Пікірлер
@chandanimalkanthi416
@chandanimalkanthi416 10 күн бұрын
ලස්සනයි ගොඩක් ❤❤..ජේසු පිහිටයි
@ThilinaTheekshana-b9m
@ThilinaTheekshana-b9m 19 күн бұрын
👍
@kavishka6674
@kavishka6674 22 күн бұрын
@ShiranLiyanage
@ShiranLiyanage 29 күн бұрын
Jeurjffh bjsjhdhe hwwuehfjs bsjshgdhdshxh hjjehfdjee jjeujejrhud heheuddu
@SRINATURE56
@SRINATURE56 Ай бұрын
@kasunmanahara6965
@kasunmanahara6965 2 ай бұрын
❤❤❤❤
@kasunmanahara6965
@kasunmanahara6965 2 ай бұрын
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 2 ай бұрын
Chandani senevirathne innwa kiynni e drama eka superb 👌
@kasunmanahara6965
@kasunmanahara6965 2 ай бұрын
Super❤
@mihirilakshani778
@mihirilakshani778 3 ай бұрын
Lasanai godak me kathawa ❤❤
@ArachchiArachchi-v1q
@ArachchiArachchi-v1q 3 ай бұрын
Lassanai 😮😮😮😮😮😮😱😱😱😱😱😱😱😗😗😗🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️😻😍🙊👍👍👍👍👍👍👍👍👍👍
@Damayanthidissanayaka-e7u
@Damayanthidissanayaka-e7u 3 ай бұрын
මම පොඩි බබාලා 3න් දෙනෙක් ඉන්න අමිමා කෙනෙක් මට ගොඩාක් කේන්ති යනවා මම මොකක්ද කරන්න ඔනි
@hettiarachchigeajithrohith5460
@hettiarachchigeajithrohith5460 4 ай бұрын
රංගන shilpiniyan අතරින් ලබාදෙන ඕනෑම චරිතයක් මැනවින් අවබෝධ කරගෙන kanya sohoyuriyage චරිතය චාන්දනී සෙනෙවිරත්න දක්ෂ ලෙස thathvikawa rangapanawa
@MaaliKaravita
@MaaliKaravita 4 ай бұрын
චාන්දනී සෙනෙවිරත්න inna onama දෙයක් balannasai
@raimadushani614
@raimadushani614 4 ай бұрын
Teruwansrni samatam❤❤
@Christina-ps7lt
@Christina-ps7lt 5 ай бұрын
හරිම ලස්සනයි
@catholicsocial-mp5uk
@catholicsocial-mp5uk 5 ай бұрын
ජීවිතයට අර්ථවත් කතාවක්
@hawatalk
@hawatalk 5 ай бұрын
ලස්සන ටෙලියක් ❤
@kumariwijesekara6978
@kumariwijesekara6978 5 ай бұрын
දැක්කදා ඉදලාම ආසම නිලියක් ....ආදරෙයි මහ ගොඩාක් 💖💖💖💖💖💖 චාන්දනී කියන්නේ පුන්සදක් ...
@asokakularathne5653
@asokakularathne5653 5 ай бұрын
අපූරු නිර්මානයක් ❤❤❤❤
@cnnimalka2967
@cnnimalka2967 5 ай бұрын
හරිලස්සනකතාවක්.නැවතතඑ්වාගේමවැඩසටහන්බලාපාාරොත්තුවෙමි
@DSharmila-m3v
@DSharmila-m3v 5 ай бұрын
"හැම අම්මා කෙනෙක් ම ගැහැනියක්, ඒත් හැම ගැහැනියකට ම අම්මා කෙනෙක් වෙන්න බැහැ" ❤️ ජීවිතේට සමීප වචන ටිකක්.
@DSharmila-m3v
@DSharmila-m3v 5 ай бұрын
සිස්ටර් කෙනෙක් වගේ නෙවෙයි, ඇය ඇත්තම සිස්ටර් කෙනෙක්, ඒකයි ඇගේ රංගනය. හරිම තාත්විකයි. චාන්දනී සෙනෙවිරත්න මහත්මිය ❤️
@shamalicooray6456
@shamalicooray6456 5 ай бұрын
❤❤❤❤lovely
@thusharadiunugala1127
@thusharadiunugala1127 5 ай бұрын
එකොඩියන් එක ගහන්නේ දෙශබන්දු පොලිස් පති තුමා ද මන්දා.
@asankapabashani7368
@asankapabashani7368 5 ай бұрын
Ane mata number ekak denna plz
@kaviniupeksha3308
@kaviniupeksha3308 6 ай бұрын
Mata issara chuttakwath kenthi giye na.. eth dan hariyata kenthi enawa 😢
@zeeneththajudeen7468
@zeeneththajudeen7468 6 ай бұрын
ඇත්තෙන්ම එය හරිම දුකක් එවන් අය එවන් ක්‍රියාමාර්ග ගැනීම අප අනුමත නොකලත් ඔවුන් නිතරම පෙළෙන විෂාදය, අධිමානසික තත්වය ගැන අන් අයට පැහැදීමක් නැහැ නේද? ඉතිං එවන් අය සමඟ ප්‍රශ්ණය කතා කර විසදුම සෙවීමම ණුවනට හුරුය යන්න මගේ මතයයි. අද එවන් මරණ අනුපාතය වැඩිවීමක් දකිනවා නොවන්නේද? විශේෂයෙන් අපේ දරුවන් මෙවන් දේ වලට යොමුවීමම දුකකි. දෙමව්‍පියනී,දරුවා ගැන නිතරම අවධියෙන් සිටින්න. ඇහුම්‍කන් දෙන්න. නිතර සොයා බලන්න. ප්‍රේමය යනු දෙවරක් සිතිය යුතු කරුණකි. තාරුණ්‍ය ඒවා වැළදගන්නේය. නිතරම දරුවන්ට හොඳම යහළුවා යෙහෙළිය වන්න. තරවටු කිරීම, බැන වැදීම මෝඩ ක්‍රියාවකි. හැකි සෑම අවස්ථාවක එයාලට සවන් දෙන්න!
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 6 ай бұрын
හරිම ලස්සන කතාවක් රඟපාන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන ඇය ❤❤❤
@udayanganiwijendra1454
@udayanganiwijendra1454 6 ай бұрын
රෙබෙකා...අමුතුවෙන් රඟන්න දෙයක් නෑ. එයාගෙ මූනෙම තියේ. 😢
@LarinaChandani
@LarinaChandani 6 ай бұрын
චාන්දනී මිස් හරිම හොද චාරිතයක් ආදරේ මං ගොඩක් හරිම සංවේදී ❤️❤️❤️ජේසු පිහිටයි ඔබ‍ට 🥰🥰❤️❤️😘😘✝️✝️✝️🌹🌹🌹
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 8 ай бұрын
විශිෂ්ට නිර්මානයක් . පීටර් අල්මේදා ඔබගෙ රගපෑම ඉතාමත් අපුරුයි ! එ වාගේම චාන්දනිගෙ රගපෑමත් අපුරුයී. ස්තුතියි අපට නරබන්න අවස්ථාව ලබාදුන්නාට !
@SANDEEPANI781
@SANDEEPANI781 8 ай бұрын
Chandani senevirathna Mahathmiya wage kalakariniyan Thawa Thawath bihi wiya yuthui.Act karanawa kiyala danennema nathi tharam❤Good Luck❤🎉
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 8 ай бұрын
බොහෝම ස්තූතියි මාහත්මියට.
@Nethu169
@Nethu169 9 ай бұрын
අනේ මට මගේ දරුවවත් පේන්න බෑ අවුරුදු 3යි මගෙ පැටියට... අනේ පව් හයක් හතරක් නොතේරෙන මගේ කෙල්ල ගුටිකනවා බැනුම් අහනවා ඉවරයක් නෑ.. වෙලාවකට මගේ දරුවා මතක් වෙද්දි මට පපුව පැලෙන්න වගෙ😢
@SureshRajapaksha-ko4tr
@SureshRajapaksha-ko4tr 9 ай бұрын
ඉතින් මට කවුරුත් නැනේ එපා වෙලා තියෙන්නෙ😢
@ThushariDiluk
@ThushariDiluk 9 ай бұрын
❤❤❤
@mudithaathukorala1507
@mudithaathukorala1507 10 ай бұрын
අධික කේන්ති යාම මනෝ වෛද්‍ය ප්‍රතිකාර වලින් පහසුවෙන් සුව කර ගන්න පුළුවන් . ක්ෂාන්තිකාරක ඖෂධ ලබා ගත යුතුයි. බෞද්ධ භාවනා ක්‍රම , නිසි ආචාර්ය වරයෙක් යටතේ ප්‍රගුණ කිරීම ද සුදුසු වේ.
@HemalathaGunarathne
@HemalathaGunarathne 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@HemalathaGunarathne
@HemalathaGunarathne 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@ShamaliJayasuriya
@ShamaliJayasuriya 10 ай бұрын
චාන්දනී ❤❤❤❤
@ranshikasadamali5895
@ranshikasadamali5895 10 ай бұрын
ඉස්තුති ඔයාට
@anojasanjeewani9399
@anojasanjeewani9399 11 ай бұрын
Lassanai ❤
@shalikanimalrathna1354
@shalikanimalrathna1354 11 ай бұрын
@11nirmala
@11nirmala Жыл бұрын
She was my classmate in Royal institute Colombo. Yet not close friend. i am proud of her acting.
@Dinuxacademy
@Dinuxacademy Жыл бұрын
Kanyabawaya nethi wela nm aniwarenma rudira wahanayak sidu wenawada 😢
@SugandiAnuththara-gv6sh
@SugandiAnuththara-gv6sh Жыл бұрын
Mis mama ol hodata pass al bio walin s thunai....mata job ekak na...mama hamawelema hithanawa man iganagaththe aparade kiyala mata ethkota duk hithenawa kenthi yanawa man iganagaththe godak asawen thawath igana ganna asai eth wiydam karanan amarui..mata piliyamak denna mis pls
@nihalfernandofernando2261
@nihalfernandofernando2261 Жыл бұрын
Very nice son i like it good lak all of you
@surangasampath8670
@surangasampath8670 Жыл бұрын
පොල් බූරුවා😜😜😜එ😜😜
@sahiruanuhas3542
@sahiruanuhas3542 Жыл бұрын
mata nitharama kenthi yanawa mage wate inna aya kiyana karana ewata hamoma balan inne waradenakan hina wenna balan inne me dewal walin midenne monawada karanna one pls help me