KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Sathi TV
Sathi TV is a Television channel that broadcasts Theravada Dhamma 24x7. In Sri Lanka, you can watch Sathi TV through SLT PEO TV channel number 115 and in abroad on KZbin LIVE.
Watch Sathi TV Live:- www.youtube.com/@SathiTVlive
Follow us on Facebook: facebook.com/SathiTVofficial
මාන්කඩවල සුදස්සන හිමි, මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ, කොත්මලේ කුමාරකස්සප හිමි, ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ සහ ආරාධිත භික්ෂූන් වහන්සේලාගේ නිර්මල ථෙරවාදී ධර්ම දේශනා නැරඹීමට සහ ශ්‍රවණය කළ හැකිය.
උතුම් "නිවනට" දොරටු විවර කර ගැනීමට ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. නිවන පරම සැපයයි.
You can watch and listen to pure Theravada Dhamma Sermons by Mankadawala Sudassana Thero, Mankadawala Nandarathana Thero, Kothmale Kumarakassapa Thero, Bikkus of Labunoruwakanda Forest Monastery and invited Bikkus.
Listen to Dhamma Sermons to open the gate for great "Nibbana". Nibbana is the ultimate pleasure.
Contact:
076 0 14 14 14,
076 2 14 14 14,
025 222 4608
54:07
නිවන් මග | EP40 | Mankadawala Nandarathana Thero | 2024 11 30 | Niwan Maga | Bana
2 сағат бұрын
55:26
කම්පල | 95 | ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය | Mankadawala Nandarathana Thero | 2024 11 30 | Kampala
2 сағат бұрын
54:22
ධර්ම දේශනාව | අනුරුද්ධ සූත්‍රය | Mankadawala Nandarathana Thero | 2024 11 29 | Sathi TV | Bana
4 сағат бұрын
1:10:00
සවණීය | 117 | සත්ත සූත්‍රය | 2024 11 24 | Kothmale Kumarakassapa Thero | Sawaneeya | Sathi TV
12 сағат бұрын
5:17
Dhamma Sermon | EP 03 | Parakandeniye Punna Thero | 2024 11 26 | Sathi TV | Bana | Dharma Deshana
12 сағат бұрын
4:57
Dhamma Sermon | EP 04 | Mankadawala Manasa Thero | 2024 11 25 | Sathi TV | Bana | Dharma Deshana
14 сағат бұрын
1:00:00
අලගද්දූපම සූත්‍රය - 2 | Wewathanne Dhammalankara Thero | 2024 11 26 | Sathi TV | Bana
14 сағат бұрын
45:34
නිද්දේස | EP 115 | අජිත මාණව පෘච්ඡා | 2024 11 24 | Mankadawala Nandarathana Thero | Niddesa
14 сағат бұрын
57:13
පට්ඨානය | EP 49 | 2024 11 23 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV | Bana
16 сағат бұрын
44:15
කමටහන | EP 61 | Kothmale Kumarakassapa Thero | 2024 11 23 | Kamatahana | Bana | Dharma Deshana
19 сағат бұрын
54:36
මහාපෙසකාර ප්‍රේතවස්තු | Mandaram Nuwara Suseela Thero | 2024 11 21 | Sathi TV | Bana |
19 сағат бұрын
1:03:10
අලගද්දූපම සූත්‍රය - 1 | Wewathanne Dhammalankara Thero | 2024 11 23 | Sathi TV | Bana
19 сағат бұрын
57:10
ද්වාරපාලක විමාන | Mandaram Nuwara Suseela Thero | 2024 11 19 | Sathi TV | Bana | Dharma Deshana
Күн бұрын
4:56
Dhamma Sermon | EP 03 | Mankadawala Manasa Thero | 2024 11 20 | Sathi TV | Bana | Dharma Deshana
Күн бұрын
1:05:46
ධර්ම දේශනාව | Dunupothagama Paduma Thero | 2024 11 18 | Sathi TV
Күн бұрын
1:00:25
කණ්ණකත්ථල සූත්‍රය | Wewathanne Dhammalankara Thero | 2024 11 18 | Sathi TV | Bana
Күн бұрын
56:03
නිද්දේස | EP 114 | අජිත මාණව පෘච්ඡා | 2024 11 17 | Mankadawala Nandarathana Thero | Niddesa
Күн бұрын
1:04:22
කමටහන | EP 60 | මහාමාලුඞ්ක්‍ය සූත්‍රය | Kothmale Kumarakassapa Thero | 2024 11 16 | Kamatahana
14 күн бұрын
1:16:07
පට්ඨානය | EP 48 | 2024 11 16 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV | Bana
14 күн бұрын
31:19
කම්පල | 94 | සුබ්‍රහ්ම සූත්‍රය | Mankadawala Nandarathana Thero | 2024 11 16 | Kampala | Bana |
14 күн бұрын
52:43
නිවන් මග | EP39 | Mankadawala Nandarathana Thero |2024 11 15| Niwan Maga | Bana
14 күн бұрын
1:50:58
ධර්ම දේශනාව | Kothmale Kumarakassapa Thero | 2024 11 15 | Sathi TV | Bana | Dharma Deshana
14 күн бұрын
54:18
ධර්ම දේශනාව | කොධන සූත්‍රය | Mankadawala Nandarathana Thero | 2024 11 15 | Sathi TV | Bana
14 күн бұрын
1:04:35
සත්තට්ඨාන සූත්‍රය | Mahaoya Vimala Thero | 2024 11 14 | Sathi TV | Bana | Dharma Deshanawa
14 күн бұрын
6:17
Dhamma Sermon | EP 02 | Rathnapura Suthadhara Thero | 2024 11 13 | Sathi TV | Bana | Dharma Deshana
14 күн бұрын
4:59
Dhamma Sermon | EP 02 | Mankadawala Manasa Thero | 2024 11 11 | Sathi TV | Bana | Dharma Deshana
14 күн бұрын
6:01
Dhamma Sermon | EP 02 | Parakandeniye Punna Thero | 2024 11 12 | Sathi TV | Bana | Dharma Deshana
14 күн бұрын
57:53
බෝධිරාජකුමාර සූත්‍රය - 2 | Wewathanne Dhammalankara Thero | 2024 11 11 | Sathi TV | Bana
14 күн бұрын
47:55
නිවන් මග | EP38 | පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍රය| Mankadawala Nandarathana Thero |2024 11 09| Niwan Maga
21 күн бұрын
Пікірлер
@deeptirenukakumari3949
Сағат бұрын
Sadu 🙏🙏🙏🌺🌺🌺
@mihirikarunathilaka1752
Сағат бұрын
🙏🙏🙏
@nadeeshandeshapriyagovinit5006
2 сағат бұрын
ධර්මරත්නයේ ගුණයට වන්දනා කරමි සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස
@harshishyamali2591
2 сағат бұрын
සාධු! සාධු! සාධු! කල්‍යාණ මිත්‍ර අපගේ දේශකයාණන් වහන්සේටත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීමට මෙම ධර්ම දේශනාමය කුසලය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා!
@sunethrarupage4597
2 сағат бұрын
පෙර නොතිබී හටගෙන ඉතිරි නැතිව නැතිවන මේ අනාත්ම රූපය ,සත්ව පුද්ගල භාවය කින් අපි දකින නිසා මේ දුක ඇති බව හොඳින් වැටහුනා ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේට අප්‍රමාණ පින් අපේ අවිද්‍යාවෙන් වැසුණු මේ දෑස් පාදනවාට ඔබ වහන්සේ පතනා භෝදියකින් නිවන් අවබෝධ වේවා සාදූ සාදූ සාදූ
@mervinwickramasinghe7987
8 сағат бұрын
Oba Vahanseta Niduk Nirogi Suwapath bhawaya we wewa. Chiran Thittathu Lokasmin Samma Sambuddha Sàsanan Saadu Saadu Saadu
@sasankasigera2739
10 сағат бұрын
සාධු සාධු සාධු !!! 🙏🙏🙏!!!
@senalishyamika2751
10 сағат бұрын
Sadu sadu sadu
@Populartiktox
11 сағат бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏🙏 නිවන් මග ගමන් කරන විට සම්බුද්ධ ශාසනයට ගැළපෙන උතුම් සත්පුරුෂ දිවි පෙවෙතක් සකස් කරගන්නා ආකාරය නිර්මල සම්බුද්ධ භාෂිතය ඇසුරින් මනාව පැහැදිලි කරදුන් අතිපූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ දෙපා මම සිරසින් වැඳ නමස්කාර කරමි!!! විශේෂයෙන් ම මේ උතුම් ගුණධර්ම ඇත්තේ තමාට මිස අන් අයට ප්‍රදර්ශනයට නොවන බව තදින් ම සිතට ගත්තෙමි!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිර්වාණාවබෝධයත් ලැබේවා!!! 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🙏🌺🌺🌺🌺💮💮💮💮🌸🌸🌸🌸🌼🌼🌼🌼 දායක වූ සැමටත් බොහොමත් ම පින්!!! 🙏🙏🙏🙏
@Populartiktox
13 сағат бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏🙏 ප්‍රඥාවත්, ස්මෘතියත්, නාමයත්, රූපයත් අනවශේෂ වශයෙන් නිරුද්ධ වන ආකාරය පිළිබඳ ඉතා සුපැහැදිලි අවබෝධයක් ලැබුවෙමි ස්වාමීන්වහන්ස!!! බුදු දහමෙහි අන්තර්ගත ගම්භීර මෙන් ම අතිශය මනහර වූ ධර්ම පර්‍යයායක් ඇසුරින් උතුම් සද්ධර්මානුශාසනාව පවත්වා වදාළ අතිපූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිවනින් නිවී සැනසීමටත් ලැබේවා!!! 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🙏🌺🌺🌺🌺💮💮💮💮🌸🌸🌸🌸🌼🌼🌼🌼 දායක වූ සෑමදෙනාටමත් බොහොම පින්!!! 🙏🙏🙏🙏
@jinendrajayasinghe9666
14 сағат бұрын
සාධු..!!සාධු!!සාධු!!*** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!! දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!8.10
@PriyankaManel-s9s
17 сағат бұрын
Garu swamin wahanseta niduk nerogi suwayama lebewa
@PriyankaManel-s9s
17 сағат бұрын
Garu swamin wahanseta uthum chathurarrya sathya darrmayama awsboda weva sadu sadu sadu
@ashok0abandara687
17 сағат бұрын
🌼🌼🌼🙏🙏🙏🌷🌷🌷
@isuruherath7281
Күн бұрын
⚘️🪻🌼🏵🌺🌸🌹🌷🪷🪷🪷🌷🌹🌸🌺🏵🌼🪻🥀 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vijecompanyt6767
Күн бұрын
සාදු සාදු සාදු
@vijecompanyt6767
Күн бұрын
SB ගේ කතාවේ ගත යුතු දේවල් තියනවා තවත් අවධානය යොමු නොවුන බිලියන ගානක් තියනවා මහවැලි අධිකාරියේ ගොවි සංවිධානවල ගිනුම් යටතේ බිලියන පහක් විතර.
@vijecompanyt6767
Күн бұрын
මෙය වැරදීමකි
@tharakasewwandi2507
Күн бұрын
🙏🙏🙏
@WickrmNisa16
Күн бұрын
🙏🙏🙏
@LalithaDesilva-wf7id
Күн бұрын
Suwainwahansa danagena dakagath yathabothawaswabaya awaboda danieathwema asarenn iwemami
@sudarmadissanayakee8203
Күн бұрын
🙏🙏🙏
@jinendrajayasinghe9666
Күн бұрын
සාධු..!!සාධු!!සාධු!!*** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!! දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@chithraranjanee2008
Күн бұрын
🙏🙏🙏
@sankamaheshsubasingha9435
Күн бұрын
සාදු සාදු
@sujathaedirimanna7005
Күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@Kanthikulathunga-o1n
Күн бұрын
තෙරුවන්. සරනයි. සුවාමින්වහනිස. 🙏
@aseelarathana2008
Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sameeraacref6543
Күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandaniramyalatha297
Күн бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.පින්වත් ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනයය වේවා.තෙරුවන් සරණයි.සාදු සාදු!සාදු.ධර්ම දානය දුන්න අයටත් බොහෝම පින් අත් වේවා.ඒ අයගේ යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ සිද්ධ වේවා.සාදු සාදු!සාදු.
@manikedissanayaka8276
2 күн бұрын
ඔබ සියලු දෙනාට හා සවන් දෙන සියලුම දෙනාටමත් උතුම් මාර්ග ඵල නිවන් අවබෝධය සදහාම හේතු වාසනා වේවා ,🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා උතුම් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏
@Populartiktox
13 сағат бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 ඔබටත් එසේම වේවා!!! 🙏🙏🙏
@lalwijesiri8722
2 күн бұрын
ඔබ වහන්සේ ලොවට මහමෙරකි ,නමස්කාරවේවා!!!
@isuruherath7281
2 күн бұрын
⚘️🪻🌹🌼🏵🌺🌸🌷🪷🪷🪷🌷🌸🌺🏵🌼🌹🪻🥀 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandaniramyalatha297
2 күн бұрын
ධර්ම දානය දුන්න අයටත් බොහෝම පින් .ඒ අයගේත් සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා.තෙරුවන් සරණයි.සාදු සාදු සාදු...
@chandaniramyalatha297
2 күн бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.පින්වත් ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි. සදු සාදු සාදු .
@sudharmawijayasiri4286
2 күн бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@jinendrajayasinghe9666
2 күн бұрын
සාධු.!!සාධු!!සාධු!!*** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා.. දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@samanthihemachandara9795
2 күн бұрын
සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@malakasilva
2 күн бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@sajeewanitirosha647
2 күн бұрын
තෙරුවන් සරණයි ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
@mallikamenike1809
2 күн бұрын
sadu sadu sadu
@P.SamarasingheUSA
2 күн бұрын
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwanin Sanasewa!!! 🙏🙏🙏
@manikedissanayaka8276
3 күн бұрын
සාදු සාදු සාදු පැහැදිලි යි 🙏🙏🙏 සරලව ඉතාම ගැඹුරු දහම් දේශනා කරමින් මිනිස් සිතට සත්‍ය තේරුම් කරවීමට ගන්නා කැපවීමම උතුම් අරහත් බව ලැබීමට හේතු වාසනා වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sachithragunasekara6181
3 күн бұрын
🙏🙏🙏🌼🌼🌼🏵️🏵️🏵️🌼🌼🌼🙏🙏🙏
@harshishyamali2591
3 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sudharmawijayasiri4286
3 күн бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@nandasirisenevirathne9335
3 күн бұрын
සියලු දේ හේතුවෙන් ඇති වී පවතින්නේ ය. හේතු නැති වෙන විට , නාමය ,රූපය අත් හැරීම සිදුවන්නේය. මරණය ලෙසින් දකින්නේ ,නාම රූප වශයෙන් තවදුරටත් සිටුවන්නේ නැති වෙනවා නේද ? ස්වාමීන් වහන්සේ ඔබට තෙරුවන් සරනයි !🌹🪔✔✔✔
@hansana0
3 күн бұрын
🙏🙏
@jinendrajayasinghe9666
3 күн бұрын
සාධු.!!සාධු!!සාධු!!*** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා.. දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!4
@sajeewanitirosha647
3 күн бұрын
සාදු සාදු සාදු භාග්‍යවත් අරිහත්වු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! සුවපත් වෙත්වා ! සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !
@mangalikaratnayake9298
3 күн бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐