Пікірлер
@AnurasiriJayawikrama
@AnurasiriJayawikrama 10 сағат бұрын
ඉස්සර අපෙ ගම්වල දෙමාපියන් දරැවො සීයා ආච්චි එක ගෙදර ජිවත් උනා (න්‍යාශ්ටික පවුලක් ) අද ඇයි බැදපු පුතා වෙනම ජිවත් වෙන්නෙ.. මෙ කියන එවා ඇත්තනම් වැඩ් හිටි නිවාස වහන්න පුලුවන් නෙද ?(සැබැලොකය නෙවෙයි ඔය )
@MangalikaR-qg4hx
@MangalikaR-qg4hx 10 сағат бұрын
අනේ අම්මෙ බුලත් කන්න එපා.පිලිකා ,දරුණු ලෙඩ හැදෙනවා. මේ අම්මල,ලේලිය හැමට දිරිය ,කරැණාව,දයාව ,ඉවසීම එකමුතුකම ,ආශිර්වාද ලැබේවා.තව තවත් ලැබේවා.ආදරණීය කාන්තාවන්.සමඟිය මූලික දෙය බව ,මනුස්ස කම තේරැම් ගත්,සරල ,ලද දෙයින් සතුට වෙන්න කැමති කාන්තාවන්.දුර දිග බලා හොඳ සිහියෙන් වැඩ කරන ,ජීවත් වෙන අම්මලා,ලේලිල.
@niroshakumari9936
@niroshakumari9936 Күн бұрын
මටත් ඉන්නවා ෂෝයි ලෙලි පොඩ්ඩක් ලේලි කියන්න දුකයි මම කියන්න සුදු අම්මා කියලා ගොඩක් ආදරෙයි මම එයත් එහම. ගොඩක් හොදයි ❤
@ShehaniKoshila-z7i
@ShehaniKoshila-z7i Күн бұрын
දැන් ඉන්නෙ අය වැඩිහිටියන්ට ගරු කරන්නෙ නෑ
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 2 күн бұрын
Ane wsanawan🎉🎉❤
@ManjulaSudarshani-b3h
@ManjulaSudarshani-b3h 2 күн бұрын
ane ow
@jeewaishu93
@jeewaishu93 2 күн бұрын
එහෙම අය ඉන්නවා කියල අහන්න ලැබෙන එකත් සතුටක් ❤
@chapasenadeera2964
@chapasenadeera2964 5 күн бұрын
ප්‍රයෝජනවත් වැඩසටහනක් . සේනාරත්න වෙද මහතාට නිදුක් නිරෝගි අනාගතයකට සුභ පැතුම්
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 4 күн бұрын
ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
@chapasenadeera2964
@chapasenadeera2964 5 күн бұрын
@nilmini7895
@nilmini7895 7 күн бұрын
piyasena mamage vidio ekak danna
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 6 күн бұрын
මාමගෙ phone එක වැඩ නෑ.
@BenaraPasangii
@BenaraPasangii 7 күн бұрын
මේ මාමා ගැන මම දැන ගත්තේ බස් එකෙදි ඒ මාමා එක්ක කතා කර කර එද්දි එයා තමා කිඋවෙ චැනල් එක බලන්න කියලා හරි අවන්ක මාමා කෙනෙක් දීර්ගායු මාමාට 🥰
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 6 күн бұрын
ස්තුතියි. හැමදාම මහවැලි දරුවෝ එක්ක ඉන්න. අඩුපාඩු කියන්න.
@Anjanajinadasa
@Anjanajinadasa 8 күн бұрын
අනේ මගේ බාප්පා ❤️
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 6 күн бұрын
@Anjanajinadasa
@Anjanajinadasa 8 күн бұрын
❤️
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 7 күн бұрын
ස්තුතියි
@Leelapuwakpitiya
@Leelapuwakpitiya 8 күн бұрын
Stuthi. Mahath mayaneni apa danuwath. Kalata. Obata deergausa. ,
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 7 күн бұрын
ස්තුතියි.
@Windscreenp
@Windscreenp 8 күн бұрын
මේ වගේ කතා අපි පොඩිකාලෙ ඇසුවේ අපේ සීයලගෙන් ආච්චිඅම්මලගෙන්.... හරිම ආශයි මේ වගේ කතා අහන්න....❤❤❤❤
@RoshHasarinda
@RoshHasarinda 8 күн бұрын
Good product
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 7 күн бұрын
Thank you.
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 8 күн бұрын
ලස්සනයි
@AnurasiriJayawikrama
@AnurasiriJayawikrama 8 күн бұрын
මම බෙහෙත් ගත්තා . ඇත්ත හොදයි . .
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 7 күн бұрын
ස්තුතියි .මග පෙන්වීමට.
@kazzdirect
@kazzdirect 8 күн бұрын
Godak Hoda wedamahaththayek❤❤❤ highly recommended
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 7 күн бұрын
Thank you very much.
@nature6967
@nature6967 8 күн бұрын
බොහොම ස්තූතියි වෙද මහත්තයෝ. පිං සිද්ද වෙනවා දැනුවත් කල අයටත්. දීර්ඝායුශ ලැබේවා!
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 7 күн бұрын
අගය කිරීම මට වටිනවා. ස්තුතියි.
@thanuthilini297
@thanuthilini297 8 күн бұрын
❤ දීර්ඝායු වේවා 🙏
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 7 күн бұрын
ස්තුතියි.
@jeewaishu93
@jeewaishu93 8 күн бұрын
වටිනා වීඩියෝ එකක්. වෙදමහතාට දීර්ඝායුෂ ලැබෙිවා.
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 7 күн бұрын
ස්තුතියි.
@menikchandrika3029
@menikchandrika3029 8 күн бұрын
Oba thumata suba pathanawa Aththatama Agayanna ony
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 7 күн бұрын
ස්තුතියි
@sharmilasathasivam4146
@sharmilasathasivam4146 8 күн бұрын
Good product
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 7 күн бұрын
ස්තුතියි
@judesenadeera7744
@judesenadeera7744 8 күн бұрын
අලුහම් දද නැත්තටම නැති වෙනවා
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 7 күн бұрын
ස්තුතියි .
@TharakaHerath-v2b
@TharakaHerath-v2b 9 күн бұрын
❤❤❤
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 6 күн бұрын
ස්තුතියි.
@SalonNuralybyChathuDisanayaka
@SalonNuralybyChathuDisanayaka 12 күн бұрын
❤ atheethayata giya ,harima sathutui,
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 6 күн бұрын
ස්තුතියි.
@Windscreenp
@Windscreenp 13 күн бұрын
අතීතය සිහිනයක් පමණයි.....😢😢😢
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 6 күн бұрын
සතුටු නැද්ද ?
@jeewaishu93
@jeewaishu93 13 күн бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබට ❤ ප්‍රජාගුවන් විදුලි සේවයේ මතකයන් අපි අතරට අරන් එනවට. 🙏🙏🙏
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 6 күн бұрын
ස්තුතියි.
@SenarathEriyagama
@SenarathEriyagama 19 күн бұрын
අපි ඉන්නවා ඉදිරියෙන්ම ඉන්නවා
@SenarathEriyagama
@SenarathEriyagama 19 күн бұрын
යසෝ මැනිකේ.හේරත්
@pdpoduction8541
@pdpoduction8541 20 күн бұрын
මේතුමා ගේ වැඩ සුපිරි බය නැතිව යන්න, මං වැඩ ගොඩක් කර ගත්තා ඔක්කෝම හරි ගියා👍👍👍👍
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 12 күн бұрын
ස්තුතියි
@ImeshNayananjana
@ImeshNayananjana 20 күн бұрын
piyasena mamage vidio ekak dannako balagana innawa
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 4 күн бұрын
පියසේන මාමාට හතිය හැදිලා.
@ImeshNayananjana
@ImeshNayananjana 4 күн бұрын
😢mn wada karannadda dan
@nikilasachintha4844
@nikilasachintha4844 21 күн бұрын
👍
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 12 күн бұрын
ස්තුතියි
@jeewaishu93
@jeewaishu93 21 күн бұрын
👍👍👍
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 21 күн бұрын
Thanks.
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 21 күн бұрын
බොරුනං මිනිසු එන්නෙ ඇයි
@ruwanchamara4805
@ruwanchamara4805 21 күн бұрын
බොරු කියනවා නෙමේ.. බොරු පිඹිනවා....😂
@AnurasiriJayawikrama
@AnurasiriJayawikrama 23 күн бұрын
කතා කරන්න ලැජ්ජා මාතෘකාවක් කතා කල යුතු දෙයක් හොදවැඩක්...
@Dumiyawithtravel
@Dumiyawithtravel 24 күн бұрын
Obathumiyage nambareka ganna puluwanda
@SandaluOsusala
@SandaluOsusala 24 күн бұрын
Godak wadagath danuwath kirimak ❤❤️
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 24 күн бұрын
ඔබේ අදහස් අගය කරනවා. ස්තුතියි.
@jeewaishu93
@jeewaishu93 24 күн бұрын
සමාජයට වටිනා පණිවිඩයක් ... ❤❤❤
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 24 күн бұрын
ස්තුතියි.
@sujeewasilva655
@sujeewasilva655 26 күн бұрын
🙏සාදු 🙏 සාදු 🙏සාදු
@kumirkumir3510
@kumirkumir3510 27 күн бұрын
සාදු සාදු සාදු🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 26 күн бұрын
ස්තුතියි.
@AnurasiriJayawikrama
@AnurasiriJayawikrama 27 күн бұрын
වැදි වරිගෙ තම උරුමයන් හොයායන ගමන නායකතුමා නිවන්මග දොරටුව අබ්‍මුව ..තෙරුවන් සරනයි ..
@JagathDisanayaka-i7h
@JagathDisanayaka-i7h 27 күн бұрын
මොන රෙද්දත්ද ඔය කතාව බලන්නකෝ වීඩියෝ එක බලන්නම එපා වෙනවා
@ImeshNayananjana
@ImeshNayananjana Ай бұрын
piyasena mamage ekak damme nane
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl Ай бұрын
පියසේන මාමා හොයා ගන්ට අමාරුයි. මොකක් ගැනද කතා කරන්ට ඕන.
@jeewaishu93
@jeewaishu93 Ай бұрын
ගුවන් විදුලි සේවය අද අහන්න නැති උනත්... ඒ් අතීත ලස්සන මතක මිනිසු අතරට ගෙනත් රසවින්දනයට අවස්ථාව සලසමින් කරන සමාජ සත්කාරයට ඔබට බෙහෙවින්ම ස්තූතියි .... ❤❤❤❤ ජය වේවා මහවැලි දරුවෝ... 👍👍👍
@nilmini7895
@nilmini7895 Ай бұрын
piyasena mamage vidio ekak danna
@AnurasiriJayawikrama
@AnurasiriJayawikrama Ай бұрын
අරම්බය අහනකොට ප්‍රජා එක ඇගට දැනුනා....අද වැඩසටහන මරු..
@uncutnews4703
@uncutnews4703 Ай бұрын
හොද වැඩසටහනක්
@ImeshNayananjana
@ImeshNayananjana Ай бұрын
piyasena mamage vidio ekak one