Пікірлер
@pasikkuhp8246
@pasikkuhp8246 3 сағат бұрын
එකද බොල ඉහල පොලිය.
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c 4 сағат бұрын
Thank you malli
@anojad7275
@anojad7275 4 сағат бұрын
අද මම com bank එකේ money market acc. එකක් open කරා.. මොන ගිනුමක් උනත් tax කැපෙනවා කිව්වා... මේක current account එකක්..
@sinhalaexplora
@sinhalaexplora 4 сағат бұрын
5% කැපෙනවා නේද පොලියෙන්
@DularaThikshana
@DularaThikshana 4 сағат бұрын
මේ ක්‍රමය එක අතකට ටිකක් හොදයි අපිට අර ලක්ශය ගැන අමතක කරලා යම් කිසි දැරිය හැකි මුදලක් මාස්පතා හො දිනපතා එකතු කරගන්න පුලුවන් ඒකයි මේකෙ ඉන්න එවුන් නටන්නෙ තමන් මහන්සි වෙලා හොයන සල්ලි මෙවට දාලා වැඩක් නෑ අරකයි මේකයි කියලා ඔවු අතේ තියන සොච්චම දලා උඩ බලන් ඉදලා වැඩක් නෑ අපි කරන අනවශ්‍ය වියදම් අඩු කරලා මාස් පතා හරි යම් ගානක් මේකට කාලයක් එකතු කරන්න ඕන අනිත් investment method වලත් යම් මුදලක් යොදවන ගමන් කාලයක් යද්දි අපිට නොදැනීම ගනක් මෙකෙ එකතු වෙලා තියෙයි යම් කාලයක් යද්දී තමන්ගෙම කියලා පොඩියට බිස්නස් එක්ක් හරි පටන් ගන්න සමහර උන් ටොක් දෙන්නේ මිලියනස් ලා බිලියනස්ලා වගේ... 😂
@sinhalaexplora
@sinhalaexplora 4 сағат бұрын
එකගයි 10000%. අනිවාර්යයෙන්ම money management එකක් ඇතුව මේ වගේ එකක් දාන එක හොඳයි. fixed deposit දාලා බලන් ඉන්නවට වඩා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා.. ඔබට ජය වේවා❤️
@NilminiNilmini-cu8os
@NilminiNilmini-cu8os 5 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@gethawijayasuriya7567
@gethawijayasuriya7567 5 сағат бұрын
බොර්
@sinhalaexplora
@sinhalaexplora 5 сағат бұрын
Thank you
@sirimasirima1282
@sirimasirima1282 9 сағат бұрын
Thanks 🎉🎉🎉😢
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c 10 сағат бұрын
Thank you.danuwath kalta malli budu sarani 🙏🌹🌹🌹🙏🙏🙏
@samankumara123
@samankumara123 12 сағат бұрын
මේක එදිනෙදා හම්බ කර ගන්න ක්‍රමයක්,,මීට වඩා හොදයි, fd ක්‍රමය,,එ් ක්‍රමයේදී මාස්පතා මුදල් ගන්න පුළුවන්,,නොදන්න දේට වඩා දන්න දේ හොදයි කියල මගේ අදහසයි,,
@user-nf2cs6yl8q
@user-nf2cs6yl8q 12 сағат бұрын
👍👍👍👍🌹🌹🌹❤️❤️
@user-vy9ts3db7w
@user-vy9ts3db7w 13 сағат бұрын
සුභම සුභ දවසක් වේවා තෙරුවන් සරණයි ඔබට🙏
@kwtkwt9533
@kwtkwt9533 13 сағат бұрын
❤️❤️❤️🙏🙏👍👍
@wijepg3689
@wijepg3689 15 сағат бұрын
හොර රනිල් ඉන්නකම් රජෙයේ බැංකු වලට සල්ලි දාන්න එපා ඔය කාලකන්නියා ගියදට සල්ලි දාපල්ලා
@lalithpriyantha7849
@lalithpriyantha7849 15 сағат бұрын
Too much h talking
@sarathweerasinghe3294
@sarathweerasinghe3294 16 сағат бұрын
බොහොම ස්තූතියි
@mrsameera7073
@mrsameera7073 16 сағат бұрын
Hode danuwath kireemak
@nalaka.perera
@nalaka.perera 17 сағат бұрын
Fix deposit තියන කෙනෙක්ට මේක පාඩූයි, ලාබය තියෙන්නේ ඕන වෙලාවක ගන්න පූලූවන් වෙන එක විතරයි, නැත්නම් මේක පාඩූයි
@Skyline1986.
@Skyline1986. 18 сағат бұрын
Thank u very much, u explained so simply..
@priyanthiukwatta3034
@priyanthiukwatta3034 19 сағат бұрын
Eke dainikawa interest eka wenas wenne nadda?
@sinhalaexplora
@sinhalaexplora 18 сағат бұрын
නෑ
@SachiniUpeka-pg5bj
@SachiniUpeka-pg5bj Күн бұрын
July 4 pasal tiyenavada
@sinhalaexplora
@sinhalaexplora 18 сағат бұрын
වීඩියෝවක් දාන්නම්
@user-gx4sh1pf8f
@user-gx4sh1pf8f Күн бұрын
❤❤ ජේසු පිහිටයි
@RuwanRuwan-kc9nd
@RuwanRuwan-kc9nd Күн бұрын
🤔🤔😔😔
@user-hp8tn8fs5p
@user-hp8tn8fs5p Күн бұрын
Budu saranai
@user-hp8tn8fs5p
@user-hp8tn8fs5p Күн бұрын
Budu saranai
@Mrtechmalli
@Mrtechmalli Күн бұрын
??
@sinhalaexplora
@sinhalaexplora Күн бұрын
හෙට පාසල් තියෙනවා
@ShanthiChandane-cf2wn
@ShanthiChandane-cf2wn Күн бұрын
බුදුසරණයි 😍😍😍
@ShanthiChandane-cf2wn
@ShanthiChandane-cf2wn Күн бұрын
🤔🤔🤔
@user-nf2cs6yl8q
@user-nf2cs6yl8q Күн бұрын
Budu saranai ❤❤❤🌹🌹🌹🙏🙏
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 Күн бұрын
Market eka anuwa wenas wenawa. Bank ekath ekka connection ekak neha. FD wala capital ekawath tiyewi.
@NilminiNilmini-cu8os
@NilminiNilmini-cu8os Күн бұрын
🙏🙏🙏🙏🙏
@AshanDimuthu23
@AshanDimuthu23 Күн бұрын
Ada kuwit aka 21 nada
@sinhalaexplora
@sinhalaexplora Күн бұрын
අද වීඩියෝව මන් දාන්නම්
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Күн бұрын
බුදුසරණයි 🙏🙏🙏♥️🌺💐
@KumareHarat-ff2oe
@KumareHarat-ff2oe Күн бұрын
Adu welane tiyenne 1000 ta tibuna neda.😢
@saumyarajapakse1399
@saumyarajapakse1399 Күн бұрын
Ndb Wealth eke poliya wedyi neda Man hithanne me das wala 9.5% Poddak balala kiyanna puluwanda
@sinhalaexplora
@sinhalaexplora Күн бұрын
පුළුවන්
@SamanRavindraSamanRavindra
@SamanRavindraSamanRavindra Күн бұрын
Harima apurui 500000k dala masa 3kin 10000k denawa appta h###
@sunilgvsp9388
@sunilgvsp9388 Күн бұрын
Everyday same story ..
@masonmatt9117
@masonmatt9117 Күн бұрын
අනේ බං , අනෙක් බැංකු වල සාමාන්‍ය fd වලත් 7% තමා රේට් එක යන්නෙ. ලක්ශ 5ක් ඕන නෑ. ඕනම ගානක් දාන්න පුලුවන්
@sinhalaexplora
@sinhalaexplora Күн бұрын
fixed deposit ගැන වෙන්නැති කියන්නෙ
@masonmatt9117
@masonmatt9117 Күн бұрын
@@sinhalaexplora ow
@janakaalawatugoda8254
@janakaalawatugoda8254 Күн бұрын
NSB eke tiyenawada?
@sinhalaexplora
@sinhalaexplora Күн бұрын
හරියටම දන්නෑ
@user-yq2wc9cb3h
@user-yq2wc9cb3h Күн бұрын
Boc dina30ta 8.25% denawa
@sinhalaexplora
@sinhalaexplora Күн бұрын
මාසෙට 6.5% දෙන්නෙ boc
@sameerathanthirige2412
@sameerathanthirige2412 Күн бұрын
Anith banku th E ganama denawa
@tharulyalithumdi9011
@tharulyalithumdi9011 Күн бұрын
Thanks
@NilminiNilmini-cu8os
@NilminiNilmini-cu8os 2 күн бұрын
❤❤❤❤
@kumarwee
@kumarwee 2 күн бұрын
Do they add the monthly interest to the capital, if not withdrawn
@sinhalaexplora
@sinhalaexplora 2 күн бұрын
Yes.. sure
@user-xx4lv8nc3o
@user-xx4lv8nc3o 2 күн бұрын
ගොඩක් ඉස්තුතියි ඔබට බුදු සරනයි
@luneartz5250
@luneartz5250 2 күн бұрын
Apo 7% k da. Me. Video balanawata th paaduii.
@masonmatt9117
@masonmatt9117 Күн бұрын
ඔව් මු‍ං මේ views ගන්න බොරු Thumbnails දානවා. අපිත් අහුවෙනවා
@MrSumee320
@MrSumee320 2 күн бұрын
මේ දවස්වල සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමකට ලැබෙන වාර්ෂික පොලී අනුපාතය කීයද...?
@sinhalaexplora
@sinhalaexplora 2 күн бұрын
වීඩියෝවක් රැගෙන එන්නම්
@MrSumee320
@MrSumee320 2 күн бұрын
❤❤❤👌👌👌
@user-mr3zr7cj3s
@user-mr3zr7cj3s 2 күн бұрын
BS ❤❤
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c 2 күн бұрын
Thank you malli. Budu sarani 💐💐💐🙏🙏🙏
@user-nx2rq1fz2b
@user-nx2rq1fz2b 2 күн бұрын
Api meke dawsa gane deposit withdrawl unth laben interst eke wenasak thynwada? example api 10000 re deposit krla ude ara account ekta trnsfer krnwa..e wage daily unhma wensak thynwada rate eke?
@sinhalaexplora
@sinhalaexplora Күн бұрын
දවසින් දවස වෙනස් වෙන්නෙ නැහැ