Baby Cap | Mahum City
10:58
2 жыл бұрын
How to make hair band -  Mahum City
11:05
basic sleeve | Mahum City
5:11
2 жыл бұрын
Blouse | Mahum City
21:20
2 жыл бұрын
Salwar Bottom - mahum city
15:22
2 жыл бұрын
Пікірлер
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w 13 күн бұрын
hoya hoya edapu vidiyo akak ane ath kiyala denawa therum ganna bane wegeth wadi mukuth therenna thawa tikak pahadiliwa hemin vidiyo aka karannako sorry kiyanna unata
@1gigummaduwa58
@1gigummaduwa58 17 күн бұрын
නොදන්නා කෙනෙකුට ඉගෙනගන්න නම් බෑ....කියල දෙනවා අවුල්
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w 13 күн бұрын
Eka nam aththa mara kalabale
@chathurangamaddumage
@chathurangamaddumage 19 күн бұрын
ඉලක්කම් ගොඩක් කියනවා තේරෙන් නෑ.
@chamiladilani8121
@chamiladilani8121 Ай бұрын
Hodata kiyala dunna thank mis
@mahumcity
@mahumcity Ай бұрын
ඔයා කැමති නම් ඇඳුමේ ෆොටෝ එකක් මැහුම් සිටි ෆේස්බුක් පේජ් එකට දාන්න, thank you comment කරාට
@cksdesigners3215
@cksdesigners3215 2 ай бұрын
මගේ දුවට මහලා දුන්න ගවුම ස්කෝලෙන් කොටයි කියලා. ඒත් මට එහෙම පේන්නෙ නැහැ. පාසල් වලින් සාමාන්‍යයෙන් සුදුගවුමෙ උස බලන්නෙ කොහොමද මිස්
@mahumcity
@mahumcity 2 ай бұрын
පාසලෙන් පාසලට සුදු ගවුමේ උස බලන විදිහ වෙනස් , සමහර පාසල් වල නම් ළමයා දණගහලා ඉද්දි සුදු ගවුමේ වාටිය පොළොවට ගෑවෙන්න තියෙන්න ඕනෑ, තවත් සමහර පාසල්වල නම් සම්පූර්ණයෙන් දණහිස වැහෙන්න ඕන ළමයා කෙලින් හිටගෙන ඉද්දී දණහිස සම්පූර්ණයෙන් වැහෙන්න ඕන, ඔය විදිහට තමයි ගන්නේ. සුදු ගවුම සම්බන්ධව කොමන්ට්ස් ගොඩක් තියෙනවා. ඉදිරියේදී ඔයාලගේ මේ ගැටලු සම්බන්ධව වීඩියෝ එකක් කරන්නම් කමෙන්ට්ස් කරාට ස්තුතියි ❤️👍
@cksdesigners3215
@cksdesigners3215 2 ай бұрын
හරි Thankyou මිස්. ලොකු ලමයින්ටත් මිමි අරගෙන සුදුගවුම මහන විදිය vedio එකක් කරන්න පුළුවන්නම් හොඳයි මිස්.
@mahumcity
@mahumcity 2 ай бұрын
වීඩියෝ එක හදලා තියෙන්නේ ඉදිරියේදී අප්ලෝඩ් කරන්නම් ok, thank you 😊
@priyanthidesilva4204
@priyanthidesilva4204 2 ай бұрын
Thank you sis god bless you ❤️🙏
@mahumcity
@mahumcity 2 ай бұрын
Welcome and thank you for your comment
@k.l.cperera28
@k.l.cperera28 2 ай бұрын
Ane mis oyage samahara mimi kiuwe nane
@Malani74-oq6yo
@Malani74-oq6yo 2 ай бұрын
Thank you miss
@mahumcity
@mahumcity 2 ай бұрын
Welcome
@collingnanapragasam6293
@collingnanapragasam6293 2 ай бұрын
ලස්සනට කියලා දුන්නට ස්තූතිය ❤
@mahumcity
@mahumcity 2 ай бұрын
කමෙන්ට් කරාට ස්තූතියි
@ravidugimhan
@ravidugimhan 2 ай бұрын
Thanks mis♥️
@mahumcity
@mahumcity 2 ай бұрын
Welcome 😊
@ranjanipeiris2845
@ranjanipeiris2845 3 ай бұрын
පග් දළ බස් මම ඉන්න 22:37 ,
@zeenathharoon6485
@zeenathharoon6485 3 ай бұрын
ගොඩාක් වටිනා tips එකක් .පැහැදිලිව කියා දුන්නා.ගොඩාක් ස්තුතියි 🙏 තෙරුවන් සරණයි ❤
@mahumcity
@mahumcity 3 ай бұрын
ස්තුතියි කමෙන්ට් කරාට
@MaliFashion
@MaliFashion 3 ай бұрын
ගොඩක් වටින පාඩමක්.බොහොම ස්තූතියි ❤❤❤❤
@mahumcity
@mahumcity 3 ай бұрын
ස්තුතියි කමෙන්ට් කරාට
@NeharaKalpani-jt2pp
@NeharaKalpani-jt2pp 3 ай бұрын
ගොඩක් ස්තුති මිස් .මියුසික් එක ටිකක් අඩු කරන්නකෝ
@mahumcity
@mahumcity 3 ай бұрын
Ok thanks, comment karata
@NONAME-wl7mo
@NONAME-wl7mo 3 ай бұрын
Gaum mostharekuth kiyala dennako
@mahumcity
@mahumcity 3 ай бұрын
Ok, thanks ! ඔයාට අවශ්‍ය මෝස්තරයක් තියෙනව නම් මගේ FB එකේ post එකක් දාන්න
@NONAME-wl7mo
@NONAME-wl7mo 3 ай бұрын
Ane man s b nam na mis
@mahumcity
@mahumcity 3 ай бұрын
හරි එහෙමනම් මම වීඩියෝ එකේ දාලා තියෙන මෝස්තර වලින් එකක් කරන්නම්කෝ 😊
@mhnet7010
@mhnet7010 3 ай бұрын
ගොඩක් හොදට තේරුනා මිස් .තව ගවුම් මහන පාඩම් කියලා දෙන්න පුළුවන් ද මිස් .
@mahumcity
@mahumcity 3 ай бұрын
කමෙන්ට් කරාට ස්තුතියි, මම ගවුම් මෝස්තර දාලා තියෙනවා
@mahumcity
@mahumcity 3 ай бұрын
ස්තුතියි කමෙන්ට් කරාට ගවුම් මෝස්තර මම අප්ලෝඩ් කරලා තියෙනවා ඒවත් බලන්න
@sayuridinethma
@sayuridinethma 3 ай бұрын
Godak watinawa thanks
@mahumcity
@mahumcity 3 ай бұрын
Welcome 🤗
@JanakiJanaki-u8w
@JanakiJanaki-u8w 4 ай бұрын
Lassanai.thank.you.miss
@mahumcity
@mahumcity 4 ай бұрын
Your welcome 🤗
@rasinisha4081
@rasinisha4081 4 ай бұрын
Kara wataya rali tiyan kota wadi karanna ona nedda
@mahumcity
@mahumcity 4 ай бұрын
ඔව් ඉදිරිපස අඟල් දෙකක් වැඩි කරලා ඇල රේඛාවක් ඇඳලා තියෙන්නේ එකයි
@manikesuravira3623
@manikesuravira3623 4 ай бұрын
Thank you so much 🙏🙋
@mahumcity
@mahumcity 4 ай бұрын
Welcome 🤗
@thilinithilini6391
@thilinithilini6391 4 ай бұрын
Redi wargaya monawada
@mahumcity
@mahumcity 4 ай бұрын
Oxford cotton fabric, වර්ගයක්
@dhammikakumudhuni5088
@dhammikakumudhuni5088 4 ай бұрын
mis mama mehuwa hodata awa thank you
@mahumcity
@mahumcity 4 ай бұрын
ඔබගේ ආදරණීය අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි! . ඔබ කැමති නම්, මගේ Mahum city academy BF page එකට ඇඳුමේ photo එක share කරන්න
@dhammikakumudhuni5088
@dhammikakumudhuni5088 4 ай бұрын
thank you mis sarijekat akka kiyala denna oyata godak pin hodata theruna ❤❤
@mahumcity
@mahumcity 4 ай бұрын
අනිවාර්යෙන් ඉදිරියේදී සාරි blouse එක කරන්නම්
@HasinduSandeepa-o2e
@HasinduSandeepa-o2e 4 ай бұрын
🎉
@mahumcity
@mahumcity 4 ай бұрын
Thank you 🙏
@gayanisamanthika7354
@gayanisamanthika7354 5 ай бұрын
මිස් මැහුම් පන්‍ති කරනවද,සම්බන්ද වෙන්නෙ කොහොමද
@chandanikumari5676
@chandanikumari5676 5 ай бұрын
ගොඩාක් හොදින් කියලා දෙනවා
@mahumcity
@mahumcity 5 ай бұрын
Thank you
@thamaradushanthi8688
@thamaradushanthi8688 5 ай бұрын
Wegawath wadiyi, nodhanna kenekuta therum. Ganna amarui
@Malani74-oq6yo
@Malani74-oq6yo 5 ай бұрын
Thank you miss
@mahumcity
@mahumcity 5 ай бұрын
Welcome 🤗
@sujeewamangalika1397
@sujeewamangalika1397 5 ай бұрын
Good work.
@mahumcity
@mahumcity 5 ай бұрын
Thanks
@MadusikaSithumini
@MadusikaSithumini 5 ай бұрын
ගොඩාක් පින්.🙏
@MadusikaSithumini
@MadusikaSithumini 5 ай бұрын
ගොඩාක් පින්.🙏
@MadusikaSithumini
@MadusikaSithumini 5 ай бұрын
වෙන අයගෙ විඩියෝ වගේ නෙමෙයි.කියලා දෙන ඒවා ගොඩක් පැහැදිලි.මහන්නත් ආස හිතෙනවා ඒක නිසා.😊
@mahumcity
@mahumcity 5 ай бұрын
Thanks 👍
@SriLankanartist-pw8hb
@SriLankanartist-pw8hb 5 ай бұрын
කරවට මිනුම අනිවාර්යයෙන් 4 බෙදන්න ඕනීනේ හැම මහන ඇදුමකම මිස්...
@mahumcity
@mahumcity 5 ай бұрын
ඔව් හතරෙන් බෙදලා තමයි ගන්න ඕන
@සිව්හෙළේමම
@සිව්හෙළේමම 5 ай бұрын
🎉❤ ඔයා ගොඩක් හොද ට පැහැදිලි කරලා දෙනවා...ආසයි අහගෙන ඉන්නත්... ආදරේ...අළුත් ඇදුම් නිර්මාණ කරලා එවා මහන විදිය අපට කියලා දෙන්න....,🙏🙏❤️❤️💐💐
@mahumcity
@mahumcity 5 ай бұрын
ස්තුතියි 👍🙏❣️❣️❣️ ok sure
@DiliniNisansala-po9xq
@DiliniNisansala-po9xq 6 ай бұрын
මට හමු වුන පැහැදිලිව කියලා දෙන මිස්..බොහොම ස්තූතියි..💐💐බොහොම පිං ඔබ තුමියට 🙏🙏
@mahumcity
@mahumcity 6 ай бұрын
ස්තුතියි 👍
@allinone8467
@allinone8467 6 ай бұрын
very useful video thanks miss. clear explanations.
@mahumcity
@mahumcity 6 ай бұрын
Thank you 😊
@lakshmisenarathna15
@lakshmisenarathna15 6 ай бұрын
ඉතා හොදයි .. බොහොම ස්තුතියි
@mahumcity
@mahumcity 6 ай бұрын
Thank you
@lakshmisenarathna15
@lakshmisenarathna15 6 ай бұрын
ඉතා හොදයි .. බොහොම ස්තුතියි
@mahumcity
@mahumcity 6 ай бұрын
ස්තුතියි කමෙන්ට් කරාට
@gdcwijetunge8231
@gdcwijetunge8231 6 ай бұрын
Harima lassani.godak dewal igenagatta❤️👍
@mahumcity
@mahumcity 6 ай бұрын
ස්තුතියි
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 6 ай бұрын
කහා පාට චෝක් ඵක ගන්න ඵපා.පේන් නෑ...
@mahumcity
@mahumcity 6 ай бұрын
ආධුනිකයන් සඳහා මූලික පාඩම් වලදී පැහැදිලිව දීලා තියෙනවා රූප සටහන ඇඳගන්නා ආකාරය
@mahumcity
@mahumcity 6 ай бұрын
kzbin.info/www/bejne/rJiXpo1_iLBlgMUsi=TboCbdKOtd6cEKvt
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 6 ай бұрын
සේරම හොදයි.කොලර් එක කපපු විදිහ...ඇන්ද විදිහ..මහපු විදිහ අපහැදිලියි.
@mahumcity
@mahumcity 6 ай бұрын
හරි මම තවත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම් කොලර් එක . කපාගන්න විදිහ
@dulshanilakshika6982
@dulshanilakshika6982 6 ай бұрын
Ane harima pahadili ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mahumcity
@mahumcity 6 ай бұрын
Thanks 😊
@DilkiSaubagya-ux5ss
@DilkiSaubagya-ux5ss 6 ай бұрын
හරිම පැහැදිලි 😊❤
@mahumcity
@mahumcity 6 ай бұрын
Thanks
@PS-jt8jw
@PS-jt8jw 6 ай бұрын
Harima pahadiliy
@mahumcity
@mahumcity 6 ай бұрын
Thank you
@MaduE.M
@MaduE.M 7 ай бұрын
Attamai adum mahana hama video ekakma balan awa. Habai adai oyage videos dakke. Harima neet. E wagema uwamanama design tamai kiyala denne.
@mahumcity
@mahumcity 7 ай бұрын
Thank you 😊
@fathimafazla7680
@fathimafazla7680 7 ай бұрын
Plssss shirt mahana vdo ekal daanna
@mahumcity
@mahumcity 7 ай бұрын
Ok
@r.achandani2896
@r.achandani2896 7 ай бұрын
සම්මත අකාරයට බ්ලව්ස් එකක් කපන විදිය කියලා දෙන්න පුලුවන් ද ස්තුතියි
@mahumcity
@mahumcity 7 ай бұрын
ඉදිරියේදී size chart එකට වීඩියා බ්ලව්ස් එකක් කරන්න ඉන්නේ මම ලින්ක් එක දාන්නම්
@nishanthisenarath1092
@nishanthisenarath1092 7 ай бұрын
Mis පිටුපස අගල් 1.5ඉහලට ඔසවන නිසා ඔය කපන අත මදිවෙන්නේ නැද්ද
@mahumcity
@mahumcity 7 ай бұрын
නෑ එහෙම වෙනස් වෙන්නේ නෑ
@MangalaLakmali-gi6pt
@MangalaLakmali-gi6pt 7 ай бұрын
Blouse eke usa kiyada miss
@mahumcity
@mahumcity 7 ай бұрын
උස අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන් මම නම් 25යි ගත්තේ
@dayanidayani9927
@dayanidayani9927 7 ай бұрын
Thank you 😍😍budu sarani
@mahumcity
@mahumcity 7 ай бұрын
Welcome 😊 budusaranai
@s.mohotti3479
@s.mohotti3479 7 ай бұрын
පැහැදිලියි පහසුයි ස්තුතියි!