රැකියා වධය
11:42
2 жыл бұрын
ආයුබෝවන්!
3:19
2 жыл бұрын
Пікірлер
@Harry55116
@Harry55116 27 секунд бұрын
These are problmes i have bro..i feel like u read my mind❤
@Teshanzzzzzzzzzzz
@Teshanzzzzzzzzzzz 5 минут бұрын
Sir ❤
@HesithaPriyadarshana
@HesithaPriyadarshana Сағат бұрын
Godak pin sir
@KevnofmenArnold
@KevnofmenArnold 2 сағат бұрын
Adhd තියෙන අයට භාවනා කරන්න පුලුවන්ද
@nishshankaaravinda6578
@nishshankaaravinda6578 8 сағат бұрын
ඒ වීඩියෝ එකත් ඕනී..❤❤
@බේස්පොඩ්ඩා
@බේස්පොඩ්ඩා 15 сағат бұрын
Mata dan 22i mata mthaka nathi kale idanma man athulenn fit pitin hamotama udaw karann asai adatath asai.kauru gana wath irisiyaa hithilaa na hithenneth na.mata puluwn hama welawema mn hamotama tarathirama nobalaa udaw karano.💪😊
@chamodkaushalya3069
@chamodkaushalya3069 16 сағат бұрын
රන්දික අයියේ ඔයා ධනවාදය ගැන කරපු මධ්‍යස්ථ වීඩියෝව නැරඹුවා.ඒකෙ ඔයා කිව්වා සමාජවාදය ගැනයි කොමියුනිස්ට්වාදය ගැනයි වීඩියො ඡන්දෙන් පස්සෙ දාන්නම් කියලා.දැන් ඡන්දෙත් ඉවරයි.අලුත් අවුරුද්දෙවත් ඒ වීඩියො එක දාන්න.ඔයාගෙ රාමුව චැනල් එකේ මෙතෙක් දාපු සේරම වීඩියො බලල ඉවරයි.ගොඩක් ඒව දෙපාර තුන්පාර බලලා දැන් කටපාඩම්😅❤
@NavinduPasan
@NavinduPasan 20 сағат бұрын
අන් අයගේ ජිවිත කියවන්නා❤️
@subodhianupama5478
@subodhianupama5478 20 сағат бұрын
Mage hine ekk ape gdr ayage hine thava ekk .... Mn depaththtama hiravela 😢
@kalanikalani4550
@kalanikalani4550 22 сағат бұрын
Ane me vedio balana eka ජීවිතේ loku සතුටක් 🙏
@Harry55116
@Harry55116 22 сағат бұрын
Wow thats great bro❤
@anjaleethilakarathne
@anjaleethilakarathne 22 сағат бұрын
බොහොම ස්තූතී මහත්මයා.❤
@anjaleethilakarathne
@anjaleethilakarathne 23 сағат бұрын
Medicine යන්න පුදුම ආසාවක් තිබුනා පොඩි කාලේ ඉදන් ඒත් ජීවිතේ වුන ප්‍රශ්ණ එක්ක මට ඒ තැනට යන්න බැරිවුනා ඒත් මැරෙන්න කලින් දවසක අනිවාරෙන්ම doctor කෙනෙක් වෙනවා කියන එක තාමත් තියෙනවා.ඒ හීණේ කොහොම හරි හැබෑ කරගන්නවා.
@anjaleethilakarathne
@anjaleethilakarathne Күн бұрын
නැවතත් ස්තූතී ඔබතුමාට.අවශ්‍යම වෙලාවේදී නැවත පිහිට වුනාට.
@anjaleethilakarathne
@anjaleethilakarathne Күн бұрын
අවුරැද්ද ඉවර වෙන්න කලින් ආයේත් මුල ඉදන් videos ටික බලාගෙන යනවා.බොහොම ස්තූතී රන්දික මහත්මයා.❤
@raviniaberathna2846
@raviniaberathna2846 Күн бұрын
ගොඩක් ස්තූතියි ...
@malithprasanna1985
@malithprasanna1985 Күн бұрын
❤❤❤
@SHALANISWENDRA
@SHALANISWENDRA Күн бұрын
මෙි ලෝකෙ පාලනය කරන ත්‍රිත්ව දෙකක් ඉන්නව.එකක් ආලෝක ත්‍රිත්වය අනික අන්දකාර ත්‍රිත්වය. ආලෝක ත්‍රිත්වය අදහන අයගෙ පාපය ජේසු දරනව. අන්දකාර ත්‍රිත්වය අදහන අයගෙ පවි දරන්න උන් පාවිච් කරන්නෙ බෟද්ධ ජනතාව. අන්දකාර ත්‍රිතවය කියන්නෙ බ්‍රහ්ම (අල්ලා), විෂ්නු, ශිව, මේ අය අති ප්‍රබල මංත්‍ර කාරයො. මංත්‍ර අව බාවිතා කරල තමයි ඒ කැත වැඩෙි කරන්නෙ. බෟද්ධයො ඒක නිසා නොකල වැරදි වලව දුක්විදිනව. හදි හුනියම්, මංත්‍ර වලින් කරන්නෙ තව කෙනෙකු ගේ දෙයක් තවත් කෙනෙකුට පැවරීමක්. කවුරැහරි ලෙඩ උනොත් නිරෝගි කෙනෙක් ලෙඩ කරල තමයි අර ලෙඩා සනිප වෙන්නෙ.මුදල් උනත් එහෙමයි. පවි කමාවක් ගැන බෟද්ධාගමේ කථා නොකරන නිසා අර අය කරන්නෙ ඒ අය අදහන අයගෙ පව් බෟද්ධාගමේ අයට පවරල විදවන්න අරින එකයි. බෟද්ධ දර්ශනය කොතරම් සත්‍ය උනත් ඒ නිසා ඇදහීමට සුදුසු නෑ.යම් යම් කරැනු කාරනා දැන ගැනීමට සුදුසුයි.
@SHALANISWENDRA
@SHALANISWENDRA Күн бұрын
මෙි ලෝකෙ පාලනය කරන ත්‍රිත්ව දෙකක් ඉන්නව.එකක් ආලෝක ත්‍රිත්වය අනික අන්දකාර ත්‍රිත්වය. ආලෝක ත්‍රිත්වය අදහන අයගෙ පාපය ජේසු දරනව. අන්දකාර ත්‍රිත්වය අදහන අයගෙ පවි දරන්න උන් පාවිච් කරන්නෙ බෟද්ධ ජනතාව. අන්දකාර ත්‍රිතවය කියන්නෙ බ්‍රහ්ම (අල්ලා), විෂ්නු, ශිව, මේ අය අති ප්‍රබල මංත්‍ර කාරයො. මංත්‍ර අව බාවිතා කරල තමයි ඒ කැත වැඩෙි කරන්නෙ. බෟද්ධයො ඒක නිසා නොකල වැරදි වලව දුක්විදිනව. හදි හුනියම්, මංත්‍ර වලින් කරන්නෙ තව කෙනෙකු ගේ දෙයක් තවත් කෙනෙකුට පැවරීමක්. කවුරැහරි ලෙඩ උනොත් නිරෝගි කෙනෙක් ලෙඩ කරල තමයි අර ලෙඩා සනිප වෙන්නෙ.මුදල් උනත් එහෙමයි. පවි කමාවක් ගැන බෟද්ධාගමේ කථා නොකරන නිසා අර අය කරන්නෙ ඒ අය අදහන අයගෙ පව් බෟද්ධාගමේ අයට පවරල විදවන්න අරින එකයි. බෟද්ධ දර්ශනය කොතරම් සත්‍ය උනත් ඒ නිසා ඇදහීමට සුදුසු නෑ.යම් යම් කරැනු කාරනා දැන ගැනීමට සුදුසුයි.
@GAMINGCHAKKY1522
@GAMINGCHAKKY1522 Күн бұрын
Happy Christmas 🎄 🎄🎅🎅🤶🧑‍🎄🤶🧑‍🎄
@chamaratharindu2484
@chamaratharindu2484 Күн бұрын
sir mata kiynna sathutui oya kiyapu type tike hondama eka kraragena ynne. kotimma mama ea manasikathwen hariyata hama side ekama blance kran consistancy ekath ekka giyapu kenek widiyata, me video eken mawa thawa motivate una. adareiiiiii
@JanithaHeshan-zu3pl
@JanithaHeshan-zu3pl Күн бұрын
මට ඉස්සර හිතුනා මට මොකක් හරි බලයක් තිබුනා නම් කියලා...එත් දැන් හිතෙනවා එහෙම ඕනි නෑ කිය්ලා
@umeshanishadini6904
@umeshanishadini6904 Күн бұрын
මගේ මහත්තයාට ගොඩක් ස්තූති කරනවා..මේ වීඩියෝ එක මට බලන්න සැලැස්සුවාට.රන්දික සර් ඔබට ජය..
@baass4987
@baass4987 Күн бұрын
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ගැන වීඩියෝ එකක් කරන්නකෝ සර් 😢
@DenzCinemax
@DenzCinemax Күн бұрын
කලින් තිබ්බ D.mic එකේ qulity එක feel ගොඩක් ක්අතා ක්අරද්දි programme එකෙ සර්
@KevinR-iv7ul
@KevinR-iv7ul Күн бұрын
Lord Buddha being perfect...
@Harry55116
@Harry55116 Күн бұрын
මම අද වෙනකම් 4 ඉදියේ ඔයා කියපුවා ඔක්කොම ඇත්ත..මම දැන් මේ මොහොතේ ඉදන් ට්‍රයි කරන්නේ 1 වෙන්න අනිවාර්යයෙන් මන් ඒක කරනවා❤
@MadhawaAyeshmantha
@MadhawaAyeshmantha Күн бұрын
මේ වීඩියෝ එක දැක්කෙ මගෙ ජීවිතේ ලොකුම කඩයිමකට ලෑස්ති උන වෙලාවෙ. ලොකු stress එකක හිටියෙ. දැන් මට ලොකු confidence එකක් තියෙනවා. වචන වලට හිතන්න බැරි දේවල් කරන්න පුලුව්න්. Thank you sir❤
@Harry55116
@Harry55116 Күн бұрын
Bro ur videos are superb❤😍
@Harry55116
@Harry55116 Күн бұрын
Wow superb explanation thank u bro😂
@chathurangaprasad7771
@chathurangaprasad7771 2 күн бұрын
pitipasse background eke wall eke ellala tiyena 4to athare space 1 samana vidiyata tibbanm watinawa 😐(hadha pennuwama agille adha hoyana uba wage innakan..... blablablaaa)
@shashiniavishka166
@shashiniavishka166 2 күн бұрын
I'm sure this channel will hit like "raamuwa" one day,So sir plz don't stop uploading vedios and can u explain other thinking patterns more u mentioned here last part of the video from another video.i'm really addicted to this channel now sir.❤❤
@nibbanapatipada9538
@nibbanapatipada9538 2 күн бұрын
ඇතුලාන්තයෙන් දුර්වල පිටතින් කරුණාවන්ත කියන කැටගරි එක ජීවිතයේ ඉදිරි ගමනත් එක්ක ඇතුලාන්තයෙන් දුර්වල පිටතින් රලු කියන කැටගරි එකට වැටෙනව. පවුල, ගෙදර, සේෆ් සෝන් එක ඇතුලෙ. බයිසිකලය කෙටි කතාවෙ සියදෝරිස් වගේ. පිට් සමාජයේ ඉතාම දුර්වල, නෝන්ජල් චරිතයක් වුන සියදෝරිස් ගෙදරදි බිරිඳටත් ලමයින්ටත් තඩි බෑවා. ඔවුන් පිටත සමාජයේ පීඩනය මුදාහරින්නෙ වැහුණු දොරවල් ඇතුලෙ.
@RandikaWijesinghe
@RandikaWijesinghe 10 сағат бұрын
Well said!
@GalaxyGoogle-l3h
@GalaxyGoogle-l3h 2 күн бұрын
දුකම කොයි තරම් සතුටක්දෝ කියන්නේ නිකන් නෙමේ 🙋
@achalaindrajith993
@achalaindrajith993 2 күн бұрын
Sir Mta hitha ganna bee mm palaweni set ekeda deweni ekeda kiyal 😑
@kavindulakshan4975
@kavindulakshan4975 2 күн бұрын
හෙට කරන ලබන සතියෙ කරනව කියල කල් නොදැම්මනම් al 1st එකෙන්ම ගොඩ ගිහින් දැන් ජොබ් එකකුත් කරනව😢
@anushikaanushi9641
@anushikaanushi9641 3 күн бұрын
බොහෝම ස්තුති සර්
@pasindusandakalum8624
@pasindusandakalum8624 3 күн бұрын
Great ❤️
@CharithGinendra
@CharithGinendra 3 күн бұрын
❤🎉
@MyPinkistlife
@MyPinkistlife 3 күн бұрын
Oya kamathima wargaye kena 😃. Oba thuma Mona wargayeda? 🙂🙂🙂
@sithushabandara1478
@sithushabandara1478 3 күн бұрын
සම තැනිතලාවල හමු වෙයි අලසකම.😉
@samishan209
@samishan209 3 күн бұрын
Me anuwa niwana kiyanneyh boring deyak wenna onane
@Guaashaaaaddd1
@Guaashaaaaddd1 3 күн бұрын
Nooo. Ethana asawa nathi kireemak karanne hitha puhunu karala karala nowenas wenna. Ethakota ehema wenne naha 😊 eka itim 100%k kiyanna baha ehema kenekgen danagannawa misaka.
@foveromw
@foveromw 3 күн бұрын
U are the one of the guy in my life who has done a lot of paradigm shifts in my mind and the way of thinking.
@Gunawardhana-h9d
@Gunawardhana-h9d 3 күн бұрын
@foveromw
@foveromw 3 күн бұрын
You just solve a lot of problems. Thank you!✨
@chethanadeshapriya2082
@chethanadeshapriya2082 3 күн бұрын
🙏❤️
@lesinthasandamal
@lesinthasandamal 3 күн бұрын
ගුරුතුමනි❤
@sirilanka7190
@sirilanka7190 3 күн бұрын
harima de newei oka.oka deyak gena balala kiyapu deyak
@supundhananjaya-sc6my
@supundhananjaya-sc6my 4 күн бұрын
සුපිරියක්💖💖💖
@shyamaliwikramasinghe1248
@shyamaliwikramasinghe1248 4 күн бұрын
ඔයා කියන එක හරි මම මේ ගෙවන්නේ මගේ අමරුම කාලේ ඔබ වැනි කිහිප දෙනෙක් ම ලැබුනා youtube එකෙන් මගේ ජිවිතයට ❤thanks