Gara Raksha Kolama - Sl Plus
10:16
3 жыл бұрын
ආදර හුස්ම - Sl Plus
0:58
Adhi Kolama
8:04
3 жыл бұрын
EMY Drama Trailer
0:34
3 жыл бұрын
ලන්දේසි කෝළම
7:21
Hewa Kolama Episode 01
11:55
3 жыл бұрын
Пікірлер
@ChamaraMadushanka-v2j
@ChamaraMadushanka-v2j 2 сағат бұрын
Superb
@KsathsaraRamanayake
@KsathsaraRamanayake 15 сағат бұрын
කතාව ඉවර කරපු විදිය නම් ටිකක් අව්ල් ඉතින් මොනා උනත්..
@RIOproductiones.
@RIOproductiones. 21 сағат бұрын
❤ oya music tika gana bari weyida 🙏❤️
@JagatSadaruwan
@JagatSadaruwan Күн бұрын
Oya gataluwa hama kathawakama thiyenawa awasnaya lassanata iwara karan na
@LTTWAYARrog
@LTTWAYARrog 2 күн бұрын
ඇත්ත කියන්න සීසන් 3 එනව නේද❤
@87namal
@87namal 2 күн бұрын
ne ne
@thilankapradeep476
@thilankapradeep476 3 күн бұрын
අවසානය හරිම ප්‍රාථමිකයි😢
@NishaniPriyanthika-ir4pd
@NishaniPriyanthika-ir4pd 3 күн бұрын
Lassanata ivara kalA
@87namal
@87namal 3 күн бұрын
Thank You
@mahamoodabdulazeez2823
@mahamoodabdulazeez2823 3 күн бұрын
lassanai namuth awa sanaya kathawa novi ketiyen awa san kala nam supiriy
@ChanakaSumudu
@ChanakaSumudu Күн бұрын
අදත් මතක් උනා ඒ නිසා බැලුවේ මොනාහරි තියෙනවද කියලා . ඔයාලා ගොඩාක් ලස්සන වැඩක් කලා හරියට අපේ ජීවිත වල වෙන ඒවා වගේ අපට. බොහොම ස්තුතියි .පුළුවන් නම් මේ වගේ quality නිර්මාණ ගේන්න කුඩා තිරයට. ජයවේවා හැමෝටම
@hasithasirimanna2547
@hasithasirimanna2547 3 күн бұрын
waste time drama can not recommend
@kashyamimala3740
@kashyamimala3740 3 күн бұрын
Harima aasawen baluwa ..❤❤❤harima lassanai. ❤❤❤thawa kotas 2,,,3, thibbanam hondai
@ChandaniMala-d4t
@ChandaniMala-d4t 3 күн бұрын
Lassana katawak gaenna.api balan ennawa.
@Prathibaist
@Prathibaist 3 күн бұрын
Kathawa iwara karatanam kamak ne. Minissunta aparade me kathawa beluwe kiyala hithena vidihata iwara karapu eka thamai awla
@sheran2951
@sheran2951 4 күн бұрын
ලස්සන කතාවක් අධයක්ෂ තුමා අැතුලු කාර්යමන්ඩලයට ස්තුතියි නලුනිලියන්ටත්❤❤❤❤
@SandaliBhagya-cu2ju
@SandaliBhagya-cu2ju 4 күн бұрын
Season 3 oniiiiii
@87namal
@87namal 4 күн бұрын
Aluth weda tikak enawa lagadima ekathuwela inna
@champhajewarani7271
@champhajewarani7271 4 күн бұрын
හරිම ලස්සනයි කතාව ..ඒත්...අවසානය මීට වැඩිය ලස්සනට ඉවර කරන්න තිබුනා.සමහර දේවල් අපිට ඕන විදිහට හිතා ගන්න ඕන.අශේන් ,බර්නි එයාලට උන දෙයක් නැහැ .තව කොටස් 2 ක් 3 ක් ඉදිරි කොටස් වලින් අඩුකරලා දනුෂ්කට හොද වෙලා එයා නැගිටලා ඉන්නවා .මිලයි දනුෂ්කයි ආදරයෙන් ඉන්නවා .බලන්න තිබුනානම් මීට වැඩිය ලස්සන අවසානයක් දකින්න තිබුනා.
@87namal
@87namal 4 күн бұрын
අදහස් වලට ස්තුති ඉදිරියේදීත් අලුත් නිර්මාණයකින් හමුවෙමු
@champhajewarani7271
@champhajewarani7271 4 күн бұрын
@87namal අනිවාර්යයෙන්ම ගොඩාක් ලස්සන අවසානයක් එක්ක..👍
@nuwanjayakodi9826
@nuwanjayakodi9826 4 күн бұрын
අවසන් කල විදිය ගැන නම් සෑහීමකට පත්වෙන්න බෑ. තව කොටස් හතරක් හෝ පහක් කලා නම් කථාව ලස්සනට ඉවර කරන්න තිබ්බා. අවසානයේ ගොඩක් දේවල් මගඇරුනා වගේ දැනුනා.
@MalkiMalki-z1n
@MalkiMalki-z1n 3 күн бұрын
Ane meke dewani kotasa ekmanin one😢😢😢
@premabanduleel5905
@premabanduleel5905 3 күн бұрын
අසමිපුර්න අවසානයක්
@chamothhimansa8938
@chamothhimansa8938 4 күн бұрын
කතාව හොදයි ඒත් අවසානය වැඩක් නැ
@87namal
@87namal 4 күн бұрын
අදහස් වලට ස්තුති ඉදිරියේදීත් අලුත් නිර්මාණයකින් හමුවෙමු
@LTTWAYARrog
@LTTWAYARrog 2 күн бұрын
මුදල් ප්‍රශ්නද මොන ප්‍රශ්නයද මන්දා ඔයාලට මුල් උනේ ලස්සනට පටං අරං අවසානෙට නිකං කතව ඇතෑරලා දැම්ම වගේ එහෙම ආය කරන්න එපා....... අපි බලන හැම කතාවකම දකින්න ආස අවසානය එත් මේකෙ අවසානයක් නෑ..... කුතුහලය උපරිමෙං දුන්නට වැඩක් නෑ ඒ පව්ල් වලට ආපු ප්‍රශ්න විසදන විදිහක් දන්නෙ නැත්තං . මොකද ඔය පව්ලට ආපු හැම ප්‍රශ්නෙකටම කතාව බලන අපි උත්තර හෙව්වා අනේ මන්දා . ආය එහෙම කරන්න එපා ගොඩක් තැන් වල මෙ කතාව විවේචනේට ලක් වෙනවා ​@@87namal
@NirashaGunatilaka
@NirashaGunatilaka 4 күн бұрын
lassana kathawak.lassana awasanayak.
@87namal
@87namal 4 күн бұрын
Thank You
@NethmiKavindya-fq9zf
@NethmiKavindya-fq9zf 4 күн бұрын
👏👍🙏
@SunilWimalasena
@SunilWimalasena 26 күн бұрын
$ """ ;
@UththaraSewwandi-n7p
@UththaraSewwandi-n7p Ай бұрын
🙏
@sl.tutorial6798
@sl.tutorial6798 Ай бұрын
😄😄😄
@DRNirmala-bs8gy
@DRNirmala-bs8gy Ай бұрын
Me wa supiri🎉
@amaratungah.a6615
@amaratungah.a6615 Ай бұрын
නැටුවේ නැතත් අපටත් මෙවන් වැඩසටහන් ඉතා වටිනවා. බොහෝම ස්තූතියි.
@Samanthikasamanthika-v8d
@Samanthikasamanthika-v8d Ай бұрын
❤❤❤❤
@Samanthikasamanthika-v8d
@Samanthikasamanthika-v8d Ай бұрын
😂🎉😂
@PriyanthaLochana-ey7fg
@PriyanthaLochana-ey7fg 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@deepikanawarthna9489
@deepikanawarthna9489 2 ай бұрын
😊😊
@mosespereira9117
@mosespereira9117 2 ай бұрын
Nonchi nagaa thamai hondatama kale.
@thushariartigala
@thushariartigala 4 ай бұрын
hodha wadak ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥😀
@anujathenuka-gr8tr
@anujathenuka-gr8tr 4 ай бұрын
good 😊😊
@vo_music_v
@vo_music_v 4 ай бұрын
😍
@ChandiniPramodya-w7m
@ChandiniPramodya-w7m 4 ай бұрын
❤❤❤❤❤❤
@ChandiniPramodya-w7m
@ChandiniPramodya-w7m 4 ай бұрын
❤❤❤❤
@AsenJeeewasd
@AsenJeeewasd 5 ай бұрын
Ela
@kaveesha-hk
@kaveesha-hk 5 ай бұрын
වටිනව❤
@PadmasiriUrawelege
@PadmasiriUrawelege 5 ай бұрын
❤❤
@ShashikaShashika-zx2ro
@ShashikaShashika-zx2ro 5 ай бұрын
😮
@rangacooray8338
@rangacooray8338 5 ай бұрын
nice song well done
@ThisaraLakshitha-n7r
@ThisaraLakshitha-n7r 6 ай бұрын
මාර ලස්සනයි ගිරි දේවි කෝලම නර්තනය වගේම ගායනා සහ බෙර පද හරිම ලස්සනයි මෙවා රැක ගත යුතුයි
@PkKumara-xd1ig
@PkKumara-xd1ig 6 ай бұрын
පැරණි සංගීතය සහිත ගීත ලබා දෙන්න ගොඩක් පින් නිහාල් නෙල්සන් එඩ්වඩ් කැමිලස් ප්‍රනාන්දු ඇන්ටන් ජෝන් එම් එස් ප්‍රනාන්දු ඩෙස්මන් සිල්වා වගේ අයගෙ මුල්ම ගීත
@sajeevigamage8767
@sajeevigamage8767 7 ай бұрын
🎧❤️✨
@SadewShingha
@SadewShingha 7 ай бұрын
😄😄😄👌👌
@sashinithiwarshadeetharuur6469
@sashinithiwarshadeetharuur6469 9 ай бұрын
අනේ ලස්සනයි කවි ටිකත්... ❤😊
@87namal
@87namal 8 ай бұрын
Thank You
@sashinithiwarshadeetharuur6469
@sashinithiwarshadeetharuur6469 9 ай бұрын
නැටුම් කරන අපිටත් ගොඩක් වටිනවා... ❤
@DrChamilAbeykoonOfficial
@DrChamilAbeykoonOfficial 9 ай бұрын
Lovely lyrics, and it blends well with the voice/music.... It is so touching...
@ThanujaIroshani-z1g
@ThanujaIroshani-z1g 9 ай бұрын
👍
@kagayonblog
@kagayonblog 9 ай бұрын
❤❤❤
@m.b.thariduchamikara9451
@m.b.thariduchamikara9451 9 ай бұрын
ගොඩක් වටිනව❤