Пікірлер
@RITHOSH436
@RITHOSH436 2 күн бұрын
Froge lite ekak hdana hati
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 2 күн бұрын
ඉදිරියෙදී video එකක් දාන්නම්
@SUDU_KUKULA
@SUDU_KUKULA 4 күн бұрын
Nise fogelite ekak hadana hati
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 4 күн бұрын
Ok ..
@kuvesh_bus_official
@kuvesh_bus_official 4 күн бұрын
Light valata nathuwa anith badu walata keeyak giyada?
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 4 күн бұрын
250 /= විතර යනවා
@kuvesh_bus_official
@kuvesh_bus_official 3 күн бұрын
@@SLEelectronic-eo5sg thanks
@ireshmadusanka769
@ireshmadusanka769 6 күн бұрын
Number eka dannako plz aiye
@SldolkiSldolki
@SldolkiSldolki 6 күн бұрын
අය්යේ මෙකට 6v ක් දුන්නොත් led bulb පත්තු වෙයිද 😢😢..
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 6 күн бұрын
5v වැඩකරන vip light Video එකක් මම ලගදීම දානවා
@ChethanaMadurangi-j2u
@ChethanaMadurangi-j2u 6 күн бұрын
Passanava venuvata alavanna barida
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 6 күн бұрын
සාර්ථක නෑ
@yushanthiariyarathna3133
@yushanthiariyarathna3133 8 күн бұрын
ඕක හීට් වෙන්නේ නැද්ද 🤔
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 8 күн бұрын
Over heat වෙන්නේ නෑ..
@sajeeudayakumara5880
@sajeeudayakumara5880 10 күн бұрын
Eka lassanay..diagram eka denna puluwan da..
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 10 күн бұрын
පුලුවන්
@Damithlalithya
@Damithlalithya 10 күн бұрын
Super I need more videos ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 10 күн бұрын
ok, what kind of videos do you want..thank you
@ChaloGirl
@ChaloGirl 11 күн бұрын
❤❤❤
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 11 күн бұрын
❤❤
@Abiyagam
@Abiyagam 11 күн бұрын
වීඩියෝ ගොඩක් බැලුවා මේක විතරයි හරි ගියේ nice 🍻❤️❤️
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 10 күн бұрын
🙏🙏❤❤
@harshanidammika4404
@harshanidammika4404 11 күн бұрын
5V denna barida Led 16
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 11 күн бұрын
ඒකට වෙනම පරිපතයක් තියෙනවා ...
@harshanidammika4404
@harshanidammika4404 11 күн бұрын
Dannnko
@harshanidammika4404
@harshanidammika4404 11 күн бұрын
5v out put ekak dannda
@harshanidammika4404
@harshanidammika4404 10 күн бұрын
Please
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 10 күн бұрын
Ok bro
@KavinduLakshan-n9w
@KavinduLakshan-n9w 12 күн бұрын
Ayiye okata led pati 30 k viyhara dala hadanna puluwanda
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 12 күн бұрын
පුලුවන් මල්ලී .
@KavinduLakshan-n9w
@KavinduLakshan-n9w 12 күн бұрын
😀😀😀
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 12 күн бұрын
❤❤❤
@slworld9092
@slworld9092 13 күн бұрын
24 v කරන්න බැරිද
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 12 күн бұрын
පුලුවන් , ලයිට් පටි 24v දාන්න වේවි ,තව වෙනස් කම් ටිකක් කරන්න වේවි
@DissanayakaSisira
@DissanayakaSisira 13 күн бұрын
මෙම ලයිට් සෙට් එක අවුට්පුට් දෙකට ම දෙකක් දුන් නට ප්‍රස්නයක් නැද්ද
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 13 күн бұрын
ප්‍රශ්නයක් නෑ.
@Isurugajanayake
@Isurugajanayake 13 күн бұрын
ඔය ක්‍රමේ සාර්ථකද ? 😊 මටත් repair එකකට ඔය සෙට් එක ඇවිල්ල තියෙන්නෙ.. මමත් කරල බලන්නන්.. ඔය ic එකෙන් මොකක්ද වෙන්නෙ ඕක නැතුව පාවිච්චි කරාට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද ? පුලුවන්නන් මට අනිවාරෙන් reply එකක් දාන්න..🎉❤
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 13 күн бұрын
ප්‍රශ්නයක් නෑ කරලා බලන්න..ඔය ic එකෙන් තමා protection තියෙන්නේ
@Isurugajanayake
@Isurugajanayake 13 күн бұрын
​@@SLEelectronic-eo5sgබොහොම ස්තූතියි 🙏 මම සෙට් එකේ service demo එකෙන් DC error eka zero කරල හදාගත්තා..👍
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 13 күн бұрын
@Isurugajanayake 👌👌👌
@Hashan_lyrics
@Hashan_lyrics 13 күн бұрын
Optocupler එකට pc 123 දැම්මොත් අව්ල්ද අයියා
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 13 күн бұрын
දාන්න පුලුවන් .
@Hashan_lyrics
@Hashan_lyrics 13 күн бұрын
@@SLEelectronic-eo5sg ම්ම් ct battery ekata කෙලින්ම දුන්නොත් පිච්චෙවිද මන් කලින් එකක් හැදුවා 555 ic eken පිච්චුනා එක 🥺
@KavinduLakshan-n9w
@KavinduLakshan-n9w 13 күн бұрын
Ayye oya circuit eka 12v 60ampiyer battery ekata dunnata circuit ekata prashnayak wenne naha neda😮😮😮
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 13 күн бұрын
ප්‍රශ්නයක් නෑ දෙන්න පුලුවන් .
@KavinduLakshan-n9w
@KavinduLakshan-n9w 13 күн бұрын
Thank you😊😊
@dinuracharith8104
@dinuracharith8104 14 күн бұрын
එලිය මදිනෙ🥺.එලිය වැඩි කර ගන්න ක්‍රමයක් නෑද්ද
@dinuracharith8104
@dinuracharith8104 14 күн бұрын
led light 24 y damme.bick ekta gahapuhama led wala eliya madi.eliya wadi kara ganna kramayak nedda.mokak hari ekak wenas karala
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 13 күн бұрын
ඔයා මගෙ අලුත් video එක බලන්න ..
@maheshdahanayaka2044
@maheshdahanayaka2044 14 күн бұрын
මම Led 36 දාලා හැදුවා.ස්පිඩ් මදි.එකට මෝකද කරන්න ඔිනා.....
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 14 күн бұрын
82k resister එකේ අගය වෙනස් කරලා බලන්න ,
@kaveeshalakmal6407
@kaveeshalakmal6407 15 күн бұрын
Circuit eka ganna thiyenne kohenda ❤️
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 14 күн бұрын
Royal electronic galle ,,
@dinuraMiyuran
@dinuraMiyuran 15 күн бұрын
අයෙ නැ සුපිරි හොදෙ මචන්❤❤
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 15 күн бұрын
❤❤❤🙏
@dumindudanushka4804
@dumindudanushka4804 16 күн бұрын
ඔය කේසින් කොහොමද අයියෙ ගන්නෙ
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 16 күн бұрын
හාඩ්වෙයාර් වල තියෙනවා
@NethmiTharuka-vl2yo
@NethmiTharuka-vl2yo 16 күн бұрын
Me ic eka ganne kohenda
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 16 күн бұрын
ඔයා කොහෙද ඉන්නේ
@NethmiTharuka-vl2yo
@NethmiTharuka-vl2yo 15 күн бұрын
Anuradepura
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 15 күн бұрын
@NethmiTharuka-vl2yo electronic බඩු විකුන්න තියෙන කඩවල් වල තියෙනවා ,,බඩු හොයාගන්න බැරිවුනොත් කියන්න ...
@NethmiTharuka-vl2yo
@NethmiTharuka-vl2yo 15 күн бұрын
Ok Thanks
@NethmiTharuka-vl2yo
@NethmiTharuka-vl2yo 15 күн бұрын
Oyage vadenam uncle niyamay
@priyanthaDissanayaka-r9f
@priyanthaDissanayaka-r9f 16 күн бұрын
12v light ganna baridha
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 16 күн бұрын
ඔයා මගෙ අලුත් වීඩියෝ එක බලන්න
@sunandasenarath4350
@sunandasenarath4350 16 күн бұрын
Cd 4060ic ekavenuvata ne555ic danna barida
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 16 күн бұрын
ඒක වෙනම පරිපතයක් , මේකට දාන්න බෑ...
@sunandasenarath4350
@sunandasenarath4350 16 күн бұрын
Tanks
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 16 күн бұрын
@sunandasenarath4350 ❤❤
@dumidusahan561
@dumidusahan561 16 күн бұрын
Ekanam aththatama maru👍
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 16 күн бұрын
🙏
@ranjithdayapala6751
@ranjithdayapala6751 17 күн бұрын
ආධුනිකයක,ට උනත් සරලවම ඉගෙන ගන්න පුලුවන් ඔබට ජය
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 17 күн бұрын
Thank bro ❤❤❤
@sawindusakvithi
@sawindusakvithi 17 күн бұрын
පාට 3ක් වෙන වෙනම පත්තු කරන්න නම් D400 transistor ගාන වැඩි කරල ලයිට්වල ( - ) අග්‍ර පාස්සැව්වනම් හරියයිද අයියා ???
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 17 күн бұрын
ඔව් අපිට ඒ විදිහට කරගන්න පුලුවන් , නමුත් රටාව එකම තමා
@sawindusakvithi
@sawindusakvithi 17 күн бұрын
@@SLEelectronic-eo5sg රටාව එකමයි කියන්නෙ අයියා ??? අපි නිල් ,සුදු ,රතු ලයිට් පටි දානවනම් ,,,,,, නිල් , රතු එකට පත්තු වෙලා සුදු ඊලඟට පත්තු වෙන්න හදන්න බැරිද???? ඒකට විසඳුමකුත් කියන්න පුලුවන්ද අයියා ...😥😥
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 17 күн бұрын
@sawindusakvithi ඔව් ඒ විදියට තමා වැඩකරන්නේ ඔයා හරි 👍 👍
@sawindusakvithi
@sawindusakvithi 16 күн бұрын
@@SLEelectronic-eo5sg එතකොට අයියා මං නිල් , රතු ලයිට් එකට අමුණලා , සුදු ලයිට් ටික වෙනම අමුණැව්වනම් හරි නේද ??
@sawindusakvithi
@sawindusakvithi 16 күн бұрын
මට අයියගේ WhatsApp number එකත් එවන්න පුලුවන්ද??
@sawindusakvithi
@sawindusakvithi 17 күн бұрын
අපිට ඕනෙ ලයිට් එක පාර පත්තු කර ගන්න නම් ඒව එකට අමුණැව්වනම් හරි නේද අයියා
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 17 күн бұрын
ඔව්.
@sawindusakvithi
@sawindusakvithi 17 күн бұрын
@@SLEelectronic-eo5sg hari aiyaa
@AkilaPathum-f8o
@AkilaPathum-f8o 17 күн бұрын
රටා මරු කරන්න හදන්න බැයිද ?
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 17 күн бұрын
ඒකට වෙනම පරිපතයක් තියෙනවා ..මේකෙ බෑ..
@AkilaPathum-f8o
@AkilaPathum-f8o 17 күн бұрын
@@SLEelectronic-eo5sg එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න බැයිද
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 17 күн бұрын
ඒකට මම වීඩියෝ එකක් කරන්නම් අනිවාර්යයෙන් ..
@AkilaPathum-f8o
@AkilaPathum-f8o 17 күн бұрын
👍❤️🙏​@@SLEelectronic-eo5sg
@DJDilshanRemix
@DJDilshanRemix 17 күн бұрын
Elama❤
@sahanliyanage5332
@sahanliyanage5332 17 күн бұрын
Good job bro🎉
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 17 күн бұрын
🙏🙏❤❤
@Abishek-bz1bt
@Abishek-bz1bt 17 күн бұрын
සර්කිට්‍ වලට කියක් ගියාද අයියේ?
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 17 күн бұрын
රුපියල් 400
@Abishek-bz1bt
@Abishek-bz1bt 17 күн бұрын
Thank you
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 17 күн бұрын
@Abishek-bz1bt ❤
@buddhikaaththanayaka1321
@buddhikaaththanayaka1321 17 күн бұрын
Ayye mekata 100 k resistor ekk dammata awulak nadda
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 17 күн бұрын
අවුලක්ම මෑ , වේගයෙ පොඩි වෙනසක් වේවි .
@sawindusakvithi
@sawindusakvithi 18 күн бұрын
මේකෙ ලයිට්වල පැත්ත මාරු කරල ( හරස් පැත්තට ) ලයිට් ගාන අඩු කරන්න පුලුවන් වෙයිද අයියා??
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
පුලුවන් , ඔයාට ලයිට් ගාන වැඩිනම් ලයිට් දෙකක් ගැහුවත් පිච්චෙන්නෙ නෑ..
@sawindusakvithi
@sawindusakvithi 18 күн бұрын
@@SLEelectronic-eo5sg hari aiyaa mokak hari awlk unoth kiyannmko
@sawindusakvithi
@sawindusakvithi 18 күн бұрын
ඔය බඩු ටික ගන්න අයියට කීයක් විතර ගියාද කියන්න පුලුවන්ද ??
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
උපරිම රුපියල් 900 යාවි..
@slmarasingheyt3215
@slmarasingheyt3215 18 күн бұрын
12 V ඔය පටිවලින් බුදු රැස් මාලාවක් වගේ හදන්න පරිපථයක් කියලා දෙන්නකො
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
Ok,👍👍👍
@isuruelectronics3080
@isuruelectronics3080 18 күн бұрын
Wahanawa walata gahanna pluwanda
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
පුලුවන් 👍👍
@DileepDilshan-r5d
@DileepDilshan-r5d 18 күн бұрын
සුදු පාට මැදට දලා හදන්න බැරිද ලොකු vip බාර් වල තියෙන්නේ එ විදියට
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
පුලුවන් මම video එකක් දාන්නම්
@sawindusakvithi
@sawindusakvithi 18 күн бұрын
@@SLEelectronic-eo5sg ikmaninma ee video ekath ewannooo
@sawindusakvithi
@sawindusakvithi 18 күн бұрын
aiyage videoswala supiriyatama kiyl dena eewa therenawa
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
ස්තූතිය 🙏
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
Ok
@SahasThenul
@SahasThenul 18 күн бұрын
මට මේකට පිළිතුරක් දෙනවද!
@SahasThenul
@SahasThenul 18 күн бұрын
එතකොට මේක 12v නෙමෙයිද? මේ ලයිට් පටි 12v නේද .
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
ඔව් 12v
@isurulakwinvideo1392
@isurulakwinvideo1392 18 күн бұрын
Oka 12v denna bayida?ikmanata kiyanna ayiye
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
12v දෙන්න පුලුවන්
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
ඔයා මම අද දාපු video එක බලන්න .
@jayasrirawan6907
@jayasrirawan6907 18 күн бұрын
ඇත්ත ට ලස්සන වැඩක්..ජයෙන් ජය වේවා ...NPP දිනවමු රටට හෙටක් අපට රටක් හදමු ..🧭🧭🧭🌻🌻🌻🌻🙏🙏🙏🙏
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
👍👍 ජය වේවා .
@VillageinSrilanka1
@VillageinSrilanka1 18 күн бұрын
eka nam marama lassanai
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
Thank bro ❤❤❤
@lakiravi
@lakiravi 18 күн бұрын
ඕකෙ මැදට සුදු පාට දෙකක් දාන්න කොහොම පත්තුවෙලා තියෙන්න
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
දිගටම පත්තු වෙලා තියෙන්නද..?
@Fours-j9j
@Fours-j9j 18 күн бұрын
අඩි 4 ක් විතර දිගට හදන්න නම් ,,
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
D400 වෙනුවට D313 දාලා ලයිට් පටි 150 ට වඩා පුලුවන්
@Fours-j9j
@Fours-j9j 18 күн бұрын
අයියා , මේකට තව ලයිට් එකතු කරන්න පුලුවන් නේද ??
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
Light පටි 40 කට වඩා පුලුවන්
@sawindusakvithi
@sawindusakvithi 18 күн бұрын
@@SLEelectronic-eo5sg hari aiya
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
@KavindaPiyumal-k9l
@KavindaPiyumal-k9l 18 күн бұрын
ඒක මරු❤..Tools වල නමත් display එකේ දාන එකනම් ගොඩක් වටිනව🥲💗
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
ස්තුතිය ඔබට.
@kanthiwije4584
@kanthiwije4584 18 күн бұрын
ඩිසයින් මාරු කරන්න පුලුවන්විදියට හදන්නකො
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 18 күн бұрын
ඉදිරියෙදී උත්සාහය කරන්නම්