
Dear, thank you so much for these explanations. I truly appreciate your efforts . As this is a dermatologists recommended product we no need be afraid to use. Even I hope to purchase this cream . Do some more research on healthy and skin friendly products and bring them as video series. I am a big fan of yours❤️❤️❤️❤️
@missmalithi
@missmalithi 10 күн бұрын
Welcome to my channel. And thank you from the bottom of my heart for sharing your lovely thoughts with us🥰🥰🥰🥰🥰🥰🥰