KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Agri View
Most Valuable information about Agri
19:22
පලිබෝදකයින් කලින් හදුනාගමු / @AgriView61
Күн бұрын
16:58
අක්කරයකින් කිලෝ 40000ක් / @AgriView61
14 күн бұрын
9:13
කුඩා ඉඩමෙන් සුපිරි ආදායමක් / @Agriview61
21 күн бұрын
9:28
පොල් වගාකිරීමට බලාපොරොත්තු වන්නේ නම් මේ කරුනු 5 පිලිබද අවධානය යොමුකලයුතුමයි. / Agri view
21 күн бұрын
14:18
නොවෙනස් ආදායමක් සහිත වගාවක් / Agri view61
Ай бұрын
2:24
හෝමෝනයක් හදලා සරු අස්වැන්නක් ගමු. / Agri view
Ай бұрын
25:09
ගොවිතැනින් කෝටිපතියෙක් වු ගාමිණී / @AgriView61
Ай бұрын
13:58
ප. 80 යි, ලක්ෂ 80යි. / agri view
Ай бұрын
13:45
වියදම අඩු ආදායම වැඩි මයියොක්කා / @AgriView61
Ай бұрын
4:51
ගම්මිරිස් පලදාව වැඩිකරගන්නේ මෙහෙමයි / @AgriView61
2 ай бұрын
9:48
බුලත් පැලයක් නිවැරදිව හදමු / @AgriView61
2 ай бұрын
12:36
එක ගහක් පවුලටම ඇති @AgriView61
2 ай бұрын
8:11
ගොබ කූනුවීම අවසානයි / @AgriView61
2 ай бұрын
6:44
නිසරු වගාව සරු කරමු / @AgriView61
3 ай бұрын
2:02
වගාවෙන් සාර්ථක ආදායමක් / @AgriView61
3 ай бұрын
18:03
ඉගුරු වගාවෙන් ලක්ෂ 50ක් ගත් ඉංග්‍රිසි සර් / @AgriView61
3 ай бұрын
9:57
ගෙඩිවලින් පිරිණු රසින් පිරි ඇපල් පේර ගහක් හදමු /@AgriView61
3 ай бұрын
6:26
දෙලුම් ගහට මෙහෙම කලොත් / @AgriView61
4 ай бұрын
9:06
ඇන්තූරියම් නිවැරිදිව වගාකරමු / @AgriView61
4 ай бұрын
6:30
කඩෙන් ගන්නෙ මොකටද කහ / @AgriView61
4 ай бұрын
19:55
පැණි වරකා ගහ ගෙදර ගෙනයමු. / @AgriView61
4 ай бұрын
8:03
ගෙදර හදමු අල / @AgriView61
4 ай бұрын
7:53
පලා වර්ග හදාගමු / @AgriView61
5 ай бұрын
5:11
දෙහි කල්තබාගමු / @AgriView61
5 ай бұрын
15:47
ඇපල් ගහක් හදමු / @Agriview61
5 ай бұрын
4:10
අවාරයටත් දෙහි / @AgriView61
5 ай бұрын
22:01
වැනිලා වැල් 10කින් 60000 / @AgriView61
6 ай бұрын
8:24
පොල් පලදාව අඩුද / @AgriView61
6 ай бұрын
18:29
මාසයකට ලක්ෂ 5ක් / @AgriView61
6 ай бұрын
Пікірлер
@SubadasaIdamgedara
3 сағат бұрын
Gahak pennala karanavidiya kiwwanam hodai ledaroga gana kiyanna ona ewata prathikara
@chathuradilshan2153
Күн бұрын
ලංකාවෙ ඕනිම පැත්තක හදන්න පුලුවන්ද
@skbandara-e7c
Күн бұрын
ලස්සනට විග්‍රහ කරල දෙනවා.. ස්තූතියි
@SusilWarakapola
Күн бұрын
ඔබතුමා රෝග ගැන කීවෙනෑනෙ කොල කහවීම, කොල දැලක් වගේ හිල් සහිත ව දුඹුරු පාටවීම මට ඇති පශ්නයි මේවාට පිලිතුරක් දෙන්න pl , thanks !
@GpgMalkanthi
2 күн бұрын
Thambuttegamata ewanna barida sir
@Subhash3z
2 күн бұрын
CRIC 60/65 හොද වතුරක් ඕනා. නැත්තම් වියලීමට ලක්වෙනවා.😢මන් අක්කර 2ක් හදලා වතුරමදිවෙලා පුදුම වදයක්දෙන්නේ
@Subhash3z
2 күн бұрын
ගොඩේපැලවෙන පොල්හදනවා ගොවීන්. දුක්මහන්සිවෙලා වියදමක්දරලා හදනපැලේ හිදපැල හදන්න. පොල්ගොඩවල්වල ඔහේ පැලවෙන පොල් ගෙනත් හදන්නෙපා.
@bandulaarachchibandula4957
2 күн бұрын
මෙිවායේ ආයු කාලය කීයද?
@ජීවිතයටජයවේවා
2 күн бұрын
රජයේ පොල් වගා කිරීමේ මණ්ඩලය කියලා එකක් නෑ මහත්තයා එහෙම එකක් තිබුනා නං පොල් ගෙඩිය 200 ක් වෙයිද ?
@SumuduSamanpriya-qx1qi
3 күн бұрын
👍👍👍❤
@Mrwimalasena-e4x
3 күн бұрын
ඔය මොනව කරත් විකුනගන්න කොහොමද?????
@PasinduLiyana
3 күн бұрын
Thank you kuruminiyo kana prashneta visual denna
@inuraliyanage3588
3 күн бұрын
ස්ටිකර්වල පාට අනුව පොල් ප්‍රභේද CRI 60-නිල් පාට උසස් ශාක පොල්-දම් පාට CRI SL 98-රතු පාට මොරොක් උස-සුදු පාට CRI 65-කොළ පාට CRI SL 20×20-රෝස පාට කප් සෙත-කළු පාට කප් සුවය-දුඹුරු පාට කප් රුවන-තැඹිලි පාට
@ranjithlakman8794
3 күн бұрын
රසායනික පොහොර භාවිතය අඩු කලානම් ගොඩක් සාර්ථකයි.
@OshAuditore
4 күн бұрын
👍👍
@praveendilshan6214
4 күн бұрын
මේ ගහක් අවුරුදු කීයක් වගෙ තියෙනවා ද
@MrBlps
4 күн бұрын
Aubowan Sir......please, can I have an advise as to apply for an acre of land for agricultural ( coconut and mix plants) ....I'm looking for a land from Matale or Kandy area please....thanks so much
@samsagri
6 күн бұрын
ස්තුතියි
@susanthawijewardhana8113
6 күн бұрын
40000 da 4000 da
@එස්එම්එස්සේනාරත්න
6 күн бұрын
👍 ඒ ආකාරයේ තැබිලි පැල තියෙනවද මහත්තයා
@hemanthaWanasooriya-dl9fb
6 күн бұрын
මෙි වගෙ පැහැදිලි කිරිමක් ලොවෙත් නෑ මම පැල 4ක් සිටුවන්න තිරණය කලා ස්තුතියි සර් .
@wajiraattanayaka9563
7 күн бұрын
Attatama hoda video ekak obata budusaranai
@kodituwakkurenuka1946
7 күн бұрын
තායිලන්තයෙ වගෙ ගෙඩි හැදුන පැල විකීනීමට පටනා ගන්න කාලය ඇවිත්. මේ පොල් ගහිගයමඝහරින්න හොදම වීසදූම..ඉඩකඩ තියෙන හැම ඝෙදරකට කැමති අයට හොද මිලකට ගෙඩි හැදුන ඵීල්ඵැල අලෙවිකිරිම කරනාන.. ගෙදරකටම
@subashairtel2762
8 күн бұрын
Iguru beeja kg 20k kanda puluwamda
@priyanthamvp5990
8 күн бұрын
මේ පොල් පැල ගන්න පුලුවන් කොහෙද.. කුරිය කරලා ගෙන්න ගන්න පුලුවන්ද.
@سوماسوما-ت9ر
8 күн бұрын
Pala.dekata.3000k.giya
@سوماسوما-ت9ر
8 күн бұрын
Matath gaththa.2k.gaththa.kolapata.warge gastic gaththe.me.mase.2wenida.bohoma.sthuthi.theruvan.saranai.devi.pihitai
@sandiyaperise413
9 күн бұрын
මේ වගේ පොල් පැලයක් ලොකු බදුනක හිටවන්න පුලුවන් ද😅😅😅
@shadowfax49
9 күн бұрын
ඔබ තුමාට මේක මිනිස්සුන්ට කොටලා පොවන්න තියෙන උවමනාවට ගරු කළ යුතුයි. මේ තරම් විස්ථර විග්‍රහයක් අහල නෑ කොහේවත්. බොහොම ස්තූතියි!
@wellcome1996
9 күн бұрын
වම්බටු හදලා පරිස්සම් කරගන්න අමාරුයි බං😢
@thilakdharmakeerthi6155
9 күн бұрын
ඔය වැඩිදියුනුකළ පොල් වර්ග වලට ලෙඩ වැඩී නේද.සහ අඩු ආයුෂ නේද.සම්ප්‍රදායික පොල් හිටවපුවම ඒකට ලෙඩ හැදෙනව අඩුයි.කාලයක් ඵලදාව තියනව .ඔබේ අදහස මොකක්ද.
@kulasirihewage8114
10 күн бұрын
බටු වගාව ඵපා වෙන්නේ කරටි විදින්නන්ගේ හානියට විසඳුම් සාර්ථක නොවීමය.
@samanpriyawijesinghe3586
11 күн бұрын
ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න මහත්මයා...
@wasanthadisanayaka3141
12 күн бұрын
ඔබ තුමා කොහෙද ඉන්නෙ
@kumudufernando6581
14 күн бұрын
පැළයක් සිටුවීමේ ක්‍රියාවලිය හා හොදින් ඵලදාව ආපු ගස් කීපයක් පෙන්නුවානම් හරියට වටිනවා . ස්තුතියි .
@upalirathnayaka9352
15 күн бұрын
,🤝👊👍
@PushpaKumara-p6m
15 күн бұрын
හයිබිරිටි බටු ඇට ගන්න තියෙන්නෙ කොහෙද
@ManikeRajapakse
15 күн бұрын
Ape ගම කිට්ටු ව naththandiya .thumodara pare ගිය පසුව ළඟින් අත
@kumararathnayaka7617
15 күн бұрын
හයිබුිඩි පුවක් පැල තියනවද ඒව හොදයි ද
@PriyanthaMataraarachchi
15 күн бұрын
මේ තියෙන්නේ බටු ඉන්දලම බලන්න .
@Prasannachaminda-g5o
15 күн бұрын
බුදුසරණයි මහත්මයා ඔබතුමාට තවතවත් හරියන්න කියලා අවන්කවම සුබපතනවා
@rajurajapaksha1467
16 күн бұрын
Teruwan saranai malli 🎉
@RanjithSusantha-li1nk
16 күн бұрын
මාස3න්පස්සෙඅායපොහරදාන්නෙනැද්ද
@agriview8271
16 күн бұрын
නෙරි අස්වැන්නකට යනවාකම් පමණක් දාන්න. නැතිනම් අවශ්‍ය නොවේ
@hmgbwatagodakumbura5328
16 күн бұрын
ඔයා කියන පොල් පැල හොයා ගන්න නෑ...බොරු ප්‍රචාරය කරන්න එපා..පොල් මංඩලය ට පර්යේෂණ එකෙන් දෙන්නේ නෑ...
@dimuthubandara5483
16 күн бұрын
කටින්නම් කියයි කරලම බලන්න ඕන වැඩෙ
@SmartMobile-jg1rz
16 күн бұрын
පැල විස්සක් පමන ගන්න හැකිද.
@ramyakw5166
16 күн бұрын
රසායනික පොහොර භාවිතය නතර කරපං . රටේ ටික ටික මරන්නද යන්නෙ ..?
@pathmasiriwickramasinghe35
16 күн бұрын
❤❤❤තව තවත් දියුණු වෙිවා!!!ස්තුතියි
@JagathBandara-s3e
17 күн бұрын
වම්බටු මාස 2.5 හා බණ්ඩක්කා 1.5 කින් පලමු අස්වැන්න ලබා ගත හැක
@JagathBandara-s3e
17 күн бұрын
වම්බටු දින 75කන් බණ්ඩක්කා දින 45අස්වැන්න නෙලිම ආරම්භ කල හැක