Пікірлер
@SosyMgwate-wy7we
@SosyMgwate-wy7we 21 күн бұрын
Tahks.lssanai..❤❤❤❤
@arunaperera8629
@arunaperera8629 Ай бұрын
Chocolate shop එකක් ගැන video akak danna
@pdanura6590
@pdanura6590 2 ай бұрын
,😍
@HS-qd4pt
@HS-qd4pt 2 ай бұрын
Price?
@chamathshehan5592
@chamathshehan5592 2 ай бұрын
අයියේ සෙනසුරාදාට කොටුවේ කඩ වහලද.මම ඉරිදා ගිහින් ආපහු එන්න උනා කඩ ඔක්කොම වගේ වහල ඉරිදට 😢
@NayaniNtc
@NayaniNtc 3 ай бұрын
Wow ❤
@NayaniNtc
@NayaniNtc 3 ай бұрын
@NayaniNtc
@NayaniNtc 3 ай бұрын
❤❤
@YemashiTashmi
@YemashiTashmi 3 ай бұрын
Sadu sadu sadu
@travelwithnirooo1028
@travelwithnirooo1028 3 ай бұрын
දකුණේ ගැමිිම
@LakshanBuddika-n7f
@LakshanBuddika-n7f 3 ай бұрын
Budu saranai
@PiumiPrebodha
@PiumiPrebodha 3 ай бұрын
අනේ මට කියන්නකෝ මේකප් තියෙන්නේ කොහෙද කිය්ලා ගනන් අඩුවට
@NatureZoneSL
@NatureZoneSL 3 ай бұрын
@@PiumiPrebodha රතුපල්ලිය අවට තියෙනවා. තව දෙවන හරස්වීදියෙ අන්ඩර්ග්‍රවුන්ඩ් මාකට් එකට යන්න. ඕන තරම් තියෙනවා ❤
@KalanaSW
@KalanaSW 4 ай бұрын
checkin dawase lunch ekata hadaganna barida
@NatureZoneSL
@NatureZoneSL 4 ай бұрын
එහෙම පුළුවන් dr . එතකොට ඔයා arrival meal plan එකට LUNCH එක දෙන්න. ලේට් වෙලා CHECKIN වෙන්නෙ නැතුව 2 ට කලිම් යන්න
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 4 ай бұрын
Wow lasanai, Budusaranai
@NatureZoneSL
@NatureZoneSL 4 ай бұрын
Thanks ❤❤❤
@duneeudeshi1393
@duneeudeshi1393 4 ай бұрын
Oyala week end ekeda giye
@NatureZoneSL
@NatureZoneSL 4 ай бұрын
Ow dr. Week end giye ❤️
@LDTYoutube
@LDTYoutube 5 ай бұрын
තෙරුවන් සරණයි ! ජයෙන් ජයම වේවා !
@NatureZoneSL
@NatureZoneSL 4 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏
@KaushalyaM.Rajapaksha
@KaushalyaM.Rajapaksha 5 ай бұрын
Gas burners warga special tools warga ganna thiyenne koheda kiyala dannawada
@NatureZoneSL
@NatureZoneSL 4 ай бұрын
ගෑස්පහ හන්දිය අවට කඩ කීපයක්ම තියෙනවා, වේල්ල වීදිය පටන්ගන්න හරියෙත් කඩ තියෙනව ඒ වගෙ items ගන්න පුළුවන්
@hasithapunchihewa4165
@hasithapunchihewa4165 5 ай бұрын
ප්‍රයෝජනවත් vedio එකක්. Thank You
@NatureZoneSL
@NatureZoneSL 4 ай бұрын
ස්තුති ❤🙏
@pillearachchigerandirapras3045
@pillearachchigerandirapras3045 5 ай бұрын
පුතේ සමහර නිස්පාදන කරන්න කොටස් ගන්න පුලුවන් තැන් කියන්නකෝ .උදාහරන ලෙස ඇදුම් රැක් නිස්පාදනය කරන්න ඕන කරන කොටස් අරගන්න හැකි තැන් කියන්නකෝ .
@NatureZoneSL
@NatureZoneSL 5 ай бұрын
ඇඳුම් රැක් නිශ්පාදන කොටස් ගන්න දෙයක් නෑ, ඇඳුම් රැක් ඕන තරම් තියෙනව පළවෙනි හරස් වීදියෙ මහ වීදියට කිට්ටු වෙන හරියෙ. කුමාර වීදියෙත් තියෙනව සමහර තොග කඩවල. ඔබතුමාට ගිහින් බලල කැමති ගානක එකක් තෝරගන්න පුළුවන්. ගොඩක් අඩු මිලට තියෙන නිසා හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙයි. ගිහින් බලන්න. ඔබට ජය ❤️🙏
@RamindiDissanayake
@RamindiDissanayake 5 ай бұрын
Woow ❤
@NatureZoneSL
@NatureZoneSL 5 ай бұрын
❤️❤️
@kavindisandeepani8658
@kavindisandeepani8658 5 ай бұрын
Kolati adum oni aya kiynn
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 5 ай бұрын
Spices වර්ගයි Nuts ( cashew nuts, armond , walnut ....... ) පිටකොටුවේ තොග මිලට ගන්න පුලුවන් තැනක් තියෙනවා නම් කියනවද?
@NatureZoneSL
@NatureZoneSL 5 ай бұрын
Dr මේව main street එකේ රතු පල්ලිය අවට කඩ කීපයක් තියෙනව. ඔයා සොයන ජාති බූලි වල පුරවල තියෙන්නෙ. නැති ජාතියක් නෑ
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 5 ай бұрын
Spices වර්ගයි Nuts ( cashew nuts, armond , walnut ....... ) පිටකොටුවේ තොග මිලට ගන්න පුලුවන් තැනක් තියෙනවා නම් කියනවද?
@NatureZoneSL
@NatureZoneSL 5 ай бұрын
Dr මේව main street එකේ රතු පල්ලිය අවට කඩ කීපයක් තියෙනව. ඔයා සොයන ජාති බූලි වල පුරවල තියෙන්නෙ. නැති ජාතියක් නෑ
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 5 ай бұрын
@@NatureZoneSL Thank you very much .....❤
@kasuntharaka348
@kasuntharaka348 5 ай бұрын
මරා අයියා
@NatureZoneSL
@NatureZoneSL 5 ай бұрын
❤️🙏
@Sayurisenanayaka791
@Sayurisenanayaka791 5 ай бұрын
😘
@NatureZoneSL
@NatureZoneSL 5 ай бұрын
❤️😍
@PathumSanjula-pi9jz
@PathumSanjula-pi9jz 5 ай бұрын
😊♥️
@NatureZoneSL
@NatureZoneSL 5 ай бұрын
❤️❤️
@thilankasomarathne6047
@thilankasomarathne6047 5 ай бұрын
Thanks brother ❤
@NatureZoneSL
@NatureZoneSL 5 ай бұрын
🙏❤️
@NilanthaKodithuwakku-rq7bo
@NilanthaKodithuwakku-rq7bo 5 ай бұрын
Malwaththa epaa karapu makat ekak thamai
@himeshjeewantha3083
@himeshjeewantha3083 5 ай бұрын
Copi poth hadana Dena thanks vidio ekak dannako
@tharushikaudayangani2260
@tharushikaudayangani2260 6 ай бұрын
මරා අයියා ❤️
@dahamikavindaya-c8n
@dahamikavindaya-c8n 6 ай бұрын
සාදූ සාදූ 🙏🙏 බුදු සරණයී 🙏🙏🙏🥺 බුදු සරණයී 🙏🙏🙏🥺
@janakikumarirathnyaka6288
@janakikumarirathnyaka6288 6 ай бұрын
අපි ඉතින් කොළබ දන්නේ බෝගහ ලග විතරයි
@MaduMadawa-q9w
@MaduMadawa-q9w 6 ай бұрын
Asanka bokk ❤
@NilukaManel-o9s
@NilukaManel-o9s 6 ай бұрын
පිකොටුwe සාරි වර්ක් කරන්න දෙනවලු ආපහු එයාලම ගන්නවලු අන්න ගැන විස්තරයක් දෙනවා මල්ලි
@harsharatnaweera-i2p
@harsharatnaweera-i2p 6 ай бұрын
Not clear sound.To much background sound.
@janakiindhunil4395
@janakiindhunil4395 6 ай бұрын
මල්ලී මගේ යාලුවෙක් කිව්වා පිටකොටුවේ සාරි work කරන්න දෙනවා කියලා.deposit එකක් තියන්න ඕනෙලු.work කරලා ඉවර ඒවා එයාලම ආපහු ගන්නවලු.යාලුවා මටත් අල්ලලා දෙන්නම් කිව්වා.ඒත් පස්සේ මං කෝල් කලාම යාලුවා phone answer කරන්නේ නෑ 😂😢කමක් නෑ ඉතිං නේද💪 ඒ වගේ ගෙදර ගෙනිහින් කරන්න පුලුවන් දේවල් ගැන හොයලා කියන්නකෝ.මොකද කොහෙවත් ගිහින් විකුනන්න ඕනේ නෑනේ.එහෙම අමාරු අයට ආපහු පිටකොටුවටම දුන්නාම ලේසිනේ.කාට හරි උදව්වක් වෙයි 🙏🙏🙏🙏💪💪💪
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
Whatsapp msg එකක් දාන්න ඒ සම්බන්ධයෙන් දන්න විස්තර දෙන්න පුළුවන්
@janakiindhunil4395
@janakiindhunil4395 6 ай бұрын
@@NatureZoneSL වීඩීයෝ එකක් කරන්න මල්ලී ගොඩාක් අයට ප්‍රයෝජනයක් වෙයි
@Pahandhandeniya
@Pahandhandeniya 6 ай бұрын
කොමද දකුනෙ වැඩ්ඩො වෙන පාලාත් වල මෙම අය නැ
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
❤️❤️🙏🙏
@manujamedhawi222
@manujamedhawi222 6 ай бұрын
ජොබ් මාකට්ං තියෙනවා ද්
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
තේරුනේ නෑ dr??? 🤔🤔
@dilanikanchanamnawaduge667
@dilanikanchanamnawaduge667 6 ай бұрын
Denims item aduwata ganna thanak kiyanna
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
දෙවෙනි හරස්වීදියෙ ඕනි තරම් තියෙනවා කඩ
@MalithViduranga-v8j
@MalithViduranga-v8j 6 ай бұрын
ගැම්මක් තමා💪💪🥺
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
❤️🙏
@amirangani
@amirangani 6 ай бұрын
Under ground market eka gena poddak vistara karanna puluvanda?
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
අනිවාර්යයෙන් ඉදිරියට වීඩියෝ එකක් එනවා.. ❤️🙏
@kusalaaberathna3551
@kusalaaberathna3551 6 ай бұрын
😢
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
🥲🥲
@ShiwanthaRavishan
@ShiwanthaRavishan 6 ай бұрын
අනියා වැටීද කියන්නැතුව අල්ලගනික්කො
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
😊😊
@ThariduMadushan-zp1vg
@ThariduMadushan-zp1vg 6 ай бұрын
😊😊😊😊😊😊
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
😊😊
@ThariduMadushan-zp1vg
@ThariduMadushan-zp1vg 6 ай бұрын
😮😮😮😮😮😮
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
❤️🙏
@ThariduMadushan-zp1vg
@ThariduMadushan-zp1vg 6 ай бұрын
❤❤❤❤❤❤❤
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
❤️❤️
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 6 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏❤️
@mgbuddika
@mgbuddika 6 ай бұрын
Pissuda bn😅
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
😊😆
@inokaino8506
@inokaino8506 6 ай бұрын
Hoda perfume shop ganath hoda vedio wak denna bro.. 😊❤
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
Ok dr.. අන්න ඒ වගේ ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනවා 🙏❤️
@inokaino8506
@inokaino8506 6 ай бұрын
Ow.. Under ground... Shopping vedio wak oni. ❤
@NatureZoneSL
@NatureZoneSL 6 ай бұрын
අනිවාර්යයෙන් දෙනව... අපිත් එක්ක රැදිල ඉන්න 🙏❤️