KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
3S BRO
ආදරණීය යාලුවො හැමෝටම සුබ දවසක්
අපි දෙන්නෙක් එකතු වෙලා කරන 3s bro යුටියුබ් නාලිකාවට ඔයාලව ආදරයෙන් පිලිගන්නවා
අපි 3s bro youtube channel එක මගින් බලාපොරොත්තු වන්නේ ඔයාලගෙ එදිනෙදා කටයුතුවලට අවශ්‍ය වන සියලුම උපකරණ,ඇදුම්,සපත්තු වගෙ හැම දෙයක්ම අඩුම මිලට මිලදී ගන්න පුළුවන් තැන් ඔයාලට හදුන්වා දෙන එක.ඒ වගේම අඩුවට බඩ පිරෙන්න කැම කන්න පුළුවන් තැන් හදුන්වා දිමත් අපේ තවත් බලාපොරොත්තුවක්.
ඉතින් අපෙ channel එකත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා අපි ඔයාලට ආදරයෙන් මතක් කරනවා.💐 💐
අපි,
සදරු
සුමිත්
Dear friends, good day to all of you. We welcome you to the 3s bro KZbin channel. Through the 3s bro KZbin channel, we hope to introduce you to the places where you can buy all the equipment, clothes, and shoes you need for your daily activities at the lowest price. . Also, our other hope is to introduce places where you can eat to fill your stomach. So, friends, we hope to bring many important things to you. So, we kindly remind you to stay tuned to our channel.
TP 0715219820
We are
Sadaru
Sumith
12:13
fabric අඩුවට ගන්න පිටකොටුවේ හොදම තැනක් | Fabric shop in pettah | Harsha bathik
4 сағат бұрын
27:53
මාස 6 සිට දරුවන්ට ඇදුම් හා කාන්තා පිරිමි ඇදුම් අඩුවට පිටකොටුවේන් ගමුද | Pettah shopping | colombo
16 сағат бұрын
25:13
කොල්ලොන්ට සියලුම ඇදුම් එකම තැනකින් | Mens fashion sinhala video | Abdul Raheem market
21 сағат бұрын
33:00
බෙඩ් ශිට්,තුවා ඇතුළු සිට්ටු බඩු අඩුවට ගමු | Bedsheets shop in colombo | pitakotuwa towel shop
Күн бұрын
27:10
කාන්තා ඇදුම් ගන්න පිටකොටුවට යමු | Pettah shopping | ladies Underwear items| Denim shop in pitakotuwa
14 күн бұрын
26:25
ගේට්ටු,අත් වැටවල්,ආරක්ෂිත වැටවල් සකස් කිරීමට අවශ්‍ය උපාංග අඩුවට | Iron Works | Gate accessories
14 күн бұрын
12:45
සියලුම සපත්තු සෙරෙප්පු කොළඹටත් වඩා අඩුවට මහරගම | Shoes shop in maharagama | colombo shoe shop
21 күн бұрын
33:44
අඩුවට ඇදුම් ගන්න යන්නම ඕන පමුණුවේ සුපිරිම කඩය | pamunuwa wholesale shop | gihan tex @3sbro260
21 күн бұрын
38:11
Stationery items shop in pitakotuwa | පාසල් උපකරණ අඩුවට ගමු @3sbro260
21 күн бұрын
53:43
කාන්තා,පිරිමි,ළමා සියලුම යට ඇදුම් තොග හා සිල්ලරට අඩුවට ගමු | underwear shop pettah
28 күн бұрын
17:35
පෙර පාසල්,පාසල් ළමුන්ට අවශ්‍ය දේවල් අඩුවට ගමු | School items | peoples park @3sbro260
Ай бұрын
43:08
pandara pamunuwa 2024 | පාන්දර පමුණුව 2024 අගෝස්තු මිලගණන් | Pamunuwa shopping @3sbro260
Ай бұрын
19:24
Bluetooth Speaker,Party speaker අඩුවට ගන්න හොදම තැන | Partybox speaker shop in colombo @3sbro260
Ай бұрын
33:49
පාන්දර පමුණුව ඇදුම් පොල අලුත්ම මිලගණන් | Maharagam-Pamunuwa shopping @3sbro260
Ай бұрын
23:27
Fancy Items මෙච්චර අඩුවට | Fancy items shop in pitakotuwa | Pettah fancy shop
Ай бұрын
22:57
කුස්සියට,වතු වැඩ වලට අවශ්‍ය සියලුම ලෝහ උපකරණ අඩුවට ගමු | Kitchen items | Metal items @3sbro
Ай бұрын
20:56
ජංගම දුරකථන උපාංග නවතම මිලගණන් | Phone accessories shop in pitakotuwa | pettah phone accessories
Ай бұрын
38:18
සුවදට ඉන්න රු 190 සිට perfumes | Perfume shop in pitakotuwa | body spray | pettah perfume shop
2 ай бұрын
26:31
සියලුම ලෝහ උපකරණ අඩුවට ගමු | වයික්කාල ලෝහ කර්මාන්තය | Metal goods | Negambo
2 ай бұрын
18:53
වාහන සදහා අවශ්‍ය Sound system ඇතුළු සියලුම දේවල් අඩුවට ගමු | 88 market | car audio system
2 ай бұрын
23:40
නාන කාමර උපාංග අඩුවටම ගන්න තියෙන හොදම තැනක් | Bathroom accessories shop in colombo @3sbro260
2 ай бұрын
21:41
Pettah Shopping | බැග් මහන්න අවශ්‍ය සියලුම දේවල් එකම තැනකින් අඩුවට ගමු | Bag accessories shop
2 ай бұрын
19:25
සියලුම දේවල් එකම තැනකින් ගන්න තියෙන සුපිරිම Shop එක | sport items | plastic items|Musical instrument
2 ай бұрын
44:57
මෙච්චර අඩුවට සපත්තු සෙරෙප්පු ගන්න පුළුවන් සුපිරිම තැනක් | Shoes shop in pettah | Pitakotuwa Shoes
2 ай бұрын
18:38
maharagama pamunuwa shopping | පාන්දරම පමුණුවට ගිහින් අඩුවට ඇදුම් ගමු @3sbro260
2 ай бұрын
20:44
Electric items,hardware items,bicycle parts,agriculture items එකම තැනකින් ගමු | Gregory store
2 ай бұрын
33:33
Hardware items | හාඩ්වෙයාර් අයිටම් අපිම බලලා අඩුවට මිලදී ගමු | Hardware Supermarket @3sbro260
2 ай бұрын
18:19
පමුණුව පාන්දර පොල අලුත්ම මිලගණන් | ගවුම් රු250 ට | maharagama pamunuwa shopping @3sbro260
3 ай бұрын
33:59
Pandara pamunuwa | පාන්දර පමුණුව ඇදුම් තොග හා සිල්ලර අලුත්ම මිලගණන් | Pamunuwa Shopping @3sbro260
3 ай бұрын
Пікірлер