How to take the divorce easily.
3:59
Maintenance law in Sri Lanka
4:01
4 жыл бұрын
Arnold Speech with Sinhala subtitle
20:23
Rights of Passengers in Sri Lanka
1:05
Пікірлер
@SachinthaRashmika-p5d
@SachinthaRashmika-p5d 4 күн бұрын
අම්මෝ ගොඩක් ස්තූති ❤
@supuniransarasandeepani7289
@supuniransarasandeepani7289 4 күн бұрын
@Hirushavidumal
@Hirushavidumal 11 күн бұрын
CR7💖🌹💯
@HasiniBulathsinhala
@HasiniBulathsinhala 18 күн бұрын
🦾💪
@udarasaranga3589
@udarasaranga3589 19 күн бұрын
චැනල් එක දිගටම කරන්න මිත්‍රයා...අතහරින්ඩ එපා.
@ManelChandanii
@ManelChandanii 22 күн бұрын
Bro We need more like this my suggestion is David Goggins and Andrew Huberman Podcast
@Nalakagihandarmapriya4759
@Nalakagihandarmapriya4759 23 күн бұрын
සර් දේන්නේක් ඩිවොස් වේන්නේ නැතුව වේනම අවුරුදු 5 ක හිටියොත් ඒ කසාදය නැති වේනවද
@futuremind9013
@futuremind9013 Күн бұрын
එහෙම වෙන්නෙ නෑ
@RuwiniChathurangi
@RuwiniChathurangi 25 күн бұрын
Sir mama dikkasada naduwa dala eka nadu warayakatawath husband awe nethoth mata dikkasadaya hamba wenawada
@futuremind9013
@futuremind9013 23 күн бұрын
@@RuwiniChathurangi ganna puluwan
@dulaniidunil297
@dulaniidunil297 Ай бұрын
Thanks you very mach
@U.GPeris
@U.GPeris Ай бұрын
මේ වගේ චැනල් එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ ❤
@ThivinuRandiya
@ThivinuRandiya Ай бұрын
මම motivational videos 10000+ බලලා තියෙනවා හැබැයි මේක තමයි හොඳම එක🎉❤
@futuremind9013
@futuremind9013 Ай бұрын
Thank you
@nirmaligeethika9107
@nirmaligeethika9107 Ай бұрын
මහත්මයා මම බැඳපු කෙනා මාව අතහැරලා ගිහින් දැන් අවුරුදු 13 k වෙනවා. මට අවුරුදු 13 ක‍ දුවෙක් ඉන්නවා. දුවව හම්බවෙන්න ඉද්දි තමයි එයා වෙන කෙනෙක් එක්ක පැනලා ගියේ. පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. Eth මේ වෙනකන් එයා ඉන්නේ කොහෙද කියලා මම දන්නේ නැ. මම හොයන්න ගියෙත් නෑ. දුව හදාගෙන තනියම හිටියා. Eth මට divorce eka ගන්න ඕන. Lawyer ළඟට ගියාම කියනවා එයා ඉන්න තැන හොයාගන්න කන් මොකුත් කරන්න බැ කියලා. එයා ගම අත ඇරලා ගිහින්. කොහේ ඉන්නවද දන්නේ නැ. එයා නැතුව මට මෙහෙන් නඩුව file කරලා divorce එක ගන්න පුළුවන්ද. අවුරුදු 13k එයා හිටියේ නැ කියලා මම ඔප්පු කරන්න මොනවද කරන්න ඕන
@futuremind9013
@futuremind9013 Ай бұрын
@@nirmaligeethika9107 husbandge address eka oni wenawa usaviyen documents yawanna. Eyage maha gedaraka hari address ekaka hoyala balanna
@nirmaligeethika9107
@nirmaligeethika9107 Ай бұрын
@futuremind9013 e address තියෙනව මහත්මයා. Eth එයාලා එහෙත් නෑ කියලා කියනවා. Lawyer කියනවා ඉන්න තැන හරියට හොයාගන්න ඕන කියලා.. මම දන්නේ නෑ දැන් කොහේ ඉන්නවද කියලා.. kalin ගෙදර address එක තියෙන්නේ
@WehansaWehansa
@WehansaWehansa Ай бұрын
Sir mage mahaththaya bila randu karanawa hemadama.eyata wena sambanda kam thiyanawa.me lagadi mata gahala mage athata mehum 9k Damma.mata mehema jiwath wenna amarui.merenna hithunath daruwa gena hithanakota jiwath wenna hithenawa.divorce wennanam momawada man karanna one.plz reply me
@futuremind9013
@futuremind9013 Ай бұрын
@@WehansaWehansa naduwak file karanna puluwan. Lawyer knk meet wenna gihin.
@saiyadsahil7884
@saiyadsahil7884 Ай бұрын
Hardwork
@sachiniWj
@sachiniWj Ай бұрын
Wandiyak ganne nathiwa lawyer haraha eyagen mudalak ganna barida??
@futuremind9013
@futuremind9013 Ай бұрын
බැහැ
@kppviraj4291
@kppviraj4291 Ай бұрын
මට කරුනු ටිකක් දැනගන්න තියෙයි. ඔබතුමාගේ කන්ටෑක්ට් නම්බර් 1ක් හෝ ඊ මේල් ලිපිනයක් ලබා දෙන්න පුලුවන්ද
@futuremind9013
@futuremind9013 Ай бұрын
0777400688 Wimukthi Jayasinghe
@hirunipaboda3258
@hirunipaboda3258 2 ай бұрын
දිගටම මේ වගේ vedios දාන්න
@rkkavinda7617
@rkkavinda7617 2 ай бұрын
@Apsarasadamalibh
@Apsarasadamalibh 2 ай бұрын
Sar dennana bedapu gaman rata giyahama devose naduwak danna berida loku udauwak mt ikmnta kiynna puluwan da bedapu girl kemathi nethuwa devose eka gnn puluwnda denat api aurudu 2k wenama jevath wenne
@futuremind9013
@futuremind9013 2 ай бұрын
@@Apsarasadamalibh naduwa file karanna puluwan. Sakshi denna lankawata enna wenawa paminilla dana kena
@onaradilmina
@onaradilmina 2 ай бұрын
Maget ada tirane dunna.naisargika warta idiopat karanna mata eka wediya pahadili ne.plz sir pahadili karala denna
@futuremind9013
@futuremind9013 2 ай бұрын
@@onaradilmina නෛසයි තීන්දු ප්‍රකාශ
@asankaprabath5890
@asankaprabath5890 2 ай бұрын
Sir,eka parshawayakin devoic eka denna akamathi unoth ganna berida puluwanda??
@futuremind9013
@futuremind9013 2 ай бұрын
@@asankaprabath5890 trial ekata yanna wenawa kohoma unath ganna puluwan
@asankaprabath5890
@asankaprabath5890 2 ай бұрын
@@futuremind9013 kopamana kalayk wage ynwda..
@ashwinliyanage6231
@ashwinliyanage6231 2 ай бұрын
සිංහල පරිවර්තන තිද
@asankaprabath5890
@asankaprabath5890 2 ай бұрын
Mr.kenek registered karala masa 7k wage giyma divorce wenna puluwnda,eya ekka eka gdrka jivath welath ne..register krla pamanai e wage awasthawka khmda divorce wenne…
@pathmasiri7228
@pathmasiri7228 2 ай бұрын
Kasada sahathikaya kiyala wenama ekak ganna thiyanawada
@futuremind9013
@futuremind9013 2 ай бұрын
@@pathmasiri7228 marriage certificate kiyanne kasada sahathikaya thama Divorce unama denne decree ekak Eka niyatha theendu prakashaya
@dilhaniiroshika7345
@dilhaniiroshika7345 3 ай бұрын
සර් මට පුළුවන් නම් මේකට උත්තරයක් දෙන්න..ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ මං බැදලා අවුරුදු අවුරුදු 5k වෙනවා. මට අවුරුදු 4ක පුංචි පුතෙක් ඉන්නවා සර්..ඉතින් මේ කසාදේ වුනේ මගෙ ගෙදර අයගේ කැමැත්තට සහා මගෙ අකමැත්තෙන්..ඉතින් බැදපු ගමන් තමයි දරුවෙක් ලැබෙන්න ආවේ..(සමාවෙන්න මේ මැසේජ් එක කියවන කවුරු හරි මේකේ වරදක් තියෙනවා නම්..නොදන්න නිසයි අහන්නේ)..ඉතින් බැදලා මාස 6ක් එකට ඉදලා එයා එක්ක ඉන්න බෑ රන්ඩු වෙනවා එක එක ප්‍රශ්න නිසා මං ගෙදර ආවා..වැඩකට යන්නෙත් නෑ..ගෑනූ එක්ක හැමතැනම යනවා කියලා එක එක්කෙනා කියන්න ගත්තා..පස්සේ ඒ හින්දා මං ගෙදර ආවා.දැන් මට වයස 24යි..ඊට පස්සේ පුතා හම්බ වුනාට පස්සේ ළමයත් එයාගෙ නෙවෙයි කියලා හරියට මට අපහස කරා සර්.දරුවට උප්පැන්නේවත් දෙන්න ආවේ නෑ.මගෙ ලග එයාගෙ උප්පැන්නයක් තිබ්බෙත් නෑ..පොලිසියට ගිහින් නඩුත් දැන්මා ඒ ආවෙත් නෑ..මාසය්ක් ඇතුලත දරුවට උප්පැන්නේ දෙන්න දෙන්න කියලා එයාලාගේ අයියා කෙනෙකුට කියලා මහත්තයගෙ උප්පැන්නයක් ගෙන්න ගත්තා..ඊට පස්සේ පුතාට මාස 5ක් උනාට පස්සේ කොහොම හරි මගෙ ගෙදර අයගෙ කැමැත්තෙන් ආයේ ආවා..ඒ ඇවිත් මාස 11 උනාට පස්සෙ දරුවට එයා ගියා..ඒකල්ලා ආවේම නෑ..දැන් අවුරුදු 5ක් වෙනවා...මට එයාගෙන් අයින් වෙන්න ඕනේ සර්..දුක් විදවිද ඉන්නවට වඩා හොදයි අයින් වෙන එක..මං දැන් රට ඉන්නේ..පුතාගෙ අනාගතේ වෙනුවෙන් රට ආවා..ඩිවෝස් එක ඉක්මනින්ම ගන්න පුලුවන් ක්‍රමයක් කියන්න සර්...ගොඩාක් පින් සිද්ද වෙයී..එයාගෙන් මට වන්දිවත් මොනවත් එපා...ඒත් එයා කියනවා DNA එකක් කරන්න ඕනේ කියලා බබාගේ..මං කැමති නෑ සර්..දහාදුක් විදලා මං දරුවා ලොකු කරගත්තේ..තමන්ගේ දරුවා තමන්ගෙ නෙවෙයි කිය කිය ලැජ්ජා කරා..DNA එක කරොත් ඩිවෝස් එක ගන්න බැරි වෙයිද සර්
@futuremind9013
@futuremind9013 3 ай бұрын
@@dilhaniiroshika7345 divorce eka ganna eka badawak neme
@dilhaniiroshika7345
@dilhaniiroshika7345 3 ай бұрын
@@futuremind9013 කොහොමද කරගන්නේ සර්..මට පුළුවන් නම් කියන්න...මං ලබන අවුරුද්දේ ලන්කාවට එනවා...අනේ සර් මට පුළුවන් කියන්න
@BandaraManike-w2k
@BandaraManike-w2k 3 ай бұрын
Verygood your speaking godbless
@naleenjeewantha1419nn
@naleenjeewantha1419nn 3 ай бұрын
Mipoth sihhalatha pari warrhni kala poth adda
@futuremind9013
@futuremind9013 3 ай бұрын
@@naleenjeewantha1419nn tynwa pradeep kumara balasooriyage ekak
@ShamilaNilmini-st7jz
@ShamilaNilmini-st7jz 3 ай бұрын
😊
@IshiniWijewardana
@IshiniWijewardana 4 ай бұрын
සර් නඩුව ඉවර උනාම දික්කසාද සහතිකය ගෙදරට එන්න කොච්චර දවසක් යනවද
@AdithyaBandara-b1u
@AdithyaBandara-b1u 4 ай бұрын
THEY Don't KNOW Me SON💯🔥👽
@SujithPriyantha-zh2xq
@SujithPriyantha-zh2xq 4 ай бұрын
Daruwa wayasa 21 wadinm kasada badalanm prasnayak na neda
@futuremind9013
@futuremind9013 4 ай бұрын
Prashne pahadili madi
@NihonHashi
@NihonHashi 4 ай бұрын
ශ්‍රී ලංකාවේ පාළකයෝ හා බළදරයෝ බළු රැළක් බවට පත්ව ඇත්තේ කුළී නිවැසියන්ව පත්කර ඇති ඛේදවාචකය මතය. ගෙවල් කුළී මණ්ඩල පනත මකභෑවූ අමනයෝ ,මේ වනවිට ගෙවල් කුළිය හා ළීනිවාස හී තත්ත්වයට අදාළව කුළී නියාමණයක් කර නැත. වැඩකරන ජනතාවෙගේ මූළික වැටුප ඉක්මවා යන සාමාන්‍ය තත්ත්වයේ ගෙවල් කුළිය නිසා ජනතාවට නොකා නොබී ගෙවල් කළී ගෙවීමට සිදුව ඇත!
@indranikapurusinha498
@indranikapurusinha498 4 ай бұрын
Rattaran manussayekge rattaran katavak.
@mwrviraj27
@mwrviraj27 4 ай бұрын
Sir කසාද බැදල ඉද්දි ඒ කසාදෙ ඩිවොස් නොවී වෙන කසාදයක් කරගත්තොත් පලමු කසාදය ද දෙවන කසාදයද නීත්‍යානුකූල වෙන්නේ
@futuremind9013
@futuremind9013 4 ай бұрын
Palamu kasadaya
@Savishka-n9o
@Savishka-n9o 5 ай бұрын
@nuwanBuddika-qz4gp
@nuwanBuddika-qz4gp 5 ай бұрын
Sir divos vela niyatha sahathike ganna mudalak yanavada??
@futuremind9013
@futuremind9013 5 ай бұрын
Yes
@inokasadamali167
@inokasadamali167 6 ай бұрын
Sar sama lingikathwaya kiyanath lingika bela henatawayateda
@thilakarathna-pb6mn
@thilakarathna-pb6mn 6 ай бұрын
Thanku so much 🥰❤
@NayanaPriyanthi-qk3zx
@NayanaPriyanthi-qk3zx 6 ай бұрын
dekkasada novi lamayekta gewanna porondu wela nogewa heteyoth
@WonderfulArtWorld
@WonderfulArtWorld 6 ай бұрын
👍
@RajakhanKhan-n7v
@RajakhanKhan-n7v 6 ай бұрын
සර් මාහත්තයා කෙමති ne ඩිවොස් එක දෙන්න මට තනියම ඩිවොස් නඩුවක් දන්න පුලුවන්ද එහෙම දෙම්මොත් එක ප්‍රස්නයකද සර්
@futuremind9013
@futuremind9013 6 ай бұрын
Oyata danna puluwan akamathi unata
@udeshikahettiarachchi6949
@udeshikahettiarachchi6949 7 ай бұрын
මගේ මහත්තයා රට ඉන්නේ. දැන් මස 4ක් තිස්සේ වියදමට සල්ලි දුන්න්නේ නෑ... රට ඉන්න ඒයාට විරුද්ධව නඩත්තු නඩුවක් දාන්න පුලුවන්ද
@futuremind9013
@futuremind9013 6 ай бұрын
Puluwan
@SandaruGimhana
@SandaruGimhana 7 ай бұрын
@adithyabandara9661
@adithyabandara9661 7 ай бұрын
Thanks For the Information 🎉❤
@Raviyagaming4545
@Raviyagaming4545 7 ай бұрын
Ronaldo is very good man ❤❤❤
@spyrozgamin4331
@spyrozgamin4331 7 ай бұрын
David goggins 🗿🔥
@Monatafish-i6o
@Monatafish-i6o 8 ай бұрын
Sir man dewos aka dannathuwa mahaththayage demapupiyanta puluwanda dewos nadu danna polisiyata kiyala
@nandagalappaththi1239
@nandagalappaththi1239 9 ай бұрын
ඉතාම වටින වැඩක්.
@Slgojuwarriors
@Slgojuwarriors 9 ай бұрын
One million ගැසිය යුතුම chanale ekk❤❤❤
@savindukalhara7783
@savindukalhara7783 9 ай бұрын
මාරම වටිනව අයියෙ ... මේක දිගටම කරගෙන යන්න