pH Meter භාවිතය
9:48
Жыл бұрын
@SLFOODtech
0:51
3 жыл бұрын
Пікірлер
@nirangaapriyadarshani3325
@nirangaapriyadarshani3325 2 күн бұрын
Obata godak istuti. Miladi gannawanam kohomada
@pushpasenanayaka5477
@pushpasenanayaka5477 2 күн бұрын
ඔබගේ ව්‍යාපාරය දිනෙන්දින දියුණු වේවා...
@Kapilaranasinghe-v4e
@Kapilaranasinghe-v4e 5 күн бұрын
හරියන්න ඕන ජීවිත
@MenakaModini
@MenakaModini 11 күн бұрын
🙏🌴🌴🌴🌴
@malikaratnayake9855
@malikaratnayake9855 16 күн бұрын
කොහොමද් ගන්න පුළුවන්
@SamanmaliKaluarachchi
@SamanmaliKaluarachchi 17 күн бұрын
මටත් දේන්න පුලුවන් ද කුරැදු තේල් ටිකක් ❤❤❤❤
@renukakumari5890
@renukakumari5890 19 күн бұрын
අදමයි දැක්කෙ කුරුදු තෙල් හදන විදිහ
@dilkikavisha8279
@dilkikavisha8279 19 күн бұрын
ONAMA LEDAKATA ME TEL H9DAI VISESAYEN KADUM BIDUM WAGE EWATA
@AshaNishni-kd6pb
@AshaNishni-kd6pb 20 күн бұрын
විශ්වය ට ස්තුතියි... තවත් මේ කර්මාන්තය දියුණුවට පත්වෙන්න කියලා ආශිර්වාද කරනවා ❤❤❤
@virajfernando9092
@virajfernando9092 23 күн бұрын
❤❤❤
@ChandrkaEllawala
@ChandrkaEllawala 24 күн бұрын
මේ ඉවත් කරන වතුර අව්ෂධ ගුනයෙන් ඉහල ඇති කියල හිතෙනවා
@kumariabeysundara5168
@kumariabeysundara5168 24 күн бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏 ඔබගේ ව්‍යාපාරයට . මට කුරුදු තෙල් ටිකක් මිලදී ගන්න ඕන . ස්තුතියි ඔබට 🌹🌹🌹
@milanimendis3401
@milanimendis3401 25 күн бұрын
වැඩි වැඩියෙන් ව්‍යාපාරය දියුණු වේවා.තෙරුවන් සරණයි
@hemalatta6882
@hemalatta6882 25 күн бұрын
කුරුදු කොළ ගන්න අය ඉන්නවද
@hemalatta6882
@hemalatta6882 25 күн бұрын
මමත් හොයනවා ,කුරුදු කොළ ගන්න අය කවුරු හරි ඉන්නවාද කියලා මගෙ වත්තේ දැන් කුරුදු කප නව
@suwarnamallika164
@suwarnamallika164 25 күн бұрын
මම වෛද්‍යවරියක් පුතේ නුඹට ජයෙන් ජය❤❤❤❤
@chandrikaperera1234
@chandrikaperera1234 26 күн бұрын
ජය.. දේශීය නිපැයුම්.. කොතරම් හොඳ ද..ජය..❤❤
@MallikaLanka-l2f
@MallikaLanka-l2f 26 күн бұрын
තෙරැවන් සරනයි
@crypto_core3199
@crypto_core3199 27 күн бұрын
course new batch start date and details ???
@delicaperara4894
@delicaperara4894 27 күн бұрын
@ThilakaRamanayaka-z3d
@ThilakaRamanayaka-z3d 27 күн бұрын
දියුණුවෙන් දියුණුවට පත් වේවා.
@seethaparara
@seethaparara 28 күн бұрын
මෙිවයින් ගන්න පුයෝජන ගැනත් දැනුවත් කලානමි වටිනව හුගක් අය දන්නෙ නෑ
@delmaperera9149
@delmaperera9149 29 күн бұрын
ගෙදර දි තෙල් හදාගන්න ක්‍රමයක් නැද්ද කුරුදු කොල වලින් එහෙම තියනවා නම් දැනුවත් කරන්න දෙව් පිහිටයි ❤❤❤
@GamagaSurange
@GamagaSurange Ай бұрын
Budusaranai
@NayanaNeelamani
@NayanaNeelamani Ай бұрын
අවන්කවම කියලා දුන්නා ඔබගේ වියාපාරය දියුණු වේවා
@huluaththa1585
@huluaththa1585 Ай бұрын
kzbin.info/www/bejne/immpaJ6wf8mFsKssi=xaHqyIFCZiwHd4ft
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 Ай бұрын
කුරුදු තෙල් බෝතලයක් ඩිලිවරි කරන්න පුළුවන් ද කියක් ඕනිද කියලා කියන්න
@PushpaWickramarathne
@PushpaWickramarathne Ай бұрын
සියලු කටයුතු සාර්ථක වේවා . කැමති මිළට ගන්න .
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 Ай бұрын
ව්‍යාපාරය තවතවත් දියුණුවේවා
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Ane api kurdu oil gattata meccara mansi wena bawa danagatte adai.viyaparaya sartaka wewa
@Komari-xd7cy
@Komari-xd7cy Ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@leelaperera1700
@leelaperera1700 Ай бұрын
නිර්ලෝභීව ඔබේ ව්‍යාපාර දැනුම බෙදා හදා ගැනීම පිළිබඳව බෙහෙවින්ම ස්තූතියි. ඔබේ ව්‍යාපාරය අතිශයින්ම දියුණුවට පත්වේවා. අප නොදැන සිටි දෙයක් දැන ගන්න ඉඩ සැලසුවාට බොහොම පින්. තෙරුවන් සරණයි.
@seethanuwarage2063
@seethanuwarage2063 Ай бұрын
Siyaluma deve Aasirwaadaya labewa dinen dina diyunu වේවා
@harshanikarunathilaka9038
@harshanikarunathilaka9038 Ай бұрын
How to join please share more details
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h Ай бұрын
👍
@hemadayananda
@hemadayananda Ай бұрын
Jaya jaya wawa diunu wn diunuwata path wannna on suba wawa
@gangaeagodawela7260
@gangaeagodawela7260 Ай бұрын
දෙව් පිහිටයි ,ඔබේ ව්‍යාපාරයට !!
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf Ай бұрын
Òbata jaya wewa honda wedak ❤
@DayaniVithanage
@DayaniVithanage Ай бұрын
කුරුදු කොළ වල තමා තෙල් තින්නේ රැක අමුතු එකක් නොවෙයි
@Chandaniaa00
@Chandaniaa00 Ай бұрын
ව්‍යාපාරය දියුණු වෙිවා තෙරැවන් සරණයි !ගොඩක් මහන්සි වෙනවා
@Chandaniaa00
@Chandaniaa00 Ай бұрын
කුරුදු තෙල් ගන්න හැකිද හැකිනමි මිල කීයද
@keripikjkenak
@keripikjkenak Ай бұрын
How Much
@lochanaliyanage8948
@lochanaliyanage8948 Ай бұрын
කිසිම දෙයක් නොදන්නායටත් හොදින් තේරුම් ගන්න පුලුවන් ආකාරයෙන් ඉතා හොදින් පැහැදිලි කරනවා බොහොම පින්...
@TecnoPop7-d1n
@TecnoPop7-d1n Ай бұрын
Tel is botalayak kiuada ?.
@damayanthirajasundara4186
@damayanthirajasundara4186 Ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කළාට කුරැදු තෙල් Dilivari කරන්නේ නැද්ද
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 Ай бұрын
කුරුදු තෙල් යක්ශ කාමය හා දත් කේලං ගැන මට නං සම්බන්දයක් තියනව...දියේ පොගවපු කිරි සහිත දිබුල් ලීයක් වගේ රූඋපෙන් අගතැන්පත් උන හර්ශි පල්ලියගුරුගේ නැමති තෙත් බිමක් සහිත ගෑනියක් මේ දැනුත් අවදානෙ යැදලා කාම පත්ත ගහනවා......මගෙ පවුල් කෑම මං යහතින් පිනක් කරගෙන සිටිම ජීවිතේම විසදිය යුතු ප්‍රශ්නයක් උන මේ මෙලොව නිරි කාම සුනකිට .....වෙන ලෝකයක් නෑ....උබ පත්ත ලබ්බෙ ගගහ අමුනුගොම නම මතුර මතුර කටෙන් කෙල හල හල කුරුදු තෙල් බෙදපං....සසර චාරිකාවම පුදුම ලස්සනක්
@kulatungakulatunga5538
@kulatungakulatunga5538 Ай бұрын
දෙවියන්ගේ පිහිටයි බුදුන්ගේ සරණයි! මෙයාලා ගොඩක් මහන්සි වෙනවා..ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️❤️❤️
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 Ай бұрын
Isthuthi Budu saranai 🙏❤️❤️❤️👍👍
@patabendinilantha7945
@patabendinilantha7945 Ай бұрын
@ajithprasanna206
@ajithprasanna206 Ай бұрын
Contact number please