Пікірлер
@chandralokuliyanage5330
@chandralokuliyanage5330 7 сағат бұрын
ඔබතැමියගෙන් දෙමවි පියන් බලාපොරොත්තැ වන්නෙ මෙි පන්ති යකඑත නතර තරල දෙන්න කියල❤❤❤❤
@MpsarathPemasiri
@MpsarathPemasiri 9 сағат бұрын
Agamati tumiyani obage adasas hariytamahari.gramiya pasal sanwardanaya karanna.hamotama rata gana adambarawiyahaki etakota.
@NilupaDamayanthi-u2s
@NilupaDamayanthi-u2s 12 сағат бұрын
බලපන් එකෙක්ටවත් බය නැති වචන respect ✨️
@KeerthiDahanayake
@KeerthiDahanayake 12 сағат бұрын
I appreciate very much about your new educational policy. Wish all the best.
@MenakaDilani-v2f
@MenakaDilani-v2f 16 сағат бұрын
Exam liwata wedak ne mokada pepar kalin out wenwa ape rata hoda addiyapanayk ne kalakiranwa e gena
@indikaprasanna854
@indikaprasanna854 18 сағат бұрын
දරුවන් පමනක් නොවෙයි දෙමාපියන් පවා පීඩාවට පත් වන අධ්‍යාපන ක්‍රමයක් තමයි අපේ රටේ තිබුණේ. මේ වෙනස තමයි අපි බලාපොරොත්තු උනේ. ඔබ තුමිය ට බොහොම පින් ❤❤❤❤❤
@gamanirajapaksha1151
@gamanirajapaksha1151 18 сағат бұрын
සමහර ගුරු වරැ පන්තියේ වැඩ හරියට කරන්නේ නැහ විද්‍යාව ඉතිහාසය ගනිතය භුගෝලය කරනින පංතියට එන්නෙ නැහ කවුරු හරි මේ ගැන කිව්වොත් විදුහල්පතිට මුලුපංතියටම ගහනවා ලමයි බය කරගෙන මේ ගැන බලන්න
@MalaniPerera-r7w
@MalaniPerera-r7w 19 сағат бұрын
😊
@SuneethaGamlath
@SuneethaGamlath 20 сағат бұрын
godak pin madem attatama me seswathwa vebagaya nati wanawanm hodai .lami godak loku pidanayak enni .lamai pau salllam karanda kalayak na .
@manjulaliyanage4575
@manjulaliyanage4575 20 сағат бұрын
දරුවන්ට සුන්දර ලමා කාලයක් තිබෙන අධ්‍යාපනය ක් ලබා දෙන්න 🙏❤️👍
@RajapaksheDeepika
@RajapaksheDeepika 23 сағат бұрын
ගොඩක් හොදයි. ඔබ තුමියට ස්තුතියි. ආගම අනිවාර්ය කරන්න සමාජය ගොඩක් දුරට ඒ මගින් යහපත් අතට හරවන්න පුළුවන්.
@ChamindaDissanayaka-f8p
@ChamindaDissanayaka-f8p Күн бұрын
ගොඩක් හොදයි .
@humanityprevails2273
@humanityprevails2273 Күн бұрын
Wish you a Very happy Birthday and gods blessings will be there to you in every thing you do. You are people's president . You have won the hearts of the people. our support will be there to you for a better Srilanka. once again wish you Happy Birthday Sir From . Raj, Kalyani Raja and family from Uk.
@ThilakaKehelovitage
@ThilakaKehelovitage Күн бұрын
මානසික පිඩනයක් මේ දරුවන්ට.
@ChandaniCha-m4f
@ChandaniCha-m4f Күн бұрын
Aththa.tiusan navaththala.guruvarunta padi vadi karann.
@ChamilaThilinika
@ChamilaThilinika Күн бұрын
ඔබ තුමියට ගොඩක් පං මෙක නැති කරාට
@glngunasekara8957
@glngunasekara8957 Күн бұрын
Mage lamainge asama sinduwa❤❤❤
@W.nsiripalaWijenarayanage
@W.nsiripalaWijenarayanage Күн бұрын
ඔබතුමිවට ගොඩක් පිං මෙම ජරාජිරන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවට.
@DonJanaka-w3w
@DonJanaka-w3w Күн бұрын
ඇස් දෙක පියාගෙන කමෙන්ට වලට ලයික් කරන්න පුලුවන්😊😊😊😊😊😊😊😊😊😊
@DonJanaka-w3w
@DonJanaka-w3w Күн бұрын
මමත් අහපු ලස්සනම තේමා ගීතය😊😊😊😊😊😊😊😊😊
@せいいちかわらい
@せいいちかわらい Күн бұрын
ජනපතිතුමනි සුබ උපන්දිනයක් වේවා 🎉❤❤❤
@ruwankarunarathne918
@ruwankarunarathne918 Күн бұрын
හැම පාසලක්ම ගුණාත්මකව ගොඩනගන්න.teachers ලා update නෑ.එයාලට හොද පුහුනුවක් දෙන්න.එක එක තැන්වලින් ගන්න පුහුණුවක් නෙවෙයි .එක තැනකින් අවුරුද්දක් හරි පුහුණු කරන්න.අධ්‍යාපන මනෝ විද්‍යාව ගැන ගුරුවරුන්ට අවබෝධයක් නෑ.
@kanthimediwaka5637
@kanthimediwaka5637 Күн бұрын
වෘත්තීය සුදුසුකම් මත ගුරුසේවයේ උසස්වීම් සඳහා දිරි දීමනා ගෙවීම ඉතා වැදගත්,තවද ගුරු සේවයේ උපරිමයට පැමිණෙන ගුරුවරුන් සඳහා "විශේෂ පංතියක්" ( Super Grade)ඇතිකොට, ඒ සඳහා අධ්‍යාපන පර්යේෂණ හා විෂය මාලා ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු සඳහා M.Ed/M.phil/Phd සුදුසුකම්ලාභී ගුරු- විදුහල්පති සේවාලාභීන් මෙම කාර්යයන් සඳහා බඳවා ගැනීම
@ChandaniCha-m4f
@ChandaniCha-m4f 2 күн бұрын
Samahara guruvaru innava hama velema rasvim iskolavala.aye tiusan panthivalata daruwo issarahin Ida ganna one.amma ho thaththa pitipassen Ida ganna one.sissathva panthiye 2000.....3000 panthi gasthu puduma ganan.vadala kiyannam mis me sissathve navaththanna.guruvarunta dan tiusan pissuvak vage.nidahas addiapanayak na.rassavak karanna vidihak na.salli dila vath uganvanna ba nidahase.mona karuma addiyapanayakda me.iskolavata hamadama salli salli ivarayak na.me addiyapana thathve venas karanna
@chandanikarunathilake7093
@chandanikarunathilake7093 2 күн бұрын
ටිල්වින් සහොදරයා වෙත, අනෙක වූ දිගු කාලයක් මෙවැනි ජයග්‍රහණයක් සිහින මැවූ අප හෘදයාන්ගම සතුට ප්‍රකාශ කරන අතර ඉල්ලීමක්ද කරමි. මාධ්‍ය රැල්ල නව රජය විවෙචනය කිරීමෙ කර්තව්‍ය ස්‍රීග්‍යයෙන් ක්‍රියාත්මක කිරීමේ මෙහෙවරක නියැලෙන අතර එය අරුමයක් නොවන බව ඔබට සෙ මට ද පැහැදිලිය. එනිසා මෙය වැඩිදුර යාමට පෙර එක් හො පොරොන්දුවක් ඉටු කරන්නෙනම් මැනවි. ඔබලා ගේ පැවැත්ම පතන අපි.
@jagath2023
@jagath2023 2 күн бұрын
අපේක්ෂකයින්ගේ අහපු සුපිරි සින්දුව
@champikasarojani8005
@champikasarojani8005 2 күн бұрын
මේ ක්‍රමය තමා හොදම. උසස් පරපුරක් බිහිවෙවී
@Shenudarshani
@Shenudarshani 2 күн бұрын
Hethwk danne na meka ahaddi adenawa.😢😢
@SinhaThambi-cv2hb
@SinhaThambi-cv2hb 2 күн бұрын
❤❤❤❤❤
@SinhaThambi-cv2hb
@SinhaThambi-cv2hb 2 күн бұрын
❤❤❤
@GamageChandrani-m5w
@GamageChandrani-m5w 2 күн бұрын
අගමැති තුමියනි ම්ගේ ව්ස්‍රාමික වැටුප wop එක සදහා අප්ලිකේසන් බාර දී ආවු 2 වෙනවා 5සැරයක් විතර rejacet වෙලා ආවා. . තවමත් මුදල් ගෙව්වේ නැත
@alvionplus4520
@alvionplus4520 2 күн бұрын
ජය වේවා ඇමතිතුමනි ❤❤❤
@lakshithaeranda4067
@lakshithaeranda4067 2 күн бұрын
Loku feyak madam ape lamainta nidahase igena ganna puluwan demapiyange dallith ithurui lamaintath wadayak naha thanks madam meka mechcharakal apu palakayanta therune nahane oba thumiyata pin
@lakmini9103
@lakmini9103 2 күн бұрын
ගරු අගමැතිනිය නි, ඔබලාගේ යෝජනා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඇවැසි සියලු ශක්තීන් ලැබේවා !!!!!❤❤❤❤
@MadhuPriyadarshani
@MadhuPriyadarshani 2 күн бұрын
Avgf🎉🎉🎉🎉🎉🎉
@zainabvip2834
@zainabvip2834 2 күн бұрын
Grade.5.exsam.appa.madam.plic
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 3 күн бұрын
අබේසිංහ , එරංග ගුණසේකර ගැළපෙනම තනතුරු වලට දාල තියෙනවා. හරිම ගැළපෙන නියෝජ්‍ය අමාත්‍ය තනතුරැ දීල තියෙන ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒත් පොඩි කණගාටුවකට තියෙන්නේ, dr. Kaushalya ariyarathne වගේ දක්ෂ කාන්තාවන් ට ත් යම් වගකීමක් අවස්ථාවක් දෙන්න පුළුවන් කම තිබුණා කියලා හිතෙනවා. This was first let down from this government for me. 😢 Harini අග්‍රාමාත්‍යවරිය වීම වගේම දක්ෂ බුද්ධිමත් කාන්තාවන් npp එකේ දේශපාලන වේදිකාව සහ මැතිසබය තුළ දකින කොට තරැණියන් විදිහට අපිටත්, පාසල් වල දැරියන් ට පවා ලොකු inspiration එකක් motivation එකක් ඇති වෙලා තිබුණා. කාන්තාවන් බොහෝ දෙනෙක් මේ අලුත් දේශපාලන සංස්කෘතිය ගැන ලොකු ප්‍රබෝධයකි න් හිටියෙ, ඒ අවස්ථාව ඉදිරියට මඟ හරින්නෙ නැතිව කාන්තාවන් ට මීටවඩා අවස්ථාව ක් දිය යුතුයි කියල මමත් හිතනවා. Npp එක ගැන ලොකු ගෞරවයක් තියෙනවා අපිට මේ වගේ ප්‍රතිපත්ති ඔවුන් ට තිබුණ එක ගැන. JVP එක කියන්නේ ආරම්භක කාලයෙ ඉදන්ම කාන්තා අංශය න් පවත්වා ගෙන කාන්තාවන් ට අවස්ථාව දෙමින් equality එක ඉහළින්ම තියාගෙන ආපු හොඳ ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක්. ඒ නිසා ඉදිරියට වත් ⁣මේක වෙනස් වෙයි කියල බලාපොරොත්තු වෙනවා
@jayasekarajayasekara3498
@jayasekarajayasekara3498 3 күн бұрын
Ob thumiyage wada piliwela සාර්ථක වේවා ❤
@origin111
@origin111 3 күн бұрын
❤❤❤❤❤
@origin111
@origin111 3 күн бұрын
❤❤❤❤❤
@jayalathweerasooriya4333
@jayalathweerasooriya4333 3 күн бұрын
❤❤❤🎉,,,
@punchipanchisl
@punchipanchisl 3 күн бұрын
මැඩම් දුප්පත් අසරණ අයට පෙරපාසල් යවන්න බැරි වෙනකොට ඒ අය නොයවා ඉන්නවා නමුත් පිටරටවල් ගොඩක් කරන්නේ පෙරපාසල් රජය යටතේ කිරීමයි අපේ රටේ ඒකේ අනික් පැත්ත ගෙයි වහල හොදම ලී වලින් හයියට හදන්න බලනවා ඒත් අතිවාරම මැට් වලින් බ්ත්ති සිමෙන්ති වලින් මේක තේරුම් නොගත් රටක් තමයි ලංකාව එහි පාඩු එමටයි දැන්වත් එක ග්‍රාමසේවා වසමකට එක පෙරපාසලක් ලබා දෙන්න එයයි කල යුත්තේ හැමෝටම එක ව්ෂය නිර්දේශයක් දෙන්න අතිවාරම ශක්තිමත් කරන්න ඔබතුම්‍ ගේ රජයට හැකිවේවා
@AyanthiMadushani-z3h
@AyanthiMadushani-z3h 3 күн бұрын
❤❤❤❤❤❤❤❤Me adyapana prarthipaththi e ayurinma kriyathmaka karanna hakiyawa labewa...........🙏🙏🙏🙏🙏🙏
@jayalathweerasooriya4333
@jayalathweerasooriya4333 3 күн бұрын
❤❤❤❤🎉
@oriljayakody8757
@oriljayakody8757 3 күн бұрын
දහම් පාසල් අධ්‍යාපනය ඔබතුමියගේ පාලනයට අයිතිද? එසේ නම් දහම්පාසැල් අතර තරඟ නොකරන ගුණ යහපත් අරුවෙක් බිහිවන විදියට එයත් සංවිධානය කරන්න. බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හිමියන්ට දේශනාකර අවවාද කළ මහා රාහුලෝවාද සූත්‍රයේ අන්තර්ගතය ඇතුලත් කරන්න.මෛත්‍රිය පරිත්‍යාගය බුද්ධිමත් බව එමගින් ඇතිවේ.
@priyankakodi7811
@priyankakodi7811 3 күн бұрын
Guruwarunta sadaranayak etu karanna.hoda watupak laba dunna nam private tution karan ne teacher sla.ada kisi demapiyek kamathi ne thamage daruwa guruwarayek krnna.
@DevikaPriyadharshani-g5y
@DevikaPriyadharshani-g5y 3 күн бұрын
මැඩම් මට හිතෙන විදිහට ශිෂ්‍යත්ව විභාගය නවත්තන එකට වඩා හොදම විදිහ මම දකින්නෙ අමතර පන්ති නවත්තන එක නේද එයින් තමයි දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය කරුමයක්වෙලා තියෙන්නෙ
@kalpanijayasekara6241
@kalpanijayasekara6241 3 күн бұрын
Harini Mathithumiya Oba thumiya mage comment eka aniwaryenma balanna..Balanna labewa kiyla prarthana karanwa..Man awrudu 15ka palapuruddak athi vidyapita ENGLISH teacher kenek.Api iskolayata giyama apita godak tyene amathara wada...Office walin ewana kola goda purawanna gyima ape daruwanta padui..Amathara wada godai...Hamadama afternoon classes..Daruwantath apiwa epa wenawa..Hawasa gedara yana lamayata puduma manasika pidanayak..Guruwarayata panthiyata adala rajakariya pamanak pawara anith siyalu dewal walata pasalakata wenath karaya mandalayak path karana..Daruwanta hariyata uganna ganna bari unama me amathara wada nisa adakata giyata as deka piyagena sanasimen apita nidaganna ba..please Harini mathiniyani oba thumiya meya kiyawa bala apita ape rajakaraiya karagna lassana awakashayak laba denna..Pin sidda wenawa oba thumiyata
@NishaVidu
@NishaVidu 3 күн бұрын
බුද්දිමත් තීරණයක් මගේ රටට ජයවේවා
@InokaShamali-cq2zu
@InokaShamali-cq2zu 3 күн бұрын
Pre school education gana katha කරන්නේ natte ai.