Пікірлер
@gigukalpilife5009
@gigukalpilife5009 Күн бұрын
ut wala mase antimAta poliya ganna puluwanda fd monthly wage?
@nishanthasenanayaka7116
@nishanthasenanayaka7116 3 күн бұрын
රට ඉන්න කෙනෙකුට account එකක් open කරන්නේ කොහොමද?
@FinanceSL
@FinanceSL 2 күн бұрын
ජීවත් වෙන රටේ බැංකු නියෝජිතයෙක් ඉන්නව නං ඒ හරහා කරන්න පුලුවන්. නැත්තං online banking හරහා open කරන්නත් පුලුවන්
@sameerachathurnga6500
@sameerachathurnga6500 4 күн бұрын
Bank 1ka money market vala poliya vatennea masea antimatada
@FinanceSL
@FinanceSL 2 күн бұрын
අදාල බැංකුවේ මාසික පොලිය ගණනය කරන දවසට තමයි පොලිය ලැබෙන්නෙ. සමහර බැංකුවල මාසෙ පලවෙනිදා. සමහර ඒවයෙ මාසෙ අන්තිම. සතිය ගානෙ පොලිය ගණනය කරල මාසෙ එක දවසක පොලිය ගිණුමට බැර කරනාව
@judechaminda1692
@judechaminda1692 5 күн бұрын
draft ekak aran lesing eke warikayak vidiyata gewagena giyeth mokada. e kala simawa?
@FinanceSL
@FinanceSL 2 күн бұрын
Ehema unoth tikak paadui. Draft eke poliya wedi leasing walata wediya
@kanchanashyamalee502
@kanchanashyamalee502 10 күн бұрын
ඉඩමේ තක්සේරු වටිනාකමින් තක්සේරුකරු ගන්න ප්‍රතිශතය කීයද? දන්න කෙනෙක් කියන්න
@FinanceSL
@FinanceSL 2 күн бұрын
ප්‍රතිශතයක් නෙවෙයි ගන්නෙ. එයාලගෙ calculation එකකට තමයි ඒක ගන්නෙ. ඒක තක්සේරුගෙන් තක්සේරුකරුට වෙනස් වෙනවා.. නිශ්චිත මුදලක් නෑ. තක්සේරු කරුගෙන් අහලම තමයිදැනගන්න වෙන්නෙ
@frien6168
@frien6168 10 күн бұрын
2024/10/03 poliya khomd?
@FinanceSL
@FinanceSL 2 күн бұрын
7% වගේ වෙන්නෙ
@HashenBandara-li8fo
@HashenBandara-li8fo 15 күн бұрын
👀දැන් ඩොලර් එක අඩු උන හේතු මොනාද
@FinanceSL
@FinanceSL 2 күн бұрын
රට ඇතුලට වැඩි වශයෙන් ඩොලර් එන එක
@sanuthi3174
@sanuthi3174 28 күн бұрын
වටිනාකමට වඩා අඩු මුදලකට හිස් ඉඩමක් මිලදී ගන්නා විට මුද්දර ගාස්තු වැඩියෙන් ගෙවද්දී කොහොමද ඔප්පුව ලියන්නේ?
@FinanceSL
@FinanceSL 23 күн бұрын
ඔප්පුව ලියන්න ඕනි ඔයාල ඉඩම ගන්න ගානට. හැබැයි මුද්දර ගාස්තුව තක්සේරු වටිනාකමට ගෙවන්න වෙනව. මුද්දර ගාස්තු වැඩිපුර ගෙව්වා කිය්ල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
@roshanpriyashantha6395
@roshanpriyashantha6395 Ай бұрын
How do i get a valuation report for the purpose of visa ?
@FinanceSL
@FinanceSL Ай бұрын
Please contact a valuer and obtain a valuation report
@sameerachathurnga6500
@sameerachathurnga6500 Ай бұрын
Money market වල දවස ගානේ පොලිය වෙනස් වෙනවා කියන්නේ අපේ ගිණුමට දවසක් ගානේ පොලියක වැටෙනවා කියන එක නේද. එතකොට ඒ පොලිය එකතු කරලා පහුවදා පොලියත් වැටෙනවා ද
@FinanceSL
@FinanceSL Ай бұрын
ඒ ගිණුමේ පොලිය සතිපතා වෙනස් වෙනවා. දවස ගානෙ පොලිය ගනනය කරලා සතිපතා හෝ මාසයකට සැරයක් තමයි පොලිය ගිණුමට බැර කරන්නෙ
@NilukaDamayanthi-h8s
@NilukaDamayanthi-h8s Ай бұрын
Mage wahana lakshana 4 pamana ariyas akak theyanawa ath ape gewa gena yanawa ariyas adu wenne na kiyala nadu danawalu ahema karanna plu wanda
@FinanceSL
@FinanceSL Ай бұрын
වාරික තුනකට වඩා ඇරියස් නං, නඩු දාන්න පුලුවන්. ඒත් ඔයාල ගෙවාගෙන යනව නං නඩු දැම්මා කිය්ල ගැටලුවක් නෑ. නඩු දාන්න කලින් ඇරියස් එක සම්පූර්ණයෙන්ම settle කරගන්න බලන්න.ඒක කෝකටත් හොඳයි.
@menakawijekoon8232
@menakawijekoon8232 Ай бұрын
What documents do you need to get done valuation . Can someone else do a valuation on behalf of the owner of the property or does the owner need to be there finically ? If the owner is overseas
@FinanceSL
@FinanceSL Ай бұрын
Original Deed, Survey plan, building plan & local authority certificates ( street line & building line certificate ). Yes, any interest party can accommodate a valuation on behalf of the owner with his consent.
@ChandraWithanawasam-v1b
@ChandraWithanawasam-v1b Ай бұрын
Meke awadanama.mokakda
@FinanceSL
@FinanceSL Ай бұрын
Replied
@ChandraWithanawasam-v1b
@ChandraWithanawasam-v1b Ай бұрын
Awadanama mokakda meke thiyena
@FinanceSL
@FinanceSL Ай бұрын
Me dawas wala hetiyata nan poliya adu weeme awadanamak thiyenawa
@timelestalesgs
@timelestalesgs Ай бұрын
ගාල්ල අවට කෙනෙක්ගෙ number එකක් දෙනවද?
@anurajayatillake2361
@anurajayatillake2361 Ай бұрын
Money market A/C or Wealth managent fund A/C? Pls advice for immediate investment. Thnx
@FinanceSL
@FinanceSL Ай бұрын
Wealth management account is best than money market account
@Hearttouch_1
@Hearttouch_1 Ай бұрын
වානිජ දේපළක වටිනාකම .⁣පෞද්ගලික ගෙදරකට වඩා වටිනවාද
@FinanceSL
@FinanceSL Ай бұрын
ඒක දේපල තියෙන තැන අනුව වෙනස් වෙනවා. ප්‍රධාන පාරක් ආසන්නයේ තියෙන වානිජ දේපලක වටිනාම නේවාසික දේපලකට වඩා වැඩියි.
@Comedyca01
@Comedyca01 Ай бұрын
වැදගත් විඩියෝ එකක්
@FinanceSL
@FinanceSL Ай бұрын
ස්තූතියි
@dhammikalalantha7795
@dhammikalalantha7795 2 ай бұрын
@FinanceSL Kandy awata Valuation karana kenekge contact ekak denna
@AmilaThushan-e6u
@AmilaThushan-e6u 2 ай бұрын
Meke poliya kohmda .laksha 10 k withra gnna puluwnda...
@FinanceSL
@FinanceSL 2 ай бұрын
මේ දවස් වල වාර්ශික පොලිය 12% ක් වගේ වෙන්නෙ. ගන්න පුලුවන්. ඔයා ගනුදෙනු කරන බැංකුවත් එක්ක කතා කරගන්න ඕනි..
@planetjupiter1628
@planetjupiter1628 2 ай бұрын
is money market safe?
@FinanceSL
@FinanceSL 2 ай бұрын
Yes. There are no issue to invest in money market account.
@pathumlakshan6123
@pathumlakshan6123 2 ай бұрын
බලපත්‍ර ඉඩමක තක්සේරු වක් ගන්න බැරිද
@FinanceSL
@FinanceSL 2 ай бұрын
ඕනම ඉඩමක තක්සේරුවක් ගන්න පුලුවන්. හැබැයි තමන්ට ඒකට අයිතියක් හෝ කැමැත්තක් (interest) තියෙන්න ඕනි. උදාහරණයක් විදියට ඔයාට ඔයාගෙ ඉඩමට වගේම, ඔයා ගන්න බලාපොරොත්තු වෙන ඉඩමකටත් තක්සේරු වාර්තාවක් ගන්න පුලුවන්. ඒකට ඉඩමේ plan එක ඔප්පුව වගේ දේවල් අවශ්‍ය වෙනවා
@sasinthamadusanka6882
@sasinthamadusanka6882 2 ай бұрын
Nittambuwa awata valuation karana kenek innawda
@FinanceSL
@FinanceSL 2 ай бұрын
071-807-7840 Nihal
@indikapriyadarshani2961
@indikapriyadarshani2961 2 ай бұрын
Kotte contact number please
@Rasadi2275
@Rasadi2275 2 ай бұрын
👍👍👍
@FinanceSL
@FinanceSL 2 ай бұрын
❤️❤️
@sandaruwanrathnayaka3765
@sandaruwanrathnayaka3765 2 ай бұрын
අනරාධපුර valution කෙනෙක්ගේ number එකක් එවන්න
@threeboys4708
@threeboys4708 2 ай бұрын
වැලිවේශන් එකට වැඩියෙන් අපිට විකුනන්න පුලුවන් ද?. නැත්නම් අනිවාරෙන් අඩු වෙන්න ඕනද??
@FinanceSL
@FinanceSL 2 ай бұрын
එහෙම දෙයක් නෑ. Valuation එක කොහොම උනත් ගන්න කෙනාට ඒ අදාල දේපල වටිනව නං කීය දීල හරි ගන්නවනෙ. Valuation එකක් දාන්නෙ වටිනාකමක් බලාගන්න විතරය. ඒ ගානට විකුණන්න ඕනි කියල දෙයක් නෑ.
@nipundhananjaya-sb1qu
@nipundhananjaya-sb1qu 2 ай бұрын
Compny walt witharada investment krnn puluwn sir
@FinanceSL
@FinanceSL 2 ай бұрын
ඔව්. අපිට සෘජුවම invest කරන්න බෑ. Company එකක් හරහා යන්න ඕනි
@N.V.Sgames-em9jw
@N.V.Sgames-em9jw 2 ай бұрын
Money market eke api salli danna oni kohomada
@FinanceSL
@FinanceSL 2 ай бұрын
Bankuwata gihilla normal savings account ekata salli daana vidiyatama thamai
@cocpicco4843
@cocpicco4843 2 ай бұрын
අපි හදල තියෙන ගෙයක් ගන්නවනම් property value එකෙන් කොච්චරක් විතර ප්‍රමාණයක් ණයට ගන්න පුළුවන්ද?
@FinanceSL
@FinanceSL 2 ай бұрын
60% - 70% අතර ප්‍රමාණයක් ගන්න පුලුවන්..
@FinanceSL
@FinanceSL 2 ай бұрын
60%-70% අතර ප්‍රමාණයක් ගන්න පුලුවන. ඒක ඔයාගෙ ආපසු ගෙවීමේ හැකියාව මත තීරණය වෙනවා .
@miyurubhashitha4417
@miyurubhashitha4417 2 ай бұрын
ඕනම කෙනෙක්ට money market account ekak open කරන්න පුලුවන්ද...???
@FinanceSL
@FinanceSL 2 ай бұрын
අවුරුදු 18ට වැඩි ඕනෑම ලාංකික පුරවැසියෙකුට පුලුවන්
@dhammikaperera5480
@dhammikaperera5480 3 ай бұрын
Mama athurugiriya rata yana ekkata property valuation. Kenekuga nambar ekak ewanna
@FinanceSL
@FinanceSL 3 ай бұрын
071-807-7840 Nihal
@manjulamadushani7829
@manjulamadushani7829 3 ай бұрын
Super video
@FinanceSL
@FinanceSL 3 ай бұрын
Thank You..❤
@ShalikaDeepelakshani
@ShalikaDeepelakshani 3 ай бұрын
Land 1k valuation karaganna num 1k denawada?
@FinanceSL
@FinanceSL 3 ай бұрын
071-807-7840 Nihal
@vidumanidissanayake5659
@vidumanidissanayake5659 3 ай бұрын
2024.07.07 දින පොලිය කෙහොමද
@FinanceSL
@FinanceSL 3 ай бұрын
මේ දවස් වල පොලිය 7% වගේ වෙන්නෙ
@LalithRathnayaka-i7n
@LalithRathnayaka-i7n 3 ай бұрын
Good
@FinanceSL
@FinanceSL 3 ай бұрын
Thank You .❤
@DsrmarathnaDarmarathna
@DsrmarathnaDarmarathna 3 ай бұрын
Kotasweldhapola. Sambandawa. Pilithurk. Senna. Thank. You.
@FinanceSL
@FinanceSL 3 ай бұрын
ඉදිරියේදී අරං එන්නං..
@iromikadamayanthi9453
@iromikadamayanthi9453 3 ай бұрын
මීරිගම අබේපුස්සෙ ඉඩමක වටිනාකම තක්සේරු කරගන්න සම්බන්ද කරගන්න පුලුවන් කෙනෙක්ගේ no ekak දෙන්න පුලුවන්ද
@FinanceSL
@FinanceSL 3 ай бұрын
071 805 2660 Mr.Senadeera
@upaliliyanage3202
@upaliliyanage3202 3 ай бұрын
Can we nominate a nominee
@FinanceSL
@FinanceSL 3 ай бұрын
You can appoint a nominee for bank money market account. But the wealth management companies not sure. I will let you know and inform
@upalisenanayake9884
@upalisenanayake9884 3 ай бұрын
Me bankuwe number ekata call kalata wadak naha
@FinanceSL
@FinanceSL 3 ай бұрын
මේ ආයතනයේ service එක සම්බන්ධව නං ගැටලු තියෙනව. මේ ආයතනයම ඕනි නෑ. Money Market Accounts පවත්වාගෙන යන unit trust ආයතන කීපයක් තියෙනව. ඒවයෙන් එකක දාන්න. Online account open කරන්න පුලුවන් ආයතනයක දැම්මොත් වැඩේ පහසුයි.
@optimalmusic2957
@optimalmusic2957 3 ай бұрын
Land ekak valuation karanne kochara madalak yaida me kala. Mata Thalangama land ekak valuation karaganne contact number ekak denne puluwan da
@FinanceSL
@FinanceSL 3 ай бұрын
Property eke value ekath ekka wenas wenawa yana gaana. 071-807-7840 Nihal. Meyata call karanna. Wede karala dei
@IshanofficialYTchannel
@IshanofficialYTchannel 3 ай бұрын
Awurudu 5k 10k wage kalekata gaththama unit trust ekakta market return ekawath beat karanna ba neda??
@FinanceSL
@FinanceSL 3 ай бұрын
Long term investment walata echchara sudusu na. Ehenan unit trust wala equity based funds wala ma invest karanna oni.
@ishanlahiru857
@ishanlahiru857 4 ай бұрын
Fd dana eka hodai ned mita wadiya
@FinanceSL
@FinanceSL 3 ай бұрын
Eka oyage salli daana kaale anuwa wenas wenawa. Video eke man kiyala thiyenawa
@kalumdasanayake9767
@kalumdasanayake9767 4 ай бұрын
ඇපකරුවන් අවශ්‍ය ද
@FinanceSL
@FinanceSL 4 ай бұрын
නිවාස ණය ලබා ගන්නකොට දේපල ඇපයට තියන නිසා ඇපකරුවන් අවශ්‍ය වෙන්නෙ නෑ..
@ChandanaEdirisinghe1468
@ChandanaEdirisinghe1468 4 ай бұрын
අපි ආයෝජනය කරන මුදල් වලට ලැබෙන ප්‍රතිලාභ අපි ඉවත් කර නොගත්තොත් ඒවා නැවත reinvest වෙනවාද? එසේ නම් reinvest වෙන්නේ වාර්ෂිකවද, මාසිකවද ?
@FinanceSL
@FinanceSL 4 ай бұрын
නැහැ. ඔබට පුලුවන් online access තියෙනව නං ප්‍රතිලාභත් ඒකක බවට පත් කරගන්න..
@FinanceSL
@FinanceSL 4 ай бұрын
එහෙම වාර්ශික හෝ මාසික කාලයක් නෑ. ඔබට කැමති කාලයක් තැබිය හැකියි.
@dineshrathnayaka5270
@dineshrathnayaka5270 4 ай бұрын
05 million වගේ මුදලකට හොද ආයෝනයක් කියන්න.අවධානමක් නැති .දැන් fd දාල වැඩක් නෑ.
@FinanceSL
@FinanceSL 4 ай бұрын
අවධානමක් නැති ආයෝජන නැහැ. අවම අවධානමකින් FD වලට වඩා වැඩි පොලියක් ගන්න පුලුවන් unit trust වල ආයෝජනය කලොත්.
@pereraranjith-gz8he
@pereraranjith-gz8he 4 ай бұрын
Service is very bad
@FinanceSL
@FinanceSL 4 ай бұрын
True
@dineshkostha3959
@dineshkostha3959 4 ай бұрын
Best
@FinanceSL
@FinanceSL 4 ай бұрын
Thanks ❤️
@prasannakumara-gm7zr
@prasannakumara-gm7zr 4 ай бұрын
මාහට මෙම ගැටලුවට පිලිතුරක් බලාපොරොත්තු වෙමි.මා ලීසින් ආයතනයක ලීසින් මත වාහනයක් ගත් අතර එය ගෙවන් යන අතරතුර මාගෙ යාලුවෙකුට එම ආයතනයෙම සීසින් එකකට අත්සන් කල අතර එය ඔහු වසරක් පමන ගෙවා එතැන්සිට එය ඇරියස් කර එම වාහනය මාහටවත් නොදන්වා මෙ වෙනතෙක් සගවා තබා ඇත.දැනට මාගෙ වාහනයෙ ලීසින් ගෙවා අවසන්වී වසර 12 පමන වෙනව.නමුත් මාගෙ වාහනයෙ පොත මෙවෙනතෙක් ඔඋන් දුන්නෙ නැහැ.ලීසින් සමාගම කියන්නෙ යාලුවාගෙ වාහනය හො එම හිග මුදල් නැවත පියඋවෙත් මාගෙ වාහනෙ පොත දෙන්න පුලුවන් බවය .මාවට දැනගන්න ඔනෙ ඒ ආකාරයට මාගෙ වාහනෙ පොත ලීසින් සමාගම සතුව තියා ගන්න පුලුවන්ද .🙏🙏🙏
@neelchandrawansha1429
@neelchandrawansha1429 4 ай бұрын
හොඳ ඒකකභාර ආයතනයක් තෝරා ගන්නෙ කොහොමද ?
@FinanceSL
@FinanceSL 4 ай бұрын
ඊලඟ වීඩියෝවකින් කතා කරමු
@neelchandrawansha1429
@neelchandrawansha1429 4 ай бұрын
@@FinanceSL ඉක්මනටම කරන්ඩ. ඒ වගේම ඒකකභාරවල අයෝජනය කරන්ඩ සුදුසුම කොයි වගේ කාලයෙද ? බැංකු පොලී අනුපාත අඩු කාලයේදී මේවලත් පොලිය අඩුනෙ.