Пікірлер
@KumariAbyrathne
@KumariAbyrathne 8 сағат бұрын
🙏🙏🙏
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 8 сағат бұрын
බෞද්ධ නාලිකා හරහා ධර්මය නාමයෙන් ⁣වෙළදාමේ කිරීම අප අනුමත නොකරමු❤❤පාර වැරදි සීල නිසා වේගයෙන් බෞද්ධයා සීලබ්බත පරාමාස⁣යට හසුවීම වලකනු බැහැ❤❤❤ ප්‍රඥාව නැති මෝඩ යන් සිල් ගනිමින් සිල්පවාරනය කරමින් මේයන්නේ වැරදි පැරදිලා විනාශ වන මගක බව දතයුතුය❤❤❤ ආශ්වාදය විද ආදිනවය දැක දැන නිස්සරණය කරා මෙහෙය වන්න❤❤❤ බැරිවීම විපතකි❤❤කුඩා දරුවන් සසුන් ගත කරන අයට තමන් අපරාධ කාරයන් බව තේරුම් ගත යුතුය❤❤ සොවාන් නොවුණු කිසිවකු සංංඝයා🎉 නොවන බව දතයුතුය❤ බෞද්ධ දර්ශනයේ පරම නිශ්ඨාව වන නිවන කල් දමන්නෝ අපරාධ කරුවෝය ❤❤නිඝණ්ඨයෝ බව කියමි ❤❤❤ ❤ජය ටිවි ආයතනය පරාජය කරා යෙමු විම ගැන ❤ අප උපේක්ෂාවෙන් බලා සිටිමු ❤❤
@jayanthawaidyasekera196
@jayanthawaidyasekera196 9 сағат бұрын
සාදු සාදු සාදු
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 9 сағат бұрын
❤❤❤මේ ආරම්භය අප ප්‍රතිෂේප කරන බව කියමි ❤❤❤ මක්නිසාද බුදුන් වහන්සේ කල දේශනාවේ පන්සිල් අටසිල් දසසිල් අනුමත නොකරන බව දතයුතුය❤❤❤ ඔබ වහන්සේලා බණ කිම වරදක් නැත❤❤නමුත් මේ භවයේ කිසි සෙත් සොවාන් ආදි මගපල නොලබන බව දතයුතුය❤❤❤ අප මේ සටහන තබනු ලබන්නේ පරියාප්ති ප්‍රතිපදව ඉක්මවා ප්‍රතිවේදය ජිිවමාණ කරබව කියමි ❤❤❤ දැන් ප්‍රක්ත්‍යක්ෂය දෙශනා කරන කලියුගය බව අවබෝධ කර ගත යුතුය❤අප සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අරිහත් ධජය ඔසවන බවද දතයුතුය❤❤❤ ❤ බුදුන් වහන්සේ වදාළේ දස කුසල් සහ ආර්ය කාන්ත ශිලය පමණක් බව දතයුතුය❤❤❤ ,ශ්‍රී දළදා වහන්සේගේ දළදා කරඩුව තුල විමලධර්මසූරිය මහරජතුමා විසින් ධම්ම චක්ඛ පැවතුම් සුත්‍රය තැන්පත් කකලේය❤❤❤ බෞද්ධයන් වැරදි මග යන බව හා හින්දු හා ජෛන මාර්ගයට යොමු කිරීම වලක්වන්න විය යුතුය❤❤ දසකුසල් ජීවමාණ නොකර කිසිවිටක සෝතාපත්තියට පත්විය නොහැකිය ❤❤❤ දන්ත ධාතුන් වහන්සේට නොදෙවෙනි මේ උතුම් දේශනාව තවදුරටත් කරඩුව තුල සිරගත කරන්න ඉඩ නොතබන බව ඉතාම කරුණිකව දන්වමි❤❤කෙසේ වෙතත් ඔබවහන්සේ ඇතුළු සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා යැයි රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද ස්වභාව ධර්මයේ රිද්මයට එක්වු පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන පිහිටි උමන්දා විශ්ව ගම්පියසේ සිට සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ මේ ප්‍රකාශයේ වගකිම හා වගවීම කහබිලියා මලෙන් උපන් සෙංකඩගල බුද්ධ පුත්‍ර ආර්යන් වහන්සේ සතුය❤❤❤අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤❤❤❤❤❤
@renumadu2746
@renumadu2746 10 сағат бұрын
තෙරුවන් සරණයි පින්වත් ගෞරවයණීය ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිනිස හේතු වේවා ප්‍රර්තනා කරමි 🌹🌹🌹🙏තෙරුවන් සරණයි
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 10 сағат бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 10 сағат бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@nalinihewage4419
@nalinihewage4419 12 сағат бұрын
🙏🙏🙏
@jayanthawaidyasekera196
@jayanthawaidyasekera196 12 сағат бұрын
සාදු සාදු සාදු
@nilminisamarasekar2685
@nilminisamarasekar2685 12 сағат бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@nalinihewage4419
@nalinihewage4419 13 сағат бұрын
🙏🙏🙏🙏
@RpkWijenayaka
@RpkWijenayaka 15 сағат бұрын
🙏🙏🙏🌼🌼🌼🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AjithRanasinghe-t6n
@AjithRanasinghe-t6n 15 сағат бұрын
සාදූ සාදූ සාදූ 🙏
@dinethralakminithilakarathne
@dinethralakminithilakarathne 15 сағат бұрын
Sadu Sadu.
@Min_taeri
@Min_taeri 15 сағат бұрын
🙏🙏
@sachithranadeeshani1948
@sachithranadeeshani1948 22 сағат бұрын
🙏🙏🙏
@chaandinimoon-zj8ho
@chaandinimoon-zj8ho Күн бұрын
ඉතාමත් වටිනවා ධර්ම සාකච්ඡාව සැමට තෙරුවන් සරණ
@suranganegamage1676
@suranganegamage1676 Күн бұрын
සදු සාදු මේ උතුම් දේශනා නිවනටම හේතුවේවා
@lilanthiabesinghe8208
@lilanthiabesinghe8208 Күн бұрын
2024 09 19 වන දින ප්‍රත්‍යාවේක්ෂා ධර්ම දේශනා මාලාවේ 82 වන දේශනාව නැරඹීමට නොහැක.එය play වීමට යම් තාක්ෂණික බාධාවක් ඇත.එම දේශනාව නැවත upload කළ හැකිද?
@ManjulaRanasinghe-r3n
@ManjulaRanasinghe-r3n Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@suranganegamage1676
@suranganegamage1676 3 күн бұрын
@VihangaSithum-i8n
@VihangaSithum-i8n 4 күн бұрын
ඉතාම වටිනා දේශනාවක් තමන්ගෙ අඩුපාඩු හදාගෙන ඡිවිතය සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේට නමස්කාර වේවා.
@JayanthiPushpa-s4l
@JayanthiPushpa-s4l 4 күн бұрын
තෙරැවන් සරණයි අපේ ගෞරවනිය අවසරට.නිදුක් නිරෝගිමත්ව මේවැනි සාසනික කටයුතු කරගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@AnushaLiyanage-y1u
@AnushaLiyanage-y1u 4 күн бұрын
🙏😇🙏😇🌹🙏😇🙏😇🌹🙏
@KaweeshaDilmi
@KaweeshaDilmi 4 күн бұрын
Sadu,sadu,sadu,
@anomadasanayake8347
@anomadasanayake8347 4 күн бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනින් නිදුක් නිරොගි...ජීව්තයක් ලැබේවා !
@chandralathajayasuriya8964
@chandralathajayasuriya8964 5 күн бұрын
🎉🎉🎉🎉
@ChandrakanthiJayasooriya-ed7zz
@ChandrakanthiJayasooriya-ed7zz 5 күн бұрын
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි දිර්ඝායු සම්පත්ම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@yogisahanpradeep5208
@yogisahanpradeep5208 5 күн бұрын
🙏🙏🙏
@rangikainoshani6416
@rangikainoshani6416 5 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 5 күн бұрын
🙏🙏🙏🌼🌼🌼
@subhashini4140
@subhashini4140 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 39:17
@ThejaDeKauwe
@ThejaDeKauwe 6 күн бұрын
Saminwahansetath darmadanaya labadun ayatath darmadanamaya kusalaya athwewa,Marana sathiya wadeemata tharamaka akamaththak sahithawa sitiyath niwasaksta kotuweema ,Rohal adakata kotuweema rupa sabda gandha rasa sparsha damma nathiweema (prathyaweksawa) (thrilakshanya) me thula bojhodenekuge leewitha athdakeema,Obawahansege desanathula ape jeewitha katha thibenawa,Sadu Sadu Sadu,,siyaludenats nuwana pahalawewa,niwewa sanasewa
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 6 күн бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@swarnavithanage9395
@swarnavithanage9395 6 күн бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@shashiprabajayasooriya8209
@shashiprabajayasooriya8209 6 күн бұрын
@maheshdissanayake3601
@maheshdissanayake3601 6 күн бұрын
🙏🙏🙏
@chandralathajayasuriya8964
@chandralathajayasuriya8964 7 күн бұрын
සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
@sachithranadeeshani1948
@sachithranadeeshani1948 7 күн бұрын
🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 7 күн бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 7 күн бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 7 күн бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ,! පිංවත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ වීම පිනිසම මෙම උතුම් කුසල ධර්මය උපනිශ්‍රය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthawaidyasekera196
@jayanthawaidyasekera196 7 күн бұрын
සාදූ සාදු සාදු
@nalinihewage4419
@nalinihewage4419 7 күн бұрын
🙏🙏🙏
@nalikadamayanthi3282
@nalikadamayanthi3282 7 күн бұрын
🙏🙏🙏
@ThejaDeKauwe
@ThejaDeKauwe 8 күн бұрын
Maranaya dinapatha menehikirima tharahawa adukaranawa kamalikama nathikaranawa Sathuta upadawanawa Alim Gatim nomathii jeewithyak urumawenawa,Anichcha Sathiya wadenawa , Mema desanawen. Kiyana bhawanawa karalama athwidalama balanna mewa prayogika. Karalama balanna,Theruwan sarani, Sadu Sadu Sadu
@jayanthawaidyasekera196
@jayanthawaidyasekera196 8 күн бұрын
සාදු සාදු සාදු
@nalinihewage4419
@nalinihewage4419 8 күн бұрын
🙏🙏🙏🙏
@nalinihewage4419
@nalinihewage4419 8 күн бұрын
🙏🙏🙏🙏
@janakiesenarathna2136
@janakiesenarathna2136 8 күн бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ, සමාධියට සුළුහෝ බාධාවක් වේ යන බිය නිසා හැකි උපරිමයෙන් සීලයත්, ගුණයත් ආරක්ෂා කරගනිමි. 🙏🙏🙏