KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
SL FOOD tech.
ලෝකය වේගයෙන් ඉදිරියට ඇදෙනවා. ඒ අතරේ හොද නරක හැම දේම අපේ ජීවිතවලට එකතු වෙනවා. දියුනු වෙන ලෝකයත් එක්ක ඉදිරියට ගියත් අපි අපට හොඳ දේවල් ළං කරගන්න දරන උත්සාහය හරිම අඩුයි. අපේ කෑම බීම මෙතනදි මුල් තැනක් ගන්නවා. අන්න ඒ නිසාම තමයි, ආහර තාක්ශනය ගැන වගේම නිශ්පාදනය ගැනත් ඔබව උනන්දු කරවන්න අපි උත්සාහ කරන්නේ. අපේ රටේ කෑම අපිට විතරක් නෙවෙයි පිට රටටත් බෙදා හරින්න ඒ තාක්ශනය ග්‍රාමීය වශයෙන් හදුන්වලා දෙන්න යි අපේ මේ සූදානම
2:50
මෙන්න මෙහෙමයි මැෂින් වලින් කේක් හැදෙන්නේ....
Жыл бұрын
3:50
Dehydration Technology - Practical Workshop 08.05.2023
Жыл бұрын
1:58
අයිස්ක්‍රීම් හැදෙන හැටි
Жыл бұрын
6:44
චීස් හැදෙන හැටි
Жыл бұрын
2:28
Advancements of Food Science and Technology
Жыл бұрын
1:41
ගගනගාමින් අභ්‍යවකාශයේදී ආහාර ගන්නේ කෙසේද ?
Жыл бұрын
3:29
Value Added Mushrooms Training Program
Жыл бұрын
1:45
Dehydration Technology - Practical Session
Жыл бұрын
9:48
pH Meter භාවිතය
Жыл бұрын
2:06
Awareness Program on Permitted Food Preservatives in SL
Жыл бұрын
1:56
Preservation Technology of Cooked Food Items in Glass Bottles & Flexible Pouches
Жыл бұрын
4:00
Workshop on Dehydration Technology
2 жыл бұрын
1:11
King Coconut Water Bottling Technology for Export Market
2 жыл бұрын
2:31
කොස් ආශ්රිත අගය එකතුකල නිශ්පාදන තාක්ෂණික වැඩමුළුව
2 жыл бұрын
6:44
ව්දේශිය වෙළෙඳපොළ සදහා තැඹිලි වතුර බෝතල්කිරීමේ තාක්ෂණය
2 жыл бұрын
1:56
Bottling Technology of Cooked Food Items - Practical Workshop 12/06/2022
2 жыл бұрын
1:09
Dehydration Technology Workshop 29/05/2022
2 жыл бұрын
0:51
Manufacturing Technology of Fruit Juice - Workshop
2 жыл бұрын
1:43
විකසිත වන ව්‍යවසායකයින් - අපට කියූ දේ...
3 жыл бұрын
2:15
විකසිත වන ව්‍යවසායකයින් - අපට කියූ දේ...
3 жыл бұрын
2:49
විකසිත වන ව්‍යවසායකයින් - අපට කියූ දේ...
3 жыл бұрын
1:36
විකසිත වන ව්‍යවසායකයින් - අපට කියූ දේ...
3 жыл бұрын
2:23
විකසිත වන ව්‍යවසායකයින් - අපට කියූ දේ...
3 жыл бұрын
3:09
නව ව්‍යවසායකයින් ගේ අදහස්
3 жыл бұрын
1:34
නව ව්‍යවසායකයින් ගේ අදහස්
3 жыл бұрын
1:55
නව ව්‍යවසායකයින් ගේ අදහස්
3 жыл бұрын
0:51
@SLFOODtech
3 жыл бұрын
1:22
විකසිත වන ව්‍යවසායකයින් - අපට කියූ දේ
3 жыл бұрын
1:21
Cino Ceylon - Cino Ceylon Herbal Pvt Ltd
3 жыл бұрын
Пікірлер
@dhanapara2856
2 сағат бұрын
අයිය සුපිරියක් තමයි ඈ..වීඩියෝ එකත් පට්ට..💪🏽🔥
@MilaniMendis-s1h
3 күн бұрын
තෙල් බෝතලයක් කීයද
@sandyadhamayanthi-yy3oj
11 күн бұрын
අද තමයි දැක්කේ. මිරිස්වත්ත .කැලෙ පන්සල පැත්තෙත් හිදිනව කියල ආරංචියි . කොළඹ ලෙබලය නැතිව අවුන්සය රු.200/- සමහර තැන්වල බෙහෙත් බඩූ කඩවල 400/- 260/- කුරුදු තෙල් අවුන්සය. අපේ ගෙදරත් කුරුදු තියෙනවා මම හිතුවෙත් ඇට වලින් තමයි හිදින්නෙ කියලා. ස්තුතියි ස්තුතියි ස්තුතියි
@niluharis7862
14 күн бұрын
2025 wadamulunada
@SamodShanuka
Ай бұрын
කුරුදු තෙල් අවුන්සයක් ගනන් ඇයි කියලා හිතාගන්න පුලුවන් ඉතින්.🥰 හැබැයි කොහොම උනත් රටෙ සම්පතක් තමයි කුරුදු කියන්නෙ ❤
@chamindapeiris5468
Ай бұрын
kohomada sambsnda wenne
@lakmalsenarathna5919
Ай бұрын
ගන්න තියෙන්නෙ කොහෙන්ද
@AmayaValantino-jm8fx
Ай бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@san1Se
Ай бұрын
Good job
@pemasirisunilkumara1689
Ай бұрын
❤❤❤❤❤❤❤
@SilkyBaba
Ай бұрын
ඔබගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා......❤
@sumudinisamarawicrama5361
2 ай бұрын
🙏🙏🙏
@MaleeshaAnjanaWeerasinghe
2 ай бұрын
Kohomada sambanda wenne
@neethasolaman159
2 ай бұрын
O my God this is soo nice work an hard job not easy thanks God Bless all of u.
@MalaHennayaka
2 ай бұрын
ඔබෙීි ව්‍යා පාරය දියුණු වෙන් දියුණුවට ම පත් වෙීිවා . මෙීි ව්‍යාපාරය කිරීමට ඉඞසලසා දුන්න විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි වෙීිවා ස්තුතියි වෙීිවා ස්තුතියි වෙීිවා . ඔබ දියුණු වෙන් දියුණුවට ම පත් වෙීිවා .
@WasanaNadeeshani-qe9bb
2 ай бұрын
මෙත්ක් කල් හිත හිටියෙ අට වෙලින් ටෙල් හිදිනව කියල
@amabey68
2 ай бұрын
මහන්සි වෙන තරමට ආදායම මදි නේද රජයේ මැදිහත්වීම මදි අප රටෙහි නිශ්පාදනයට රජය උදව් කල යුතුය . ධෛර්යයවන්ත මිනිසා ❤❤❤❤
@imalkaroshini3867
2 ай бұрын
බුදු සරණයි 🎉🎉🎉🎉
@indrasamarakkodi9934
2 ай бұрын
❤❤❤👍 හොඳ වැඩක් ජයවේවා
@sujathamenike4981
2 ай бұрын
❤
@sumanapathiranage61
3 ай бұрын
Budu saranai oyata puthe..Lassana wadaka ❤❤🙏🙏
@dilushikawijesooriya7448
3 ай бұрын
හරිම ලස්සන භාෂවකින් හොඳ පැහදිලි කිරීමක්👍
@neroshan7291
3 ай бұрын
මම ඵනවා දවසක ගන්න
@RitaFernando-t1d
3 ай бұрын
Kohomada,sambanda,wenne
@Himi-Diri
3 ай бұрын
කොහොමද සම්බන්ද වෙන්නෙ?????කෝ උත්තර 😢😢😢😢😢😢
@nilminiellagoda1419
3 ай бұрын
❤දෙවි පිහිටයි
@madhavanvishwakanth8027
3 ай бұрын
How can I join this program
@nirangaapriyadarshani3325
3 ай бұрын
Obata godak istuti. Miladi gannawanam kohomada
@pushpasenanayaka5477
3 ай бұрын
ඔබගේ ව්‍යාපාරය දිනෙන්දින දියුණු වේවා...
@Kapilaranasinghe-v4e
3 ай бұрын
හරියන්න ඕන ජීවිත
@MenakaModini
4 ай бұрын
🙏🌴🌴🌴🌴
@malikaratnayake9855
4 ай бұрын
කොහොමද් ගන්න පුළුවන්
@SamanmaliKaluarachchi
4 ай бұрын
මටත් දේන්න පුලුවන් ද කුරැදු තේල් ටිකක් ❤❤❤❤
@renukakumari5890
4 ай бұрын
අදමයි දැක්කෙ කුරුදු තෙල් හදන විදිහ
@dilkikavisha8279
4 ай бұрын
ONAMA LEDAKATA ME TEL H9DAI VISESAYEN KADUM BIDUM WAGE EWATA
@AshaNishni-kd6pb
4 ай бұрын
විශ්වය ට ස්තුතියි... තවත් මේ කර්මාන්තය දියුණුවට පත්වෙන්න කියලා ආශිර්වාද කරනවා ❤❤❤
@virajfernando9092
4 ай бұрын
❤❤❤
@ChandrkaEllawala
4 ай бұрын
මේ ඉවත් කරන වතුර අව්ෂධ ගුනයෙන් ඉහල ඇති කියල හිතෙනවා
@kumariabeysundara5168
4 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏 ඔබගේ ව්‍යාපාරයට . මට කුරුදු තෙල් ටිකක් මිලදී ගන්න ඕන . ස්තුතියි ඔබට 🌹🌹🌹
@milanimendis3401
4 ай бұрын
වැඩි වැඩියෙන් ව්‍යාපාරය දියුණු වේවා.තෙරුවන් සරණයි
@hemalatta6882
4 ай бұрын
කුරුදු කොළ ගන්න අය ඉන්නවද
@hemalatta6882
4 ай бұрын
මමත් හොයනවා ,කුරුදු කොළ ගන්න අය කවුරු හරි ඉන්නවාද කියලා මගෙ වත්තේ දැන් කුරුදු කප නව
@suwarnamallika164
4 ай бұрын
මම වෛද්‍යවරියක් පුතේ නුඹට ජයෙන් ජය❤❤❤❤
@chandrikaperera1234
4 ай бұрын
ජය.. දේශීය නිපැයුම්.. කොතරම් හොඳ ද..ජය..❤❤
@MallikaLanka-l2f
4 ай бұрын
තෙරැවන් සරනයි
@crypto_core3199
4 ай бұрын
course new batch start date and details ???
@delicaperara4894
4 ай бұрын
❤
@ThilakaRamanayaka-z3d
4 ай бұрын
දියුණුවෙන් දියුණුවට පත් වේවා.
@seethaparara
4 ай бұрын
මෙිවයින් ගන්න පුයෝජන ගැනත් දැනුවත් කලානමි වටිනව හුගක් අය දන්නෙ නෑ
@delmaperera9149
4 ай бұрын
ගෙදර දි තෙල් හදාගන්න ක්‍රමයක් නැද්ද කුරුදු කොල වලින් එහෙම තියනවා නම් දැනුවත් කරන්න දෙව් පිහිටයි ❤❤❤