KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Simple Agro+ Investing
@SimpleAgroInvesting315 111k subscribers 210videos
කාබනික කෘෂිකර්මය + රසායනික කෘෂිකර්මය + සාම්ප්‍රදායික කෘෂිකර්මය දෙමුහුම් බිජ යොදාගෙන කෘෂිකාර්මික නිර්දේශ යොදා හෝ අභිබවමින් තමාට ආවෙනික සරලව එකාබධ්ද ශාක පෝෂණ ක්‍රමවේදය හා එකාබධ්ද පළිබෝධ පාලනය කරම යොදාගෙන කෘෂිකාර්මික රටාවකට හැඩගැසෙමු. අන්තගාමි නොවි. මුදල ශ්‍රමය කාලය ඵලදායි ලෙස ආයොජන යේ යොදවමු. එක්වන්න Simple Agro+ Investing සමග
5:23
ගෙඩි විදින 🐛පණුවන්ට නිර්දේශිත☠️ flubendimide #insectbites #farming
Ай бұрын
5:22
බටු🍆වගාව පැරණි ? ගෙඩි නැත්තම් 👉කප්පාදුව After prune brinjal #brinjal #eggplant #farming
Ай бұрын
10:42
දිලීර රොග රැසකට ජපන් ක්ලොරොතැලොනිල් #fungicide #farming
Ай бұрын
7:31
ගිණි තෘණ (මානා/රට තණ ) නැත්තටම නැති කරමු. #grass #farming
Ай бұрын
6:14
රසායනික පොහොර මුර 3 හා දියර පොහොර Recommend fertilizer for yard long bean #farming #agriculture
2 ай бұрын
6:08
තෙල් ටැංකියේ නොසෙල්, නිවැරදි ව බාවිතා කල යුතු අවස්තා. #insecticid #fungicide #herbicidas
2 ай бұрын
8:40
මිරිස් කොඩවිම සාර්තක පාලනයට 👉 how to control chili leaf curling #agriculture
2 ай бұрын
8:18
කෘමිනාශක (අවදානම් සහිත) Insecticide caution #farming #agriculture
3 ай бұрын
4:13
මිරිස් 🌶️ කොල කප්පාදුව හා දියර පොහොර how to remove chili leaf #farming
4 ай бұрын
8:34
කෘමිනාශක (හානිදායක ☠️) #insecticides #farming #agriculture
4 ай бұрын
3:50
පොටෑසියම් K ශාකයක වැවිම හිතකරද ?#fertilizer #farming #agriculture
4 ай бұрын
3:49
පොස්පරස් P පොහොර වැඩිඋනොත් හිතකරද?🤔
4 ай бұрын
8:58
How to grow onions in plastic bottle #gardening #farming #agriculture
4 ай бұрын
4:44
යුරියා (නයිට්‍රජන් ) ශාක වල වැඩිවිම 🤔 හිතකරද? #fertilizer #farming
4 ай бұрын
4:02
මයිටා නාශක , how to control red mites 🍆🍅🌶️ #brinjal #eggplant #tomato
4 ай бұрын
4:27
ගෝවා වගාවට නිර්දේශිත පොහොර මුලසිට, recommend fertilizer for cabbage #farming
5 ай бұрын
8:55
හානිදායක කෘමිනාශක ☠️ Harmful insecticide #farming #agriculture
5 ай бұрын
5:15
How to grow manioc for home gardening #cassava #farming #agriculture
5 ай бұрын
4:52
දින 10 න් කැලේ අවසන් ☠️ #herbicides වල්නාශක #farming
6 ай бұрын
10:01
🍆👉දළු මැරිම හා ගෙඩි වල පණුවන් පාලනය how to control brinjal shoot & fruit borer #eggplant #brinjal
7 ай бұрын
4:30
වැටකුළු වැල්, කප්පාදු ව, #luffa
7 ай бұрын
4:05
තක්කාලි කප්පාදුව, මල් පිපිම ගෙඩි වැඩි කිරිම, #tomato
8 ай бұрын
8:29
දින 5යි මල් ,ගෙඩි ,කරල් පිරෙන දියර පෝශක නිසි අවදියට වෙලාවට යෙදිම, #fertilizer #farming
8 ай бұрын
8:03
වට්ටක්කා වගාවට නිර්දේශිත පොහොර මුර පිළිවෙලින් recommend fertilizer for #pumpkin #farming
8 ай бұрын
14:13
කරවිල කොල කොඩවීම හා ඉල්මැස්සා ගේ හානිය bitter gourd virus diseases & melon fly attack #agriculture
8 ай бұрын
10:19
හයිබ්‍රීඩ් බඩඉරිඟු බිජ හා නිර්දේශිත පොහොර recommend fertilizer for maize #corn #fertilizer
9 ай бұрын
8:20
තුඹකරවිල වගාවට රසායනික පොහොර මුර 9ක් කාබනික 3ක් recommend fertilizer for thumba karavila #farming
9 ай бұрын
8:07
කරවිල වැල් වර්ධනය සදහා කප්පාදුව 1 how to remove side branches #bittergourd #farming
9 ай бұрын
6:45
ගස්ලබු වගාවේ පොහොර නිර්දේශය මුල සිට.Recommend fertilizer For #papaya #farming
9 ай бұрын
Пікірлер
@rashikadayani2775
6 сағат бұрын
ලික්ස් කොළ කහ වීමට යොදන දිලීර නාශක මොනවාද
@SimpleAgroInvesting315
5 сағат бұрын
කොල කහවිම විවිද හේතුන් නිසා වෙන්න පුළුවන් , දිලිර හානියක් නිසා කහවිමක්නම් ,ටෙබුකොනසොල්, හෙක්සකොනසොල් වගේ දිලිර නාශක යක් බාවිතා කරන්න පුළුවන්
@RmtvMadura
17 сағат бұрын
Valapu irigu kg. 1k kiyada alvi vannae
@SimpleAgroInvesting315
16 сағат бұрын
Mila wenas wenawa
@Nalanwijesinhe
Күн бұрын
දෙවනි පාර හැදෙනවද
@SimpleAgroInvesting315
Күн бұрын
Ne
@prabhakagunasekara2379
Күн бұрын
බ්‍රදර් පලා වගාවට අවශ්‍ය උපදෙස් ටිකක් දෙනවද?
@SimpleAgroInvesting315
Күн бұрын
👍
@tharangadarshanarathnayake1834
Күн бұрын
රැජිනි අමුමිරිස් හොදයිද?
@SimpleAgroInvesting315
Күн бұрын
ඔව්
@tharangadarshanarathnayake1834
Күн бұрын
@ වන්නි මිරිස් කියන්නෙත් එකටමද
@ChathuJayawardhana-n6z
2 күн бұрын
වී වගාවේ වට පනු රෝගයට බේත් එකක් කියන්න
@SimpleAgroInvesting315
2 күн бұрын
පණු විශේෂ ය මොකද හානිය ස්භාවය මොනවගෙද
@ChathuJayawardhana-n6z
Күн бұрын
@SimpleAgroInvesting315 ගොයමට මාසයයි සතියක් වගේ.. ගොයම කහ වෙනවා.. පැලේ හැදෙන්නේ නෑ.. පැල මැක්කාගේ හානියටත් බේත් ගැහුවා.. ගොයම මුල් වල පොඩි පොඩි ගැටිති තියෙනවා.. එක ලියද්දක්ම ඒ වගේ.. මොකක්ද මේකට කරන්න පුලුවන්
@SimpleAgroInvesting315
Күн бұрын
කාබෆියුරාන් (කුරේට ) ගහල බලන්න හෙතුව හරියටම ලගම ඉන්න Ai ගෙන් පරික්ෂා කරගන්න වෙනත් හේතුවක් වෙනත් පුළුවන්
@ChathuJayawardhana-n6z
Күн бұрын
@@SimpleAgroInvesting315 ❤️
@MaheshMadumal-s9r
2 күн бұрын
gammairis kiyada ganne
@sachininimesha2523
2 күн бұрын
කවුපි මුං ඇට වලට බැරිද
@SimpleAgroInvesting315
2 күн бұрын
පුළුවන්
@samankumara9623
2 күн бұрын
මේ වගේ වැඩසටහන් අපට ඉතාමත් වැදගත් වෙනවා ස්තූතියි
@SimpleAgroInvesting315
2 күн бұрын
👍❤
@neelchandrawansha1429
3 күн бұрын
ස්තුතියි දැනුවත් කලාට
@SimpleAgroInvesting315
3 күн бұрын
👍❤
@sanjayarathnayaka2041
3 күн бұрын
Thank u
@neelchandrawansha1429
3 күн бұрын
උදුවල මල් පිපිලා. සමහරු කියනවා දියර පොහොර එකක් හෝමෝන එකක් සමග ගහන්ඩ කියලා. එහෙම හොඳයිද ? එහෙම නම් හොඳ දියර පොහොර එකක් සහ හෝමෝනයක් කියන්ඩ පුලුවන්ද ?
@SimpleAgroInvesting315
3 күн бұрын
ගැටලුවක් නෑ , ඔනිම වර්ග යක් හොදයි වෙනසක් නෑ
@tharangadarshanarathnayake1834
3 күн бұрын
Oasis යීල්ඩර් කොලකැට පොහොර හොදයිද?NPK 15.05.25+2mgo+TE high k k වැඩී අමූ මිරිස් වලට හොදයිද?
@SimpleAgroInvesting315
3 күн бұрын
Phosphorus ekatu karala dana hodai
@tharangadarshanarathnayake1834
3 күн бұрын
@ මඩ පොහොර නෙද
@SimpleAgroInvesting315
3 күн бұрын
ඔව්
@RoshanBuddika-e3h
3 күн бұрын
Gas merenwat mond behth
@SimpleAgroInvesting315
3 күн бұрын
හිටුමැරිම ද?
@SimpleAgroInvesting315
3 күн бұрын
kzbin.info/www/bejne/iqetomiVibNjrbMsi=a93dA0yr_do9I9ln
@SalindaSalinda-n5y
3 күн бұрын
තක්කාලි wala gedi vidina messo innawa monawada hoda beheth
@SimpleAgroInvesting315
3 күн бұрын
රසායනික ද්‍රව්‍ය නෙවෙයි වැදගත් පාලනය කරගන්න විදිය සම්පූර්ණ විස්තර මේ ලින්ක් එකෙන් බලන්න
@SimpleAgroInvesting315
3 күн бұрын
kzbin.info/www/bejne/iHTKZohjr5Wnj68si=eIjZdfnin-MgZ-Gp
@chathuhansaka1235
3 күн бұрын
❤❤❤
@SimpleAgroInvesting315
3 күн бұрын
👍
@Lahiru332sachintha
6 күн бұрын
Mun vgavata isinna puluvanda varusava vadi nisa gas kaha vela marenava mekata hoda behetak kiyanna
@SimpleAgroInvesting315
6 күн бұрын
ගහ මුලින් කුණුවෙනවද
@RaviSandaruwan
6 күн бұрын
මහත්තයා පොෆොනෝෆස් නැතිව වෙන ගද තියන දෙකක් විතර කියන්න පුලුවන් ද
@SimpleAgroInvesting315
6 күн бұрын
මොනවටද
@RaviSandaruwan
6 күн бұрын
මහත්තයා බතල වලට හොද දියර පොහොරක් හා පැලෑටි උත්තේජනයක් කියන්න පුලුවන් ද තෙරුවන් සරනයි 🙏🙏🙏
@SimpleAgroInvesting315
6 күн бұрын
මැසිකොරොෆ්
@maheshkarunarathna4036
6 күн бұрын
පැනි කොමඩු වගාවට නිර්දෙසිත පොහොර මුර කියක් දාන්න ඔනෙද.සිටවු දින සිට දින කියෙන් කියටද පොහොර යොදන්න ඔන.ඒ පොහොර වර්ග මොනවද ලොකු උදවුවක්.මම පලමු වරට කොමඩු වගා කරන්නෙ.
@SimpleAgroInvesting315
6 күн бұрын
kzbin.info/www/bejne/ipbRd3mCl9aAqtEsi=0hvL2Ozv75ped0vN
@ravidurajiw3947
6 күн бұрын
මම කැකිරි වගයක් හැදුවා වැලුත් හොදට තියෙනවා මලුත් සෑහෙන්ඩ තියෙනවා හැබැයි මල් හැලෙනවා හේතුවක් දන්නෙ නෑ එක ගෙඩියක්වත් පොඩිවටවත් නෑ කැකිරි මල් වට්ටක්කා වගේ අපි පරාගන කරන්න ඕනද පරාගනය කරන්න ඕනනම් කොහොමද කරන්නෙ විස්තරයක් කියන්න පුලුවන්ද මහත්තයා ගොඩක් පිං
@SimpleAgroInvesting315
6 күн бұрын
වැස්ස සැර වැඩිනම් එත් පරාග සේදෙනවා කෘමිනාශක අදික ලෙස ගැහුවොත් එත් පරාගනය වෙන්නේ නෑ සීණි පැනි ටිකක් ගහන්න හරියටම කියන අමාරුයි AI කෙනෙක්ට කියලා පරික්ෂා කරගන්න
@nsrmobile6609
7 күн бұрын
Compro.....හොදයිද දවස් 25 ගොයමට......
@SimpleAgroInvesting315
7 күн бұрын
වැඩිය සැරට ස්ප්‍රේ කරන්න එපා
@nsrmobile6609
7 күн бұрын
දවස් 25 මාසයේ ගොයමට ගහන හොදම වල් නාසකය මොකක්ද.......
@SimpleAgroInvesting315
7 күн бұрын
M50/M60
@nsrmobile6609
7 күн бұрын
දවස් 25 ගොයමට compro ml kiyak danna onada
@gamindaamarasinghe6097
7 күн бұрын
නයි මිරිස් වලට දැම්මොත් ඉක්මන්ට ගහ කාලය ඉවරවෙනවාද
@SimpleAgroInvesting315
7 күн бұрын
kzbin.info/www/bejne/Z6qzdYlnpplpsNksi=mB5b7CmR5SRIl8_S
@DulnakaYethmin
7 күн бұрын
Ayye Meka miris wagawata hadena virus ekamada
@SimpleAgroInvesting315
7 күн бұрын
Ne
@DulnakaYethmin
7 күн бұрын
Ayye Meka miris wagawata hadena virus ekamada
@SimpleAgroInvesting315
7 күн бұрын
kzbin.info/www/bejne/ZpKTpHWumrmNppIsi=Jcte7eyhpgGUas-s
@nishankumara1993
8 күн бұрын
ස්තුතියි.........🎉🎉🎉🎉🎉🎉
@SimpleAgroInvesting315
7 күн бұрын
❤
@Samith-k7f
8 күн бұрын
පැලයක් සදහා කලවම් මිශ්‍රණයෙන් ගිනි පෙට්ටි පියන් බාගයක් ඇතිද මහත්මයා
@SimpleAgroInvesting315
7 күн бұрын
අනුපාත කොහෙද කලවම් පොහොර වල
@Samith-k7f
7 күн бұрын
@@SimpleAgroInvesting315 👍👍
@Samith-k7f
8 күн бұрын
k 44 ගහන්න කියන්නේ අවසන් හරියේදී විඩියෝ එකේ,මල් අල්ලන්නද මහත්මයා ❤
@SimpleAgroInvesting315
7 күн бұрын
ඔව්
@Samith-k7f
7 күн бұрын
@@SimpleAgroInvesting315 ❤️❤️❤️
@Samith-k7f
8 күн бұрын
අන්න සුපිරි පැහැදිලි කිරිමක්,,,,අපිට තියෙන ඉඩට පොහොර මිශ්‍රණය ගැලපේ❤❤
@SimpleAgroInvesting315
7 күн бұрын
👍
@nishankumara1993
8 күн бұрын
වී වගාවට වල් නාශක සමග කෘමිනාශක මිශ්‍ර කර භාවිතය හොදයි ද?
@SimpleAgroInvesting315
8 күн бұрын
කෘම්හානියක් තියනවා නම් ගැටලුවක් නෑ
@SimpleAgroInvesting315
8 күн бұрын
kzbin.info/www/bejne/nHfOamuhodaGhJYsi=YWLJmZQP_EoEhNx_
@nishankumara1993
8 күн бұрын
ස්තුතියි......🙏
@ChathuJayawardhana-n6z
8 күн бұрын
අනේ පුලුවන් නම් කියන්න වී වගාවේ වට පනු රෝගයට බේත් එකක්.. ඇබමැක්ටීන් කැට නැතුව
@SimpleAgroInvesting315
8 күн бұрын
කාබෆියුරාන් (කුරේට)
@YNCOOKINGSL
8 күн бұрын
N P K kiyanne monawada.
@SimpleAgroInvesting315
8 күн бұрын
නයිට්‍රජන් ,පොස්පරස් ,පොටෑසියම්
@SimpleAgroInvesting315
8 күн бұрын
kzbin.info/www/bejne/j2aQoWmdfdCrhM0si=3zxVVXufo1fOgetM
@buddikamanoj1841
9 күн бұрын
Hitawann dawst kaling demmoth aulk wenwda
@buddikamanoj1841
9 күн бұрын
Hitawann sathi dehekata kaling yodanne aii
@SimpleAgroInvesting315
9 күн бұрын
රසායනික පොහොර මුර වලට ලග නිසා එ වගේම රසායනික ප්‍රතික්‍රියා සිදුවී පස උදාසින විමට අවශ්‍ය නිසා
@travinstelon
9 күн бұрын
Speech 📝 eka Liyala kiwanna 👍
@SimpleAgroInvesting315
9 күн бұрын
👍
@Neelscott
10 күн бұрын
Very useful practical content 🎉🎉
@SimpleAgroInvesting315
10 күн бұрын
👍❤
@kasunkodithuwakku8590
10 күн бұрын
ගෙවතු වගාවේ කාබනිකව පස ජීවනුහරනයෙන්(පස පිලිස්සීම )පසු එක් වලකට ඩොලමයිට් කොපමණ යොදන්න ඕනිද?පෙර පොහොර යොදන්න ඕනී ඩොලමයිට් යොදා කොපමන කලකට පසුද?
@SimpleAgroInvesting315
10 күн бұрын
කබනිකව වගා කරනවනම් ගෙවතු වගාවක් වගේ අවශ්‍ය වෙන්නේ නැ මොකක්ද වගාව
@kasunkodithuwakku8590
10 күн бұрын
එකම තැන නැවැත නැවැත වගාව කරනවනම් ඕනිද?වගාව වැටකොළ,කරවිල
@SimpleAgroInvesting315
10 күн бұрын
පස ආම්ලික වෙන්නේ දිර්ඝ කාලිනව රසායනික ද්‍රව්‍ය යෙදිමේ ප්‍රතිඵලයක් විදියට
@SimpleAgroInvesting315
10 күн бұрын
කාබනික කරනවනම් අවශ්‍ය ම නෑ
@SimpleAgroInvesting315
10 күн бұрын
@kasunkodithuwakku8590 kzbin.info/www/bejne/j2aQoWmdfdCrhM0si=UHqnn7LZumCOAkjx
@travinstelon
10 күн бұрын
Okkoma kruminashaka gana videos danna
@SimpleAgroInvesting315
10 күн бұрын
👍❤
@dayapalajayaratnaJayaratnamudi
10 күн бұрын
Tamuse borukiyanna epa
@SimpleAgroInvesting315
10 күн бұрын
?
@SimpleAgroInvesting315
10 күн бұрын
kzbin.info/www/bejne/m4i4aImLfc6mhbMsi=fuCBSi3UHbveoOI6