GM diet|Day01
1:33
Ай бұрын
Пікірлер
@madhushikamadhushika4219
@madhushikamadhushika4219 27 минут бұрын
Akke oyage video eka baladdi godak asa hithenawa wenas wenna..loku aulakin hitiya mata adaoyage video eka marama motivation ekak una..godak pin akke..adarei ..hemadema sarthaka wewa ❤❤❤❤
@DilukshiIreshika
@DilukshiIreshika 21 минут бұрын
@@madhushikamadhushika4219 🥰🥰🥰🥰
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 48 минут бұрын
නංගී ඔයා මේ මූනේ ගාන ක්‍රීම් එක මොකද්ද ප්ලිස් කියන්න
@DilukshiIreshika
@DilukshiIreshika 42 минут бұрын
Emami teen
@OshadiKaveesha-o5q
@OshadiKaveesha-o5q 2 сағат бұрын
ලස්සනයි අක්කි
@ganeshauthpali9323
@ganeshauthpali9323 2 сағат бұрын
Group ekata join wenne කොහොමද
@DilukshiIreshika
@DilukshiIreshika 42 минут бұрын
Link description box eke athi poddak balanna nangi
@RoyH.A-cz5hi
@RoyH.A-cz5hi 2 сағат бұрын
Aththamai nangi oyage vedio balanakota ape kammalikama kiyana de naththatama nathi wenawa .jeewithe naum bawak danenawa.
@DilukshiIreshika
@DilukshiIreshika 42 минут бұрын
ස්තුතියි අක්කේ ❤ ආදරෙයි බුදුසරණයි
@AbishNirwan
@AbishNirwan 4 сағат бұрын
අපි පිට මිනිස්සුන්ගෙන් ආදරේ අපිට හොයනවා අපි අපිට ආදරේ නොකර අදම ඩයට් පටන් ගන්නවා මැණික ❤❤❤ආදරෙයි බුදු සරණයී ❤️❤️
@DilukshiIreshika
@DilukshiIreshika 4 сағат бұрын
@@AbishNirwan niyamai
@KumuduniPriyanthi-e7m
@KumuduniPriyanthi-e7m 6 сағат бұрын
Ada man akkage video mula idan balanawa ❤❤❤
@RukmaniPadmasiri
@RukmaniPadmasiri 8 сағат бұрын
❤ mama hugak asai video eke background eke play wena songswlt . Oya hugak lassna wela . keep it up.
@DilukshiIreshika
@DilukshiIreshika 4 сағат бұрын
ස්තුතියි
@NayanaRohini-c3x
@NayanaRohini-c3x 12 сағат бұрын
❤❤❤❤😊
@SamanKumari-hp4cv
@SamanKumari-hp4cv 12 сағат бұрын
Hi akki math dayat aka patan gaththa
@sandayaudayangani9436
@sandayaudayangani9436 13 сағат бұрын
Subama suba upandinayak dear❤❤❤🎂🎂🎂🎂🎂
@chaminiparagasthane4026
@chaminiparagasthane4026 16 сағат бұрын
Akke mn whtsapp group ekata request ekak damma. ❤️.
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 16 сағат бұрын
❤❤❤❤❤
@WasanaSamanmali-q6f
@WasanaSamanmali-q6f 16 сағат бұрын
Akka lassana wela Ane matath asai kettu wenna apita nam ganan wedi kema kanna ganna behe ne ethakota man monada akke kanne workout karana eka nam karanawa mage bara 59kg mata thawa adu kara ganna one
@NimashaJayawardana-r5u
@NimashaJayawardana-r5u 16 сағат бұрын
me sup diet eka hamadama thunwelatama bonta oneda. chiken danne nathuwa hadaganta barida
@DilukshiIreshika
@DilukshiIreshika 13 сағат бұрын
Oyata kemathi dewal ekathu karaganna sup ekata.thun welama madi nam thawa amathara welawal 2k sup bonn
@randisumeda9969
@randisumeda9969 19 сағат бұрын
ආදරෙයි ❤❤❤❤
@nilukap.kumari325
@nilukap.kumari325 20 сағат бұрын
Lasanaii ❤❤❤❤❤
@champananayakkara5765
@champananayakkara5765 21 сағат бұрын
Anee oya lassanai nangi, e wagema hoda sathutu family life ekak, budhu saranai ❤️🌹
@DilukshiIreshika
@DilukshiIreshika 18 сағат бұрын
ස්තුතියි
@sameeraprasad1281
@sameeraprasad1281 21 сағат бұрын
Oya shok akki. Boruwa ne oyage
@DilukshiIreshika
@DilukshiIreshika 18 сағат бұрын
ස්තුතියි නංගි
@sumuduchathurika3242
@sumuduchathurika3242 21 сағат бұрын
Arrobic kiyala workout ekak tiyenawa akke try krala balanna❤
@DilukshiIreshika
@DilukshiIreshika 18 сағат бұрын
ඔකේ ඩාර්ලින්🥰
@limashar.fernando7521
@limashar.fernando7521 23 сағат бұрын
අනේ අක්කියෝ නියමයි👌 ඔයාගෙ වීඩියෝ එක දැක්කම workouts කරන්න තවත් ආසා හිතෙනවා.🥰 අක්කියෝ පොඩි දෙයක් කියන්නම්. ගෙදරදි වුණත් workouts කරද්දි Shose දාගෙන කරන්න. එතකොට යටිපතුල් රිදෙන්නෙ නෑ. නැත්තම් යටිපතුල් රිදෙනවා. මේක මගේ experience එකක් හින්දා කියන්නෙ. අක්කිත් කරලා බලන්නකෝ...ආදරෙයි ගොඩාක් ❤🥰
@DilukshiIreshika
@DilukshiIreshika 23 сағат бұрын
Ok nanga man eka අනිවාර්යයෙන් karannamko..ස්තුතියි ඔයාගේ වචන වලට ගොඩක් ආදරෙයි බුදුසරණයි
@pawanibandara6245
@pawanibandara6245 23 сағат бұрын
😍
@GaminiAjith-r7e
@GaminiAjith-r7e Күн бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා. 🥰😍😘❤
@chanushehanee369
@chanushehanee369 Күн бұрын
@Chamaratharu1226
@Chamaratharu1226 Күн бұрын
Man oyage group ekata join wenna balanw den masayktth wda wedi join wenna bene mt 😢
@DilukshiIreshika
@DilukshiIreshika Күн бұрын
Ane e ai
@Chamaratharu1226
@Chamaratharu1226 Күн бұрын
@ ane danne 😒
@Chamaratharu1226
@Chamaratharu1226 Күн бұрын
Akki ❤
@hashinisewwandi2194
@hashinisewwandi2194 Күн бұрын
@NisansalaVithanage
@NisansalaVithanage Күн бұрын
Hi dill good motivation ❤❤
@DilukshiIreshika
@DilukshiIreshika Күн бұрын
,thank u so much 😍❤🌹
@TharikaSiwmali
@TharikaSiwmali Күн бұрын
❤❤❤❤
@TharikaSiwmali
@TharikaSiwmali Күн бұрын
දිල් අක්කියෝ.මං තරිකා නංගි රට ඉන්න.ඔන්න අද මං ඔයාගේ වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා.හරිම ලස්සනයි අක්කේ ඔයා දැන්.ජය වෙවා!
@DilukshiIreshika
@DilukshiIreshika Күн бұрын
🥰🥰🥰
@gayanisuranjala8499
@gayanisuranjala8499 Күн бұрын
❤❤❤❤❤❤❤
@DewminiNisalka
@DewminiNisalka Күн бұрын
Aki ochra haiyen mune aply krn scrub ,pak aply krn ep mun hirenw
@DilukshiIreshika
@DilukshiIreshika Күн бұрын
Ok darling
@ThiliniNisansala-m7m
@ThiliniNisansala-m7m Күн бұрын
අපිව හෑල්ලුවට ලක්කරන මිනිස්සු නිසා තමයි නංගි ඔයාට අපිට අපි ගැන හිතන්න මෝටිවේශන් එකක් අැති උනේ.මිනිස්සු හැමදාම එකම විදිහට ඉන්නෙ නෑ.එයාලටත් වෙනස්වෙන්න කාලයක් එනවා.ඔයා එ් දේ ඔප්පු කරා.
@DilukshiIreshika
@DilukshiIreshika Күн бұрын
🥰🥰🥰🥰
@ThiliniNisansala-m7m
@ThiliniNisansala-m7m Күн бұрын
ඔයා කියපු කතාව අැත්ත නංගි.ඉස්සරෝම අපි අපිට අාදරේ කරන්න ඕනේ.අපි අපිට අාදරේ වෙනකොට අනිත් අයටත් ඉබේම අාදරේ වෙනවා.අපේ ජිවිතවල වැඩිපුරම අපිට ලැබෙන්නෙ අවාසි දේවල්.අපි අපි ගැන හිතලා අනිත් අය ගැනත් හිතනවා නම් අපිට ලැබෙන අවාසි දේවල් වාසි දේවල් කරගන්න පුලුවන් හරිම ලේසියෙන්.ඉස්සරෝම අපි ලේසි දේට වඩා අමාරැ දේවල් ගැන හිතන්න ඕනේ.මොකද ලේසි දේවල් කරලා අමාරැ දේවල් කරනවට වඩා අමාරැ තැනින් පටන්ගෙන ලේසි තැනට යන එක තමා හරිම දේ.එ් නිසා අපි අපේ ජිවිත ලස්සන කරගෙන අනිත් අයගගෙ ජිවිතත් ලස්සන කරගන්න උදව් වෙන්න ඕනෙ.හරියට නංගි ඔයා වගෙ..බුදුසරණයි.ඔයාගෙ වැඩකටයුතුවලට හදවතින්ම සුබ පතනවා❤❤❤
@DilukshiIreshika
@DilukshiIreshika Күн бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තුතියි ඔයාගේ වචන වලට ... ඔයාලගෙන් මාත් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා .. ආදරෙයි බුදුසරණයි
@dilkavi-by6jz
@dilkavi-by6jz Күн бұрын
😘😘😘😘🥰🥰🥰🥰💗💗💗❤️❤️
@ThiliniNisansala-m7m
@ThiliniNisansala-m7m Күн бұрын
හායි නංගි...ඔයාගෙෙන් දෙයක් අහන්න තියෙනවා.උදේට හිස්බඩ බොන්න හොද උණුවතුරද අැල් වතුරද
@DilukshiIreshika
@DilukshiIreshika Күн бұрын
මද රස්නේ උනුවතුර බොන්න අක්කා
@Rashminahasaralamapa123
@Rashminahasaralamapa123 Күн бұрын
❤❤❤❤
@NayanaRohini-c3x
@NayanaRohini-c3x Күн бұрын
❤❤❤❤❤❤.nangi lassanai .dan.
@PushpaKasthuri
@PushpaKasthuri Күн бұрын
Dil oya hari pilivalata vada karanava❤
@NiyomiWm
@NiyomiWm Күн бұрын
Ane ada den tama video eka beluwe akke.oya nisa tama mmt diet eka patan haththe akke.thank you ❤❤❤
@DilukshiIreshika
@DilukshiIreshika Күн бұрын
🥰🥰🥰
@DipikaGayani-bl8ud
@DipikaGayani-bl8ud Күн бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කේ ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 💞💓💓💓💓
@DilukshiIreshika
@DilukshiIreshika Күн бұрын
ස්තුතියි නංගි
@SatsaraniSatsarani
@SatsaraniSatsarani Күн бұрын
මටත් ඔහොම කියනවා අක්කෙ
@Ashaniroshani-y6x
@Ashaniroshani-y6x Күн бұрын
❤❤❤❤❤
@sanjeewaruwan6181
@sanjeewaruwan6181 Күн бұрын
Akke olive oil eka gaththebkoinda?price komada
@Milawaruni
@Milawaruni Күн бұрын
❤❤❤❤
@wasanaalahakoon1518
@wasanaalahakoon1518 Күн бұрын
ස්තූතියි.......සහෝදරිය ඔබගේ අත්දැකීම් මේ විදිහට අපිත් එක්ක බෙදාගන්නවාට.....
@DilukshiIreshika
@DilukshiIreshika Күн бұрын
🥰🥰🥰🥰
@sumuduchathurika3242
@sumuduchathurika3242 Күн бұрын