KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Ayesha Sandagiri
Professional Counselor
- Master in Buddhist Ayurvedic Counseling
- BA SP Performing Arts (UOC)
- Dip In Counseling (NISD)
10:16
සාර්ථක විවාහයකට ඵලදායි සන්නිවේදනය | family counseling
21 күн бұрын
20:19
මනෝ උපදේශනය හදාරන ඔබ කියවිය යුතුම පොත් 10ක්
Ай бұрын
6:55
ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් | හීනමානය පිළිබඳ සංකල්පය | පවුලේ උපන් පිළිවෙළ හා පෞරුෂය පිළිබඳ සංකල්පය
Ай бұрын
9:26
සාර්ථක වෙන්න මේ පුරුදු ඇති කර ගන්න.
Ай бұрын
8:26
Dependent personality disorder | යැපුම් පෞරුෂ අක්රමිකතාවය
Ай бұрын
7:45
අවමවාදය | Minimalism
2 ай бұрын
10:57
දරුවන් ආරක්ෂා කරගන්න
2 ай бұрын
3:12
ඔයත් සොසේජ් බදින්නේ දෙපැත්ත කපලද?
2 ай бұрын
4:47
Dissociative disorder | මායා අක්රමිකතාවය
2 ай бұрын
4:20
චලන චිකිත්සාව? | ලංකාවේ ප්‍රථම වතාවට සිදුකළ චලන චිකිත්සක සැසිය
2 ай бұрын
7:37
හැමදේම අවසන් වෙනවා!
3 ай бұрын
9:07
සමාජය තුළදී ඔබේ බාහිර පෙනුම රැකගන්නේ කෙසේද?
3 ай бұрын
7:59
ආදරේ මැජික් කාරයෙක්!
3 ай бұрын
6:23
මානසික හේතු ලිංගික බෙලහීනතාවය ඇති කරනවද?
4 ай бұрын
8:38
සමාජ විරෝධී පෞරුෂ අක්රමිකතාවය | Antisocial personality disorder
5 ай бұрын
14:03
සංක්රාංතික ලිංගිකත්වය යනු කුමක්ද?
5 ай бұрын
13:59
පුරුදු වෙනස් කරන්නේ මෙහෙමයි.
6 ай бұрын
15:03
ආදරය නිසා නිරුවත් චායාරූප යැවිය යුතුද? | සත්‍ය කතාවක් ඇසුරෙන්
6 ай бұрын
19:23
Stress | ක්ලමථය
6 ай бұрын
12:28
මාසික ඔසප් වීම සහ මානසික සෞඛ්‍ය | Pre menstrual syndrome | PMS
6 ай бұрын
12:03
ආකර්ෂණීය පෞරුෂයක් සහිත කාන්තාවන් සතු ලක්ෂණ
6 ай бұрын
17:45
ශනුද්‍රිත් එක්ක මානසික සෞඛ්‍ය විද්‍යායතනයට | NIMH
6 ай бұрын
21:04
OMG 2 | Film review
6 ай бұрын
29:43
ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නරඹන්න.
7 ай бұрын
9:54
ජනප්‍රිය නායකයෙක් වෙන්න කැමතිද?
7 ай бұрын
1:43
ජීව්තයට ස්තූතිවන්ත වීම අතිශය වැදගත්.
7 ай бұрын
13:01
මනෝවිශ්ලේෂණ වාදය | Psychoanalyst theory
7 ай бұрын
9:02
Borderline personality disorder | පෞරුෂ භින්නතාවය
7 ай бұрын
15:37
ආකර්ෂණීය පුද්ගලයෙකුගේ ලක්ෂණ
8 ай бұрын
Пікірлер
@bhathiyapramode5976
3 күн бұрын
❤❤❤
@vishuthewarapperuma8452
6 күн бұрын
මට මෙහෙම දෙයක් තියෙනවා අවුරුදු 6 වෙලේ ඉදලා. මන් එක එක චිත්ත රූප මවාගෙන ඒ අය එක්ක කතා කරනවා. මේ අවුරුදු 6 ක වෙලෙ ඉදන්ම . හැබැයි වර්තමානය වෙද්දි . මන් චිත්තරූප සමග කතා කරන විට මගේ ලග ඉන්නේ කවුද කියලාවත් මට තේරෙන්නේ නැහැ . හැබැයි පසුව තේරෙනවා එගොල්ලො දැක්කාට පස්සේ. මට චිත්ත රූප සමග කතා කරන්න ඕන නිසා මට තනි වෙන්න ඕන. ඒක නිසා කාමරේට වෙලා ඉන්නේ දොරත් වහාගෙන පුලුවන් නම් ජනෙලුත් වහනවා. ගෙදර අයගෙන් ඇත් වෙකා ඉන්නේ. කොහේ හරි නැදෑ ගමනක් යන්න ආවොත් මන් එකත් මග හරිනවා. මන් උදේට නැගිට්ට වෙලේ ඉදන් චිත්ත රූප සමග කතා කරනවා .මේ නිසා දත් මදින්නෙවත් ,නාන්නෙවත් නැහැ . දවසම කාමරේ ඇතුලට වෙලා නිදාගෙන ඔහේ තනියෙන් කියව කියව හිනා වෙවී ඉන්නවා. මන් ඕනම වැඩක් කරන්න යද්දි ඒ වැඩේ නවත්තවලා චිත්ත රූප එක්ක කතා කරනවා. එකෙන් මගේ කාලේ නාස්ති වෙනවා හරියට වැඩේ වෙන්නෙත් නැහැ . ඔය එක කාරණයක් . මන් දත් මදින කොට කිහිපවාරයක් දත් මදිනවා එක නිසා දත් මදින්න විනාඩි 20 විතර යනවා. නානකොට වර්තමානය වෙද්දි පැය 2ක් යනවා මොකද මන් කිහිප වාරයක් සබන් ගනවා.තේ එකක් හදනකොට බඩුවක් අල්ලන අල්ලන ගානේ අත හෝදනවා. මෙන්න මේ කාරණා නිසා මගේ එදිනෙදා කටයුතු අඩාල වෙලා තියෙන්නේ . මට මාව පාලනය කරගන්නත් බැහැ . මට මේ දේ නිසා ගෙදර මිනිස්සුත් එක්ක තරහා යනවා. විශේෂයෙන්ම පිරිමි ලමයි එක්ක මාර කේන්තියක් තියෙන්නේ . එතකොට මන් දුම්රියේ යද්දි හරි ගමනක් යද්දි හරි ඒහි මිනිස්සු මන් දිහා බලන් ඉන්නවා වගේ මට දැනෙනවා . මේක මානසික රෝගයක් ද ?
@AyeshaSandagiri
5 күн бұрын
මේ දේ නිසා ඔයාගේ පෞද්ගලික ජීවිතය, සමාජ ජීවිතය ,අධ්‍යාපනය ,වෘත්තීය මේ සියල්ල අඩපණ වෙනවා නේද? සාමාන්‍ය තත්වයක් බොවන බව ඔයාට තේරෙනවානේද? වෘත්තීය සහයක් ලබා ගන්න ඒ නිසා.
@vishuthewarapperuma8452
4 күн бұрын
@@AyeshaSandagiriඔව් මට අවුරුදු 18 යි තාම. මේක නිසා මගේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම අඩාල වෙලා තියෙන්නේ . මැඩම් මට කියන්න කො මන් මේකට හමුවෙන්න ඕන මනෝ වෛද්‍යවරයෙක් ද මනෝ චිකිත්සකවරයෙක් ද
@AyeshaSandagiri
4 күн бұрын
ලඟම තියෙන මූලික රෝහලේ තියෙන මනෝ සෞඛ්‍ය සායනයට යන්න.ඔයාව මුලින්ම මනෝවෛද්‍යවරයෙක්ට යොමු කරලා මනෝ උපදේශනයට සම්බන්ධ කරයි.
@vishuthewarapperuma8452
4 күн бұрын
@@AyeshaSandagiri Thank you madam ❤️
@AmilaIndika-yh1wx
11 күн бұрын
Over thinker habit eka balapanne kohomada life ekata,
@AmilaIndika-yh1wx
11 күн бұрын
👌👌👌👌👌
@KuwaitKuwait-y2t
12 күн бұрын
මිස් පලවෙනි ලිංගික එකතු විමේන් කනයා පටලය කැඩේන් නැතුව ඊලග එකතු විමේන් කැඩේන්න පුලුවන් ද
@naradaramanayaka3291
13 күн бұрын
තමන්ගේ වෘත්තීය පිලිබදව මානා දැනුමක් මෙිතුමියට තියනව
@naradaramanayaka3291
13 күн бұрын
Childhood truma ගැන ඇයි කවුරැත් කතා නොකරන්නේ me disorder එකේ root එක childhood truma ne😢
@DayaniEkanayaka-jd6jd
13 күн бұрын
Good Lesson
@NethmiMalsha-q1l
14 күн бұрын
මිස් බාහිර උපාධියක් කලොත් මෙන්න මේ විශයන් තෝර ගත්තොත් හොදයිද.criminology , sociology , psychology
@chandimadilshan3159
15 күн бұрын
Podi pahnayk tiye watsap nb ganna widiyk nadda mis
@chamilsanaka6180
15 күн бұрын
Anith karanwa mata sathiyakata 2rak 3warak rata ninden peta wenawa mata me sada doctor me sada begetak araganda kiyana wada
@chamilsanaka6180
15 күн бұрын
Doctor mata hasawak athi unata a mata kisima agimaak itata ennane meka rogayakda
@chamilsanaka6180
15 күн бұрын
Doctor mata dam meka loku isaradayak wela thiyenne mata sathiyakata 3n wathawak rata ninden peta wenawa mata me sada mm monada karanda
@SumedaGunawansha
16 күн бұрын
𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮❤
@Harshi_online
17 күн бұрын
Good😊
@maheshiwickramasinghege2687
22 күн бұрын
මං ඇහුවා නංගී ❤❤
@amilaliyanaarachchi7217
22 күн бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක් ජයවේවා තෙරුවන් සරණයි මිස්
@poornarandimal7903
23 күн бұрын
*Atomic Habbit සිංහල පරිවර්තනය "දකින්න වෙනස්ව ජීවිතය" *කම්මැලි මොලේ *101 ක් කමටහන් *How to Talk to Anyone සිංහල පරිවර්තනය "විශ්මිත පිලිසදර කලාව" *ගැහැනුන් හා පිරිමින් මෙතරම් වෙනස් ඇයි? *Think an Extraordinary Mind සිංහල පරිවර්තනය "අසාමාන්‍ය සිතක හැඩරුව"
@HansaPalawattage
24 күн бұрын
Psychological Academic Theories ගැනත් කලින් වගේ Videos ටිකක් කරමු ❤
@a.liyanage7340
24 күн бұрын
ලිංගික අක්‍රමතා අක්‍රමිකතා කියන් නෑනෙ
@jayaniwijerathna8251
25 күн бұрын
ගොඩාක් පින් මිස් .....බුදුසරණයි
@AyeshaSandagiri
25 күн бұрын
🙏🙏🙏
@DulanganiSenevirathne
25 күн бұрын
Asathpurushayooo neda doctor
@DulanganiSenevirathne
25 күн бұрын
Doctor oya pothak liyanna
@DulanganiSenevirathne
25 күн бұрын
Doctor thank you.. Me hama demadema bududahamai, soba dahamai athara galapiima neda
@anjaleethilakarathne
26 күн бұрын
මේ narcissist personality එක තියෙන පිරිමි ළමයෙක් එක්ක අවුරැදු තුනක ප්‍රේම සම්බන්දතාවයක් මට තිබුනා ඔහුව අස්රේ කරලා අවුරැද්දක් ඇතුල මට විශාදය සහ කංසාව හැදුනා.මම එයාගේ ඒ ලක්ෂණ අධ්‍යනය කරලා එයා එබදු පෞර්ශත්වයක් ඇත් පුද්ගලයෙක් කියලා අදුනගෙන විවිධ ආකාරයෙන් ඔහුව එයින් මුදුවා ගැනීමට වෙහෙසුනා.මම හැම වෙලේම අනුකම්පාකරේ එයාගේ ලමාකාලයේ එයා දෙමාපියන්ගේ හැසිරීම් නිසා වින්ද දුක් හින්දා.නමුත් එයෙ තේරැම්ගත්තෙ නැ කිසිම දෙයක්.එන්න එන්නම එයාගේ හැසිරීම් දරැණු වුනා.මම සම්බන්දතාවයෙන් ඉවත් වුනා නමුත් ඔහු විසින් ඇති කරපු තුවාල කවදාවත් සුවවෙයි කියලා හිතන්නෙ නෑ.මම කෙදිනකවත් විවාහ නොවීමට පවා තීරණය කරා.ආදරය මට ඒතරමටම එපා වුනා.මේක කියවන අයගෙන් මම ඉලන්නෙ ඔබේ දරැවන් ආදරයෙන් හදාවඩා ගන්න.තවත් මිනිස්සුන්ගේ ජීවිත වලට හිනාවක් ගෙන්න පුලුවන් තරමේ ආදරයක්,අනුකම්පෙවක්,සහකම්පනයක් ඇති දරැවන් හදන්න.ඒ වගේම මම ඉල්ලනවා මේ වගේ personality එකක් තියෙන මිනිස්සුන්ගෙන් හැකිතාක් ඈත්වෙලා ජීවත්වෙන්න.
@sankamudannayaka7604
28 күн бұрын
Doctor matath me lede thiyanawa mokada karanne
@sandaruwanabeysinghe
29 күн бұрын
5 AM Club - Robin Sherma
@DammikaLiyanage-cg6wu
Ай бұрын
සුබ දවසක් මිස්....ඉතාම වටිනවා මේ වැඩසටහන
@AyeshaSandagiri
25 күн бұрын
ගොඩක් ස්තූතියි ධම්මිකා♥️
@MenuriAmasha
Ай бұрын
බොහොම වැදගත් ❤️
@AyeshaSandagiri
25 күн бұрын
ගොඩක් ස්තූතියි ♥️
@ThusithaDarshani-eh8iz
Ай бұрын
අතිශයින් ම වැදගත් මග පෙන්වීම ක්. ඔබ තුමියට බෙහෙවින් ම ස්තූතියි!💐🙏
@AyeshaSandagiri
25 күн бұрын
♥️♥️♥️
@HasangyaRanaweera-jc5mn
Ай бұрын
Miss teacher's day ekt denn hoda novel ekk kiynn koo plz..
@MalithiGunathilaka-g6z
Ай бұрын
Great job miss
@wimalliyanarachchi4120
Ай бұрын
A good vedio. Can you arrange another vedio on thetaputic interventions related personality disorders . Thanks
@ShrlpSudarshana
Ай бұрын
Good
@ShalikaRuwanthi-f9l
Ай бұрын
❤❤❤
@aselawanniarchchi6318
Ай бұрын
Personality disorders 10 tiyenawa neda. Aken 4 oba tumiya vistara karala tiyenawa. Anith 6 kiyala denna puluwan da
@nuwanthafernando7808
Ай бұрын
හරිම වටින කරුණු ටිකක්. ❤
@pali516
Ай бұрын
හරියට දන්නේ නැතිව බොරැ කියන්න එපා. මත්ද්‍රව්‍ය ගත්තනම් චිත්‍රපටය හබක්.කිසිම වේදනාකාරීතත්වයක් ද නැහැ. Lubricant තිබෙනවා. ඒ අය රැකියාවක් කරන්නේ. ටෙලිනාට්‍ය නිළියන් වගේ. මෙය පිටරටවල සාමාන්‍ය දෙයක්.
@sudarshana4144
Ай бұрын
oya boru ila
@enupuludara1188
Ай бұрын
Akke.oyaawa contact karaganne kohomada
@kaushalyasandagiri
Ай бұрын
❤️
@444ranax8
Ай бұрын
❤
@NandanaSamapath
Ай бұрын
mata ma siyalu dama theyanwa man mokada karanna .
@NandanaSamapath
Ай бұрын
matath ma roga theyanawa
@aselawanniarchchi6318
Ай бұрын
Psychology පාසල් අධ්‍යාපනය එක් කිරීම වැදගත්කම පිලිබද booka monawa hari ඔබතුමිය දන්නවාද
@MadushikaSiriwardhana
Ай бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක්
@KusumRanasinghe
Ай бұрын
❤jayawewa